Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මිනීමරු නන්දසේන ගෝඨා ගේ ගොන් ආතල් ඉවරයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෝඨාගේ කළු සල්ලි සුදු කළ දිලිත් ජයවීරගේ නාලිකාවට පැමිණි ගෝඨා චේතනාන්විතව අධිකරණයට අපහාස කරයි

අධිකරණය ඉදිරියේ දැනට විනිශ්චයකට භාජනයව පවත්නා ගාලූ වරායේ තිබී සොයාගත් පාවෙන අවි ගබඩාව ගැන සජීවී රූපවාහිනී වැඩ සටහනකින් විවිධ කරුණු ගෙනහැර දැක්වීමෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අධිකරණ හා ආරක්ෂක අංශවල පරීක්ෂණ කටයුතු හෑල්ලුවකට ලක්කරමින් චේතනාන්විතව අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බව වාර්තා වේ.

ගෝඨාභයගේ කළු සල්ලි සුදු කළ බවට චෝදනා ලත් දිලිත් ජයවීරගේ පෞද්ගලික රූපවාහිනි නාලිකාවක සජීවී වැඩ සටහනට අද (16) වෙනිදා එක්වෙමින් හිටපු ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ අධිකරණය අපහාසයට ලක්කර ඇති අතර සහ එකී වැඩ සටහන මෙහෙයවූ වැඩ සටහන් නිෂ්පාදක නීතිඥ සංඛ අමරජිත් පෙරේරා ඇතුළු දෙදෙනාටම එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගන්නැයි ඉල්ලමින් අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමට හොරණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු පියවර ගෙන ඇත.

එපමණක් නොව නීතිඥවරයෙකු වශයෙන් නීති වෘත්තියේ ආචාර ධර්ම කෙළෙසමින් අධිකරණය ඉදිරියේ දැනට විනිශ්චයකට භාජනයව පවත්නා කරුණක් ගැන සංවාදයක් සිදුකර එතුළින් සැකකරුවන්ට වාසිදායක මතවාදයක් මාධ්‍යය ඔස්සේ නිර්මාණය කිරීමට ඉඩකඩ සැලසීම ගැන නීතිවේදී වෘත්තීය සංඛ අමරජිත් පෙරේරා විසින් අවභාවිතයට ලක්කර තිබීම සම්බන්ධයෙන් ඔහුව නීතිඥ වෘත්තීයෙන් නෙරපන විනය පියවරක් ගන්නා ලෙසටත් ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමටද අවශ්‍ය කටයුතු සම්පාදනය වෙමින් පවතින බව අනාවරණය වේ.

දූෂිත මහින්ද රාජපක්ෂ පවුල වෙනුවෙන් ඔවුන්ගේ හඬ සඳහා විශාල මෙහෙවරක නිරත දිලිත් ජයවීරගේ රූපවාහිනියේ ඉහත කී වැඩ සටහන නිසා රක්නා ලංකා ආරක්ෂක සමාගම සහ ගෝඨාභය රාජපක්ෂට එරෙහි දැනට සිදුකෙරෙන පරීක්ෂන කටයුතු වලට විශාල වශයෙන් බාධාවක් එල්ලවුණු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීතිපතිවරයාට හා අධිකරණයට කරුණු වාර්තා කිරීම සම්බන්ධයෙන් සොයා බලාගෙන යයි.

මෙම රූපවාහිනී වැඩ සටහනේදී පාවෙන අවි ගබඩාව ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ කටයුතු කෙරෙහි දැඩි වෛරසහගත ආකාරයෙන් අදහස් දැක්වූ ගෝඨාභය රාජපක්ෂ කියා සිටියේ එම පරීක්ෂණ කෙරෙහි තමාට එකඟ විය නොහැකි බවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගෝඨාභය රාජපක්ෂගෙන් මෙම අවි ගනුදෙනු පිළිබඳ සිද්ධිය ගැන ප්‍රකාශයක් සටහන් කර ගැනීමට උත්සාහ කළ අවස්ථාවකදී ඊට ප්‍රතිචාර දක්වා ප්‍රකාශයක් ලබාදීමට ලිපිගොනු පරීක්ෂා කළ යුතු බව දක්වා සිටි ගෝඨාභය රාජපක්ෂ ස්වේච්ඡාවෙන්ම සිද්ධිය ගැන පුළුල් අර්ථ විවරණයක් රූපවාහිනි නාලිකාවෙන් ගෙනහැර පෑම විශේෂයක් වන අතර මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් රහස් පොලිසිය විසින් ගෝඨාභය අත් අඩංගුවට ගැනීමට යන බව ලංකා ඊ නිව්ස් විසින් පසුගියදා වාර්තා කිරීමෙන් පසු ගෝඨාභය ශුද්ධ වීම සඳහා අද තම ගෝලයාගේ නාලිකාවට පැමිණ රෙදි සේදීම කර ගත්තේය.

මෙම රූපවාහිනි වැඩ සටහනේදී නිවේදකයා ඇසූ ඔබ මිනීමෝරුන් ඇති කරනවාදැයි යන ප්‍රශ්නයකට ගෝඨාභය රාජපක්ෂ සඳහන් කළේ තමා එසේ මිනී මෝරුන් ඇති නොකළ නමුත් එසේ ඇති කරන්නේ නම් එහි වරදක් නොමැති බවත් මිනීමෝරුන් ඇති කිරීමට පළපුරුද්දක් තිබිය යුතු බවත් දක්වා සිටියේය.

- http://www.lankaenews.com/news/1536/si

[QUOTE="monson, post: 18052697, member: 30005"] [SIZE="4"][B]ගෝඨාගේ කළු සල්ලි සුදු කළ දිලිත් ජයවීරගේ නාලිකාවට පැමිණි ගෝඨා චේතනාන්විතව අධිකරණයට අපහාස කරයි[/B] අධිකරණය ඉදිරියේ දැනට විනිශ්චයකට භාජනයව පවත්නා ගාලූ වරායේ තිබී සොයාගත් පාවෙන අවි ගබඩාව ගැන සජීවී රූපවාහිනී වැඩ සටහනකින් විවිධ කරුණු ගෙනහැර දැක්වීමෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අධිකරණ හා ආරක්ෂක අංශවල පරීක්ෂණ කටයුතු හෑල්ලුවකට ලක්කරමින් චේතනාන්විතව අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බව වාර්තා වේ. ගෝඨාභයගේ කළු සල්ලි සුදු කළ බවට චෝදනා ලත් දිලිත් ජයවීරගේ පෞද්ගලික රූපවාහිනි නාලිකාවක සජීවී වැඩ සටහනට අද (16) වෙනිදා එක්වෙමින් හිටපු ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ අධිකරණය අපහාසයට ලක්කර ඇති අතර සහ එකී වැඩ සටහන මෙහෙයවූ වැඩ සටහන් නිෂ්පාදක නීතිඥ සංඛ අමරජිත් පෙරේරා ඇතුළු දෙදෙනාටම එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගන්නැයි ඉල්ලමින් අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමට හොරණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු පියවර ගෙන ඇත. එපමණක් නොව නීතිඥවරයෙකු වශයෙන් නීති වෘත්තියේ ආචාර ධර්ම කෙළෙසමින් අධිකරණය ඉදිරියේ දැනට විනිශ්චයකට භාජනයව පවත්නා කරුණක් ගැන සංවාදයක් සිදුකර එතුළින් සැකකරුවන්ට වාසිදායක මතවාදයක් මාධ්‍යය ඔස්සේ නිර්මාණය කිරීමට ඉඩකඩ සැලසීම ගැන නීතිවේදී වෘත්තීය සංඛ අමරජිත් පෙරේරා විසින් අවභාවිතයට ලක්කර තිබීම සම්බන්ධයෙන් ඔහුව නීතිඥ වෘත්තීයෙන් නෙරපන විනය පියවරක් ගන්නා ලෙසටත් ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමටද අවශ්‍ය කටයුතු සම්පාදනය වෙමින් පවතින බව අනාවරණය වේ. දූෂිත මහින්ද රාජපක්ෂ පවුල වෙනුවෙන් ඔවුන්ගේ හඬ සඳහා විශාල මෙහෙවරක නිරත දිලිත් ජයවීරගේ රූපවාහිනියේ ඉහත කී වැඩ සටහන නිසා රක්නා ලංකා ආරක්ෂක සමාගම සහ ගෝඨාභය රාජපක්ෂට එරෙහි දැනට සිදුකෙරෙන පරීක්ෂන කටයුතු වලට විශාල වශයෙන් බාධාවක් එල්ලවුණු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීතිපතිවරයාට හා අධිකරණයට කරුණු වාර්තා කිරීම සම්බන්ධයෙන් සොයා බලාගෙන යයි. මෙම රූපවාහිනී වැඩ සටහනේදී පාවෙන අවි ගබඩාව ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ කටයුතු කෙරෙහි දැඩි වෛරසහගත ආකාරයෙන් අදහස් දැක්වූ ගෝඨාභය රාජපක්ෂ කියා සිටියේ එම පරීක්ෂණ කෙරෙහි තමාට එකඟ විය නොහැකි බවයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගෝඨාභය රාජපක්ෂගෙන් මෙම අවි ගනුදෙනු පිළිබඳ සිද්ධිය ගැන ප්‍රකාශයක් සටහන් කර ගැනීමට උත්සාහ කළ අවස්ථාවකදී ඊට ප්‍රතිචාර දක්වා ප්‍රකාශයක් ලබාදීමට ලිපිගොනු පරීක්ෂා කළ යුතු බව දක්වා සිටි ගෝඨාභය රාජපක්ෂ ස්වේච්ඡාවෙන්ම සිද්ධිය ගැන පුළුල් අර්ථ විවරණයක් රූපවාහිනි නාලිකාවෙන් ගෙනහැර පෑම විශේෂයක් වන අතර මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් රහස් පොලිසිය විසින් ගෝඨාභය අත් අඩංගුවට ගැනීමට යන බව ලංකා ඊ නිව්ස් විසින් පසුගියදා වාර්තා කිරීමෙන් පසු ගෝඨාභය ශුද්ධ වීම සඳහා අද තම ගෝලයාගේ නාලිකාවට පැමිණ රෙදි සේදීම කර ගත්තේය. මෙම රූපවාහිනි වැඩ සටහනේදී නිවේදකයා ඇසූ ඔබ මිනීමෝරුන් ඇති කරනවාදැයි යන ප්‍රශ්නයකට ගෝඨාභය රාජපක්ෂ සඳහන් කළේ තමා එසේ මිනී මෝරුන් ඇති නොකළ නමුත් එසේ ඇති කරන්නේ නම් එහි වරදක් නොමැති බවත් මිනීමෝරුන් ඇති කිරීමට පළපුරුද්දක් තිබිය යුතු බවත් දක්වා සිටියේය.[/SIZE] - [url]http://www.lankaenews.com/news/1536/si[/url] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom