Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මිනීමරු නන්දසේන ගෝඨා ගේ ගොන් ආතල් ඉවරයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

‘හොරු වෙනුවෙන් විනි-සොරුන්‘ කොල්ලුපිටියේ කළ කුමන්ත්‍රණය හෙළිවේ

අනාගතයේ දී කෙසේ හෝ නව ආණ්ඩුවක් පිහිටුවන බවත් එහිදී අග්‍ර විනිශ්චයකාරධුරය ශ්‍රේෂ්ඨාධිකරණයේ ඊවා වනසුන්දරට ලබාදෙන බවට හිටපු පරාජිත ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ලබාදුන් පොරොන්දුවක් පරිදි රාජපක්ෂ පාර්ශ්වයට ඉදිරියේදී අධිකරණයෙන් සියලු වරප්‍රසාද නීති විරෝධීව හා ව්‍යවස්ථා විරෝධීව දිනාගැනීමට හැකි ක්ෂණික කුමන්ත්රණකාරී වැඩ පිළිවෙලක් ඉතා සූක්ෂම ආකාරයෙන් ක්‍රියාත්මක වෙමින් පවතින බවට තොරතුරු රැසක් අනාවරණය වෙමින් පවතී.

මෙම අතිශය රහසිගත වැඩ පිළිවෙල අනාවරණය වූයේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරා තිබුණු මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට පෙරදින රාත්‍රීයේ ජනාධිපති නීතිඥ අලි සබ්රිට අයත් ව්‍යාපාරික ස්ථානයක පැවැති හමුවකදීය.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ තමා අත් අඩංගුවට ගැනීමෙන් මුල්‍ය අපරාධ කොට්ඨාශය වළක්වන නියෝගයක් ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරා තිබුණු මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කිරීමට පෙර ඒ පිළිබඳව 12 වෙනි අඟහරුවාදා රාත්‍රීයේ දී ඊවා වනසුන්දර සහ සරත් ආබෘෘ යන විනිසුරුවරුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවී රහසිගත සාකච්ඡාවක් පවත්වා ඇතැයි ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවයට වාර්තා වී තිබේ.

මෙම හමුව සිදුව ඇත්තේ ජනාධිපති නීතිඥ අලි සබ්රි හට අයත් කොළඹ කොල්ලුපිටියේ පිහිටි ස්ටෝන් ඇන්ඩ් ස්ට්‍රින්ග් ස්වර්ණාභරණ සංකීර්ණයේ පිහිටි අලි සබ්රිගේ නීතිඥ කාර්යාල පරිශ්‍රයේදීය.

එම සාකච්ඡාවට ගෝඨාභය රාජපක්ෂ විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරා තිබුණු මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගකළ ඊවා වනසුන්දර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරිය එහි කැඳවාගෙනවිත් තිබෙන්නේ ඇය සමග මීට ඉහත දී නීතිපති දෙපාර්තමේන්තුවේ එකට සේවය කළ ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස විසින් බවද ලංකා ඊ නිවුස් අභ්‍යන්තර තොරතුරු සේවයට වාර්තා වේ

නීතිඥයෙකු බව කියන අජිත් ප්‍රසන්න නැමැත්තා විසින් ගල්කිස්ස ප්‍රදේශයේ සිට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ද ආබෘෘව මෙම හමුවට කැඳවාගෙන විත් ඇති බවත් එම තොරතුරු වැඩිදුරටත් අනාවරණය කරයි.

මෙම සාකච්ඡාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන දෙදෙනා ටිරාන් අලස් මන්ත්‍රීවරයා විසින් එම ස්ථානයට රැගෙනවිත් ඇත.

ගෝඨාභය රාජපක්ෂ විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරා තිබුණු මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනී සිටීමට ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වාව පත්කිරීමට අවශ්‍ය කපුකම සිදුකර ඇත්තේ ද ටිරාන් අලස් මන්ත්‍රීවරයා වන අතර ඒ සඳහා රොමේෂ් ද සිල්වා ජනාධිපති නීතිඥවරයාගේ මුල්දිනයේ පෙනීසිට මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට අවසර ගැනීම සහ අත් අඩංගුවට ගැනීමෙන් පොලීසිය වළක්වන තහනම් නියෝගය ලබාගැනීමට වැය කර ඇති මුදල රුපියල් මිලියන හයක් බවත් වාර්තාවේ.

ඒ අනුව මෙම සාකච්ඡාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වූ ඊවා වනසුන්දර, සරත් ද ආබෘෘ, ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස, ජනාධිපති නීතිඥ අලි සබ්රි, නීතිඥ අජිත් ප්‍රසන්න, ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය ජේ. ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් යන පිරිස සහභාගී වී ඇත.

මින් ඉදිරියට රාජපක්ෂ පවුලට සිදුවන ඕනෑම නීතිමය කටයුත්තකදී ඔවුන්ගේ ආරක්ෂාවට අධිකරණය හමුවේ පිහිට පැතීමටත්, එහිදී ඔවුන්ට පුළුල් ලෙස සහාය පළ කර රජයේ කටයුතු අඩපණ කර රාජපක්ෂ පාර්ශ්වය ආරක්ෂා කර දීමට ඉදිරිපත් වන බවටත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වූ ඊවා වනසුන්දර, සරත් ද ආබෘෘ, ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස, ජනාධිපති නීතිඥ අලි සබ්රි, නීතිඥ අජිත් ප්‍රසන්න, ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය ජේ. ජයසේකර යන අයවලූන් මහින්ද රාජපක්ෂ පරාජිත ජනාධිපති ඉදිරියේ ශපථ කර ඇත.

අධිකරණය විසින් මහින්ද රාජපක්ෂ පාර්ශ්වයට ලබාදෙන වාසිදායක තීන්දු මාධ්‍ය මගින් සාධාරණීයකරණය කර දැක්වීමටත්, ඒ අනුව එවැනි කටයුතු කෙරෙහි පුළුල් වැඩ පිළිවෙලක අවශ්‍යතාවය මෙහිදී ටිරාන් අලස් මන්ත්‍රීවරයා විසින් පෙන්වා දී ඇත.

ඒ සඳහා දෙරණ, ස්වර්ණවාහිනිය, සිරස යන රූපවාහිනි නාලිකාවල සහාය ලබාගැනීමටත්, මව්බිම, රිවිර, දිවයින වැනි පුවත් පත්වල හා නෙත් එෆ්-එම්, සිංහ එෆ්-එම්, ලක් එෆ්-එම්, වී එෆ්-එම් නාලිකාවල සහාය කිසිදු ගැටළුවකින් තොරව ලබාගත හැකි බවත් ඒ සඳහා නිර්මාණාත්මක වැඩ සටහනක අවශ්‍යතාවය වෙනුවෙන් තමා කැපවන බවත් ටිරාන් අලස් මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දී ඇත.

- http://www.lankaenews.com/news/1908/si

[QUOTE="monson, post: 18341040, member: 30005"] [SIZE="5"][B]‘හොරු වෙනුවෙන් විනි-සොරුන්‘ කොල්ලුපිටියේ කළ කුමන්ත්‍රණය හෙළිවේ[/B][/SIZE] [SIZE="4"]අනාගතයේ දී කෙසේ හෝ නව ආණ්ඩුවක් පිහිටුවන බවත් එහිදී අග්‍ර විනිශ්චයකාරධුරය ශ්‍රේෂ්ඨාධිකරණයේ ඊවා වනසුන්දරට ලබාදෙන බවට හිටපු පරාජිත ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ලබාදුන් පොරොන්දුවක් පරිදි රාජපක්ෂ පාර්ශ්වයට ඉදිරියේදී අධිකරණයෙන් සියලු වරප්‍රසාද නීති විරෝධීව හා ව්‍යවස්ථා විරෝධීව දිනාගැනීමට හැකි ක්ෂණික කුමන්ත්රණකාරී වැඩ පිළිවෙලක් ඉතා සූක්ෂම ආකාරයෙන් ක්‍රියාත්මක වෙමින් පවතින බවට තොරතුරු රැසක් අනාවරණය වෙමින් පවතී. මෙම අතිශය රහසිගත වැඩ පිළිවෙල අනාවරණය වූයේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරා තිබුණු මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට පෙරදින රාත්‍රීයේ ජනාධිපති නීතිඥ අලි සබ්රිට අයත් ව්‍යාපාරික ස්ථානයක පැවැති හමුවකදීය. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ තමා අත් අඩංගුවට ගැනීමෙන් මුල්‍ය අපරාධ කොට්ඨාශය වළක්වන නියෝගයක් ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරා තිබුණු මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කිරීමට පෙර ඒ පිළිබඳව 12 වෙනි අඟහරුවාදා රාත්‍රීයේ දී ඊවා වනසුන්දර සහ සරත් ආබෘෘ යන විනිසුරුවරුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවී රහසිගත සාකච්ඡාවක් පවත්වා ඇතැයි ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවයට වාර්තා වී තිබේ. මෙම හමුව සිදුව ඇත්තේ ජනාධිපති නීතිඥ අලි සබ්රි හට අයත් කොළඹ කොල්ලුපිටියේ පිහිටි ස්ටෝන් ඇන්ඩ් ස්ට්‍රින්ග් ස්වර්ණාභරණ සංකීර්ණයේ පිහිටි අලි සබ්රිගේ නීතිඥ කාර්යාල පරිශ්‍රයේදීය. එම සාකච්ඡාවට ගෝඨාභය රාජපක්ෂ විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරා තිබුණු මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගකළ ඊවා වනසුන්දර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරිය එහි කැඳවාගෙනවිත් තිබෙන්නේ ඇය සමග මීට ඉහත දී නීතිපති දෙපාර්තමේන්තුවේ එකට සේවය කළ ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස විසින් බවද ලංකා ඊ නිවුස් අභ්‍යන්තර තොරතුරු සේවයට වාර්තා වේ නීතිඥයෙකු බව කියන අජිත් ප්‍රසන්න නැමැත්තා විසින් ගල්කිස්ස ප්‍රදේශයේ සිට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ද ආබෘෘව මෙම හමුවට කැඳවාගෙන විත් ඇති බවත් එම තොරතුරු වැඩිදුරටත් අනාවරණය කරයි. මෙම සාකච්ඡාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන දෙදෙනා ටිරාන් අලස් මන්ත්‍රීවරයා විසින් එම ස්ථානයට රැගෙනවිත් ඇත. ගෝඨාභය රාජපක්ෂ විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරා තිබුණු මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනී සිටීමට ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වාව පත්කිරීමට අවශ්‍ය කපුකම සිදුකර ඇත්තේ ද ටිරාන් අලස් මන්ත්‍රීවරයා වන අතර ඒ සඳහා රොමේෂ් ද සිල්වා ජනාධිපති නීතිඥවරයාගේ මුල්දිනයේ පෙනීසිට මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට අවසර ගැනීම සහ අත් අඩංගුවට ගැනීමෙන් පොලීසිය වළක්වන තහනම් නියෝගය ලබාගැනීමට වැය කර ඇති මුදල රුපියල් මිලියන හයක් බවත් වාර්තාවේ. ඒ අනුව මෙම සාකච්ඡාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වූ ඊවා වනසුන්දර, සරත් ද ආබෘෘ, ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස, ජනාධිපති නීතිඥ අලි සබ්රි, නීතිඥ අජිත් ප්‍රසන්න, ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය ජේ. ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් යන පිරිස සහභාගී වී ඇත. මින් ඉදිරියට රාජපක්ෂ පවුලට සිදුවන ඕනෑම නීතිමය කටයුත්තකදී ඔවුන්ගේ ආරක්ෂාවට අධිකරණය හමුවේ පිහිට පැතීමටත්, එහිදී ඔවුන්ට පුළුල් ලෙස සහාය පළ කර රජයේ කටයුතු අඩපණ කර රාජපක්ෂ පාර්ශ්වය ආරක්ෂා කර දීමට ඉදිරිපත් වන බවටත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වූ ඊවා වනසුන්දර, සරත් ද ආබෘෘ, ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස, ජනාධිපති නීතිඥ අලි සබ්රි, නීතිඥ අජිත් ප්‍රසන්න, ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය ජේ. ජයසේකර යන අයවලූන් මහින්ද රාජපක්ෂ පරාජිත ජනාධිපති ඉදිරියේ ශපථ කර ඇත. අධිකරණය විසින් මහින්ද රාජපක්ෂ පාර්ශ්වයට ලබාදෙන වාසිදායක තීන්දු මාධ්‍ය මගින් සාධාරණීයකරණය කර දැක්වීමටත්, ඒ අනුව එවැනි කටයුතු කෙරෙහි පුළුල් වැඩ පිළිවෙලක අවශ්‍යතාවය මෙහිදී ටිරාන් අලස් මන්ත්‍රීවරයා විසින් පෙන්වා දී ඇත. ඒ සඳහා දෙරණ, ස්වර්ණවාහිනිය, සිරස යන රූපවාහිනි නාලිකාවල සහාය ලබාගැනීමටත්, මව්බිම, රිවිර, දිවයින වැනි පුවත් පත්වල හා නෙත් එෆ්-එම්, සිංහ එෆ්-එම්, ලක් එෆ්-එම්, වී එෆ්-එම් නාලිකාවල සහාය කිසිදු ගැටළුවකින් තොරව ලබාගත හැකි බවත් ඒ සඳහා නිර්මාණාත්මක වැඩ සටහනක අවශ්‍යතාවය වෙනුවෙන් තමා කැපවන බවත් ටිරාන් අලස් මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දී ඇත.[/SIZE] - [url]http://www.lankaenews.com/news/1908/si[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom