Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මිනීමරු නන්දසේන ගෝඨා ගේ ගොන් ආතල් ඉවරයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හමුදාවෙන් පැනගිය ගොඨාටත් ෆීල්ඩ් මාර්ෂල් ධුරයක් දෙන්නැයි බොදු බලේ ඉල්ලයි

ෆීල්ඩ් මාෂල් ධුරය ගෝඨාභය රාජපක්ෂ මහාතාටත් ලබාදිය යුතු බව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලබොඩ අත්තේ ඥනසාර හිමි රජයෙන් ඉල්ලයි.

ඥනසාර හිමි පවසන්නේ යුද්ධයේ දී ත්‍රිවිධ හමුදාවටම නායකත්වය දෙමින් මෙහෙයවු බැවින් මුලිකවම මෙම තනතුර ලැබිය යුත්තේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට බවයි.

එහෙත් එම තනතුර දිය හැක්කේ හමුදාවේ ජනරාල් පදවිය දක්වා වු උසස් තනතුරු දැරූ යුධ ප්රවීණයන්ටය. ගොඨාභය රාජපක්ෂ යනු කර්නල් තනතුරේ සිටියදී 1992 දී හමුදාවෙන් ඉවත්ව විදේශගත වූවෙකි. එම ඉවත්වීම වෙනුවෙන් ඔහු හමුදාවේ සියළු පට්ටම් තනතුරු ඉවතලූ අතර කිසිදු හමුදා වරප්‍රසාදයකට හෝ හිමිකාරිත්වයක් නැති නිකමකු විය.

මහින්ද රාජපක්ෂ ජනාධිපති වීමෙන් පසුව මෙරටට පැමිණ අරක්ෂක ලේකම් පදවිය ඉසුලූ අතර ජෙනරාල් සරත් ෆොන්සේකාගේ සැලසුම අනුව ජයග්රහණයෙන් කෙළවර කර ගත් යුද්ධයේ තමනුත් කොටස්කරුවකු බව තමන් විසින් කියවා ලියවා ගත් වීරයකු විය. යුද්ධය සම්බන්ධයෙන් ඔහුගේ නම කියැවෙන්නේ යුධ අපරාධයන් ගැන හා කූප්රකට මිග් යානා ගනුදෙනුව ගැන පමණය.

වර්ගවාදී ත්‍රස්ත කණ්ඩායමක් වන බොදු බල සේනාව බිහිකර ඒ පෝෂණය කරමින් මේ රට ආගම්වාදී යුද්ධයක් කරා මෙහෙයවූ ගෝඨාබයට ෆීල්ඩ් මාර්ෂල් ධුරයක් පිරිනැමිය යුතු බව බොදු බල සේනාව පවසන්නේ ගෝඨාභය රාජපක්ෂගේම කීම් බහට බවට ද විවාදයක් නැත.

හිටපු යුද හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා මහතා ලබන ඉරිදා (22) ෆීල්ඩ් මාෂල් ධුරයට උසස් කරන බවත්, මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ ප්‍රධානත්වයෙන් එම උත්සවය පැවැත්වෙන බවත් ජනපති ලේකම් කාර්යාලය ආරංචි පවසයි.

ෆීල්ඩ් මාෂල් වරයකුට විශේෂ වරප්‍රසාද රැසක් හිමි වන අතර ෆීල්ඩ් මාෂල් තනතුර කිසි දිනක විශ්‍රාම නොයන ධුරයකි.

- http://www.lankadaily.com/latestnews/item/5819-2015-03-20-11-14-11

[QUOTE="monson, post: 18072102, member: 30005"] [SIZE="4"][B]හමුදාවෙන් පැනගිය ගොඨාටත් ෆීල්ඩ් මාර්ෂල් ධුරයක් දෙන්නැයි බොදු බලේ ඉල්ලයි[/B] ෆීල්ඩ් මාෂල් ධුරය ගෝඨාභය රාජපක්ෂ මහාතාටත් ලබාදිය යුතු බව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලබොඩ අත්තේ ඥනසාර හිමි රජයෙන් ඉල්ලයි. ඥනසාර හිමි පවසන්නේ යුද්ධයේ දී ත්‍රිවිධ හමුදාවටම නායකත්වය දෙමින් මෙහෙයවු බැවින් මුලිකවම මෙම තනතුර ලැබිය යුත්තේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට බවයි. එහෙත් එම තනතුර දිය හැක්කේ හමුදාවේ ජනරාල් පදවිය දක්වා වු උසස් තනතුරු දැරූ යුධ ප්රවීණයන්ටය. ගොඨාභය රාජපක්ෂ යනු කර්නල් තනතුරේ සිටියදී 1992 දී හමුදාවෙන් ඉවත්ව විදේශගත වූවෙකි. එම ඉවත්වීම වෙනුවෙන් ඔහු හමුදාවේ සියළු පට්ටම් තනතුරු ඉවතලූ අතර කිසිදු හමුදා වරප්‍රසාදයකට හෝ හිමිකාරිත්වයක් නැති නිකමකු විය. මහින්ද රාජපක්ෂ ජනාධිපති වීමෙන් පසුව මෙරටට පැමිණ අරක්ෂක ලේකම් පදවිය ඉසුලූ අතර ජෙනරාල් සරත් ෆොන්සේකාගේ සැලසුම අනුව ජයග්රහණයෙන් කෙළවර කර ගත් යුද්ධයේ තමනුත් කොටස්කරුවකු බව තමන් විසින් කියවා ලියවා ගත් වීරයකු විය. යුද්ධය සම්බන්ධයෙන් ඔහුගේ නම කියැවෙන්නේ යුධ අපරාධයන් ගැන හා කූප්රකට මිග් යානා ගනුදෙනුව ගැන පමණය. වර්ගවාදී ත්‍රස්ත කණ්ඩායමක් වන බොදු බල සේනාව බිහිකර ඒ පෝෂණය කරමින් මේ රට ආගම්වාදී යුද්ධයක් කරා මෙහෙයවූ ගෝඨාබයට ෆීල්ඩ් මාර්ෂල් ධුරයක් පිරිනැමිය යුතු බව බොදු බල සේනාව පවසන්නේ ගෝඨාභය රාජපක්ෂගේම කීම් බහට බවට ද විවාදයක් නැත. හිටපු යුද හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා මහතා ලබන ඉරිදා (22) ෆීල්ඩ් මාෂල් ධුරයට උසස් කරන බවත්, මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ ප්‍රධානත්වයෙන් එම උත්සවය පැවැත්වෙන බවත් ජනපති ලේකම් කාර්යාලය ආරංචි පවසයි. ෆීල්ඩ් මාෂල් වරයකුට විශේෂ වරප්‍රසාද රැසක් හිමි වන අතර ෆීල්ඩ් මාෂල් තනතුර කිසි දිනක විශ්‍රාම නොයන ධුරයකි.[/SIZE] - [url]http://www.lankadaily.com/latestnews/item/5819-2015-03-20-11-14-11[/url] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom