Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මිනීමරු නන්දසේන ගෝඨා ගේ ගොන් ආතල් ඉවරයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෝඨාභයත් හිටපු හමුදාපති ජගත් ජයසූරියත් එක්ව සිදුකළ දුෂ්ඨ පළිගැනීමක් ගැන සොල්දාදුවන් තබන සටහනක්

(ලංකා ඊ නිව්ස් -2015.පෙබ.09, ප.ව.8.35) හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ තම ජනාධිපති අයියා වූ මහින්ද රාජපක්ෂගේ හයිය ගෙන යුධ හමුදාවේ සිදු කළ තවත් එක් දුෂ්ඨ පලිගැනීමක් ගැන සටහනක් මෙහිලා තබන්නෙමු.

2009 ජූලි 10 වන දින එවකට ආරක්ෂක සේනා මූලස්ථානය (වවුනියා) ආඥාපතිව සිටි ජනරාල් ජගත් ජයසූරිය තම අදිසහායක නිලධාරී (ADC) - සමලිංගික ක්‍රියාවන් සඳහා බලහත්කාරයෙන් යොදවා ගැනීමක් පිළිබඳ එවක හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා මහතාට පැමිණිල්ලක් ලැබුණි. එ් පිලිබඳ විමර්ශනය කිරීම සඳහා එවකට විනයාරක්ෂාධිපති බ්‍රිගේඩියර් විමල් ඩයස් වෙත පැවරීමෙන් අනතුරුව විමල් ඩයස් විසින් විමර්ශන කටයුතු එවකට ශ්‍රී ලංකා යුධ හමුදා පොලීසියේ මේජර් මහේෂ් කුමාර හා මේජර් ප්‍රියදර්ශන අය නිලධාරීන් වෙත පැවරීය.

එම නිලධාරීන් දෙදෙනා යුධ හමුදා පොලිස් විමර්ශන කටයුතු කරගෙන යමින් සිටියදී ජනරාල් ජගත් ජයසූරිය මේ පිළිබඳව ගෝඨාභය රාජපක්ෂ වෙත දැන්වීමෙන් අනතුරුව එම පරීක්ෂණ කටයුතු නවතා දමන ලෙස ට ගෝඨාභය ජනරාල් සරත් ෆොන්සේකා හට දැන්වීමෙන් අනතුරුව අදාල නිලධාරීන් විසින් පරීක්ෂණ කටයුතු අතරමග නවතා දමන ලදී

ඉන් පසුව ජනරාල් සරත් ෆොන්සේකා යුධහමුදා පති ධූරයෙන් විශ්‍රාම ගෙන 2010 දී විශ්‍රාම යෑමෙන් පසු ජගත් ජයසූරිය හමුදාපති වරයා විය. ජනරාල් සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයෙන් පරාජය වීමෙන් පසුව තමාට එරෙහිව ඉහත පරීක්ෂණ කටයුතු සිදු කිරීම හේතුවෙන් බ්‍රිගේඩියර් විමල් ඩයස් යුධ හමුදා සේවයෙන් විශ්‍රාම යැවීමට කටයුතු කෙළේය. එපමණකින් නොනැවතුණු ජගත් ජයසූරිය යුධ හමුදා පොලීසියේ නීල කාස හොරෙකු සහ ගැහැණු සොඬෙකු ලෙස චෝදනා ලත් මේජර් ජනරාල් ජගත් විජේසිරි (දැනට රාජපක්ෂලා ගේ පිහිටෙන් ජපානයේ මහකොමසාරිස් කාර්යාලයේ සේවය කරන) යුධ හමුදා පොලීසියේ ප්‍රධානියා ලෙස පත් කර තමන්ට විරුද්ධව පරීක්ෂණ පැවැත්වූ මේජර් මහේෂ් කුමාර හා මේජර් ප්‍රියදර්ශන යන නිලධාරීන්ගෙන්ද පළිගත්තේය.

එම නිලධාරීන් දෙදෙනා යුධ හමුදා සේවයෙන් ඉවත් කරන ලෙසට දැනුම් දුන්නේය. එ් අනුව ජනරාල් ජගත් විජේසිරි එම නිලධාරීන් දෙදෙනා හට වරින් වර ස්ථාන මාරුවීම් ලබා දී ඔවුන්ගේ වැරැද්දක් සොයා ගැනීමට උත්සහ කළ නමුත් කිසිදු වරදක් සොයා ගැනීමට හො වරදකට පැටලවීමට නොහැකි වූ තැන එම නිලධාරීන් යුධ හමුදාවෙන් ඉවත් කිරීමට අවශ්‍ය බැවින් ඔවුන්ගේ නිලයේ උපරිම කාලයක් තබා ගෝඨාභයගේ දේශපාලන හයිය මත අනිවාර්යය විශ්‍රාම ගැන්වීමට කටයුතු පෑදීය. උසස් වීමක් නොලැබ නියමිත වසර ගණන සම්පූර්ණ වුවහොත් වයස තිබනද අනිවාර්ය විශ්‍රාම යා යුතු යැයි නීතියක් හමුදාවේ ඇත. මේ සඳහා එවක යුධ හමුදාපතිවරයා වූ ජගත් ජයසූරියද නොමඳ සහයෝගය ලබා දුන්නේ ය.

එ් අනුව මේජර් ජනරාල් ජගත් විජේසිරි විසින් තමන් වෙත ජනරාල් ජගත් ජයසූරිය විසින් ලබා දුන් උපදෙස් නියමිත පරිදි ඉටු කර ඇත. තව ද ඔහු ගෝඨාභය රාජපක්ෂ හටද තමන් විසින් ජනරාල් සරත් ෆොන්සේකාගේ උපදෙස් ක්‍රියාත්මක වූ නිලධාරීන් දෙදෙනෙකු ගෙදර යැවූ බවට පවසා ලකුණු දමා ගත්තේය. මේජර් ජනරාල් ජගත් විජේසිරිද පසුව විශ්‍රාම ගිය නමුත් ඔහු රජපක්ෂවරුන්ට කඩේයාම හේතුවෙන් ජපානයේ මහකොමසාරිස් කාර්යාලයේ තනතුරක් ලබා දුන්නේය

මීට අමතරව පසුගිය ජනාධිපතිවරණයේ දී ජනරාල් ජගත් විජේසිරි ශ්‍රී ලංකාවට පැමිණි අතර ඔහු කුඩු දුමින්ද සිල්වා සමග ඡන්ද කටයුතු සඳහා යුධ හමුදා පොලිස් සොල්දාදුවන් යොදා ගත්තේය. රාජපක්ෂගේ රැස්වීම් වලට පුටු අද්දවා ගැනීමට, ටෙන්ට් ගැසීමට, භාණ්ඩ බෙදා දීමට හමුදා නිලධාරීන් නීත්‍යානුකූල නොවන අයුරින් යොදවා ගත්තේය.

ඉහත සඳහන් කරන ලද්දේ ගෝඨාභය රාජපක්ෂ තම බලය අයුතු ලෙස යොදා ගෙන සිදු කරන ලද එක් ක්‍රියාවක් පමණි. ඔහුගේ හයිය අතට ගෙන නිති විරෝධීව ක්‍රියා කළ ජනරාල් ජගත් ජයසූරිය තවමත් තම පුටුවේ යහතින් වැජඹෙමින් සිටී.

පළිගැනීම් කරන්නැයි අපි නොකියමු නමුත් පළිගැනීම් කළ නිලධාරීන්ට තමන් කරන ලද පළිගැනීම් වලට නීත්‍යාණුකූලව දඬුවම් දිය යුතු බව අවධාරණය කරමු. මේ පිළබඳව යහපාලනයට ඡන්දය ලබා දුන් බහුතර යුධ හමුදා සොල්දාදුවන් විමසිල්ලෙන් බලා සිටිති

-මෙයට, රටට ලැදි සොල්දාදුවන් පිරිසක්-

- http://www.lankaenews.com/news/1321/si

[QUOTE="monson, post: 17893810, member: 30005"] [SIZE="4"][B]ගෝඨාභයත් හිටපු හමුදාපති ජගත් ජයසූරියත් එක්ව සිදුකළ දුෂ්ඨ පළිගැනීමක් ගැන සොල්දාදුවන් තබන සටහනක්[/B] (ලංකා ඊ නිව්ස් -2015.පෙබ.09, ප.ව.8.35) හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ තම ජනාධිපති අයියා වූ මහින්ද රාජපක්ෂගේ හයිය ගෙන යුධ හමුදාවේ සිදු කළ තවත් එක් දුෂ්ඨ පලිගැනීමක් ගැන සටහනක් මෙහිලා තබන්නෙමු. 2009 ජූලි 10 වන දින එවකට ආරක්ෂක සේනා මූලස්ථානය (වවුනියා) ආඥාපතිව සිටි ජනරාල් ජගත් ජයසූරිය තම අදිසහායක නිලධාරී (ADC) - සමලිංගික ක්‍රියාවන් සඳහා බලහත්කාරයෙන් යොදවා ගැනීමක් පිළිබඳ එවක හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා මහතාට පැමිණිල්ලක් ලැබුණි. එ් පිලිබඳ විමර්ශනය කිරීම සඳහා එවකට විනයාරක්ෂාධිපති බ්‍රිගේඩියර් විමල් ඩයස් වෙත පැවරීමෙන් අනතුරුව විමල් ඩයස් විසින් විමර්ශන කටයුතු එවකට ශ්‍රී ලංකා යුධ හමුදා පොලීසියේ මේජර් මහේෂ් කුමාර හා මේජර් ප්‍රියදර්ශන අය නිලධාරීන් වෙත පැවරීය. එම නිලධාරීන් දෙදෙනා යුධ හමුදා පොලිස් විමර්ශන කටයුතු කරගෙන යමින් සිටියදී ජනරාල් ජගත් ජයසූරිය මේ පිළිබඳව ගෝඨාභය රාජපක්ෂ වෙත දැන්වීමෙන් අනතුරුව එම පරීක්ෂණ කටයුතු නවතා දමන ලෙස ට ගෝඨාභය ජනරාල් සරත් ෆොන්සේකා හට දැන්වීමෙන් අනතුරුව අදාල නිලධාරීන් විසින් පරීක්ෂණ කටයුතු අතරමග නවතා දමන ලදී ඉන් පසුව ජනරාල් සරත් ෆොන්සේකා යුධහමුදා පති ධූරයෙන් විශ්‍රාම ගෙන 2010 දී විශ්‍රාම යෑමෙන් පසු ජගත් ජයසූරිය හමුදාපති වරයා විය. ජනරාල් සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයෙන් පරාජය වීමෙන් පසුව තමාට එරෙහිව ඉහත පරීක්ෂණ කටයුතු සිදු කිරීම හේතුවෙන් බ්‍රිගේඩියර් විමල් ඩයස් යුධ හමුදා සේවයෙන් විශ්‍රාම යැවීමට කටයුතු කෙළේය. එපමණකින් නොනැවතුණු ජගත් ජයසූරිය යුධ හමුදා පොලීසියේ නීල කාස හොරෙකු සහ ගැහැණු සොඬෙකු ලෙස චෝදනා ලත් මේජර් ජනරාල් ජගත් විජේසිරි (දැනට රාජපක්ෂලා ගේ පිහිටෙන් ජපානයේ මහකොමසාරිස් කාර්යාලයේ සේවය කරන) යුධ හමුදා පොලීසියේ ප්‍රධානියා ලෙස පත් කර තමන්ට විරුද්ධව පරීක්ෂණ පැවැත්වූ මේජර් මහේෂ් කුමාර හා මේජර් ප්‍රියදර්ශන යන නිලධාරීන්ගෙන්ද පළිගත්තේය. එම නිලධාරීන් දෙදෙනා යුධ හමුදා සේවයෙන් ඉවත් කරන ලෙසට දැනුම් දුන්නේය. එ් අනුව ජනරාල් ජගත් විජේසිරි එම නිලධාරීන් දෙදෙනා හට වරින් වර ස්ථාන මාරුවීම් ලබා දී ඔවුන්ගේ වැරැද්දක් සොයා ගැනීමට උත්සහ කළ නමුත් කිසිදු වරදක් සොයා ගැනීමට හො වරදකට පැටලවීමට නොහැකි වූ තැන එම නිලධාරීන් යුධ හමුදාවෙන් ඉවත් කිරීමට අවශ්‍ය බැවින් ඔවුන්ගේ නිලයේ උපරිම කාලයක් තබා ගෝඨාභයගේ දේශපාලන හයිය මත අනිවාර්යය විශ්‍රාම ගැන්වීමට කටයුතු පෑදීය. උසස් වීමක් නොලැබ නියමිත වසර ගණන සම්පූර්ණ වුවහොත් වයස තිබනද අනිවාර්ය විශ්‍රාම යා යුතු යැයි නීතියක් හමුදාවේ ඇත. මේ සඳහා එවක යුධ හමුදාපතිවරයා වූ ජගත් ජයසූරියද නොමඳ සහයෝගය ලබා දුන්නේ ය. එ් අනුව මේජර් ජනරාල් ජගත් විජේසිරි විසින් තමන් වෙත ජනරාල් ජගත් ජයසූරිය විසින් ලබා දුන් උපදෙස් නියමිත පරිදි ඉටු කර ඇත. තව ද ඔහු ගෝඨාභය රාජපක්ෂ හටද තමන් විසින් ජනරාල් සරත් ෆොන්සේකාගේ උපදෙස් ක්‍රියාත්මක වූ නිලධාරීන් දෙදෙනෙකු ගෙදර යැවූ බවට පවසා ලකුණු දමා ගත්තේය. මේජර් ජනරාල් ජගත් විජේසිරිද පසුව විශ්‍රාම ගිය නමුත් ඔහු රජපක්ෂවරුන්ට කඩේයාම හේතුවෙන් ජපානයේ මහකොමසාරිස් කාර්යාලයේ තනතුරක් ලබා දුන්නේය මීට අමතරව පසුගිය ජනාධිපතිවරණයේ දී ජනරාල් ජගත් විජේසිරි ශ්‍රී ලංකාවට පැමිණි අතර ඔහු කුඩු දුමින්ද සිල්වා සමග ඡන්ද කටයුතු සඳහා යුධ හමුදා පොලිස් සොල්දාදුවන් යොදා ගත්තේය. රාජපක්ෂගේ රැස්වීම් වලට පුටු අද්දවා ගැනීමට, ටෙන්ට් ගැසීමට, භාණ්ඩ බෙදා දීමට හමුදා නිලධාරීන් නීත්‍යානුකූල නොවන අයුරින් යොදවා ගත්තේය. ඉහත සඳහන් කරන ලද්දේ ගෝඨාභය රාජපක්ෂ තම බලය අයුතු ලෙස යොදා ගෙන සිදු කරන ලද එක් ක්‍රියාවක් පමණි. ඔහුගේ හයිය අතට ගෙන නිති විරෝධීව ක්‍රියා කළ ජනරාල් ජගත් ජයසූරිය තවමත් තම පුටුවේ යහතින් වැජඹෙමින් සිටී. පළිගැනීම් කරන්නැයි අපි නොකියමු නමුත් පළිගැනීම් කළ නිලධාරීන්ට තමන් කරන ලද පළිගැනීම් වලට නීත්‍යාණුකූලව දඬුවම් දිය යුතු බව අවධාරණය කරමු. මේ පිළබඳව යහපාලනයට ඡන්දය ලබා දුන් බහුතර යුධ හමුදා සොල්දාදුවන් විමසිල්ලෙන් බලා සිටිති -මෙයට, රටට ලැදි සොල්දාදුවන් පිරිසක්-[/SIZE] - [url]http://www.lankaenews.com/news/1321/si[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom