Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
32 minutes ago
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මිනීමරු නන්දසේන ගෝඨා ගේ ගොන් ආතල් ඉවරයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහින්ද විරෝධී කණ්ඩායම

අද හෙට වන විට මහින්ද විරෝධී ඊනියා ජාතිකත්ව කණ්ඩායම කාහටත් පෙනෙන පරිදි වෙන් වනු ඇත. ජනවාරි 8 වැනි දා මහින්දට විරුද්ධව ශ්‍රී ල නි පක්ෂයේ ද ජාතික හෙළ උරුමයේ ද වෙල් විදානේගේ පක්ෂයේ ද සැලකිය යුතු කොටසක් විය. මෛත්‍රිපාල සිරිසේන ඔවුන්ට නායකත්වය දුන්නේ ය. ජනවාරි 8 වැනි දාට පසු පිහිටුවන ලද පික්පොකට් ආණ්ඩුවේ ඇමතිකම්, නියෝජ්‍ය ඇමතිකම්, රාජ්‍ය ඇමතිකම් ලබාගත්තෝ ඔවුන් අතර වූහ. ඉන්පසුව ද සමහරු සිංගප්පූරු ගොස් මහින්ද විරෝධී කණ්ඩායමට එකතු වූහ. මහින්ද විරෝධී කණ්ඩායම මුළුමනින් ම මෙහෙයවන ලද්දේ බටහිරයන් හා ඉන්දීයයන් විසිනි. මහින්ද විරෝධී ඊනියා ජාතිකත්ව කණ්ඩායම ක්‍රියාත්මක වූයේ පාර්ලිමේන්තුවේ පමණක් නො වේ. ඉන් පිටත ද විශේෂයෙන් ම ඉන්දීය ඒජන්තයෝ වූහ.

එ ජා පක්ෂයේ, ජ වි පෙරමුණේ, දෙමළ ජාතික සංධානයේ, මුස්ලිම් කොංග්‍රසයේ, රිෂාඩ් බදියුද්දීන්ගේ සමස්ත ලංකා මුස්ලිම් පක්ෂයේ ආදී වශයෙන් තවත් විවිධ මහින්ද විරෝධී දේශපාලකයෝ වූහ. ඔවුහු ඊනියා ජාතිකත්ව පක්ෂ සාමාජිකයෝ නො වූහ. ඔවුහු සිංහල විරෝධීහු වූහ. මොවුහු සහ ඊනියා ජාතිකත්ව මහින්ද විරෝධීහු එකතු වී පික්පොකට් ආණ්ඩුව පිහිටුවූහ. ඒ පිහිටුවා ගැනීමට සෝභිත හිමි හා පල්ලි නිකාය, කාදිනල්ලා, ඇතැම් මහානායක හිමිවරු ඇතුළු ඇතැම් ආයහපාලනය යනු අන්කිසිවක් නොව ජාතිකත්ව විරෝධයක් විය. අගමික නායකයෝ ආධාර, ආශිර්වාද කළහ. එය ඊනියා යහපාලනයක් වීමෙන් මහින්ද විරෝධී ජාතිකත්ව කණ්ඩායමට ද එයට එකතු වීමට අවස්ථාව ලැබිණි.

එහෙත් ඔවුන්ගේ ජාතිකත්වයක් නැති බව වැඩිකල් නොගොස් ම හෙළිදරවු විණි. ජාතික හෙළ උරුමය උතුරේ කඳවුරු ඉවත් කිරීමේ දී දෙමළෙන් ජාතික ගීය ගයද්දී, දෙමළ ත්රස්තවාදීන්ට සමාව දීමේ දී ආදී බොහෝ අවස්ථාවල නිහඬ ව සිටියහ. ප්රාජිතලා ද එසේ ම වූහ. විහිදුම් දුර බලකායේ රණවිරුවකුට මරණ දඬුවම නියම කරද්දී ඔවුහු කට පියාගෙන ඇමතිකම් දැරූහ. ඒ රණවිරුවාට ජනාධිපති සමාවක් දීමට කටයුතු නොකරන්නේ ඇයි?

ඒ රණවිරුවා බේරා ගැනීමට කටයුතු නොකරන පික්පොකට් ආණ්ඩුව රාජපක්ෂලා හා වෙනත් රණවිරුවන් ඊනියා යුද්ධාපරාධවලට වරදකරුවන් නොකර සිටි ද? රාජපක්ෂලා යුද්ධාධිකරණයකට නොයවන බවට බොරු පූරසාරම් දොඩන සුජීව සේනසිංහට මරණයට නියම වූ රණවිරුවා බේරා ගැනීමට කටයුතු කිරීමට නොහැකි ඇයි? සිංහල විරෝධී රනිල් අනුගාමික සුජීව සේනානායක පසෙකින් තබන්න. ජාතික හෙළ උරුමය මෙහි දී කියන්නේ රණවිරුවා වරදකරු බව ද?

ඒ කුමක් වුවත් මෙතෙක් කල් ජාතිකත්ව පිරිස් රවටමින් සිටි බොහෝ දෙනකුට හෙටින් පසු වැදගත් තීරණයක් ගැනීමට සිදුවනු ඇත. ඊනියා යහපාලන ආණ්ඩුව පවත්වාගෙන යනු ලැබුයේ මෛත්‍රිපාල ප්‍රධාන මේ පිරිස් විසිනි. අද ඔවුන්ට යන එන මං නැත. ඇතැම්හු කෝ මා පැතූ යහපාලනේ ගීතය ගයමින් පශ්චාත්තාප වෙති. ජනවාරි 8 වැනි දා ඔවුහු විශාල පිරිසක් වූහ. එහෙත් අද වන විට ඔවුන් අතේ ඇඟිලි ගණනට සීමා වී ඇත. අද ඔවුන් අතර ඇත්තේ, අර්ජුන රණතුංග, ප්රාජිත, එස් බී වැනි මහින්ද සමග බද්ධ වෛරයකින් පෙළෙන්නන් පමණකි. චම්පක ඉව වැරදුණු බල්ලකු මෙන් ඒ අතටත් මේ අතටත් දෝලනය වෙයි. ඔහුූට ද මහින්ද සමග බද්ධ වෛරයක් විය. එහෙත් අද ඔහු මහින්දගේ හොඳ දැකීමට උත්සාහ කරයි. අප්පච්චි මළා යැයි කෑ ගැසූ හාදයා අප්පච්චි ක්‍රිස්තියානි ක්‍රමයට උත්ථානය වී ඇතැයි කියයි. මේ සියල්ලන්ගේ ම මහින්ද විරෝධයට හේතු වූයේ ඊනියා ප්‍රතිපත්තියක් නොව තමන් බලාපොරෙත්තු වූ ඇමතිකම් හා වරප්‍රසාද නො ලැබීම ය.

මේ එක් අයකුවත් මහින්ද සංධානයට ගත යුතු නො වේ. ඔවුන්ට දේශපාලනයේ නන්නත්තාර වීමට ඉඩ හැරිය යුතු ය. ඔවුන්ට ජනතා පදනමක් නැත. මෛත්‍රිපාලගේ ශ්‍රී ල නි ප සංධානයකින් තරග කර ඔවුන්ට ආසන දහයක් දිනා ගැනීමට නො හැකි ය. ඔවුන් ගැන කරදර නොවී රනිල් සුමන්තිරන් හකීම් හවුල පරදවා මහින්ද සංධානය ජයග්‍රහණය කරවීමට හෙට (ජූලි 01) සිට කටයුතු කළ යුතු ය.

නලින් ද සිල්වා

2015 ජූනි 30

[QUOTE="funkyguy89, post: 18588466, member: 250919"] [CENTER] [SIZE=5][U][B]මහින්ද විරෝධී කණ්ඩායම[/B][/U][/SIZE][/CENTER] [B] [/B] [SIZE=4]අද හෙට වන විට මහින්ද විරෝධී ඊනියා ජාතිකත්ව කණ්ඩායම කාහටත් පෙනෙන පරිදි වෙන් වනු ඇත. ජනවාරි 8 වැනි දා මහින්දට විරුද්ධව ශ්‍රී ල නි පක්ෂයේ ද ජාතික හෙළ උරුමයේ ද වෙල් විදානේගේ පක්ෂයේ ද සැලකිය යුතු කොටසක් විය. මෛත්‍රිපාල සිරිසේන ඔවුන්ට නායකත්වය දුන්නේ ය. ජනවාරි 8 වැනි දාට පසු පිහිටුවන ලද පික්පොකට් ආණ්ඩුවේ ඇමතිකම්, නියෝජ්‍ය ඇමතිකම්, රාජ්‍ය ඇමතිකම් ලබාගත්තෝ ඔවුන් අතර වූහ. ඉන්පසුව ද සමහරු සිංගප්පූරු ගොස් මහින්ද විරෝධී කණ්ඩායමට එකතු වූහ. මහින්ද විරෝධී කණ්ඩායම මුළුමනින් ම මෙහෙයවන ලද්දේ බටහිරයන් හා ඉන්දීයයන් විසිනි. මහින්ද විරෝධී ඊනියා ජාතිකත්ව කණ්ඩායම ක්‍රියාත්මක වූයේ පාර්ලිමේන්තුවේ පමණක් නො වේ. ඉන් පිටත ද විශේෂයෙන් ම ඉන්දීය ඒජන්තයෝ වූහ.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4]එ ජා පක්ෂයේ, ජ වි පෙරමුණේ, දෙමළ ජාතික සංධානයේ, මුස්ලිම් කොංග්‍රසයේ, රිෂාඩ් බදියුද්දීන්ගේ සමස්ත ලංකා මුස්ලිම් පක්ෂයේ ආදී වශයෙන් තවත් විවිධ මහින්ද විරෝධී දේශපාලකයෝ වූහ. ඔවුහු ඊනියා ජාතිකත්ව පක්ෂ සාමාජිකයෝ නො වූහ. ඔවුහු සිංහල විරෝධීහු වූහ. මොවුහු සහ ඊනියා ජාතිකත්ව මහින්ද විරෝධීහු එකතු වී පික්පොකට් ආණ්ඩුව පිහිටුවූහ. ඒ පිහිටුවා ගැනීමට සෝභිත හිමි හා පල්ලි නිකාය, කාදිනල්ලා, ඇතැම් මහානායක හිමිවරු ඇතුළු ඇතැම් ආ[/SIZE][SIZE=4][B][COLOR=Red]යහපාලනය යනු අන්කිසිවක් නොව ජාතිකත්ව විරෝධයක් විය.[/COLOR][/B][/SIZE][SIZE=4] අගමික නායකයෝ ආධාර, ආශිර්වාද කළහ. එය ඊනියා යහපාලනයක් වීමෙන් මහින්ද විරෝධී ජාතිකත්ව කණ්ඩායමට ද එයට එකතු වීමට අවස්ථාව ලැබිණි. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]එහෙත් ඔවුන්ගේ ජාතිකත්වයක් නැති බව වැඩිකල් නොගොස් ම හෙළිදරවු විණි. [B][COLOR=Navy]ජාතික හෙළ උරුමය උතුරේ කඳවුරු ඉවත් කිරීමේ දී දෙමළෙන් ජාතික ගීය ගයද්දී, දෙමළ ත්රස්තවාදීන්ට සමාව දීමේ දී ආදී බොහෝ අවස්ථාවල නිහඬ ව සිටියහ.[/COLOR][/B] ප්රාජිතලා ද එසේ ම වූහ. [U][B][COLOR=Red]විහිදුම් දුර බලකායේ රණවිරුවකුට මරණ දඬුවම නියම කරද්දී ඔවුහු කට පියාගෙන ඇමතිකම් දැරූහ. ඒ රණවිරුවාට ජනාධිපති සමාවක් දීමට කටයුතු නොකරන්නේ ඇයි?[/COLOR][/B][/U][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඒ රණවිරුවා බේරා ගැනීමට කටයුතු නොකරන පික්පොකට් ආණ්ඩුව රාජපක්ෂලා හා වෙනත් රණවිරුවන් ඊනියා යුද්ධාපරාධවලට වරදකරුවන් නොකර සිටි ද? [SIZE=5][COLOR=Red]රාජපක්ෂලා යුද්ධාධිකරණයකට නොයවන බවට බොරු පූරසාරම් දොඩන සුජීව සේනසිංහට මරණයට නියම වූ රණවිරුවා බේරා ගැනීමට කටයුතු කිරීමට නොහැකි ඇයි?[/COLOR][/SIZE] සිංහල විරෝධී රනිල් අනුගාමික සුජීව සේනානායක පසෙකින් තබන්න. ජාතික හෙළ උරුමය මෙහි දී කියන්නේ රණවිරුවා වරදකරු බව ද? [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඒ කුමක් වුවත් මෙතෙක් කල් ජාතිකත්ව පිරිස් රවටමින් සිටි බොහෝ දෙනකුට හෙටින් පසු වැදගත් තීරණයක් ගැනීමට සිදුවනු ඇත. ඊනියා යහපාලන ආණ්ඩුව පවත්වාගෙන යනු ලැබුයේ මෛත්‍රිපාල ප්‍රධාන මේ පිරිස් විසිනි. අද ඔවුන්ට යන එන මං නැත. [B][COLOR=Red]ඇතැම්හු කෝ මා පැතූ යහපාලනේ ගීතය ගයමින් පශ්චාත්තාප වෙති.[/COLOR][/B] :D:D:Dජනවාරි 8 වැනි දා ඔවුහු විශාල පිරිසක් වූහ. එහෙත් අද වන විට ඔවුන් අතේ ඇඟිලි ගණනට සීමා වී ඇත. අද ඔවුන් අතර ඇත්තේ, [B][COLOR=DarkGreen]අර්ජුන රණතුංග, ප්රාජිත, එස් බී වැනි මහින්ද සමග බද්ධ වෛරයකින් පෙළෙන්නන් පමණකි. [/COLOR][SIZE=5][COLOR=Red]චම්පක ඉව වැරදුණු බල්ලකු මෙන් ඒ අතටත් මේ අතටත් දෝලනය වෙයි.[/COLOR][/SIZE][/B] :P:P:Pඔහුූට ද මහින්ද සමග බද්ධ වෛරයක් විය. එහෙත් අද ඔහු මහින්දගේ හොඳ දැකීමට උත්සාහ කරයි. අප්පච්චි මළා යැයි කෑ ගැසූ හාදයා අප්පච්චි ක්‍රිස්තියානි ක්‍රමයට උත්ථානය වී ඇතැයි කියයි. [U][B][COLOR=Navy]මේ සියල්ලන්ගේ ම මහින්ද විරෝධයට හේතු වූයේ ඊනියා ප්‍රතිපත්තියක් නොව තමන් බලාපොරෙත්තු වූ ඇමතිකම් හා වරප්‍රසාද නො ලැබීම ය.[/COLOR][/B][/U][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මේ එක් අයකුවත් මහින්ද සංධානයට ගත යුතු නො වේ. ඔවුන්ට දේශපාලනයේ නන්නත්තාර වීමට ඉඩ හැරිය යුතු ය. ඔවුන්ට ජනතා පදනමක් නැත. මෛත්‍රිපාලගේ ශ්‍රී ල නි ප සංධානයකින් තරග කර ඔවුන්ට ආසන දහයක් දිනා ගැනීමට නො හැකි ය. ඔවුන් ගැන කරදර නොවී රනිල් සුමන්තිරන් හකීම් හවුල පරදවා මහින්ද සංධානය ජයග්‍රහණය කරවීමට හෙට (ජූලි 01) සිට කටයුතු කළ යුතු ය.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][B] [/B] [B]නලින් ද සිල්වා[/B] [B] [/B] [B]2015 ජූනි 30[/B] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom