Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මිනීමරු නන්දසේන ගෝඨා ගේ ගොන් ආතල් ඉවරයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2006 දී ශ්‍රි ලංකා ආණ්ඩුව විසින් මිග්-27 ප්‍රහාරක යානා මිලදී ගැනීමේදීදුව ඇතැයි කියන මුල්‍ය වංචා සම්බන්ධයෙන් තමන්ගෙන් ප්‍රශ්න කිරීම ගැන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පැහැදිලි කිරීමක් කරයි.

ඒ සම්බන්ධයෙන් ඒ මහතා විසින් නිකුත් කරන ලද සම්පුර්ණ මාධ්‍ය නිවේදනය මෙසේය.

මිග් ගනුදෙනුව පිළිබඳ පැහැදිලි කිරීමක්.

2006 දී ලංකා ආණ්ඩුව විසින් මිග්-27 ප්‍රහාරක යානා කිහිපයක් මිලදී ගැනිමේ ගනුදෙනුව සම්බන්ධයෙන් විමර්ශනයක් කරන පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය එම ගනුදෙනුව සිදුකිරීමට දින කීපයකට පෙර බි්රතාන්ය විජිතයක් වන වර්ජින් දුපත් හි බෙලිමීසා හෝල්ඩින්ස් සමාගම නමින් විවෘත කරන ලද රහසිගත බැංකු ගිණුමක් සොයාගෙන තිබෙන බව පසුගිය ඉරිදා එක්තරා ඉංග්‍රීසි පුවත්පතකද තවත් වෙබ් අඩවියකද පලවිය. ඊනියා ”මිග් ගනුදෙනුව” ගැන ලිපි පලවී ඇති ප්‍රථම අවස්ථාව මෙය නොවේ. ඉකුත් අවුරුදු 9 පුරාම විටින් විට මේ මාතෘකාව මාධ්‍යයේ සාකච්ඡ වුණි. ආණ්ඩු පෙරලියත් සමඟ අපගේ විරුද්ධවාදීන් මේ කාරණය නැවතත් කරලියට ගෙනවිත් තිබෙන නිසා මිග් ගනුදෙනුව සැබවින්ම කුමක්දැයි මහජනතාවට විස්තර කර සිටිමට මෙය උචිත අවස්ථාවක් යැයි මම සිතමි. මෙකී මාධය නිවේදනයේ සඳහන් සියලූම ලියවිලි ගල්කිස්සේ දිස්ත්‍රික් උසාවිය සතුව තිබෙන බවද සැලකිය යුතුය.

2000 වසරේදී චන්ද්‍රිකා කුමාරතුංග ආණ්ඩුව විසින් මිග්-27 යානා දෙකක්ද එක් මිග්-23 යානාවක්ද මිලදීගත් අවස්ථාවේදී ඒවා සැපයීම සඳහා 2000 ඔක්තෝබර් 24 වන දා ගිවිසුම් අත්සන් කරන ලද්දේ සිංගප්පූරුවේ ඞී.එස්. ඇලයන්ස් නැමැති කොම්පැනියේ ටී.එස්. ලී නැමැත්තෙකු සමඟය. මිග් ගුවන් යානා නිපදවන්නේ සිංගප්පූරුවේ නොවේ. අපගේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වූයේ සියලූම අවි හා යුධමය ආම්පන්න සෘජුවම නිශ්පාදකයාගෙන්ම මිලදී ගෙන අතරමැදියන්ව ඉවත් කිරිමයි.

2006 වසරේ දී නව මිග්-27 ප්‍රහාරක යානා 4ක් මිලදි ගැනිමටත් ගුවන් හමුදාව සතුව පැවති තවත් මිග්-27 යානා 3ක් හා මිග්-23 යානාවක් සම්පූර්ණයෙන්ම අලූත්වැඩියා කිරීමටත් අවශ්‍ය වූ විට අපි යුක්රේනයේ මෙම මිග් යානා නිපදවන ”යුක්රින්මාශ්” නැමැති සමාගම සෘජුවම සම්බන්ධ කර ගත්තේය. ”යුක්රින්මාශ්” සමාගම 2006 පෙබරවාරි 06 වනදා අපගේ ආරක්ෂක අමාත්‍යංශයට ලියමින් එම ගුවන් යානා මිලදි ගැනිමට හා අලූත්වැඩියා කිරීමට මිල ගනන් ඉදිරිපත් කල පළමු ලිපියේ මෙම ගනුදෙනුව මූල්‍ය සමාගමක මැදිහත් වීමෙන් සිදුකරන බවත් සියලූ ගෙවිම් එකී මූල්‍ය සමාගමට සිදුකල යුතු බවත් පවසා තිබුණි. මෙකී ගනුනෙුව සම්බන්ධ ගිවිසුම අත්සන් කොට දින 3ක් ඇතුලත එම මූල්‍ය සමාගමේ නම අප වෙත දන්වන බවද එම ලිපියේ සඳහන් විය.

2001-2004 එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවද මිග්-27 ප්‍රහාරක යානා 4ක් මිලදී ගැනීම සම්බන්ධයෙන් මෙකී යුකරින්මාශ් සමාගමෙන් විමසීම් කර තිබුණි. යුක්රින්මාශ් සමාගම 2003 අපේ‍්‍රල් 22 වනදා එවක ආරක්ෂක ඇමති තිලක් මාරපන මහතාට මිල ගනන් දන්වමින් එවා තිබූ ලිපියේද එම ගනුදෙනුව සඳහා මූල්‍ය සමාගමක් මැදිහත් වන බවත් සියලූ ගෙවිම් එම මූල්‍ය සමාගමට කලයුතු බවත් ගිවිසුම අත්සන් කර දින 3ක් ඇතුලත එම මූල්‍ය සමාගමේ නම ශ්‍රී ලංකාවට සපයන බවත් කියා තිබුණි. යුක්රින්මාශ් සමාගම මාරපන මහතාට එම ලිපියේ සඳහන් කළ මුදල් ගෙවීමේ ක්‍රමවේදය 2006 අපට එවූ ලිපියේ සඳහන් ක්‍රමවේදයට වචනයක් පාසා සමානය.

යුක්රින්මාශ් සමාගමේ අධ්‍යක්ෂක වරයෙකු වන ඞී.ඒ. පෙරිගුඩෝව් මහතා ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යංශය වෙත ලිපියක් ලියමින් විස්තර කර සිටියේ යුක්රින්මාශ් යනු සම්පූර්ණයෙන්ම යුක්රේන රජයට අයත් සමාගමක් බවත් ඒ රටේ නීතියට අනුව ඔවුන්ට ණයට භාන්ඩ සැපයීමට නොහැකි බවත්ය. අප ඉල්ලා සිටි පරිදි අවුරුදු දෙකකින් ගෙවිමට ණයට භාන්ඩ සැපයීමට නොහැකි නිසා බෙලිමීසා හෝල්ඩින්ස් නැමැති මූල්‍ය ආයතනයක් එම ගනුදෙනුවට මූල්‍ය පහසුකම් සපයනු ඇති බව ඔහු කියා සිටියේය.

2006 ජූලි 26 වනදා මිග්-27 ප්‍රහාරක යානා 4ක් මිලදි ගැනීමටත් තවත් මිග් යානා 4ක් අලූතිවැඩියා කිරීමටත් ගිවිසුම් අත්සන් කල විට එයට පාර්ශව තුනක් සම්බන්ධ විය. ශ්‍රී ලංකා ගුවන් හමුදාව ගැනුම්කාර පාර්ශවය විය. යුක්රින්මාශ් සමාගම විකුණුම්කාර පාර්ශවය විය. බෙලිමීසා හෝලිඩින්ස් සමාගම සියලූ ගෙවිම් ලබා ගන්නා පාර්ශවය විය. මේ පාර්ශව තුනම ගිවිසුමට අත්සන් කොට තිබේ. මෙම ගිවිසුම ලංකාවේත් යුක්රේනයේත් රජයේ ආයතන දෙකක් අතර සිදු කෙරුනු, යුක්රේන හා ජාත්‍යන්තර නීතිය යටතේ නිතිමය බන්ධනයක් ඇතිකරන ගිවිසුමක් වේ.

මෙකී ගිවිසුමේ 23.1 වගන්තියට අනුව බෙලිමීසා හෝලිඩින්ස්් සමාගම විසින් මෙම ගනුදෙනුව සඳහා මූල්‍ය පහසුකම් සපයන බව ගැනුම්කාර පාර්ශවයත් විකුණුම්කාර පාර්ශවයත් පිළිගන්නා අතර මේ ගනුදෙනුවට අදාල සියලූම ගෙවීම් බෙලිමීසා හෝල්ඩින්ස් සමාගමට ලැබිය යුතු බවත් පැහැදිලිව සඳහන් විය.

2006 ජූලි 31 වනදා යුක්රින්මාශ් සමාගම විසින් මෙම මිග් යානා මිලදි ගැනීමට හා අලූත්වැඩියා කිරීමට අදාල ඉන්වොයිසිය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එවු විටද ලංකා බැංකුව විසින් මුදල් ගෙවිය යුත්තේ බෙලිමීසා හෝලිඩින්ස් සමාගමට බව නැවත වතාවක් සඳහන් විය.

විදේශීය රටක රජයට අයත් ආයතනයක් සමග ගුවන් යානා මිලදි ගැනිම සඳහා ගිවිසුමක් අත්සන් කල විට ගැනුම්කරුවා මුදල් ගෙවිය යුත්තේ විකුණුම්කරුවා නිර්දේශ කරන ආකාරයටය. බෙලිමීසා හෝල්ඩින්ස් සමාගමට මුදල් ගෙවීම කිසිසේත්ම රහසක් නොවන්නේ ඔවුන්ද මෙකී ගිවිසුමට අත්සන් කල පාර්ශවයක් වන නිසාය. අපි මෙම මිග් යානා සෘජුවම යුක්රේනයේ නිෂ්පාදකවරුන්ගෙන්ම මිලදී ගත් අතර ගෙවු මුදලට ලැබිය යුතු සියල්ල අපට ලැබුනි. මෙම ගුවන් යානා යුද්ධයේදී භාවිතා වූ අතර යුද්ධය ජයගැනිමෙන් පසු තවමත් ඒවා ගුවන් හමුදාව සතුව පවතී. මෙම මිග් ගුවන් යානා මිලදි ගැනිම සම්බන්ධයෙන් රහසිගත කුමක් හෝ සිදුවී ඇති බව ජනතාවට ඒත්තුගැන්වීමට කරන මේ උත්සාහය මාගේ නම කෙලසිමට දිගු කාලයක් මුලූල්ලේ පවතින ප්රයත්නයක කොටසකි. යුධ ජයග්‍රහණය අවමානයට ලක් කිරීමේ උවමනාවක්ද මෙය පසුපස ඇත. බොරුවක් නැවත නැවතත් කීමෙන් එය සත්‍ය බවට පත් කිරිමට උත්සහ දරන විවිධ පාර්ශව වල ප්‍රචාරයන් වලින් නොමග නොයන මෙන් මම ශ්‍රී ලාංකික ජනතාවගෙන් ඉල්ලා සිටිමි.

ගෝඨාභය රාජපක්ෂ

හිටපු ආරක්ෂක ලේකම්

[QUOTE="malaka78, post: 18448419, member: 534291"] [SIZE="4"]2006 දී ශ්‍රි ලංකා ආණ්ඩුව විසින් මිග්-27 ප්‍රහාරක යානා මිලදී ගැනීමේදීදුව ඇතැයි කියන මුල්‍ය වංචා සම්බන්ධයෙන් තමන්ගෙන් ප්‍රශ්න කිරීම ගැන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පැහැදිලි කිරීමක් කරයි. ඒ සම්බන්ධයෙන් ඒ මහතා විසින් නිකුත් කරන ලද සම්පුර්ණ මාධ්‍ය නිවේදනය මෙසේය. මිග් ගනුදෙනුව පිළිබඳ පැහැදිලි කිරීමක්. 2006 දී ලංකා ආණ්ඩුව විසින් මිග්-27 ප්‍රහාරක යානා කිහිපයක් මිලදී ගැනිමේ ගනුදෙනුව සම්බන්ධයෙන් විමර්ශනයක් කරන පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය එම ගනුදෙනුව සිදුකිරීමට දින කීපයකට පෙර බි්රතාන්ය විජිතයක් වන වර්ජින් දුපත් හි බෙලිමීසා හෝල්ඩින්ස් සමාගම නමින් විවෘත කරන ලද රහසිගත බැංකු ගිණුමක් සොයාගෙන තිබෙන බව පසුගිය ඉරිදා එක්තරා ඉංග්‍රීසි පුවත්පතකද තවත් වෙබ් අඩවියකද පලවිය. ඊනියා ”මිග් ගනුදෙනුව” ගැන ලිපි පලවී ඇති ප්‍රථම අවස්ථාව මෙය නොවේ. ඉකුත් අවුරුදු 9 පුරාම විටින් විට මේ මාතෘකාව මාධ්‍යයේ සාකච්ඡ වුණි. ආණ්ඩු පෙරලියත් සමඟ අපගේ විරුද්ධවාදීන් මේ කාරණය නැවතත් කරලියට ගෙනවිත් තිබෙන නිසා මිග් ගනුදෙනුව සැබවින්ම කුමක්දැයි මහජනතාවට විස්තර කර සිටිමට මෙය උචිත අවස්ථාවක් යැයි මම සිතමි. මෙකී [COLOR="red"]මාධය නිවේදනයේ සඳහන් සියලූම ලියවිලි ගල්කිස්සේ දිස්ත්‍රික් උසාවිය සතුව තිබෙන බවද සැලකිය යුතුය.[/COLOR] [COLOR="Red"]2000 වසරේදී චන්ද්‍රිකා කුමාරතුංග ආණ්ඩුව විසින් මිග්-27 යානා දෙකක්ද එක් මිග්-23 යානාවක්ද මිලදීගත් අවස්ථාවේදී ඒවා සැපයීම සඳහා 2000 ඔක්තෝබර් 24 වන දා ගිවිසුම් අත්සන් කරන ලද්දේ සිංගප්පූරුවේ ඞී.එස්. ඇලයන්ස් නැමැති කොම්පැනියේ ටී.එස්. ලී නැමැත්තෙකු සමඟය. මිග් ගුවන් යානා නිපදවන්නේ සිංගප්පූරුවේ නොවේ.[/COLOR] අපගේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වූයේ සියලූම අවි හා යුධමය ආම්පන්න සෘජුවම නිශ්පාදකයාගෙන්ම මිලදී ගෙන අතරමැදියන්ව ඉවත් කිරිමයි. 2006 වසරේ දී නව මිග්-27 ප්‍රහාරක යානා 4ක් මිලදි ගැනිමටත් ගුවන් හමුදාව සතුව පැවති තවත් මිග්-27 යානා 3ක් හා මිග්-23 යානාවක් සම්පූර්ණයෙන්ම අලූත්වැඩියා කිරීමටත් අවශ්‍ය වූ විට අපි යුක්රේනයේ මෙම මිග් යානා නිපදවන ”යුක්රින්මාශ්” නැමැති සමාගම සෘජුවම සම්බන්ධ කර ගත්තේය. ”යුක්රින්මාශ්” සමාගම 2006 පෙබරවාරි 06 වනදා අපගේ ආරක්ෂක අමාත්‍යංශයට ලියමින් එම ගුවන් යානා මිලදි ගැනිමට හා අලූත්වැඩියා කිරීමට මිල ගනන් ඉදිරිපත් කල පළමු ලිපියේ මෙම ගනුදෙනුව මූල්‍ය සමාගමක මැදිහත් වීමෙන් සිදුකරන බවත් සියලූ ගෙවිම් එකී මූල්‍ය සමාගමට සිදුකල යුතු බවත් පවසා තිබුණි. මෙකී ගනුනෙුව සම්බන්ධ ගිවිසුම අත්සන් කොට දින 3ක් ඇතුලත එම මූල්‍ය සමාගමේ නම අප වෙත දන්වන බවද එම ලිපියේ සඳහන් විය. 2001-2004 එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවද මිග්-27 ප්‍රහාරක යානා 4ක් මිලදී ගැනීම සම්බන්ධයෙන් මෙකී යුකරින්මාශ් සමාගමෙන් විමසීම් කර තිබුණි. යුක්රින්මාශ් සමාගම 2003 අපේ‍්‍රල් 22 වනදා එවක ආරක්ෂක ඇමති තිලක් මාරපන මහතාට මිල ගනන් දන්වමින් එවා තිබූ ලිපියේද එම ගනුදෙනුව සඳහා මූල්‍ය සමාගමක් මැදිහත් වන බවත් සියලූ ගෙවිම් එම මූල්‍ය සමාගමට කලයුතු බවත් ගිවිසුම අත්සන් කර දින 3ක් ඇතුලත එම මූල්‍ය සමාගමේ නම ශ්‍රී ලංකාවට සපයන බවත් කියා තිබුණි. යුක්රින්මාශ් සමාගම මාරපන මහතාට එම ලිපියේ සඳහන් කළ මුදල් ගෙවීමේ ක්‍රමවේදය 2006 අපට එවූ ලිපියේ සඳහන් ක්‍රමවේදයට වචනයක් පාසා සමානය. යුක්රින්මාශ් සමාගමේ අධ්‍යක්ෂක වරයෙකු වන ඞී.ඒ. පෙරිගුඩෝව් මහතා ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යංශය වෙත ලිපියක් ලියමින් විස්තර කර සිටියේ යුක්රින්මාශ් යනු සම්පූර්ණයෙන්ම යුක්රේන රජයට අයත් සමාගමක් බවත් ඒ රටේ නීතියට අනුව ඔවුන්ට ණයට භාන්ඩ සැපයීමට නොහැකි බවත්ය. අප ඉල්ලා සිටි පරිදි අවුරුදු දෙකකින් ගෙවිමට ණයට භාන්ඩ සැපයීමට නොහැකි නිසා බෙලිමීසා හෝල්ඩින්ස් නැමැති මූල්‍ය ආයතනයක් එම ගනුදෙනුවට මූල්‍ය පහසුකම් සපයනු ඇති බව ඔහු කියා සිටියේය. 2006 ජූලි 26 වනදා මිග්-27 ප්‍රහාරක යානා 4ක් මිලදි ගැනීමටත් තවත් මිග් යානා 4ක් අලූතිවැඩියා කිරීමටත් ගිවිසුම් අත්සන් කල විට එයට පාර්ශව තුනක් සම්බන්ධ විය. ශ්‍රී ලංකා ගුවන් හමුදාව ගැනුම්කාර පාර්ශවය විය. යුක්රින්මාශ් සමාගම විකුණුම්කාර පාර්ශවය විය. බෙලිමීසා හෝලිඩින්ස් සමාගම සියලූ ගෙවිම් ලබා ගන්නා පාර්ශවය විය. මේ පාර්ශව තුනම ගිවිසුමට අත්සන් කොට තිබේ. මෙම ගිවිසුම ලංකාවේත් යුක්රේනයේත් රජයේ ආයතන දෙකක් අතර සිදු කෙරුනු, යුක්රේන හා ජාත්‍යන්තර නීතිය යටතේ නිතිමය බන්ධනයක් ඇතිකරන ගිවිසුමක් වේ. මෙකී ගිවිසුමේ 23.1 වගන්තියට අනුව බෙලිමීසා හෝලිඩින්ස්් සමාගම විසින් මෙම ගනුදෙනුව සඳහා මූල්‍ය පහසුකම් සපයන බව ගැනුම්කාර පාර්ශවයත් විකුණුම්කාර පාර්ශවයත් පිළිගන්නා අතර මේ ගනුදෙනුවට අදාල සියලූම ගෙවීම් බෙලිමීසා හෝල්ඩින්ස් සමාගමට ලැබිය යුතු බවත් පැහැදිලිව සඳහන් විය. 2006 ජූලි 31 වනදා යුක්රින්මාශ් සමාගම විසින් මෙම මිග් යානා මිලදි ගැනීමට හා අලූත්වැඩියා කිරීමට අදාල ඉන්වොයිසිය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එවු විටද ලංකා බැංකුව විසින් මුදල් ගෙවිය යුත්තේ බෙලිමීසා හෝලිඩින්ස් සමාගමට බව නැවත වතාවක් සඳහන් විය. විදේශීය රටක රජයට අයත් ආයතනයක් සමග ගුවන් යානා මිලදි ගැනිම සඳහා ගිවිසුමක් අත්සන් කල විට ගැනුම්කරුවා මුදල් ගෙවිය යුත්තේ විකුණුම්කරුවා නිර්දේශ කරන ආකාරයටය. බෙලිමීසා හෝල්ඩින්ස් සමාගමට මුදල් ගෙවීම කිසිසේත්ම රහසක් නොවන්නේ ඔවුන්ද මෙකී ගිවිසුමට අත්සන් කල පාර්ශවයක් වන නිසාය. අපි මෙම මිග් යානා සෘජුවම යුක්රේනයේ නිෂ්පාදකවරුන්ගෙන්ම මිලදී ගත් අතර ගෙවු මුදලට ලැබිය යුතු සියල්ල අපට ලැබුනි. මෙම ගුවන් යානා යුද්ධයේදී භාවිතා වූ අතර යුද්ධය ජයගැනිමෙන් පසු තවමත් ඒවා ගුවන් හමුදාව සතුව පවතී. මෙම මිග් ගුවන් යානා මිලදි ගැනිම සම්බන්ධයෙන් රහසිගත කුමක් හෝ සිදුවී ඇති බව ජනතාවට ඒත්තුගැන්වීමට කරන මේ උත්සාහය මාගේ නම කෙලසිමට දිගු කාලයක් මුලූල්ලේ පවතින ප්රයත්නයක කොටසකි. යුධ ජයග්‍රහණය අවමානයට ලක් කිරීමේ උවමනාවක්ද මෙය පසුපස ඇත. බොරුවක් නැවත නැවතත් කීමෙන් එය සත්‍ය බවට පත් කිරිමට උත්සහ දරන විවිධ පාර්ශව වල ප්‍රචාරයන් වලින් නොමග නොයන මෙන් මම ශ්‍රී ලාංකික ජනතාවගෙන් ඉල්ලා සිටිමි. ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්[/SIZE] :P:P [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom