Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මිනීමරු නන්දසේන ගෝඨා ගේ ගොන් ආතල් ඉවරයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කිරම හිමි බොදුබලෙන් නැවතත් ඉවත්වේ.

කිරිම විමලජෝති හිමියන් බොදු බල සේනා සංවිධානයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස් වී ඇති බව වාර්තාවේ. උන් වහන්සේ මීට පෙරද රාජපක්ෂ පාලන සමය තුළදී බොදුබල සේනා සංවිධානයෙන් ඉල්ලා අස්වූ අතර එයට හේතු වූයේ බොදුබල සේනා සංවිධානයේ මූලිකත්වයෙන් අලුත්ගම දී සිදුකළ සංහාරයයි.

එහෙත් උන්වහන්සේට එසේ ඉවත්ව වැඩි කාලයක් සිටීමට නොහැකි වූයේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් උන්වහන්සෙ හමුව සිදුකළ තර්ජනයක් හේතුවෙනි.

ඒ අනුව අකටයුතුකම් ගණනාවක් සිදුවෙද්දීද නැවත වරක් බොදුබල සේනා සංවිධානයේ සභාපති වශයෙන් සිටීමට උන්වහන්සේට සිදුවිය. අදාළ තර්ජනයන් සම්බන්ධයෙන් කිරම හිමියන් විසින් කිසිවක් මාධ්‍ය හමුවේ සිදුනොකිරිමට ප්‍රධාන හේතුව වී ඇත්තේ රාජපක්ෂ පාලනයේ මහිමයෙන් තමාට ලැබුණු සම්බුද්ධ ජයන්ති මන්දිරය අහිමි වේය යන බියෙන් බවටද තොරතුරු හෙළි වී ඇත.

කෙසේ නමුත් අද වන විට රාජපක්ෂ බිය පහව ගොස් ඇති බැවින් බොදු බල සේනා සංවිධානයේ සේවාව සම්බන්ධයෙන් තෘප්තිමත් නොවීම යන්න හේතුන් වශයෙන් දක්වා උන් වහන්සේ ඉවත් විමට තීරණය කොට ඇත.

- http://sinhala.theindependent.lk/index.php/2015-02-04-20-18-00/item/833-2015-05-20-11-24-31

[QUOTE="monson, post: 18379520, member: 30005"] [B][SIZE="5"]කිරම හිමි බොදුබලෙන් නැවතත් ඉවත්වේ.[/SIZE][/B] [SIZE="4"] කිරිම විමලජෝති හිමියන් බොදු බල සේනා සංවිධානයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස් වී ඇති බව වාර්තාවේ. උන් වහන්සේ මීට පෙරද රාජපක්ෂ පාලන සමය තුළදී බොදුබල සේනා සංවිධානයෙන් ඉල්ලා අස්වූ අතර එයට හේතු වූයේ බොදුබල සේනා සංවිධානයේ මූලිකත්වයෙන් අලුත්ගම දී සිදුකළ සංහාරයයි. [B] එහෙත් උන්වහන්සේට එසේ ඉවත්ව වැඩි කාලයක් සිටීමට නොහැකි වූයේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් උන්වහන්සෙ හමුව සිදුකළ තර්ජනයක් හේතුවෙනි.[/B] ඒ අනුව අකටයුතුකම් ගණනාවක් සිදුවෙද්දීද නැවත වරක් බොදුබල සේනා සංවිධානයේ සභාපති වශයෙන් සිටීමට උන්වහන්සේට සිදුවිය. අදාළ තර්ජනයන් සම්බන්ධයෙන් කිරම හිමියන් විසින් කිසිවක් මාධ්‍ය හමුවේ සිදුනොකිරිමට ප්‍රධාන හේතුව වී ඇත්තේ රාජපක්ෂ පාලනයේ මහිමයෙන් තමාට ලැබුණු සම්බුද්ධ ජයන්ති මන්දිරය අහිමි වේය යන බියෙන් බවටද තොරතුරු හෙළි වී ඇත. කෙසේ නමුත් අද වන විට රාජපක්ෂ බිය පහව ගොස් ඇති බැවින් බොදු බල සේනා සංවිධානයේ සේවාව සම්බන්ධයෙන් තෘප්තිමත් නොවීම යන්න හේතුන් වශයෙන් දක්වා උන් වහන්සේ ඉවත් විමට තීරණය කොට ඇත.[/SIZE] - [url]http://sinhala.theindependent.lk/index.php/2015-02-04-20-18-00/item/833-2015-05-20-11-24-31[/url] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom