Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මිනීමරු නන්දසේන ගෝඨා ගේ ගොන් ආතල් ඉවරයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහින්ද රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණයට ජොන්ස්ටන් : දමිළ තරුණයන් ඝාතනයට හිටපු නාවික හමුදාපති කරන්නාගොඩ: රවිරාජ් ඝාතනයට ගෝඨාභය අත් අඩංගුවට ගැනීමට හොඳටම සාක්කි තිබියදී නීතිපති බම්බු ගහනවාද?

රාජපක්ෂ රෙජීමයේ ඍජු නියෝග මත සිදුකරන ලද රටේ ආන්දෝලනාත්මක ඝාතන සහ ඝාතන කුමන්ත්‍රණ රැසක සියළු පරීක්ෂන මේ වන විට අවසන් වී ඇතත් ඊට සම්බන්ධ සැකකරුවන් වන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය, හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ, හිටපු වෙළඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු රෙජීමයේ බලවත් පුද්ගලයන් අත් අඩංගුවට ගැනීමට නොහැකිව තිබෙන්නේ නීතිපති දෙපාර්තමේන්තුව විසින් නියමිත උපදෙස් දීම මාස ගණනාවක් තිස්සේ පමා කිරීම නිසා බව ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ.

ලංකා ඊ නිව්ස් මීට අදාල එක් පුවතක් පසුගිය මැයි 25 දා “පාර්ලිමේන්තු මන්ත්‍රී රවිරාජ් ඝාතනයට ගෝඨා සහ කරන්නාගොඩ අත් අඩංගුවට ගැනීම පමා වී ඇත්තේ නීතිපති දෙපාර්තමේන්තුවේ වරදින්: නෑ ස්කොට්ලන්ඩ්යාඩ් වාර්තා ආවේ නෑ: ලබන මස වරදකරුවන් අධිකරණයට ගේනවා -නීතිපති දෙපාර්තමේන්තුව“ මැයෙන් පළ කළ අතර එහිදී නීතිපති දෙපාර්තමේන්තුවේ වගකිව යුතු ප්‍රධානියෙක් ප්‍රකාශ කෙළේ ලබන මාසය එනම් මෙම ජුනි මාසය අවසන් වීමට පෙර එම උපදෙස් ලබා දී සැකකරුවන් අත් අඩගුංවට ගැනීමට ඉඩ හසර සලසන බවයි.

නමුත් දැන් ජුනි මාසය අවසන් වීමට ඇත්තේ තව සති දෙකක් වුවද නීතිපති දෙපාර්තමේන්තුව රවිරාජ් ඝාතනය ගැන නිහඬව සිටිනවා පමණක් නොව තවත් ප්‍රධාන ඝණයේ අපරාධ කිහිපයක් සම්බන්ධ සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට අදාල නීතිමය උපදෙස් දීම පවා පමා කරමින් සිතා මතා කල් මරමින් සිටී.

නීතිපතිගේ පමාව නිසා සැකකරුවන් අත් අඩංගුවට ගෙන නඩු පැවරීමට නොහැකිව හිර වී ඇති අපරාධ විමර්ශණ සොච්චමක් මෙසේය.

1) නැගෙනහිර දමිළ තරුණයන් 28 ක් කප්පම් ගැනීමට පැහැරගෙන අතුරුදහන් කිරීම

මෙහි තරුණයන් 6 ක් පැහැරගෙන අතුරුදහන් කිරීම ගැන සාක්ෂි සනාථ වී තිබේ. ලිපි ගොනුව නීතිපති වෙත යවා මාස 3 කි. ඍජු සැකකරුවන් වන නාවික හමුදාවේ ඩී.කේ.පී. දසනායක සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අත් අඩංගුවට ගැනීමට සහ ඔවුන්ගේ කට උත්තර මත ඔවුන්ට නියෝග දුන් ගෝඨාභය රාජපක්ෂ අත් අඩංගුවට ගැනීමට අවශ්‍ය නීතිමය උපදෙස් දීම නීතිපතිවරයා විසින් කල්මරමින් සිටී.

2) පාර්ලිමේන්තු මන්ත්‍රී රවිරාජ් ඝාතනය

මෙම ඝාතනයට සහාය දුන් පොලිස් නිලධාරියෙක් අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇති අතර ඔහුගේ සාක්ෂි මත ඉතිරි සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට නීතිපති උපදෙස් දීම කල් මරමින් සිටී. මේ අතර රිමාන්ඩ් භාරයේ සිටින කොස්තාපල් වරයාට තර්ජනය කරමින් සහ විශාල අල්ලස් මුදල් පොරොන්දු වෙමින් ඔහුගේ සාක්කිය වෙනස් කිරීමට රාජපක්ෂ රෙජීමය කටයුතු කරමින් සිටී. නීතිපති කල්මරමින් සිටින්නේ එකී කාරිය ඉෂ්ඨ වනතුරුද යන්න ගැන බරපතල සැක පහල වී තිබේ.

3) පරාජිත ජනාධිපති මහින්ද රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණයට සම්බන්ධ ජොන්ස්ටන් ප්‍රනාන්දු අත් අඩංගුවට ගැනීම

මෙය පුදුමාකාර අපූරු සිද්ධියකි. පෙර කී අපරාධ රෙජීමය විසින් කරන ලද ඒවා වූ නමුත් මෙය තමන්ටම එරෙහි අපරාධයක් රෙජීමය විසින් වසන් කර අපරාධකරුවාට දඬුවම් නොදී ඔහුව බ්ලැක් මේල් කර ඔහු ලවා තමන්ට අවශ්‍ය අපරාධ රාශියක් කර ගැනීමේ මල්ටි අපරාධයකි.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිව සිටියදී ඔහු ඝාතනය කිරීමට එල්ටීටීඊ නියෝජ්‍ය බුද්ධි අංශ නායක කපිල් අම්මාන්ගේ උපදෙස් මත මරාගෙන මැරෙන සාමාජිකයන් දෙදෙනෙකු යොදවා ඇත. සිවරාජසිංහම් සුභාෂ් සහ ලින්ටන් චන්ද්‍රෂාන් ඒ දෙදෙනාය. මොවුන් මෙහෙයැවූයේ විදේශයක සිට රාජේෂ් නමැත්තෙකි. එකී රාජේෂ් නමැත්තා ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ උදව් ලබා ගැනීමට ඔහු සමග කරන ලද දුරකථන සාකච්ඡා සියල්ල අපරාධ පරීක්ෂකයන් සතුව ඇත. මහින්ද රාජපක්ෂ ඝාතනයට උදව් කිරීම වෙනුවෙන් රාජේෂ් ජොන්ස්ටන් ප්‍රනාන්දුට කෝටි 5 ක් ලබා දීමට පොරොන්දු වී ඇති අතර ඉන් රුපියල් කෝටියක් පිටකොටුවේ බෝගහ අබියසදී ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ මෝටර් රථය තුලදීම ලබා දී තිබේ. මරාගෙන මැරෙන දෙදෙනා වූ සිවරාජසිංහම් සුභාෂ් සහ ලින්ටන් චන්ද්‍රෂාන් මහින්ද රාජපක්ෂ අබියසට ප්‍රවාහනය කිරීමේ වගකීම ජොන්ස්ටන් ප්‍රනාන්දු බාරගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් ප්‍රහාරකයන් දෙදෙනා සමග සාකච්ඡා කර ඇත්තේ කොළඹ ග්‍රෙගරි පාරේ අංක 16 දරණ ස්ථානයේදී ය. තවත් විස්තර බොහෝය. සියල්ලටම නොබිඳිය හැකි සාක්ෂි තිබේ.

මේ සියලු කරුණු යහපාලන ආණ්ඩුව බලයට පැමිණි පසු සොයා ගත් කරුණු නොවන අතර 2009 දී H/4765/2009 දරණ බී වාර්තාව මගින් අධිකරණයට ගොනු කරන ලද කරුණුය. ඉන්පසුව එකළ එය F/45210 යටතේ එවක නීතිපති මොහාන් පීරිස්ටද කරුණු වාර්තා කරමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු අත් අඩංගුවට ගැනීමට උපදෙස් පතා තිබිණ. නමුත් රාජපක්ෂ රෙජීමය කෙළේ අපරාධ පරීක්ෂනය මොහාන් ලවා නවතා මෙම සාක්කි පෙන්වා ජොන්ස්ටන් ප්‍රනාන්දු බ්ලැක් මේල් කරමින් එජාපයට එරෙහිව යෙදැවීමයි. පසුව ඔහුට රෙජීමයේ වෙළඳ ඇමැති ධූරය වැනි බලවත් ඇමැතිධූරයක් දී ඔහු හරහා තමන්ට අවශ්‍ය ඩීල් දමා ගනිමින් කෝටි ප්‍රකෝටි ගණන් හම්බ කර ගැනීමයි.

මෙවැනි දේවල් නවකතාවකවත් අසා නැති තරමේ මාෆියා වැඩ ය. ඉතාලි මාෆියාව, ජපාන මාෆියාව, රුමේනියානු මාෆියාව පරදන මැදමූලන මාෆියාවේ වැඩ ය.

මොහාන් පීරිස් නීතිපතිවරයා විසින් පෙර කී ලිපි ගොනුව සම්පූර්ණයෙන්ම අතුරුදහන් කරන ලද නමුත් අපරාධ පරීක්ෂකයන්ද සූක්ෂමව නීතිපතිවරයා වෙත යවා ඇත්තේ මුල් පිටපත් තමන් සතුව තබා ගෙනය. ඒ අනුව යහපාලන ආණ්ඩුව පැමිණීමෙන් පසු යලිත් වතාවක් ඉහත කී අපරාධය සම්බන්ධ ලිපිගොනුව නව නීතිපති යුවන්ජනගේ කාර්යාලයට යවා තිබේ. දැන් මාස 3 කි. එ් ගැනද උපදෙස් නොදී කර අරිමින් සිටී. ජොන්ස්ටන් සතොසේ සිල්ලර වංචාවකට නොව රටක ජනාධිපතිවරයෙක් ඝාතනයට කුමන්ත්‍රණය කිරීම යටතේ අත් අඩංගුවට ගැනීමෙන් වළක්වන්නේ කව්ද?

- http://www.lankaenews.com/news/2109/si

[QUOTE="monson, post: 18521552, member: 30005"] [B][SIZE="5"]මහින්ද රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණයට ජොන්ස්ටන් : දමිළ තරුණයන් ඝාතනයට හිටපු නාවික හමුදාපති කරන්නාගොඩ: රවිරාජ් ඝාතනයට ගෝඨාභය අත් අඩංගුවට ගැනීමට හොඳටම සාක්කි තිබියදී නීතිපති බම්බු ගහනවාද?[/SIZE][/B] [SIZE="4"]රාජපක්ෂ රෙජීමයේ ඍජු නියෝග මත සිදුකරන ලද රටේ ආන්දෝලනාත්මක ඝාතන සහ ඝාතන කුමන්ත්‍රණ රැසක සියළු පරීක්ෂන මේ වන විට අවසන් වී ඇතත් ඊට සම්බන්ධ සැකකරුවන් වන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය, හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ, හිටපු වෙළඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු රෙජීමයේ බලවත් පුද්ගලයන් අත් අඩංගුවට ගැනීමට නොහැකිව තිබෙන්නේ නීතිපති දෙපාර්තමේන්තුව විසින් නියමිත උපදෙස් දීම මාස ගණනාවක් තිස්සේ පමා කිරීම නිසා බව ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ. ලංකා ඊ නිව්ස් මීට අදාල එක් පුවතක් පසුගිය මැයි 25 දා “පාර්ලිමේන්තු මන්ත්‍රී රවිරාජ් ඝාතනයට ගෝඨා සහ කරන්නාගොඩ අත් අඩංගුවට ගැනීම පමා වී ඇත්තේ නීතිපති දෙපාර්තමේන්තුවේ වරදින්: නෑ ස්කොට්ලන්ඩ්යාඩ් වාර්තා ආවේ නෑ: ලබන මස වරදකරුවන් අධිකරණයට ගේනවා -නීතිපති දෙපාර්තමේන්තුව“ මැයෙන් පළ කළ අතර එහිදී නීතිපති දෙපාර්තමේන්තුවේ වගකිව යුතු ප්‍රධානියෙක් ප්‍රකාශ කෙළේ ලබන මාසය එනම් මෙම ජුනි මාසය අවසන් වීමට පෙර එම උපදෙස් ලබා දී සැකකරුවන් අත් අඩගුංවට ගැනීමට ඉඩ හසර සලසන බවයි. නමුත් දැන් ජුනි මාසය අවසන් වීමට ඇත්තේ තව සති දෙකක් වුවද නීතිපති දෙපාර්තමේන්තුව රවිරාජ් ඝාතනය ගැන නිහඬව සිටිනවා පමණක් නොව තවත් ප්‍රධාන ඝණයේ අපරාධ කිහිපයක් සම්බන්ධ සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට අදාල නීතිමය උපදෙස් දීම පවා පමා කරමින් සිතා මතා කල් මරමින් සිටී. නීතිපතිගේ පමාව නිසා සැකකරුවන් අත් අඩංගුවට ගෙන නඩු පැවරීමට නොහැකිව හිර වී ඇති අපරාධ විමර්ශණ සොච්චමක් මෙසේය. 1) නැගෙනහිර දමිළ තරුණයන් 28 ක් කප්පම් ගැනීමට පැහැරගෙන අතුරුදහන් කිරීම මෙහි තරුණයන් 6 ක් පැහැරගෙන අතුරුදහන් කිරීම ගැන සාක්ෂි සනාථ වී තිබේ. ලිපි ගොනුව නීතිපති වෙත යවා මාස 3 කි. ඍජු සැකකරුවන් වන නාවික හමුදාවේ ඩී.කේ.පී. දසනායක සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අත් අඩංගුවට ගැනීමට සහ ඔවුන්ගේ කට උත්තර මත ඔවුන්ට නියෝග දුන් ගෝඨාභය රාජපක්ෂ අත් අඩංගුවට ගැනීමට අවශ්‍ය නීතිමය උපදෙස් දීම නීතිපතිවරයා විසින් කල්මරමින් සිටී. 2) පාර්ලිමේන්තු මන්ත්‍රී රවිරාජ් ඝාතනය මෙම ඝාතනයට සහාය දුන් පොලිස් නිලධාරියෙක් අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇති අතර ඔහුගේ සාක්ෂි මත ඉතිරි සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට නීතිපති උපදෙස් දීම කල් මරමින් සිටී. මේ අතර රිමාන්ඩ් භාරයේ සිටින කොස්තාපල් වරයාට තර්ජනය කරමින් සහ විශාල අල්ලස් මුදල් පොරොන්දු වෙමින් ඔහුගේ සාක්කිය වෙනස් කිරීමට රාජපක්ෂ රෙජීමය කටයුතු කරමින් සිටී. නීතිපති කල්මරමින් සිටින්නේ එකී කාරිය ඉෂ්ඨ වනතුරුද යන්න ගැන බරපතල සැක පහල වී තිබේ. 3) පරාජිත ජනාධිපති මහින්ද රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණයට සම්බන්ධ ජොන්ස්ටන් ප්‍රනාන්දු අත් අඩංගුවට ගැනීම මෙය පුදුමාකාර අපූරු සිද්ධියකි. පෙර කී අපරාධ රෙජීමය විසින් කරන ලද ඒවා වූ නමුත් මෙය තමන්ටම එරෙහි අපරාධයක් රෙජීමය විසින් වසන් කර අපරාධකරුවාට දඬුවම් නොදී ඔහුව බ්ලැක් මේල් කර ඔහු ලවා තමන්ට අවශ්‍ය අපරාධ රාශියක් කර ගැනීමේ මල්ටි අපරාධයකි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිව සිටියදී ඔහු ඝාතනය කිරීමට එල්ටීටීඊ නියෝජ්‍ය බුද්ධි අංශ නායක කපිල් අම්මාන්ගේ උපදෙස් මත මරාගෙන මැරෙන සාමාජිකයන් දෙදෙනෙකු යොදවා ඇත. සිවරාජසිංහම් සුභාෂ් සහ ලින්ටන් චන්ද්‍රෂාන් ඒ දෙදෙනාය. මොවුන් මෙහෙයැවූයේ විදේශයක සිට රාජේෂ් නමැත්තෙකි. එකී රාජේෂ් නමැත්තා ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ උදව් ලබා ගැනීමට ඔහු සමග කරන ලද දුරකථන සාකච්ඡා සියල්ල අපරාධ පරීක්ෂකයන් සතුව ඇත. මහින්ද රාජපක්ෂ ඝාතනයට උදව් කිරීම වෙනුවෙන් රාජේෂ් ජොන්ස්ටන් ප්‍රනාන්දුට කෝටි 5 ක් ලබා දීමට පොරොන්දු වී ඇති අතර ඉන් රුපියල් කෝටියක් පිටකොටුවේ බෝගහ අබියසදී ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ මෝටර් රථය තුලදීම ලබා දී තිබේ. මරාගෙන මැරෙන දෙදෙනා වූ සිවරාජසිංහම් සුභාෂ් සහ ලින්ටන් චන්ද්‍රෂාන් මහින්ද රාජපක්ෂ අබියසට ප්‍රවාහනය කිරීමේ වගකීම ජොන්ස්ටන් ප්‍රනාන්දු බාරගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් ප්‍රහාරකයන් දෙදෙනා සමග සාකච්ඡා කර ඇත්තේ කොළඹ ග්‍රෙගරි පාරේ අංක 16 දරණ ස්ථානයේදී ය. තවත් විස්තර බොහෝය. සියල්ලටම නොබිඳිය හැකි සාක්ෂි තිබේ. මේ සියලු කරුණු යහපාලන ආණ්ඩුව බලයට පැමිණි පසු සොයා ගත් කරුණු නොවන අතර 2009 දී H/4765/2009 දරණ බී වාර්තාව මගින් අධිකරණයට ගොනු කරන ලද කරුණුය. ඉන්පසුව එකළ එය F/45210 යටතේ එවක නීතිපති මොහාන් පීරිස්ටද කරුණු වාර්තා කරමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු අත් අඩංගුවට ගැනීමට උපදෙස් පතා තිබිණ. නමුත් රාජපක්ෂ රෙජීමය කෙළේ අපරාධ පරීක්ෂනය මොහාන් ලවා නවතා මෙම සාක්කි පෙන්වා ජොන්ස්ටන් ප්‍රනාන්දු බ්ලැක් මේල් කරමින් එජාපයට එරෙහිව යෙදැවීමයි. පසුව ඔහුට රෙජීමයේ වෙළඳ ඇමැති ධූරය වැනි බලවත් ඇමැතිධූරයක් දී ඔහු හරහා තමන්ට අවශ්‍ය ඩීල් දමා ගනිමින් කෝටි ප්‍රකෝටි ගණන් හම්බ කර ගැනීමයි. මෙවැනි දේවල් නවකතාවකවත් අසා නැති තරමේ මාෆියා වැඩ ය. ඉතාලි මාෆියාව, ජපාන මාෆියාව, රුමේනියානු මාෆියාව පරදන මැදමූලන මාෆියාවේ වැඩ ය. මොහාන් පීරිස් නීතිපතිවරයා විසින් පෙර කී ලිපි ගොනුව සම්පූර්ණයෙන්ම අතුරුදහන් කරන ලද නමුත් අපරාධ පරීක්ෂකයන්ද සූක්ෂමව නීතිපතිවරයා වෙත යවා ඇත්තේ මුල් පිටපත් තමන් සතුව තබා ගෙනය. ඒ අනුව යහපාලන ආණ්ඩුව පැමිණීමෙන් පසු යලිත් වතාවක් ඉහත කී අපරාධය සම්බන්ධ ලිපිගොනුව නව නීතිපති යුවන්ජනගේ කාර්යාලයට යවා තිබේ. දැන් මාස 3 කි. එ් ගැනද උපදෙස් නොදී කර අරිමින් සිටී. ජොන්ස්ටන් සතොසේ සිල්ලර වංචාවකට නොව රටක ජනාධිපතිවරයෙක් ඝාතනයට කුමන්ත්‍රණය කිරීම යටතේ අත් අඩංගුවට ගැනීමෙන් වළක්වන්නේ කව්ද?[/SIZE] - [url]http://www.lankaenews.com/news/2109/si[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom