Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මිනීමරු නන්දසේන ගෝඨා ගේ ගොන් ආතල් ඉවරයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෝ්ඨා අධිකරණයට අපහාස කළා, දඬුවම් දෙන්න -ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

(ලංකා ඊ නිව්ස් - 2015.මාර්තු.18, ප.ව 11.30) අධිකරණය හමුවේ විභාග වන නඩුවක විෂයගත කරුණු එම නඩුවේම විත්තිකරුවෙක් වන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් රූපවාහිනී වැඩ සටහනකදී විවෘතව සාකච්ඡාවට බඳුන්කර අධිකරණයට අපහාස කෙළේ යැයි ගෝඨාභය රාජපක්ෂට සහ එම රූපවාහිනි වැඩ සටහන මෙහෙයවූ නිවේදක නීතිඥවරයෙකුට එරෙහිව පරීක්ෂණයක් පවත්වා දඬුවම් කරන ලෙස ඉල්ලමින් පෙත්සම් දෙකක් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇත්තේ හොරණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන කේ.ඒ. සිරිනන්ද පෙරේරා මහතා විසිනි.

ශ්‍රේෂ්ඨාධිකරණයටත්, කේ. ශ්රීපවන් අග්‍ර විනිශ්චයකාරවරයාටත්, නීතිපතිවරයාටත්, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයාටත්, ගාල්ල මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මහත්මියටත් පෙත්සම් ලිඛිතව ඉදිරිපත් කළ බව පෙත්සම්කරු පවසයි.

පෙත්සමෙන් වගඋත්තරකරුවන් වශයෙන් නම් කර ඇත්තේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ දෙරණ රූපවාහිනි නාලිකාවේ 360 සජීවි වැඩ සටහන මෙහෙයවූ නිවේදක නීතිඥවරයෙකු වූ සංඛ අමරජිත් පෙරේරා සහ දෙරණ රූපවාහිනි සේවයේ හිමිකරු වූ දිලිත් ජයවීර යන පුද්ගලයින්ය.

ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ දැනට විභාග වන ගාලූ වරායේ තිබී සොයාගත් පාවෙන අවි ගබඩාව පිළිබඳ ඉතාමත් පක්ෂග්රාහී විග්‍රහයක් 2015 මාර්තු මස 16 වෙනිදා රාත්‍රී 10.30ට ‘දෙරණ‘ රූපවාහිනිය විකාශනය කළ 360 සජීවි දේශපාලන වැඩ සටහනින් විකාශනය කෙරුණු බව පෙත්සමෙන් චෝදනා කර ඇත.

දැනට විනිශ්චයට බඳුන්ව ඇති නඩු කටයුත්තකට අදාළව එහි විත්තිකාරයෙකු වූ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අදාළ රූපවාහිනි වැඩ සටහනට කැඳවා එම නඩු කටයුත්තේ විෂයගත කරුණු සම්බන්ධයෙන් නීති විරෝධි ආකාරයට අධිකරණයට අපහාස කරමින් මෙහෙය වූ වැඩ සටහනක් බවටද චෝදනා නගා තිබේ.

වැඩ සටහනේදී ගෝඨාභය රාජපක්ෂ විසින් නඩුවේ කටයුතු නිර්දය ලෙස විවේචනයටද, අධිකරණ හා ආරක්ෂක අංශවල පරීක්ෂණ කටයුතු සැහැල්ලුවටද ලක්කරමින් චේතනාන්විතව අධිකරණයට අපහාසයක් සිදුකර ඇතැයිද, අධිකරණ ක්‍රියාවලිය ගැන තමා තුළ විශ්වාසයක් නොමැති බවට ප්‍රකාශ කරමින් ගෝඨාභය රාජපක්ෂව චෝදනාවලින් මුදාහැරීමට අධිකරණ පද්ධතියට බලපෑම් එල්ල කෙළේ යැයිද වැඩි දුරටත් පෙත්සමෙන් චෝදනා නගා ඇත.

වැඩ සටහන මෙහෙයවූ නීතිඥ සංඛ අමරජිත් පෙරේරා නැමැති දෙරණ රූපවාහිනියේ වැඩ සටහන් නිෂ්පාදකවරයා නීතිය දැන දැනම අධිකරණය හමුවේ විනිශ්චයට බඳුන්ව ඇති කරුණට අගතිදායක ආකාරයෙන් එය මෙහෙයවීමෙන් චේතනාන්විතව අධිකරණය අපහාසයට ලක්කර ඇතැයිද චෝදනා නගන පෙත්සම් කරු නීතිඥ සංඛ අමරජිත් පෙරේරාට සහ විත්තිකාර ගෝඨාභය රාජපක්ෂ යන අයට එරෙහිව අධිකරණයට අපහාස කිරීම යටතේ නීතිමය පියවර ගන්නා ලෙසද අධිකරණයෙන් ඉල්ලා තිබේ.

එපමණක් නොව නීතිඥවරයෙකු වශයෙන් නීති වෘත්තියේ ආචාර ධර්ම කෙළෙසමින් අධිකරණය ඉදිරියේ දැනට විනිශ්චයකට භාජනව පවත්නා කරුණක් ගැන සංවාදයක් සිදුකර එතුළින් සැකකරුවන්ට වාසිදායක මතවාදයක් මාධ්‍යය ඔස්සේ නිර්මාණය කිරීමට ඉඩකඩ සැලසීම ගැන සංඛ අමරජිත් පෙරේරා විසින් නීතිවේදී වෘත්තීය අවභාවිතයට ලක්කර ඇති නිසා ඔහුව නීතිඥ වෘත්තීයෙන් නෙරපන විනය පියවරක් ගන්නා ලෙසට නිර්දේශයක් කරන මෙන්ද පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.

- http://www.lankaenews.com/news/1549/si

[QUOTE="monson, post: 18063149, member: 30005"] [B]ගෝ්ඨා අධිකරණයට අපහාස කළා, දඬුවම් දෙන්න -ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්[/B] [SIZE="4"](ලංකා ඊ නිව්ස් - 2015.මාර්තු.18, ප.ව 11.30) අධිකරණය හමුවේ විභාග වන නඩුවක විෂයගත කරුණු එම නඩුවේම විත්තිකරුවෙක් වන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් රූපවාහිනී වැඩ සටහනකදී විවෘතව සාකච්ඡාවට බඳුන්කර අධිකරණයට අපහාස කෙළේ යැයි ගෝඨාභය රාජපක්ෂට සහ එම රූපවාහිනි වැඩ සටහන මෙහෙයවූ නිවේදක නීතිඥවරයෙකුට එරෙහිව පරීක්ෂණයක් පවත්වා දඬුවම් කරන ලෙස ඉල්ලමින් පෙත්සම් දෙකක් අධිකරණයට ඉදිරිපත් කර තිබේ. මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇත්තේ හොරණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන කේ.ඒ. සිරිනන්ද පෙරේරා මහතා විසිනි. ශ්‍රේෂ්ඨාධිකරණයටත්, කේ. ශ්රීපවන් අග්‍ර විනිශ්චයකාරවරයාටත්, නීතිපතිවරයාටත්, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයාටත්, ගාල්ල මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මහත්මියටත් පෙත්සම් ලිඛිතව ඉදිරිපත් කළ බව පෙත්සම්කරු පවසයි. පෙත්සමෙන් වගඋත්තරකරුවන් වශයෙන් නම් කර ඇත්තේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ දෙරණ රූපවාහිනි නාලිකාවේ 360 සජීවි වැඩ සටහන මෙහෙයවූ නිවේදක නීතිඥවරයෙකු වූ සංඛ අමරජිත් පෙරේරා සහ දෙරණ රූපවාහිනි සේවයේ හිමිකරු වූ දිලිත් ජයවීර යන පුද්ගලයින්ය. ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ දැනට විභාග වන ගාලූ වරායේ තිබී සොයාගත් පාවෙන අවි ගබඩාව පිළිබඳ ඉතාමත් පක්ෂග්රාහී විග්‍රහයක් 2015 මාර්තු මස 16 වෙනිදා රාත්‍රී 10.30ට ‘දෙරණ‘ රූපවාහිනිය විකාශනය කළ 360 සජීවි දේශපාලන වැඩ සටහනින් විකාශනය කෙරුණු බව පෙත්සමෙන් චෝදනා කර ඇත. දැනට විනිශ්චයට බඳුන්ව ඇති නඩු කටයුත්තකට අදාළව එහි විත්තිකාරයෙකු වූ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අදාළ රූපවාහිනි වැඩ සටහනට කැඳවා එම නඩු කටයුත්තේ විෂයගත කරුණු සම්බන්ධයෙන් නීති විරෝධි ආකාරයට අධිකරණයට අපහාස කරමින් මෙහෙය වූ වැඩ සටහනක් බවටද චෝදනා නගා තිබේ. වැඩ සටහනේදී ගෝඨාභය රාජපක්ෂ විසින් නඩුවේ කටයුතු නිර්දය ලෙස විවේචනයටද, අධිකරණ හා ආරක්ෂක අංශවල පරීක්ෂණ කටයුතු සැහැල්ලුවටද ලක්කරමින් චේතනාන්විතව අධිකරණයට අපහාසයක් සිදුකර ඇතැයිද, අධිකරණ ක්‍රියාවලිය ගැන තමා තුළ විශ්වාසයක් නොමැති බවට ප්‍රකාශ කරමින් ගෝඨාභය රාජපක්ෂව චෝදනාවලින් මුදාහැරීමට අධිකරණ පද්ධතියට බලපෑම් එල්ල කෙළේ යැයිද වැඩි දුරටත් පෙත්සමෙන් චෝදනා නගා ඇත. වැඩ සටහන මෙහෙයවූ නීතිඥ සංඛ අමරජිත් පෙරේරා නැමැති දෙරණ රූපවාහිනියේ වැඩ සටහන් නිෂ්පාදකවරයා නීතිය දැන දැනම අධිකරණය හමුවේ විනිශ්චයට බඳුන්ව ඇති කරුණට අගතිදායක ආකාරයෙන් එය මෙහෙයවීමෙන් චේතනාන්විතව අධිකරණය අපහාසයට ලක්කර ඇතැයිද චෝදනා නගන පෙත්සම් කරු නීතිඥ සංඛ අමරජිත් පෙරේරාට සහ විත්තිකාර ගෝඨාභය රාජපක්ෂ යන අයට එරෙහිව අධිකරණයට අපහාස කිරීම යටතේ නීතිමය පියවර ගන්නා ලෙසද අධිකරණයෙන් ඉල්ලා තිබේ. එපමණක් නොව නීතිඥවරයෙකු වශයෙන් නීති වෘත්තියේ ආචාර ධර්ම කෙළෙසමින් අධිකරණය ඉදිරියේ දැනට විනිශ්චයකට භාජනව පවත්නා කරුණක් ගැන සංවාදයක් සිදුකර එතුළින් සැකකරුවන්ට වාසිදායක මතවාදයක් මාධ්‍යය ඔස්සේ නිර්මාණය කිරීමට ඉඩකඩ සැලසීම ගැන සංඛ අමරජිත් පෙරේරා විසින් නීතිවේදී වෘත්තීය අවභාවිතයට ලක්කර ඇති නිසා ඔහුව නීතිඥ වෘත්තීයෙන් නෙරපන විනය පියවරක් ගන්නා ලෙසට නිර්දේශයක් කරන මෙන්ද පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.[/SIZE] - [url]http://www.lankaenews.com/news/1549/si[/url] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom