Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මිනීමරු නන්දසේන ගෝඨා ගේ ගොන් ආතල් ඉවරයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රාජපක්ෂවරුන් ඩොලර් බිලියනවලින් බැංකු පිර වූ මිග් ගණුදෙනුව මෙන්න

කුප්‍රකට මිග් යානා ගනුදෙනුවේදී රාජපක්ෂවරුන් අමෙරිකානු ඩොලර් මිලියන 10 ක් බ්‍රිතාන්‍යයේ ඡායා මාත්‍රා සමාගමකට ගෙවා ඇති බවත් බෙලිමිස්ස හෝල්ඩින් ලිමිටඩ් නැමති එවැනි සමාගමක් මහා බ්‍රිතාන්‍යයේ නැති බවත් අන්තර් ජාතික රහස් පොලීසිය (Interpol Headquarters) තහවුරු කරයි.

2006 දී මිග් ගනුදෙනුව මාධ්‍ය මඟින් ප්‍රසිද්ධියට පත් කළ අවස්ථාවේ අභිරහස් තුන්වැනි පාර්ශවයකට එනම් බෙලිමිස්ස හෝල්ඩින් ලිමිටඩ් නැමති සමාගමට රජය ඊනියා ගනුදෙනුව සිදුකර තිබේ.

බෙලිමිස්ස එක්සත් රාජධානියේ කිසිදු ආකාරයකින් නොපැවති ඡායා මාත්‍ර සමාගමක් පමණි. ආරක්ෂක අමත්‍යාංශයට ඉදිරිපත් කර ඇති එහි ලන්ඩන් ලිපිනය ද ව්‍යාජ වූවක් බව අන්තර්ජාතික රහස් පොලීසිය මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත වාර්තා කර තිබේ.අර්බුදයට තුඩු දී ඇති මිග් - 27 ගනුදෙනුව 2006 වර්ෂයේදී සන්ඩේ ටයිම්ස් ආරක්ෂක වාර්තාකරු ඉක්බාල් අතාස් මුලින්ම වාර්තා කළේය. එය තවදුරටත් සංස්කරණය කරමින් ද සන්ඩේ ලීඩර් කතෘ, ඝාතනයට ලක්වූ ලසන්ත වික්‍රමතුංග විසින් පළ කරන ලදි.

මුලින්ම 2000 වසරේ මැයි 25 වැනිදා ශ්‍රිලංකා ගුවන් හමුදාව මිග් 27 යානා 4 ක් ඩොලර් මිලියන 1.5 බැඟින් මිලදී ගත්තේය. අනතුරුව එම වසරේම ඔක්තෝම්බර් 24 වැනිදා තවත් මිග් 27 යානා දෙකක් ඩොලර් මිලියන 1.6 බැඟින් මිලදී ගෙන තිබිණ.එසේ වුවද 2002 වසරේදී ශ්‍රීලංකා ගුවන් හමුදාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ මිග් 27 යානාම 2006 වසරේදී අමෙරිකානු ඩොලර් මිලියන 2.462 ක් බැඟින් මිලදී ගෙන ඇති බව පෙනෙන්ට තිබේ.

මංගල සමරවීර සහ ශ්‍රීපති සූරිඅරච්චි යන රාජපක්ෂ රජයෙන් ඉවත් වූ ඇමතිවරුන් දෙදෙනා හිටපු ජනාධිපතිවරයාගේ සොහොයුරුවන ගෝඨාභය රාජපක්ෂට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිලි කළේය.බෙලිමිස්ස හෝල්ඩින සමාගම ආරක්ෂක අමාත්‍යංශය විසන් අත්සන් කරන ලද ගිවිසුමේ කොටස්කරුවෙකි. මේ අනුව ආරක්ෂක අමාත්‍යාංශය මෙම වංචාව යටගැසීමට ජනතාවට හිතාමතාම අසත්‍ය ප්‍රචාර නිකුත් කර තිබේ.

මිග් ගනුදෙනුවේ අතරමැදියා ලෙස කටයුතු කර ඇත්තේ හිටපු ජනාධිපතිගේ මස්සිනාකෙනෙකු වන උදයංග වීරතුංගයි. ඔහු 2006 පෙබරවාරියේදී රුසියාවේ තනාපති නොවූවද යුක්රේනයේ සිටි ශ්‍රී ලාංකික පුරවැසියෙකි.

ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ ආරක්ෂක කුටියේ සටන්වලට අනුව වීරතුංග ගුවන් හමුදා නිලධාරීන් හමුවීම සඳහා 25 වරක් පමණ හමුදා මූලස්ථාන වෙත ගොස් තිබේ. දූෂිත ගනුදෙනුව තව දුරටත් හෙළි වීම වැළැක්වීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා සන්ඩේ ලීඩර් පුවත් පතට එරෙහිව නීතිමය පියවර ගෙන තිබිණ.

මෙම පැමිණිල්ලක් සමඟ ආරක්ෂක අමාත්‍යාංශයක් සමඟ මිග් 27 ඇතුලත කතාන්දරය මැයෙන් ප්රකාශනයත් නිකුත් කළේය. එම ප්රකාශනය අසත්‍ය වූවක් බව මේ සම්බන්ධයෙන් කළම්බු ටෙලිග්රාෆ් වෙබ් අඩවිය හෙළි කරයි.

පසුව ලසන්ත වික්‍රමතුංග ඝාතනය කෙරිණ. අනතුරුව රාජපක්ෂ පවුලේ හිතවතෙකු වන අසංග සෙනෙවිරත්න පුවත්පත මිලදී ගත්තේය. පසුව සන්ඩේ ලීඩර් පුවත්පත ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් සමාව අයදමින් ලිපි ගණනක් පළ කළේය.

- http://sinhala.theindependent.lk/index.php/2015-02-04-20-18-00/item/774-2015-05-12-06-58-35

[QUOTE="monson, post: 18332318, member: 30005"] [B][SIZE="5"]රාජපක්ෂවරුන් ඩොලර් බිලියනවලින් බැංකු පිර වූ මිග් ගණුදෙනුව මෙන්න[/SIZE][/B] [SIZE="4"]කුප්‍රකට මිග් යානා ගනුදෙනුවේදී රාජපක්ෂවරුන් අමෙරිකානු ඩොලර් මිලියන 10 ක් බ්‍රිතාන්‍යයේ ඡායා මාත්‍රා සමාගමකට ගෙවා ඇති බවත් බෙලිමිස්ස හෝල්ඩින් ලිමිටඩ් නැමති එවැනි සමාගමක් මහා බ්‍රිතාන්‍යයේ නැති බවත් අන්තර් ජාතික රහස් පොලීසිය (Interpol Headquarters) තහවුරු කරයි. 2006 දී මිග් ගනුදෙනුව මාධ්‍ය මඟින් ප්‍රසිද්ධියට පත් කළ අවස්ථාවේ අභිරහස් තුන්වැනි පාර්ශවයකට එනම් බෙලිමිස්ස හෝල්ඩින් ලිමිටඩ් නැමති සමාගමට රජය ඊනියා ගනුදෙනුව සිදුකර තිබේ. බෙලිමිස්ස එක්සත් රාජධානියේ කිසිදු ආකාරයකින් නොපැවති ඡායා මාත්‍ර සමාගමක් පමණි. ආරක්ෂක අමත්‍යාංශයට ඉදිරිපත් කර ඇති එහි ලන්ඩන් ලිපිනය ද ව්‍යාජ වූවක් බව අන්තර්ජාතික රහස් පොලීසිය මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත වාර්තා කර තිබේ.අර්බුදයට තුඩු දී ඇති මිග් - 27 ගනුදෙනුව 2006 වර්ෂයේදී සන්ඩේ ටයිම්ස් ආරක්ෂක වාර්තාකරු ඉක්බාල් අතාස් මුලින්ම වාර්තා කළේය. එය තවදුරටත් සංස්කරණය කරමින් ද සන්ඩේ ලීඩර් කතෘ, ඝාතනයට ලක්වූ ලසන්ත වික්‍රමතුංග විසින් පළ කරන ලදි. මුලින්ම 2000 වසරේ මැයි 25 වැනිදා ශ්‍රිලංකා ගුවන් හමුදාව මිග් 27 යානා 4 ක් ඩොලර් මිලියන 1.5 බැඟින් මිලදී ගත්තේය. අනතුරුව එම වසරේම ඔක්තෝම්බර් 24 වැනිදා තවත් මිග් 27 යානා දෙකක් ඩොලර් මිලියන 1.6 බැඟින් මිලදී ගෙන තිබිණ.එසේ වුවද 2002 වසරේදී ශ්‍රීලංකා ගුවන් හමුදාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ මිග් 27 යානාම 2006 වසරේදී අමෙරිකානු ඩොලර් මිලියන 2.462 ක් බැඟින් මිලදී ගෙන ඇති බව පෙනෙන්ට තිබේ. මංගල සමරවීර සහ ශ්‍රීපති සූරිඅරච්චි යන රාජපක්ෂ රජයෙන් ඉවත් වූ ඇමතිවරුන් දෙදෙනා හිටපු ජනාධිපතිවරයාගේ සොහොයුරුවන ගෝඨාභය රාජපක්ෂට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිලි කළේය.බෙලිමිස්ස හෝල්ඩින සමාගම ආරක්ෂක අමාත්‍යංශය විසන් අත්සන් කරන ලද ගිවිසුමේ කොටස්කරුවෙකි. මේ අනුව ආරක්ෂක අමාත්‍යාංශය මෙම වංචාව යටගැසීමට ජනතාවට හිතාමතාම අසත්‍ය ප්‍රචාර නිකුත් කර තිබේ. මිග් ගනුදෙනුවේ අතරමැදියා ලෙස කටයුතු කර ඇත්තේ හිටපු ජනාධිපතිගේ මස්සිනාකෙනෙකු වන උදයංග වීරතුංගයි. ඔහු 2006 පෙබරවාරියේදී රුසියාවේ තනාපති නොවූවද යුක්රේනයේ සිටි ශ්‍රී ලාංකික පුරවැසියෙකි. ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ ආරක්ෂක කුටියේ සටන්වලට අනුව වීරතුංග ගුවන් හමුදා නිලධාරීන් හමුවීම සඳහා 25 වරක් පමණ හමුදා මූලස්ථාන වෙත ගොස් තිබේ. දූෂිත ගනුදෙනුව තව දුරටත් හෙළි වීම වැළැක්වීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා සන්ඩේ ලීඩර් පුවත් පතට එරෙහිව නීතිමය පියවර ගෙන තිබිණ. මෙම පැමිණිල්ලක් සමඟ ආරක්ෂක අමාත්‍යාංශයක් සමඟ මිග් 27 ඇතුලත කතාන්දරය මැයෙන් ප්රකාශනයත් නිකුත් කළේය. එම ප්රකාශනය අසත්‍ය වූවක් බව මේ සම්බන්ධයෙන් කළම්බු ටෙලිග්රාෆ් වෙබ් අඩවිය හෙළි කරයි. පසුව ලසන්ත වික්‍රමතුංග ඝාතනය කෙරිණ. අනතුරුව රාජපක්ෂ පවුලේ හිතවතෙකු වන අසංග සෙනෙවිරත්න පුවත්පත මිලදී ගත්තේය. පසුව සන්ඩේ ලීඩර් පුවත්පත ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් සමාව අයදමින් ලිපි ගණනක් පළ කළේය. [/SIZE] - [url]http://sinhala.theindependent.lk/index.php/2015-02-04-20-18-00/item/774-2015-05-12-06-58-35[/url] [IMG]http://1.bp.blogspot.com/_BKEsPchLV78/S0gX0Vbxg-I/AAAAAAAABjk/LsKMiyNyZow/s1600/Lasantha%2BWickramatunga,%2Bchief%2Beditor%2Bof%2Bthe%2BSunday%2BLeader%2Bnewspaper.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom