Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මිනීමරු නන්දසේන ගෝඨා ගේ ගොන් ආතල් ඉවරයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෝඨා ඉස්සූ ශ්‍රේෂ්ඨාධිකරණයේ කෝටි ගණනක් වටිනා විදුලි බල්බ පද්ධතිය ගැන සීඅයිඩියට පැමිණිලි කරන්නැයි අගවිනිසුරු මාර්ෂල්වරයාට නියෝග කරයි

(ලංකා ඊ නිව්ස් -2015.ජුනි.29, ප.ව.11.30) ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන පාලන සමයේදී ශ්‍රී ලංකාවට චීන රජයේ ආධාර මත ලැබුණු මෙරට ශ්‍රේෂ්ඨාධිකරණ හා අධිකරණ අමාත්‍යාංශ ගොඩනැගිලි සංකීර්ණය මෙරටට මිල කළ නොහැකි දායාදයක් වී තිබුණත් එහි සවිකර තිබූ රුපියල් කෝටි ගණනාවක් වටිනා විදුලි බල්බ පද්ධතියක් අතුරුදන් වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ මාර්ෂල්වරයාට අග විනිසුරු කේ. ශ්රීපවන් මහතා විසින් නියෝග කර ඇති බව වාර්තාවේ.

ලංකා ඊ නිවුස් විසින් ඉකුත් ජුනි 07 වෙනිදා පළමුවරට වාර්තාකළ මෙම මහ පරිමාණ සොරකම සම්බන්ධයෙන් මේ වන විට ජනතා විමුක්ති පෙරමුණේ වසන්න සමරසිංහ මහතා විසින් ද අල්ලස් කොමිෂම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරන්නට යෙදී ඇත.

අග විනිසුරුවරයාගේ එකී නියෝගය ලත් මාර්ෂල් නිලධාරියා ශ්‍රේෂ්ඨාධිකරණයේ ආරක්ෂාව භාර ප්‍රධාන නිලධාරියා වන අතර ඔහු යුද හමුදා සේවයේ කර්නල් ධූරයේ හෝ බ්‍රිගේඩියර් ධුරයේ ක්‍රියාකළ අයෙකු වීම විශේෂත්වයක් වේ.

ශ්‍රේෂ්ඨාධිකරණයේ චාරිත්‍රානුකූල උත්සව අවස්ථා පැවැත්වෙන පස්වන මහලේ පිහිටි ශාලාවේ සවිකර තිබූ මෙම රුපියල් කෝටි ගණනාවක් වටිනා විදුලි බල්බ පද්ධතිය මොහාන් පීරිස් අග විනිසුරුධුරය දරන අවධියේදී සොරාගෙන ගොස් ඇති බවට තොරතුරු මේ පිළිබඳව සිදුකරන ලද මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත.

උපරිමාධිකරණ කළමණාකරණ මණ්ඩලය අග විනිසුරු කේ. ශ්‍රී පවන් මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත්දා රැස්වූ අවස්ථාවේදී මෙම සොරකම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත.

උපරිමාධිකරණ කළමණාකරණ මණ්ඩලය අග විනිසුරු කේ. ශ්‍රී පවන් මහතාගේ සභාපතිත්වයෙන් සමන්විත වන අතර ඊට අභියාචනාධිකරණ සභාපතිවරයා ද ජනාධිපති කාර්යාලයේ ඉහළ නිලධාරියෙක්ද, මුදල් අමාත්‍යාංශ නිලධාරියෙක්ද, නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරියෙක්ද ඇතුළත්ව සිටී.

මෙහිදී අදාළ අතුරුදන් විදුලි බල්බ පද්ධතිය සම්බන්ධයෙන් විමසීමක් සිදුවී ඇති අවස්ථාවේදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ අවශ්‍යතාව මත එකී විදුලි බල්බ පද්ධතිය ඉවත්කරගෙන ගොස් තිබුණු බවට කරුණු අනාවරණය වී තිබේ.

මෙම විදුලි බල්බ පද්ධතියේ අතුරුදන් වීම සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදුකර තමාට වාර්තාවක් ලබාදෙන ලෙසට උපරිමාධිකරණ සංකීර්ණයේ මාර්ෂල්වරයාට උපරිමාධිකරණ කළමණාකරණ මණ්ඩලය විසින් නියම කර ඇති අතර ඒ අනුව ඉදිරිපත් කළ වාර්තාව සලකා බැලීමෙන් පසු අග විනිසුරුවරයා විසින් ඉහත නියෝගය මාර්ෂල්වරයාට ලබා දී තිබේ.

[QUOTE="monson, post: 18587904, member: 30005"] [B][SIZE="5"]ගෝඨා ඉස්සූ ශ්‍රේෂ්ඨාධිකරණයේ කෝටි ගණනක් වටිනා විදුලි බල්බ පද්ධතිය ගැන සීඅයිඩියට පැමිණිලි කරන්නැයි අගවිනිසුරු මාර්ෂල්වරයාට නියෝග කරයි[/SIZE][/B] [SIZE="4"](ලංකා ඊ නිව්ස් -2015.ජුනි.29, ප.ව.11.30) ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන පාලන සමයේදී ශ්‍රී ලංකාවට චීන රජයේ ආධාර මත ලැබුණු මෙරට ශ්‍රේෂ්ඨාධිකරණ හා අධිකරණ අමාත්‍යාංශ ගොඩනැගිලි සංකීර්ණය මෙරටට මිල කළ නොහැකි දායාදයක් වී තිබුණත් එහි සවිකර තිබූ රුපියල් කෝටි ගණනාවක් වටිනා විදුලි බල්බ පද්ධතියක් අතුරුදන් වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ මාර්ෂල්වරයාට අග විනිසුරු කේ. ශ්රීපවන් මහතා විසින් නියෝග කර ඇති බව වාර්තාවේ. ලංකා ඊ නිවුස් විසින් ඉකුත් ජුනි 07 වෙනිදා පළමුවරට වාර්තාකළ මෙම මහ පරිමාණ සොරකම සම්බන්ධයෙන් මේ වන විට ජනතා විමුක්ති පෙරමුණේ වසන්න සමරසිංහ මහතා විසින් ද අල්ලස් කොමිෂම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරන්නට යෙදී ඇත. අග විනිසුරුවරයාගේ එකී නියෝගය ලත් මාර්ෂල් නිලධාරියා ශ්‍රේෂ්ඨාධිකරණයේ ආරක්ෂාව භාර ප්‍රධාන නිලධාරියා වන අතර ඔහු යුද හමුදා සේවයේ කර්නල් ධූරයේ හෝ බ්‍රිගේඩියර් ධුරයේ ක්‍රියාකළ අයෙකු වීම විශේෂත්වයක් වේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ චාරිත්‍රානුකූල උත්සව අවස්ථා පැවැත්වෙන පස්වන මහලේ පිහිටි ශාලාවේ සවිකර තිබූ මෙම රුපියල් කෝටි ගණනාවක් වටිනා විදුලි බල්බ පද්ධතිය මොහාන් පීරිස් අග විනිසුරුධුරය දරන අවධියේදී සොරාගෙන ගොස් ඇති බවට තොරතුරු මේ පිළිබඳව සිදුකරන ලද මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත. උපරිමාධිකරණ කළමණාකරණ මණ්ඩලය අග විනිසුරු කේ. ශ්‍රී පවන් මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත්දා රැස්වූ අවස්ථාවේදී මෙම සොරකම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත. උපරිමාධිකරණ කළමණාකරණ මණ්ඩලය අග විනිසුරු කේ. ශ්‍රී පවන් මහතාගේ සභාපතිත්වයෙන් සමන්විත වන අතර ඊට අභියාචනාධිකරණ සභාපතිවරයා ද ජනාධිපති කාර්යාලයේ ඉහළ නිලධාරියෙක්ද, මුදල් අමාත්‍යාංශ නිලධාරියෙක්ද, නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරියෙක්ද ඇතුළත්ව සිටී. මෙහිදී අදාළ අතුරුදන් විදුලි බල්බ පද්ධතිය සම්බන්ධයෙන් විමසීමක් සිදුවී ඇති අවස්ථාවේදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ අවශ්‍යතාව මත එකී විදුලි බල්බ පද්ධතිය ඉවත්කරගෙන ගොස් තිබුණු බවට කරුණු අනාවරණය වී තිබේ. මෙම විදුලි බල්බ පද්ධතියේ අතුරුදන් වීම සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදුකර තමාට වාර්තාවක් ලබාදෙන ලෙසට උපරිමාධිකරණ සංකීර්ණයේ මාර්ෂල්වරයාට උපරිමාධිකරණ කළමණාකරණ මණ්ඩලය විසින් නියම කර ඇති අතර ඒ අනුව ඉදිරිපත් කළ වාර්තාව සලකා බැලීමෙන් පසු අග විනිසුරුවරයා විසින් ඉහත නියෝගය මාර්ෂල්වරයාට ලබා දී තිබේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom