Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මිනීමරු නන්දසේන ගෝඨා ගේ ගොන් ආතල් ඉවරයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෝඨා තුට්ටු දෙකට විකුණන්න ගිය මිල්කෝ ඉඩම බේරාගනී

මිල්කෝ සමාගමට අයත් නාරාහේන්පිට පිහිටි ඉඩම සොෆ්ට්ලොජික් නම් පෞද්ගලික සමාගමකට කුණු කොල්ලයට විකිණීමට පසුගිය ආණ්ඩුවේ ආරක්ෂක ඇමතිවරයා දැරූ උත්සාහය වත්මන් ආණ්ඩුව විසින් වලැක්වූ බව සමාජ සුභ සාධන සහ පශු සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා පැවසූවේය.

ඔහු මේ අදහස් පැවසූවේ දින සියය වැඩසටහන යටතේ සමාජ සුභ සාධන සහ පශු සම්පත් සංවර්ධන අමාත්‍යාංශය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන වැඩපිළිවෙල පිළිබදව හැදින්වීමක් සිදු කිරීමේ මාධ්‍ය හමුවට අද(20) සහභාගිවෙමිනි.

පසුගිය රජය යටතේ මිල්කෝ සමාගමට අයත් පර්චසයක් ලක්ෂ 50ක පමණ වාණිජ වටිනාකමෙන් වැඩි මෙම ඉඩම නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරාගෙන පර්චසයක් ලක්ෂ 15 ක් වැනි අඩුමුදලකට සොෆ්ට්ලොජික් ආයතනයට විකිණීමට තීන්දු කර තිබීම රටකට හානියක් බවත් එවැනි දේකට කිසිසේත් ඉඩක් නොදෙන බවත්ය.

මෙහිදී හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ එම සමාගම අතර සම්බන්ධයක් ඇතිදැයි මාධ්‍යවේදියෙකු නැගූ ප්රශ්කයකට පිළිතුරු දෙමින් පී හැරිසන් අමාත්‍යවරයා පවසා සිටියේ 'සම්බන්ධයක් නැතිනම් තුට්ටුදෙකට දෙන්නෑනේ. සම්බන්ධයක් තියෙනබව පැහැදිලියි 'යනුවෙනි.

කෙසේ නමුත් සොෆ්ට්ලොජික් සමාගම යනු පසුගිය පාලන සමයේදී හිටිහැටියේ බිලියන් පතියන් වූ සමාගමකි. නව ව්‍යාපාර කිහිපයක් සඳහා රුපියල් බිලියන් ගනනින් ආයෝජය කිරීමද එකල සිදු වූ අතර විපක්ෂ ක්‍රියාකාරීන් ජනාධිපතිවරණ සමයේදී මෙම සමාගම රාජපක්ෂවරුන්ගේ සමාගමක් බවටද චෝදනා කෙරිණි.

- http://www.lankadaily.com/latestnews/item/5808-audio

[QUOTE="monson, post: 18069954, member: 30005"] [SIZE="4"][B]ගෝඨා තුට්ටු දෙකට විකුණන්න ගිය මිල්කෝ ඉඩම බේරාගනී[/B] මිල්කෝ සමාගමට අයත් නාරාහේන්පිට පිහිටි ඉඩම සොෆ්ට්ලොජික් නම් පෞද්ගලික සමාගමකට කුණු කොල්ලයට විකිණීමට පසුගිය ආණ්ඩුවේ ආරක්ෂක ඇමතිවරයා දැරූ උත්සාහය වත්මන් ආණ්ඩුව විසින් වලැක්වූ බව සමාජ සුභ සාධන සහ පශු සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා පැවසූවේය. ඔහු මේ අදහස් පැවසූවේ දින සියය වැඩසටහන යටතේ සමාජ සුභ සාධන සහ පශු සම්පත් සංවර්ධන අමාත්‍යාංශය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන වැඩපිළිවෙල පිළිබදව හැදින්වීමක් සිදු කිරීමේ මාධ්‍ය හමුවට අද(20) සහභාගිවෙමිනි. පසුගිය රජය යටතේ මිල්කෝ සමාගමට අයත් පර්චසයක් ලක්ෂ 50ක පමණ වාණිජ වටිනාකමෙන් වැඩි මෙම ඉඩම නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරාගෙන පර්චසයක් ලක්ෂ 15 ක් වැනි අඩුමුදලකට සොෆ්ට්ලොජික් ආයතනයට විකිණීමට තීන්දු කර තිබීම රටකට හානියක් බවත් එවැනි දේකට කිසිසේත් ඉඩක් නොදෙන බවත්ය. මෙහිදී හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ එම සමාගම අතර සම්බන්ධයක් ඇතිදැයි මාධ්‍යවේදියෙකු නැගූ ප්රශ්කයකට පිළිතුරු දෙමින් පී හැරිසන් අමාත්‍යවරයා පවසා සිටියේ 'සම්බන්ධයක් නැතිනම් තුට්ටුදෙකට දෙන්නෑනේ. සම්බන්ධයක් තියෙනබව පැහැදිලියි 'යනුවෙනි. කෙසේ නමුත් සොෆ්ට්ලොජික් සමාගම යනු පසුගිය පාලන සමයේදී හිටිහැටියේ බිලියන් පතියන් වූ සමාගමකි. නව ව්‍යාපාර කිහිපයක් සඳහා රුපියල් බිලියන් ගනනින් ආයෝජය කිරීමද එකල සිදු වූ අතර විපක්ෂ ක්‍රියාකාරීන් ජනාධිපතිවරණ සමයේදී මෙම සමාගම රාජපක්ෂවරුන්ගේ සමාගමක් බවටද චෝදනා කෙරිණි.[/SIZE] - [url]http://www.lankadaily.com/latestnews/item/5808-audio[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom