Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
32 minutes ago
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මිනීමරු නන්දසේන ගෝඨා ගේ ගොන් ආතල් ඉවරයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකා හොස්පිට්ල්ස් වංචා දූෂණ : ගෝඨා මේ ගැන දන්නේම නැද්ද?

ලංකා හොස්පිට්ල්ස්හී සිදුව ඇතැයි කියන මූල්‍ය වංචා සම්බන්ධයෙන් එම රෝහලේ පිළිකා විශේෂඥ වෛද්‍ය මේරියන්ස් ඇලෙක්සැන්ඩර් විසින් මූල්‍ය අපරාධ කොට්ඨාසයට කළ පැමිණිල්ලකට අනුව වැඩිදුර පරීක්ෂණ සිදුකිරීමට අධිකරණය අවසර දී ඇත.

විශේෂයෙන් කොටස් වෙළෙඳ පොළ තුළ දී සිදුව ඇතැයි කියන වංචනික ක්‍රියා සම්බන්ධව මෙහිදී වැඩි අවධානයක් යොමුව තිබේ. දිලිත් සුසන්ත ජයවීර, නාලක හර්ෂජීව ගොඩහේවා, වරුණි සොනාලි අමුණුගම සහ සර්වජන ආනන්ද රාජා අමරසේකර යන අයවලුන් විසින් 2008 වර්ෂයේ සිට මේ දක්වා කර ඇති කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු පිළිබඳ සවිස්තර වාර්තාවක් ලබාගැනීමට ද අධිකරණයේ අවසරය ලැබී ඇත.

ඉන්දියාවේ ඇපලෝ රෝහල් සමාගම විසින් 2002 වසරේ දී මෙම රෝහල ඇපලෝ රෝහල නමින් ශ්‍රී ලංකාවේ ආරම්භ කළ අතර එය 2006 වසර දක්වාම, එම සමාගමේ පාලනය යටතේ පැවතිණ. කෙසේ වුවද මේ කාලය වන විට ඇපලෝ රෝහලේ බහුතර කොටස් ප්‍රමාණයකට හිමිකම් කීවේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවය. එම සංස්ථාව 2006 වසරේ දී පෞද්ගලීකරණය වීමත් සමඟම ඩිස්ටිලරිස් සමූහ ව්‍යාපාරය රක්ෂණ සංස්ථාවේ පාලන බලය හිමිකර ගත්තේය. ඇපලෝ රෝහලේ බහුතර කොටස් ප්‍රමාණයක හිමිකාරීත්වය රක්ෂණ සමාගම සතුවීම නිසා රෝහලේ පාලනය ද ඩිස්ටිලරිස් සමූහ ව්‍යාපාරය ලබාගත් බව පැමිණිල්ලේ සඳහන් වේ. ඉන්දියාවේ ඇපලෝ සමාගම සතුව පැවති 30%ක කොටස් ප්‍රමාණය ද මිල දී ගැනීමෙන් පසු හැරී ජයවර්ධන මහතා ඇපලෝ රෝහලේ සභාපති ලෙස පත්විය.

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව පෞද්ගලීකරණය, නීති විරෝධී බවට 2009 වසරේ ජූනි මාසයේ දී ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරීමත් සමඟ රක්ෂණ සංස්ථාව යළිත් රාජ්‍ය ආයතනයක් බවට පත්විය. ඇපලෝ රෝහලේ බහුතර කොටස් ප්‍රමාණයක උරුමය රක්ෂණ සංස්ථාව සතුවීම නිසා ඇපලෝ රෝහල රජය සතු සමාගමක් බවට පත්විය. ඉන් අනතුරුව ඇපලෝ රෝහල ලංකා හොස්පිට්ල්ස් ලෙස නම් කෙරිණි. රජය සතු සමාගමක් වූ ලංකා හොස්පිට්ල්ස්හී සභාපති ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා පත්වන්නේ 2009 වසරේ දී ය. ඔහුගේ පාලනය යටතට පත්වූ 2009 වසරේ සිට 2014 දක්වා කාලය පුරාම ආයතනය තුළ අවිධිමත් ගනුදෙනු මෙන්ම දූෂණ, වංචා සිදුව ඇති බව පැමිණිල්ලේ සඳහන් වේ.

සැක සහිත කොටස් විකිණීම සිදුවන්නේ 2011 වසරේ දී ය. එහිදී 28.66% ක කොටස් විකිණෙන අතර කොටස් වෙළෙඳ පොළේ ලංකා හොස්පිට්ල්ස්හී කොටසක මිල එකවරම ඉහළ යාම බලවත් සැකයකට තුඩු දී ඇත. මෙම කොටස් අලෙවියට දින 03ක් ඇතුළත ලංකා හොස්පිට්ල්ස්හී කොටස් මිල කෘත්‍රිම ලෙස ඉහළ නංවා ඇති බවත්, රුපියල් 42කට පැවති කොටස් මිල දින 03ක දී රුපියල් 84 දක්වා ඉහළ නංවා ඇති බවත් පැමිණිල්ලේ දැක්වේ. පැමිණිල්ලෙන් මේ සඳහා චෝදනා කරනුයේ එවකට ලංකා හොස්පිට්ල්ස්හී සභාපති වූ ගෝඨාභය රාජපක්ෂ මහතාටත්, අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වූ නාලක ගොඩහේවා මහතාටත්, දිලිත් ජයවීර මහතාටත්ය. මෙම ගනුදෙනු සඳහා මේ වන විට දිලිප් ජයවීර මහතා ඇතුළු සිව්දෙනෙකුගේ කොටස් ගනුදෙනු පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමට අධිකරණය අවසර දී ඇත. මෙලෙස කෘත්‍රිම ලෙස කොටස් මිල ඉහළ නැංවීම හරහා රුපියල් මිලියන 600ක අයථා ගනුදෙනුවක් සිදුව ඇති බවට ද පැමිණිල්ලේ සඳහන්ය. කොටස් වෙළෙඳ පොළ මිල කෘත්‍රිම ලෙස යම් ඉහළ යාමකට ලක්කොට සාමාන්‍ය මිල හැසිරවීමට බාධා කර ඇත්නම් එය සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභා පනතට අනුව වරදකි.

ලංකා හොස්පිට්ල්ස් සමාගමේ 12 දෙනෙකුගෙන් යුත් අධ්යක්ෂ මණ්ඩල වියදම් 2011 වසරේ සිට 2013 දක්වා ශීඝ්‍ර වැඩිවීමක් දක්නට ලැබේ. අධ්‍යක්ෂවරුන්ගේ වියදම 36% සිට 187.35% දක්වා වැඩි කර ඇති අතර 2012 වසරේ රුපියල් මිලියන 4.15 ක් ද, 2013 වසරේ රුපියල් මිලියන 11.92ක් ද, අධ්යක්ෂ මණ්ඩල වියදම් ලෙස වාර්තා වන බව පැමිණිල්ලේ දැක්වේ. අධ්යක්ෂ මණ්ඩල සභාපතිවරයා ලෙස මෙවැනි අත්තනෝමතික වියදම් නොදැන සිටියා යැයි කිව නොහැකිය.

මේ සියලු වියදම් සඳහා ඉතා සූක්ෂ්ම ලෙස අධ්යක්ෂ මණ්ඩල අනුමැතිය ද ලබාගෙන ඒ වියදම් සඳහා නීත්‍යානුකූල බවක් ලබා දී ඇත. කෙසේ වුවද අධ්යක්ෂ මණ්ඩලයක් කටයුතු කළ යුත්තේ ආයතනික අභිවෘද්ධිය සඳහාය. එවැනි තත්ත්වයක දී පළමුව ඔවුන්ගේ වියදම් හා පහසුකම් අසීමිත ලෙස වර්ධනය කර ගැනීම අනුමත කළ නොහැක්කකි. තමා යටතේ පවතින ආයතනයක මූල්‍ය කටයුතු පිළිබඳව සභාපතිවරයා වගකීමකට බැඳී සිටී. එම වගකීමෙන් නිදහස් වීමට ගෝඨාභය රාජපක්ෂ මහතාට නොහැකිය. එමෙන්ම එවකට උප සභාපතිනිය ලෙස කටයුතු කළ රෝෂිනී කබ්රාල් මහත්මිය ද ඊට වගකිවයුතු බව පැමිණිලිකරු කියා සිටී.

ආයතනයේ ප්‍රතිරූපය නැංවීම සඳහා අති විශාල මුදලක් වැයකොට ඇති අතර, ලංකා හොස්පිට්ල්ස්හී කොටස් අලෙවියේ දී චෝදනා එල්ල වූ දිලිත් ජයවීර මහතාට අයත් ආයතනයකට මසකට රුපියල් මිලියන 3 – 7 අතර මුදලක් ලබා දී ඇති බවත්, ප්රචාරක ව්‍යාපාරයේ ඇතැම් ව්‍යාපෘතිවල පිරිවැය රුපියල් මිලියන 30 ඉක්මවන බව ද පැමිණිල්ලේ සඳහන් වේ.

රාජ්‍ය හෝ රජයට අයත් සමාගම්, සංස්ථා, ව්‍යාවස්ථාපිත මණ්ඩලවල මිල දී ගැනීම්වල දී ප්‍රසම්පාදන නීති පද්ධතියකට අනුගත විය යුතුය. එවිට එහි විනිවිද බවක් දැකිය හැකිය. එසේ නොවන ගනුදෙනුවල විනිවිද බවක් දැකිය නොහැකි ය. එවිට සේවකයන් තුළ අවිශ්වාසයක් හට ගැනීම වළක්වන්නට ද නොහැකිය. ලංකා හොස්පිට්ල්ස් ආයතනයට පරිගණක මෘදුකාංග මිලදී ගැනීමකදී හා වෙනත් භාණ්ඩ ලබාගැනීම්වල දී බොහෝ විට විනිවිදභාවයකින් කටයුතු සිදුව නොමැති බව ද පැමිණිල්ලේ දැක්වේ.

මෙවැනි ගනුදෙනු පසුගිය රජය සමයේ රැසක් සිදුව තිබේ. ඒ පිළිබඳ පැමිණිලි බොහොමයක් විමර්ශනය වෙමින් පවතින අතර තවත් බොහොමයක් විමර්ශනයට ලක්කළ යුතුව ඇත. ඉතා සූක්ෂමව සිදුව ඇති ගනුදෙනු පිළිබඳව කරුණු සොයා වැරැදිකරුවනට දඬුවම් දීම පහසු කටයුත්තක් නොවේ. ඒ සඳහා මූල්‍ය අපරාධ පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති පිරිසක් අවශ්‍යය. නමුත් එවැනි දැනුමක් සහිත පිරිසේ හිඟකමක් රට තුළ පවතී. විශේෂයෙන් පසුගිය කාලය පුරා විවිධ අංශ විසින් මූල්‍ය අපරාධ සම්බන්ධව යොමුකරන ලද පැමිණිලි විභාගයට ප්‍රමාද වන්නේ ද මේ හේතුව නිසාය.

- http://www.dinamina.lk/?q=2015/07/08/විශේෂාංග/ලංකා-හොස්පිට්ල්ස්-වංචා-දූෂණ-ගෝඨා-මේ-ගැන-දන්නේම-නැද්ද

[QUOTE="monson, post: 18657701, member: 30005"] [B][SIZE="5"]ලංකා හොස්පිට්ල්ස් වංචා දූෂණ : ගෝඨා මේ ගැන දන්නේම නැද්ද?[/SIZE][/B] [SIZE="4"]ලංකා හොස්පිට්ල්ස්හී සිදුව ඇතැයි කියන මූල්‍ය වංචා සම්බන්ධයෙන් එම රෝහලේ පිළිකා විශේෂඥ වෛද්‍ය මේරියන්ස් ඇලෙක්සැන්ඩර් විසින් මූල්‍ය අපරාධ කොට්ඨාසයට කළ පැමිණිල්ලකට අනුව වැඩිදුර පරීක්ෂණ සිදුකිරීමට අධිකරණය අවසර දී ඇත. විශේෂයෙන් කොටස් වෙළෙඳ පොළ තුළ දී සිදුව ඇතැයි කියන වංචනික ක්‍රියා සම්බන්ධව මෙහිදී වැඩි අවධානයක් යොමුව තිබේ. දිලිත් සුසන්ත ජයවීර, නාලක හර්ෂජීව ගොඩහේවා, වරුණි සොනාලි අමුණුගම සහ සර්වජන ආනන්ද රාජා අමරසේකර යන අයවලුන් විසින් 2008 වර්ෂයේ සිට මේ දක්වා කර ඇති කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු පිළිබඳ සවිස්තර වාර්තාවක් ලබාගැනීමට ද අධිකරණයේ අවසරය ලැබී ඇත. ඉන්දියාවේ ඇපලෝ රෝහල් සමාගම විසින් 2002 වසරේ දී මෙම රෝහල ඇපලෝ රෝහල නමින් ශ්‍රී ලංකාවේ ආරම්භ කළ අතර එය 2006 වසර දක්වාම, එම සමාගමේ පාලනය යටතේ පැවතිණ. කෙසේ වුවද මේ කාලය වන විට ඇපලෝ රෝහලේ බහුතර කොටස් ප්‍රමාණයකට හිමිකම් කීවේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවය. එම සංස්ථාව 2006 වසරේ දී පෞද්ගලීකරණය වීමත් සමඟම ඩිස්ටිලරිස් සමූහ ව්‍යාපාරය රක්ෂණ සංස්ථාවේ පාලන බලය හිමිකර ගත්තේය. ඇපලෝ රෝහලේ බහුතර කොටස් ප්‍රමාණයක හිමිකාරීත්වය රක්ෂණ සමාගම සතුවීම නිසා රෝහලේ පාලනය ද ඩිස්ටිලරිස් සමූහ ව්‍යාපාරය ලබාගත් බව පැමිණිල්ලේ සඳහන් වේ. ඉන්දියාවේ ඇපලෝ සමාගම සතුව පැවති 30%ක කොටස් ප්‍රමාණය ද මිල දී ගැනීමෙන් පසු හැරී ජයවර්ධන මහතා ඇපලෝ රෝහලේ සභාපති ලෙස පත්විය. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව පෞද්ගලීකරණය, නීති විරෝධී බවට 2009 වසරේ ජූනි මාසයේ දී ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරීමත් සමඟ රක්ෂණ සංස්ථාව යළිත් රාජ්‍ය ආයතනයක් බවට පත්විය. ඇපලෝ රෝහලේ බහුතර කොටස් ප්‍රමාණයක උරුමය රක්ෂණ සංස්ථාව සතුවීම නිසා ඇපලෝ රෝහල රජය සතු සමාගමක් බවට පත්විය. ඉන් අනතුරුව ඇපලෝ රෝහල ලංකා හොස්පිට්ල්ස් ලෙස නම් කෙරිණි. රජය සතු සමාගමක් වූ ලංකා හොස්පිට්ල්ස්හී සභාපති ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා පත්වන්නේ 2009 වසරේ දී ය. ඔහුගේ පාලනය යටතට පත්වූ 2009 වසරේ සිට 2014 දක්වා කාලය පුරාම ආයතනය තුළ අවිධිමත් ගනුදෙනු මෙන්ම දූෂණ, වංචා සිදුව ඇති බව පැමිණිල්ලේ සඳහන් වේ. [B]සැක සහිත කොටස් විකිණීම සිදුවන්නේ 2011 වසරේ දී ය. එහිදී 28.66% ක කොටස් විකිණෙන අතර කොටස් වෙළෙඳ පොළේ ලංකා හොස්පිට්ල්ස්හී කොටසක මිල එකවරම ඉහළ යාම බලවත් සැකයකට තුඩු දී ඇත. මෙම කොටස් අලෙවියට දින 03ක් ඇතුළත ලංකා හොස්පිට්ල්ස්හී කොටස් මිල කෘත්‍රිම ලෙස ඉහළ නංවා ඇති බවත්, රුපියල් 42කට පැවති කොටස් මිල දින 03ක දී රුපියල් 84 දක්වා ඉහළ නංවා ඇති බවත් පැමිණිල්ලේ දැක්වේ. පැමිණිල්ලෙන් මේ සඳහා චෝදනා කරනුයේ එවකට ලංකා හොස්පිට්ල්ස්හී සභාපති වූ ගෝඨාභය රාජපක්ෂ මහතාටත්, අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වූ නාලක ගොඩහේවා මහතාටත්, දිලිත් ජයවීර මහතාටත්ය. මෙම ගනුදෙනු සඳහා මේ වන විට දිලිප් ජයවීර මහතා ඇතුළු සිව්දෙනෙකුගේ කොටස් ගනුදෙනු පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමට අධිකරණය අවසර දී ඇත. මෙලෙස කෘත්‍රිම ලෙස කොටස් මිල ඉහළ නැංවීම හරහා රුපියල් මිලියන 600ක අයථා ගනුදෙනුවක් සිදුව ඇති බවට ද පැමිණිල්ලේ සඳහන්ය. කොටස් වෙළෙඳ පොළ මිල කෘත්‍රිම ලෙස යම් ඉහළ යාමකට ලක්කොට සාමාන්‍ය මිල හැසිරවීමට බාධා කර ඇත්නම් එය සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභා පනතට අනුව වරදකි.[/B] ලංකා හොස්පිට්ල්ස් සමාගමේ 12 දෙනෙකුගෙන් යුත් අධ්යක්ෂ මණ්ඩල වියදම් 2011 වසරේ සිට 2013 දක්වා ශීඝ්‍ර වැඩිවීමක් දක්නට ලැබේ. අධ්‍යක්ෂවරුන්ගේ වියදම 36% සිට 187.35% දක්වා වැඩි කර ඇති අතර 2012 වසරේ රුපියල් මිලියන 4.15 ක් ද, 2013 වසරේ රුපියල් මිලියන 11.92ක් ද, අධ්යක්ෂ මණ්ඩල වියදම් ලෙස වාර්තා වන බව පැමිණිල්ලේ දැක්වේ. අධ්යක්ෂ මණ්ඩල සභාපතිවරයා ලෙස මෙවැනි අත්තනෝමතික වියදම් නොදැන සිටියා යැයි කිව නොහැකිය. මේ සියලු වියදම් සඳහා ඉතා සූක්ෂ්ම ලෙස අධ්යක්ෂ මණ්ඩල අනුමැතිය ද ලබාගෙන ඒ වියදම් සඳහා නීත්‍යානුකූල බවක් ලබා දී ඇත. කෙසේ වුවද අධ්යක්ෂ මණ්ඩලයක් කටයුතු කළ යුත්තේ ආයතනික අභිවෘද්ධිය සඳහාය. එවැනි තත්ත්වයක දී පළමුව ඔවුන්ගේ වියදම් හා පහසුකම් අසීමිත ලෙස වර්ධනය කර ගැනීම අනුමත කළ නොහැක්කකි. තමා යටතේ පවතින ආයතනයක මූල්‍ය කටයුතු පිළිබඳව සභාපතිවරයා වගකීමකට බැඳී සිටී. එම වගකීමෙන් නිදහස් වීමට ගෝඨාභය රාජපක්ෂ මහතාට නොහැකිය. එමෙන්ම එවකට උප සභාපතිනිය ලෙස කටයුතු කළ රෝෂිනී කබ්රාල් මහත්මිය ද ඊට වගකිවයුතු බව පැමිණිලිකරු කියා සිටී. ආයතනයේ ප්‍රතිරූපය නැංවීම සඳහා අති විශාල මුදලක් වැයකොට ඇති අතර, ලංකා හොස්පිට්ල්ස්හී කොටස් අලෙවියේ දී චෝදනා එල්ල වූ දිලිත් ජයවීර මහතාට අයත් ආයතනයකට මසකට රුපියල් මිලියන 3 – 7 අතර මුදලක් ලබා දී ඇති බවත්, ප්රචාරක ව්‍යාපාරයේ ඇතැම් ව්‍යාපෘතිවල පිරිවැය රුපියල් මිලියන 30 ඉක්මවන බව ද පැමිණිල්ලේ සඳහන් වේ. රාජ්‍ය හෝ රජයට අයත් සමාගම්, සංස්ථා, ව්‍යාවස්ථාපිත මණ්ඩලවල මිල දී ගැනීම්වල දී ප්‍රසම්පාදන නීති පද්ධතියකට අනුගත විය යුතුය. එවිට එහි විනිවිද බවක් දැකිය හැකිය. එසේ නොවන ගනුදෙනුවල විනිවිද බවක් දැකිය නොහැකි ය. එවිට සේවකයන් තුළ අවිශ්වාසයක් හට ගැනීම වළක්වන්නට ද නොහැකිය. ලංකා හොස්පිට්ල්ස් ආයතනයට පරිගණක මෘදුකාංග මිලදී ගැනීමකදී හා වෙනත් භාණ්ඩ ලබාගැනීම්වල දී බොහෝ විට විනිවිදභාවයකින් කටයුතු සිදුව නොමැති බව ද පැමිණිල්ලේ දැක්වේ. මෙවැනි ගනුදෙනු පසුගිය රජය සමයේ රැසක් සිදුව තිබේ. ඒ පිළිබඳ පැමිණිලි බොහොමයක් විමර්ශනය වෙමින් පවතින අතර තවත් බොහොමයක් විමර්ශනයට ලක්කළ යුතුව ඇත. ඉතා සූක්ෂමව සිදුව ඇති ගනුදෙනු පිළිබඳව කරුණු සොයා වැරැදිකරුවනට දඬුවම් දීම පහසු කටයුත්තක් නොවේ. ඒ සඳහා මූල්‍ය අපරාධ පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති පිරිසක් අවශ්‍යය. නමුත් එවැනි දැනුමක් සහිත පිරිසේ හිඟකමක් රට තුළ පවතී. විශේෂයෙන් පසුගිය කාලය පුරා විවිධ අංශ විසින් මූල්‍ය අපරාධ සම්බන්ධව යොමුකරන ලද පැමිණිලි විභාගයට ප්‍රමාද වන්නේ ද මේ හේතුව නිසාය.[/SIZE] - [url]http://www.dinamina.lk/?q=2015/07/08/%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82%E0%B7%8F%E0%B6%82%E0%B6%9C/%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F-%E0%B7%84%E0%B7%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%8A%E0%B6%BD%E0%B7%8A%E0%B7%83%E0%B7%8A-%E0%B7%80%E0%B6%82%E0%B6%A0%E0%B7%8F-%E0%B6%AF%E0%B7%96%E0%B7%82%E0%B6%AB-%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F-%E0%B6%B8%E0%B7%9A-%E0%B6%9C%E0%B7%90%E0%B6%B1-%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A%E0%B6%B8-%E0%B6%B1%E0%B7%90%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom