Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මිනීමරු නන්දසේන ගෝඨා ගේ ගොන් ආතල් ඉවරයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඊවා ගැන වැඩිදුර දැනගන්න

ඊවා වනසුන්දර ගෝඨාභයගේ නඩුවේදී ගෝඨාභයට පක්ෂපාතීව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කිසිදු දිනෙක නොදුන් ආකාරයේ තීන්දුවක් දුන් අතර ජනමතය ඊට එරෙහිව නැගී ඒමත් සමග බැසිල් රාජපක්ෂගේ මූලික පෙත්සම් නඩුව ඇසීමෙන් පුද්ගලික කාරණා මත කියා ඉවත් වූවාය.

ඊවා වනසුන්දර යනු විනිසුරු වෘත්තියට තබා සැබෑ විනිසුරුවරයෙකුගේ නිවසක මෙහෙකාරකමකටවත් නුසුදුසු කෙතරම් රාජපක්ෂවාදී පංචස්කන්ධයක්දැයි දේශය පුවත්පතට ඇය විසින් ලබා දුන් සම්මුඛ සාකච්ඡාවක පහත සඳහන් ඇයගේම ප්‍රකාශ වලින් වටහා ගත හැකිය.

‘‘දවසක් හැන්දෑවක ජනාධිපතිතුමා මට දුරකථනයෙන් කතාකළා. කිව්වා, ඊවා අද හවස ඔයා වැඩ ඇරිලා යන ගමන් මෙහෙ එනවාද කියලා. මම ඇහුවා ඇයි සර් කියලා. නෑ නෑ ඉතින් එන්නකෝ කියලා සර් කීවා. මම කිව්වා එහෙනම් සර් මට වෙලාවක් දෙන්න කියලා. නෑ නෑ වෙලාවක් අවශ්‍ය නෑ ඔයා වැඩ ඇරිලා එන ගමන් එන්නකො කියලා ජනාධිපතිතුමා උත්තර දුන්නා.

මම 4.45 වෙද්දී අරලියගහ මන්දිරයට ගියා. ගිහින් ඉන්නවා ඉන්නවා ජනාධිපතිතුමා නැහැ. මම ඉතින් තේ එහෙමත් බීලා වාඩිවෙලා ඉද්දි ජනාධිපතිතුමා ලහිලහියේ පඩිපෙළ බැහැලා ආවා. ඇවිත් අයියෝ සමාවෙන්න ඊවා ඇත්තටම මට හොඳටම නින්ද ගියා කියලා සුපුරුදු මිත්රශීලීත්වයෙන්ම කතා කළා.

ඊවා… මේ… මේ… කියලා දෙතුන් පාරක් කියලා මම ඔයාව ශ්‍රේස්ඨාධිකරණ විනිසුරුවරියක් ලෙස දානවා. ඔයා කැමතියි නේද කියලා මගෙන් එක්වරම ඇහුවා. ඒ වෙලාවේ මගේ හිත මට කීවා, ඊවා ඔයාට හැමදාම ඕනෑ වුණේ විනිසුරුවරියක් වෙන්න, දැන් මේ කෙනක් ඔයාගේ ඉස්සරහ ඉඳන් කියනවා ඔයාට විනිසුරුවරියක් වෙන්න කියලා. මම කල්පනා කළා හා කියනවාද බෑ කියනවාද කියලා. මම හිතුවා මගේ හීනයක් හැබෑ වෙන්න යන්නේ කියලා. වෙන කෙනෙක් දෙයක් ඇහුවා නම් මම කියන්නේ මම හෙට මගේ මහත්තයාගෙන් අහලා උත්තරයක් දෙන්නම් කියලා. ඒත් මට ඒ වෙලාවේ හිතුණා, මගෙන් මේ ප්‍රශ්නයට උත්තරයක් ඉල්ලන්නේ රටේ නායකයා. ඒ වගේම මගේ මිත්‍රයෙක්. එතුමා මගෙන් මෙහෙම අහන්නේ මොකක් හෝ හේතුවක් නිසානේ කියලා. මම කීවා, හරි සර් මම කැමතියි කියලා.’

මේ කතාව කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනි-සුන්දරිය ඊවා වනසුන්දර 2014 ජූලි 6වැනි ඉරිදා, ‘දේශය’ පුවත්පතටය. ඒ ලිපියේ මෙලෙසද සඳහන්වෙයි.

‘ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නීති විද්‍යාලයේ ඇය ඉගෙනුම ලැබූ සන්දියේ ඇය සමග එකට ඉගෙනගත් ශිෂ්‍යයෙකි. ඇගේ සමීපතම මිතුරෙකි. … ‘ඒ කාලයේ අපි හොඳ යාළුවෝ. අදටත් ඒ මිත්‍රත්වය හොඳටම තියෙනවා. අද අපි එතුමාට බොහොම ගෞරවයෙන් සර් කියලා කතා කරනවා. එදා එතුමාට කතා කළේ මහින්ද කියලා. ඒ දවස්වල මගේ කොණ්ඩය හුඟක් දිගයි. අවසක් අපි විනෝද චාරිකාවක් ගිහින් යාළුවෝ එකට ගත්තු පින්තූරයක් පිරිමි ළමයෙක් පොතක් යට තියාගෙන පුස්තකාලයට වෙලා අනිත් අයට පෙන්වලා ඊවා මගේ ගර්ල් ෆ්‍රෙන්ඞ් කියලා. මහින්ද මේක දැකලා තියෙනවා. මහින්දට හිතිලා අර ළමයා කරන වැඩෙන් මගේ නම කැතවෙනවා කියලා. මට කීවා ඊවා අර ළමයා මෙහෙම වැඩක් කරනවා. ඒක ඔයාගේ නමට හරි නෑ නේද කියලා…’

2014 ජූලි 6වැනි ඉරිදා - page 29

- http://deshaya.lk/component/blog_calendar/?year=2014&month=07&modid=62&start=3

ඊවා සහ රෝහිනී විනි-සොරුන් සම්බෝධි විහාරයේ කළ රහසිගත සාකච්ඡා පටිගත කරලා: අලස්ට අවාසි තීන්දුවක් දුන්නොත් පටිගත කළ කතා හෙළිකරනවා යැයි බ්ලැක්මේල් කිරීමට යයි

- http://www.lankaenews.com/news/2025/si

[QUOTE="monson, post: 18448152, member: 30005"] [B][SIZE="5"]ඊවා ගැන වැඩිදුර දැනගන්න[/SIZE][/B] [SIZE="4"]ඊවා වනසුන්දර ගෝඨාභයගේ නඩුවේදී ගෝඨාභයට පක්ෂපාතීව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කිසිදු දිනෙක නොදුන් ආකාරයේ තීන්දුවක් දුන් අතර ජනමතය ඊට එරෙහිව නැගී ඒමත් සමග බැසිල් රාජපක්ෂගේ මූලික පෙත්සම් නඩුව ඇසීමෙන් පුද්ගලික කාරණා මත කියා ඉවත් වූවාය. ඊවා වනසුන්දර යනු විනිසුරු වෘත්තියට තබා සැබෑ විනිසුරුවරයෙකුගේ නිවසක මෙහෙකාරකමකටවත් නුසුදුසු කෙතරම් රාජපක්ෂවාදී පංචස්කන්ධයක්දැයි දේශය පුවත්පතට ඇය විසින් ලබා දුන් සම්මුඛ සාකච්ඡාවක පහත සඳහන් ඇයගේම ප්‍රකාශ වලින් වටහා ගත හැකිය. ‘‘දවසක් හැන්දෑවක ජනාධිපතිතුමා මට දුරකථනයෙන් කතාකළා. කිව්වා, ඊවා අද හවස ඔයා වැඩ ඇරිලා යන ගමන් මෙහෙ එනවාද කියලා. මම ඇහුවා ඇයි සර් කියලා. නෑ නෑ ඉතින් එන්නකෝ කියලා සර් කීවා. මම කිව්වා එහෙනම් සර් මට වෙලාවක් දෙන්න කියලා. නෑ නෑ වෙලාවක් අවශ්‍ය නෑ ඔයා වැඩ ඇරිලා එන ගමන් එන්නකො කියලා ජනාධිපතිතුමා උත්තර දුන්නා. මම 4.45 වෙද්දී අරලියගහ මන්දිරයට ගියා. ගිහින් ඉන්නවා ඉන්නවා ජනාධිපතිතුමා නැහැ. මම ඉතින් තේ එහෙමත් බීලා වාඩිවෙලා ඉද්දි ජනාධිපතිතුමා ලහිලහියේ පඩිපෙළ බැහැලා ආවා. ඇවිත් අයියෝ සමාවෙන්න ඊවා ඇත්තටම මට හොඳටම නින්ද ගියා කියලා සුපුරුදු මිත්රශීලීත්වයෙන්ම කතා කළා. ඊවා… මේ… මේ… කියලා දෙතුන් පාරක් කියලා මම ඔයාව ශ්‍රේස්ඨාධිකරණ විනිසුරුවරියක් ලෙස දානවා. ඔයා කැමතියි නේද කියලා මගෙන් එක්වරම ඇහුවා. ඒ වෙලාවේ මගේ හිත මට කීවා, ඊවා ඔයාට හැමදාම ඕනෑ වුණේ විනිසුරුවරියක් වෙන්න, දැන් මේ කෙනක් ඔයාගේ ඉස්සරහ ඉඳන් කියනවා ඔයාට විනිසුරුවරියක් වෙන්න කියලා. මම කල්පනා කළා හා කියනවාද බෑ කියනවාද කියලා. මම හිතුවා මගේ හීනයක් හැබෑ වෙන්න යන්නේ කියලා. වෙන කෙනෙක් දෙයක් ඇහුවා නම් මම කියන්නේ මම හෙට මගේ මහත්තයාගෙන් අහලා උත්තරයක් දෙන්නම් කියලා. ඒත් මට ඒ වෙලාවේ හිතුණා, මගෙන් මේ ප්‍රශ්නයට උත්තරයක් ඉල්ලන්නේ රටේ නායකයා. ඒ වගේම මගේ මිත්‍රයෙක්. එතුමා මගෙන් මෙහෙම අහන්නේ මොකක් හෝ හේතුවක් නිසානේ කියලා. මම කීවා, හරි සර් මම කැමතියි කියලා.’ මේ කතාව කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනි-සුන්දරිය ඊවා වනසුන්දර [URL="http://deshaya.lk/component/blog_calendar/?year=2014&month=07&modid=62&start=3"][COLOR="Blue"][B]2014 ජූලි 6වැනි ඉරිදා, ‘දේශය’ පුවත්පතටය[/B][/COLOR][/URL]. ඒ ලිපියේ මෙලෙසද සඳහන්වෙයි. ‘ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නීති විද්‍යාලයේ ඇය ඉගෙනුම ලැබූ සන්දියේ ඇය සමග එකට ඉගෙනගත් ශිෂ්‍යයෙකි. ඇගේ සමීපතම මිතුරෙකි. … ‘ඒ කාලයේ අපි හොඳ යාළුවෝ. අදටත් ඒ මිත්‍රත්වය හොඳටම තියෙනවා. අද අපි එතුමාට බොහොම ගෞරවයෙන් සර් කියලා කතා කරනවා. එදා එතුමාට කතා කළේ මහින්ද කියලා. ඒ දවස්වල මගේ කොණ්ඩය හුඟක් දිගයි. අවසක් අපි විනෝද චාරිකාවක් ගිහින් යාළුවෝ එකට ගත්තු පින්තූරයක් පිරිමි ළමයෙක් පොතක් යට තියාගෙන පුස්තකාලයට වෙලා අනිත් අයට පෙන්වලා ඊවා මගේ ගර්ල් ෆ්‍රෙන්ඞ් කියලා. මහින්ද මේක දැකලා තියෙනවා. මහින්දට හිතිලා අර ළමයා කරන වැඩෙන් මගේ නම කැතවෙනවා කියලා. මට කීවා ඊවා අර ළමයා මෙහෙම වැඩක් කරනවා. ඒක ඔයාගේ නමට හරි නෑ නේද කියලා…’ 2014 ජූලි 6වැනි ඉරිදා - page 29 - [url]http://deshaya.lk/component/blog_calendar/?year=2014&month=07&modid=62&start=3[/url] [B]ඊවා සහ රෝහිනී විනි-සොරුන් සම්බෝධි විහාරයේ කළ රහසිගත සාකච්ඡා පටිගත කරලා: අලස්ට අවාසි තීන්දුවක් දුන්නොත් පටිගත කළ කතා හෙළිකරනවා යැයි බ්ලැක්මේල් කිරීමට යයි[/B] - [url]http://www.lankaenews.com/news/2025/si[/url][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom