Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මිනීමරු නන්දසේන ගෝඨා ගේ ගොන් ආතල් ඉවරයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැයට කිරුළෙන් ගෝඨගේ ගිණුමට කෝටි 13ක් ගියේ කොහොමද? - ජවිපෙ

අම්පාර දිස්ත්‍රික්කයේ 2013 වසරේදී පවත්වනු ලැබු දැයට කිරුළ ප්‍රදර්ශනය සඳහා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී රුපියල් කෝටි 13කට අධික මුදලක් (රු.130,000,000) වංචා සහගතව හිටපු ආරක්ෂක ලේකම් නමින් ඇති ගිණුමකට චෙක්පත් තුනක් මඟින් අයුතු ලෙස මුදල් බැරකොට පරිහරණයේ යෙදී ඇති බවට පැමිණිල්ලක් ඊයේ (06දා) පෙරවරුවේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම් සභාවට ඉදිරිපත් කරනු ලැබීය.

මෙම පැමිණිල්ල ඉදිරිපත් කරනු ලැබූවේ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එල්. ජී. වසන්ත පියතිස්ස මහතාය. මෙම පැමිණිල්ල හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හිටපු අම්පාර දිසාපති වර්තමානයේ මාතලේ දිසාපති නීල් ද අල්විස්, අම්පාර නගරාධිපති ඉන්දික නලින් ජයවික්‍රම සහ අම්පාර පළමු මාවතේ පදිංචි එස්. ඒ. දිනූෂ ප්‍රභාත් රංගජීව යන අයට එදිරිව ඉදිරිපත් කරනු ලැබීය.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු අම්පාර දිසාපති (වත්මන් මාතලේ දිසාපති) නීල් ද අල්විස් මහතා තනි තනිව හෝ සාමුහිකව ක්‍රියා කරමින් 2013 අම්පාර දිස්ත්‍රික්කයේ පැවැති දැයට කිරුළ ප්‍රදර්ශනයේදී රුපියල් කෝටි 13කට අධික මුදලක් වංචා සහගතව ආරක්ෂක ලේකම් නමින් ඇති ගිණුමකට චෙක්පත් තුනක් මඟින් ව්‍යාපෘති 3ක් සඳහා අයුතු ලෙස මුදල් බැරකොට අයුතු පරිහරණයේ යෙදී ඇතැයි මේ පැමිණිල්ලෙන් පෙන්වා දී තිබේ.

මහඔය ප්‍රධාන බස් නැවතුම්පොළ, පදියතලාව ප්‍රධාන බස් නැවතුම්පොළ, දෙහිඅත්තකණ්ඩිය ප්‍රධාන බස් නැවතුම්පොළ යන ප්‍රධාන බස් නැවතුම්පොළවල් ඉදිකිරීමේදී හෝ ප්‍රතිසංස්කරණයේදී මෙවැනි මුදල් ප්‍රමාණයක් අවශ්‍ය නොවන බවද දෙවන වගඋත්තරකරු විසින් නිසි ක්‍රමවේදයකින් තොරව කොන්ත්‍රාත්කරුවන් කැඳවා හිටපු ආරක්ෂක ලේකම්වරයාට මෙන්ම තමාට අයුතු ලාභයක් ලැබෙන ආකාරයට මේ මුදල් පරිහරණය කර ඇතැයි හිටපු ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා තම පැමිණිල්ලේ සඳහන් කොට ඇත.

එසේම චෙක්පත් අංක 404522 යටතේ රුපියල් මිලියන 30ක් 2014/04/22 දින ද චෙක්පත් අංක 437075 යටතේ මිලියන 50ක් 2014/09/03 දින ද චෙක්පත් අංක 437128 යටතේ රුපියල් මිලියන 50ක් 2014/12/12 දින ද නිකුත් කොට ඇති බව ද පැමිණිල්ලෙන් දක්වා ඇතැයි ද හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේය.

එසේම දැයට කිරුළ ප්‍රදර්ශනයේ දී සමහර ව්‍යාපෘතින් සඳහා භාණ්ඩ මිලදී ගැනීම ගෙන්වීම සහ බෙදාහැරීම වැනි කටයුතුවලදී මෙන්ම රජයේ නිල නිවාස ප්‍රතිසංස්කරණය සඳහා නිසි පාවිච්චියෙන් තොරව අතිවිශාල මූල්‍ය ප්‍රමාණයක් හිටපු දිසාපතිවරයා සිදුකර ඇතැයි පවසන මන්ත්‍රීවරයා අම්පාර අතිරේක දිසාපතිවරයාගේ නිල නිවස සාමාන්‍ය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රුපියල් ලක්ෂ 47ක් වැය කර තිබුණත් වත්මන් දිසාපතිවරයාව පැත්තකට දමමින් අම්පාර නගරාධිපති ඉන්දික නලින් ජයවික්‍රම මහතා එහි වාසය කරන බව ද සඳහන් කළේය.

මෙම පැමිණිල්ල ඉතාමත් සාක්ෂි සහිතව ඉදිරිපත් කරනු ලැබූ බව පැවසු හිටපු මන්ත්‍රීවරයා නගරාධිපතිවරයකුට දිසාපති නිල නිවසක පදිංචිවීමට කිසිදු නෛතික අයිතියක් නැති බව ද පෙන්වා දුන්නේය.

දෙවන වගඋත්තරකරු ව්‍යාපෘතිය සඳහා භාණ්ඩ මිලදී ගැනීමේ දී නිසි ක්‍රමවේදයක් අනුගමනය කර නොමැති බව සඳහන් කළ මන්ත්‍රීවරයා අවශ්‍ය ප්‍රමාණයට වඩා බිත්ති තීන්ත වර්ග විශාල ප්‍රමාණයක් මිලදී ගෙන තවදුරටත් ඒවා භාවිතා කිරීමෙන් තොරව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගොඩ ගසා ඇති බවත් එවැනි මිලදී ගත් භාණ්ඩ අවභාවිතාවී ඇති බවත් සඳහන් කළේය.

එසේම අම්පාර නගරාධිපතිවරයා අම්පාර නගර මධ්‍යයේ තිබෙන ඉතාමත් වටිනා පර්චස් 40 ඉඩමක් මහජනතාවට අවශ්‍ය පොදු පහසුකම්වලට පාවිච්චි කර තිබෙන බවත් එම භූමිය ඉඩම් අත්පත් කර ගැනීමේ ආඥා පනතේ ප්‍රතිපාදනවලට පරිබාහිරව ගොස් සුඛ විහරණය සඳහා තමන්ට අත්පත් කර ගැනීමේ ක්‍රියාවලියක නියැළී සිටින බව සඳහන් කළ මන්ත්‍රීවරයා අම්පාර නගර මධ්‍යයේ තිබෙන වටිනාම ඉඩම් තෝරා ගනිමින් තමන්ගේ හිතවතුන්ට ලබාදීමේ ක්‍රියාවලියක නිරතව ඇතැයිද පැවැසීය.

මෙම පැමිණිල්ල අනුව අල්ලස් කොමිසම දැඩි ක්‍රියාමාර්ග ගනීවි යැයි තමන් ඉල්ලා සිටින බව සඳහන් කළ හිටපු මන්ත්‍රීවරයා නිසි අධිකරණ ක්‍රියාමාර්ගවලට ඉතාමත් ඉක්මනින් අවතීර්ණ වනු ඇතැයි බලාපොරොත්තු වන බව පැවැසීය.

මෙහිදී අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නීතිඥ සුනිල් වටගල මහතා පැවැසුවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හැකි ඉක්මනින් විමර්ශන කටයුතු ආරම්භ කරන බවට පොරොන්දු වූ බවය.

- http://www.lankadaily.com/latestnews/item/6693-13

[QUOTE="monson, post: 18306817, member: 30005"] [B][SIZE="5"]දැයට කිරුළෙන් ගෝඨගේ ගිණුමට කෝටි 13ක් ගියේ කොහොමද? - ජවිපෙ [/SIZE][/B] [SIZE="4"] අම්පාර දිස්ත්‍රික්කයේ 2013 වසරේදී පවත්වනු ලැබු දැයට කිරුළ ප්‍රදර්ශනය සඳහා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී රුපියල් කෝටි 13කට අධික මුදලක් (රු.130,000,000) වංචා සහගතව හිටපු ආරක්ෂක ලේකම් නමින් ඇති ගිණුමකට චෙක්පත් තුනක් මඟින් අයුතු ලෙස මුදල් බැරකොට පරිහරණයේ යෙදී ඇති බවට පැමිණිල්ලක් ඊයේ (06දා) පෙරවරුවේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම් සභාවට ඉදිරිපත් කරනු ලැබීය. මෙම පැමිණිල්ල ඉදිරිපත් කරනු ලැබූවේ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එල්. ජී. වසන්ත පියතිස්ස මහතාය. මෙම පැමිණිල්ල හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හිටපු අම්පාර දිසාපති වර්තමානයේ මාතලේ දිසාපති නීල් ද අල්විස්, අම්පාර නගරාධිපති ඉන්දික නලින් ජයවික්‍රම සහ අම්පාර පළමු මාවතේ පදිංචි එස්. ඒ. දිනූෂ ප්‍රභාත් රංගජීව යන අයට එදිරිව ඉදිරිපත් කරනු ලැබීය. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු අම්පාර දිසාපති (වත්මන් මාතලේ දිසාපති) නීල් ද අල්විස් මහතා තනි තනිව හෝ සාමුහිකව ක්‍රියා කරමින් 2013 අම්පාර දිස්ත්‍රික්කයේ පැවැති දැයට කිරුළ ප්‍රදර්ශනයේදී රුපියල් කෝටි 13කට අධික මුදලක් වංචා සහගතව ආරක්ෂක ලේකම් නමින් ඇති ගිණුමකට චෙක්පත් තුනක් මඟින් ව්‍යාපෘති 3ක් සඳහා අයුතු ලෙස මුදල් බැරකොට අයුතු පරිහරණයේ යෙදී ඇතැයි මේ පැමිණිල්ලෙන් පෙන්වා දී තිබේ. මහඔය ප්‍රධාන බස් නැවතුම්පොළ, පදියතලාව ප්‍රධාන බස් නැවතුම්පොළ, දෙහිඅත්තකණ්ඩිය ප්‍රධාන බස් නැවතුම්පොළ යන ප්‍රධාන බස් නැවතුම්පොළවල් ඉදිකිරීමේදී හෝ ප්‍රතිසංස්කරණයේදී මෙවැනි මුදල් ප්‍රමාණයක් අවශ්‍ය නොවන බවද දෙවන වගඋත්තරකරු විසින් නිසි ක්‍රමවේදයකින් තොරව කොන්ත්‍රාත්කරුවන් කැඳවා හිටපු ආරක්ෂක ලේකම්වරයාට මෙන්ම තමාට අයුතු ලාභයක් ලැබෙන ආකාරයට මේ මුදල් පරිහරණය කර ඇතැයි හිටපු ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා තම පැමිණිල්ලේ සඳහන් කොට ඇත. එසේම චෙක්පත් අංක 404522 යටතේ රුපියල් මිලියන 30ක් 2014/04/22 දින ද චෙක්පත් අංක 437075 යටතේ මිලියන 50ක් 2014/09/03 දින ද චෙක්පත් අංක 437128 යටතේ රුපියල් මිලියන 50ක් 2014/12/12 දින ද නිකුත් කොට ඇති බව ද පැමිණිල්ලෙන් දක්වා ඇතැයි ද හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේය. එසේම දැයට කිරුළ ප්‍රදර්ශනයේ දී සමහර ව්‍යාපෘතින් සඳහා භාණ්ඩ මිලදී ගැනීම ගෙන්වීම සහ බෙදාහැරීම වැනි කටයුතුවලදී මෙන්ම රජයේ නිල නිවාස ප්‍රතිසංස්කරණය සඳහා නිසි පාවිච්චියෙන් තොරව අතිවිශාල මූල්‍ය ප්‍රමාණයක් හිටපු දිසාපතිවරයා සිදුකර ඇතැයි පවසන මන්ත්‍රීවරයා අම්පාර අතිරේක දිසාපතිවරයාගේ නිල නිවස සාමාන්‍ය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රුපියල් ලක්ෂ 47ක් වැය කර තිබුණත් වත්මන් දිසාපතිවරයාව පැත්තකට දමමින් අම්පාර නගරාධිපති ඉන්දික නලින් ජයවික්‍රම මහතා එහි වාසය කරන බව ද සඳහන් කළේය. මෙම පැමිණිල්ල ඉතාමත් සාක්ෂි සහිතව ඉදිරිපත් කරනු ලැබූ බව පැවසු හිටපු මන්ත්‍රීවරයා නගරාධිපතිවරයකුට දිසාපති නිල නිවසක පදිංචිවීමට කිසිදු නෛතික අයිතියක් නැති බව ද පෙන්වා දුන්නේය. දෙවන වගඋත්තරකරු ව්‍යාපෘතිය සඳහා භාණ්ඩ මිලදී ගැනීමේ දී නිසි ක්‍රමවේදයක් අනුගමනය කර නොමැති බව සඳහන් කළ මන්ත්‍රීවරයා අවශ්‍ය ප්‍රමාණයට වඩා බිත්ති තීන්ත වර්ග විශාල ප්‍රමාණයක් මිලදී ගෙන තවදුරටත් ඒවා භාවිතා කිරීමෙන් තොරව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගොඩ ගසා ඇති බවත් එවැනි මිලදී ගත් භාණ්ඩ අවභාවිතාවී ඇති බවත් සඳහන් කළේය. එසේම අම්පාර නගරාධිපතිවරයා අම්පාර නගර මධ්‍යයේ තිබෙන ඉතාමත් වටිනා පර්චස් 40 ඉඩමක් මහජනතාවට අවශ්‍ය පොදු පහසුකම්වලට පාවිච්චි කර තිබෙන බවත් එම භූමිය ඉඩම් අත්පත් කර ගැනීමේ ආඥා පනතේ ප්‍රතිපාදනවලට පරිබාහිරව ගොස් සුඛ විහරණය සඳහා තමන්ට අත්පත් කර ගැනීමේ ක්‍රියාවලියක නියැළී සිටින බව සඳහන් කළ මන්ත්‍රීවරයා අම්පාර නගර මධ්‍යයේ තිබෙන වටිනාම ඉඩම් තෝරා ගනිමින් තමන්ගේ හිතවතුන්ට ලබාදීමේ ක්‍රියාවලියක නිරතව ඇතැයිද පැවැසීය. මෙම පැමිණිල්ල අනුව අල්ලස් කොමිසම දැඩි ක්‍රියාමාර්ග ගනීවි යැයි තමන් ඉල්ලා සිටින බව සඳහන් කළ හිටපු මන්ත්‍රීවරයා නිසි අධිකරණ ක්‍රියාමාර්ගවලට ඉතාමත් ඉක්මනින් අවතීර්ණ වනු ඇතැයි බලාපොරොත්තු වන බව පැවැසීය. මෙහිදී අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නීතිඥ සුනිල් වටගල මහතා පැවැසුවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හැකි ඉක්මනින් විමර්ශන කටයුතු ආරම්භ කරන බවට පොරොන්දු වූ බවය.[/SIZE] - [url]http://www.lankadaily.com/latestnews/item/6693-13[/url] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom