Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මිනීමරු නන්දසේන ගෝඨා ගේ ගොන් ආතල් ඉවරයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෝඨාභය වෙනුවෙන් දුන් තහනම් නියෝගය නීතියට පටහැනියි!

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම වළකමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදී තිබෙන තහනම් නියෝගය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සේ ම ශ්‍රේෂ්ඨාධිකරණයේ අධිකරණ බලය ක්‍රියාත්මක කළයුතු ආකාරය විස්තර කෙරෙන ශ්‍රේෂ්ඨාධිකරණයේ රීති සහ රෙගුලාසිවලටද පටහැනිය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ රීති හා රෙගුලාසිවලට අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වරුන් දෙදෙනකුගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයකට කළහැක්කේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගන්නවාද නැද්ද යන්න තීරණය කිරීම පමණි. ඒ හැර එවැනි විනිශ්චය මණ්ඩලයකට ශ්‍රේෂ්ඨාධි කරණයේ අධිකරණ බලය පාවිච්චි කිරීමේ හැකියාවක් නැත. නියෝග ලබාදීම අයත්වන්නේ අධිකරණ බලය පාවිච්චි කිරීමටය. ශ්‍රේෂ්ඨාධිකරණය අධිකරණ බලය පාවිච්චි කරන හැම අවස්ථාවකදීම විනිශ්චය මණ්ඩලය විනිසුරුවරුන් තිදෙනකුගෙන් හෝ ඊට වඩා වැඩි ගණනකින් සමන්විත විය යුතුය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඒ ගැන සඳහන්වන්නේ මෙසේය.

1. ‘132 (1) අග්රවිනිශ්චයකාරවරයා අන්‍ය ආකාරයෙන් විධානය කළහොත් මිස ශ්‍රේෂ්ඨාධි කරණයේ වෙන් වෙන්ව අධිකරණ බලය සාමාන්‍යයෙන් කොළඹදී ක්‍රියාත්මක කළ යුත්තේය.

2. ශ්‍රේෂ්ඨාධිකරණයේ අධිකරණ බලය වෙන් වෙන්ව නඩු විභාග කරන ඒ අධිකරණයේ විනිශ්චය කාරවරුන් කිහිපදෙනකු විසින් එකම අවස්ථාවේදී විවිධ කාරණා සම්බන්ධයෙන් ක්‍රියාත්මක කළ හැක්කේය.

‘එසේ වුවද සියලූ අවස්ථාවලදී එහි අධිකරණ බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධි විධාන වලට යටත්ව ශ්‍රේෂ්ඨාධි කරණයේ විනිශ්චය කාරවරුන් තිදෙනෙකුට නොඅඩු සංඛ්‍යාවක් ශ්‍රේෂ්ඨාධිකරණයට එක් රැුස්ව සාමාන්‍යයෙන් ක්‍රියා කළ යුත්තේය.’

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනකුගේ විනිශ්චය මණ්ඩලයක් විසින් අත්අඩංගුවට ගැනීම වළකන තහනම් නියෝගයක් දීම නීතියට පටහැනිය.

නීතියට පටහැනි ඉතා බලවත් වරදක් සිදුවන අවස්ථාවකදී හැර පොලිසිය හෝ බලය ලත් ආයතනයක් කරන අපරාධ පරීක්ෂණ කාර්යයන්ට සාමාන්‍යයෙන් අධිකරණය ඇඟිලි ගසන්නේ නැත. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව නීතියට පටහැනි දෙයක් සිදුවී නම් නීතියට අනුව තහනම් නියෝගයක් ලබාගැනීම සඳහා ඔහු යායුතුව තිබුණේ ශ්‍රේෂ්ඨාධිකරණයට නොව අභියාචනාධිකරණයටය.

තිලාන් විජේසිංහ ආයෝජන මණ්ඩලයේ සභාපතිව සිටි කාලයේ ඔහුට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ආරම්භ කර තිබූ පරීක්ෂණයට එරෙහිව අත්අඩංගුවට ගැනීම වළකන අතුරු තහනම් නියෝගයක් ලබාගැනීම සඳහා ඔහු මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළේ තහනම් නියෝගයක් ලබාගැනීමේ අරමුණ සඳහා ඔහු පැමිණි අධිකරණය වැරදි බවත්, ඒ සඳහා යායුතුව තිබුණේ අභියාචනාධිකරණයට බවත්ය.

- රාවය -

[QUOTE="monson, post: 18358721, member: 30005"] [SIZE="4"][B]ගෝඨාභය වෙනුවෙන් දුන් තහනම් නියෝගය නීතියට පටහැනියි![/B] හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම වළකමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදී තිබෙන තහනම් නියෝගය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සේ ම ශ්‍රේෂ්ඨාධිකරණයේ අධිකරණ බලය ක්‍රියාත්මක කළයුතු ආකාරය විස්තර කෙරෙන ශ්‍රේෂ්ඨාධිකරණයේ රීති සහ රෙගුලාසිවලටද පටහැනිය. ශ්‍රේෂ්ඨාධිකරණයේ රීති හා රෙගුලාසිවලට අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වරුන් දෙදෙනකුගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයකට කළහැක්කේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගන්නවාද නැද්ද යන්න තීරණය කිරීම පමණි. ඒ හැර එවැනි විනිශ්චය මණ්ඩලයකට ශ්‍රේෂ්ඨාධි කරණයේ අධිකරණ බලය පාවිච්චි කිරීමේ හැකියාවක් නැත. නියෝග ලබාදීම අයත්වන්නේ අධිකරණ බලය පාවිච්චි කිරීමටය. ශ්‍රේෂ්ඨාධිකරණය අධිකරණ බලය පාවිච්චි කරන හැම අවස්ථාවකදීම විනිශ්චය මණ්ඩලය විනිසුරුවරුන් තිදෙනකුගෙන් හෝ ඊට වඩා වැඩි ගණනකින් සමන්විත විය යුතුය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඒ ගැන සඳහන්වන්නේ මෙසේය. 1. ‘132 (1) අග්රවිනිශ්චයකාරවරයා අන්‍ය ආකාරයෙන් විධානය කළහොත් මිස ශ්‍රේෂ්ඨාධි කරණයේ වෙන් වෙන්ව අධිකරණ බලය සාමාන්‍යයෙන් කොළඹදී ක්‍රියාත්මක කළ යුත්තේය. 2. ශ්‍රේෂ්ඨාධිකරණයේ අධිකරණ බලය වෙන් වෙන්ව නඩු විභාග කරන ඒ අධිකරණයේ විනිශ්චය කාරවරුන් කිහිපදෙනකු විසින් එකම අවස්ථාවේදී විවිධ කාරණා සම්බන්ධයෙන් ක්‍රියාත්මක කළ හැක්කේය. ‘එසේ වුවද සියලූ අවස්ථාවලදී එහි අධිකරණ බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධි විධාන වලට යටත්ව ශ්‍රේෂ්ඨාධි කරණයේ විනිශ්චය කාරවරුන් තිදෙනෙකුට නොඅඩු සංඛ්‍යාවක් ශ්‍රේෂ්ඨාධිකරණයට එක් රැුස්ව සාමාන්‍යයෙන් ක්‍රියා කළ යුත්තේය.’ ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනකුගේ විනිශ්චය මණ්ඩලයක් විසින් අත්අඩංගුවට ගැනීම වළකන තහනම් නියෝගයක් දීම නීතියට පටහැනිය. නීතියට පටහැනි ඉතා බලවත් වරදක් සිදුවන අවස්ථාවකදී හැර පොලිසිය හෝ බලය ලත් ආයතනයක් කරන අපරාධ පරීක්ෂණ කාර්යයන්ට සාමාන්‍යයෙන් අධිකරණය ඇඟිලි ගසන්නේ නැත. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව නීතියට පටහැනි දෙයක් සිදුවී නම් නීතියට අනුව තහනම් නියෝගයක් ලබාගැනීම සඳහා ඔහු යායුතුව තිබුණේ ශ්‍රේෂ්ඨාධිකරණයට නොව අභියාචනාධිකරණයටය. තිලාන් විජේසිංහ ආයෝජන මණ්ඩලයේ සභාපතිව සිටි කාලයේ ඔහුට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ආරම්භ කර තිබූ පරීක්ෂණයට එරෙහිව අත්අඩංගුවට ගැනීම වළකන අතුරු තහනම් නියෝගයක් ලබාගැනීම සඳහා ඔහු මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළේ තහනම් නියෝගයක් ලබාගැනීමේ අරමුණ සඳහා ඔහු පැමිණි අධිකරණය වැරදි බවත්, ඒ සඳහා යායුතුව තිබුණේ අභියාචනාධිකරණයට බවත්ය. - රාවය -[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom