Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මිනීමරු නන්දසේන ගෝඨා ගේ ගොන් ආතල් ඉවරයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තවමත් රාජපක්ෂලාට කඩේ යන සට්ටැඹි විනිසුරුවන් හරහා වාසියක් ගැනීමට ගෝඨා කැස කවයි: අදත් FCID යට ගියේ නෑ

රාජපක්ෂ රෙජීමයේ දෙවැන්නා ලෙස රට යටත් කරගෙන සිටි ගෝඨාභය රාජපක්ෂ තමා අත් අඩංගුවට පත් වීමෙන් වැළැකී සිටීම සඳහා දන්නා දහං ගැට සියල්ල ගසමින් සිටී. ඔහුගේ නවතම බලාපොරොත්තුව නම් රාජපක්ෂ යුගයේ ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කරන ලද විනිසුරු විනිසුරුවරියන්ගේ පිහිට පැතීමයි.

ඔහු විසින් සිදුකර ඇති දහසක් දූෂණ සහ මිනීමැරුම් අතරින් පැරණිතම දූෂනය වූ මිග් යානා ගනුදෙනුව ගැන FCID ය විසින් ප්‍රකාශයක් ලබා ගැනීමට එන්නැයි ඊයේ කී විට ඔහු එය අද දක්වා කල් ගනිමින් ඊයේම(11) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කෙළේය. ඉන් ඉල්ලා සිටියේ FCID ය නීති විරෝධීව පිහිටුවා ඇති එකක් බවත් ඒ අනුව තමා අත් අඩංගුවට ගැනීම වලක්වන නියෝගයක් නිකුත් කරන ලෙසත්ය. එම පෙත්සම හෙට(13) විභාගයට ගැනීමට නියමිත අතර ඒ අතර අද(12) දිනයේ ඔහු යලිත් FCID ය වෙත කැඳවා තිබිණ. අද දිනයේද ඔහු තවත් දිනයක් ඉල්ලා ඇත. ඒ හෙට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සහනයක් ලැබෙනු ඇතැයි බලාපොරොත්තුවෙනි.

රාජපක්ෂ රෙජීමය යුගයේ ශ්‍රේෂ්ඨාධිකරණයට පත් ඊවා වනසුන්දර , ප්‍රියන්ත ජයවර්ධන, සහ ඒකනායක වැනි විනිසුරුවන් තවමත් රාජපක්ෂ සට්ටැඹියන් ලෙස කටයුතු කරති. ප්‍රියන්ත ජයවර්ධන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් ලෙස පත් කිරීමට කිසිදු සුදුසුකමක් නැති බැසිල්ගේ නීතිඥයා ය. මෙවැනි පිරිසක් අතට මූලික අයිතිවාසිකම් පෙත්සමක් යවා තමාට පක්ෂපාතී තීන්දුවක් ලබා ගැනීම ගෝඨාභයගේ අරමුණ බව ලංකා ඊ නිව්ස් අධිකරණ අභ්‍යන්තර තොරතුරු සේවය අනාවරණ කරයි.

මේ අතර FCID යේ ප්‍රශ්න කිරීමට අද ඇවන්ට් ගාඩ් අධිපති හිටපු මේජර් නිශ්ශංක සේනාධිපති සහ දළදා මාලිගාවේ බස්නායක නිලමේ නිලංග දෑල බණ්ඩාර යන අය කැඳවා තිබින.

[QUOTE="monson, post: 18332225, member: 30005"] [B][SIZE="4"]තවමත් රාජපක්ෂලාට කඩේ යන සට්ටැඹි විනිසුරුවන් හරහා වාසියක් ගැනීමට ගෝඨා කැස කවයි: අදත් FCID යට ගියේ නෑ[/SIZE][/B] [SIZE="4"]රාජපක්ෂ රෙජීමයේ දෙවැන්නා ලෙස රට යටත් කරගෙන සිටි ගෝඨාභය රාජපක්ෂ තමා අත් අඩංගුවට පත් වීමෙන් වැළැකී සිටීම සඳහා දන්නා දහං ගැට සියල්ල ගසමින් සිටී. ඔහුගේ නවතම බලාපොරොත්තුව නම් රාජපක්ෂ යුගයේ ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කරන ලද විනිසුරු විනිසුරුවරියන්ගේ පිහිට පැතීමයි. ඔහු විසින් සිදුකර ඇති දහසක් දූෂණ සහ මිනීමැරුම් අතරින් පැරණිතම දූෂනය වූ මිග් යානා ගනුදෙනුව ගැන FCID ය විසින් ප්‍රකාශයක් ලබා ගැනීමට එන්නැයි ඊයේ කී විට ඔහු එය අද දක්වා කල් ගනිමින් ඊයේම(11) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කෙළේය. ඉන් ඉල්ලා සිටියේ FCID ය නීති විරෝධීව පිහිටුවා ඇති එකක් බවත් ඒ අනුව තමා අත් අඩංගුවට ගැනීම වලක්වන නියෝගයක් නිකුත් කරන ලෙසත්ය. එම පෙත්සම හෙට(13) විභාගයට ගැනීමට නියමිත අතර ඒ අතර අද(12) දිනයේ ඔහු යලිත් FCID ය වෙත කැඳවා තිබිණ. අද දිනයේද ඔහු තවත් දිනයක් ඉල්ලා ඇත. ඒ හෙට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සහනයක් ලැබෙනු ඇතැයි බලාපොරොත්තුවෙනි. රාජපක්ෂ රෙජීමය යුගයේ ශ්‍රේෂ්ඨාධිකරණයට පත් ඊවා වනසුන්දර , ප්‍රියන්ත ජයවර්ධන, සහ ඒකනායක වැනි විනිසුරුවන් තවමත් රාජපක්ෂ සට්ටැඹියන් ලෙස කටයුතු කරති. ප්‍රියන්ත ජයවර්ධන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් ලෙස පත් කිරීමට කිසිදු සුදුසුකමක් නැති බැසිල්ගේ නීතිඥයා ය. මෙවැනි පිරිසක් අතට මූලික අයිතිවාසිකම් පෙත්සමක් යවා තමාට පක්ෂපාතී තීන්දුවක් ලබා ගැනීම ගෝඨාභයගේ අරමුණ බව ලංකා ඊ නිව්ස් අධිකරණ අභ්‍යන්තර තොරතුරු සේවය අනාවරණ කරයි. මේ අතර FCID යේ ප්‍රශ්න කිරීමට අද ඇවන්ට් ගාඩ් අධිපති හිටපු මේජර් නිශ්ශංක සේනාධිපති සහ දළදා මාලිගාවේ බස්නායක නිලමේ නිලංග දෑල බණ්ඩාර යන අය කැඳවා තිබින.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom