Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
32 minutes ago
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මිනීමරු නන්දසේන ගෝඨා ගේ ගොන් ආතල් ඉවරයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෝඨා කොළඹ නිවාසවලින් කෝටි ගණනක් ගසා කාලා..

ගෝඨාභය රාජපක්ෂ මහතා තම බලපුළුවන්කාරකම් යටතේ කොළඹ නගරයේ නිවෙස්වලින් බලෙන් ඉවත් කළ ජනතාවට ලබාදෙන නව නිවාස සඳහා රුපියල් ලක්ෂ පනහේ සිට රුපියල් ලක්ෂ හැත්තෑව දක්වා වටිනාකම් පෙන්නුව ද එම නිවසක සැබෑ වටිනාකම රුපියල් ලක්ෂ තිහේ සිට රුපියල් ලක්ෂ තිස්හතරක් බවට ඉංජිනේරු සංස්ථාව නිකුත් කරන ලද තක්සේරු වාර්තාවෙන් හෙළිවී හෙළිදරව් වී ඇත.

ගෝඨාභය රාජපක්ෂගේ මිලිටරි බළ ඇණිය බැකෝ යන්ත්‍ර උපයෝගි කරගෙන අහිංසක ජනතාව නිවෙස්වලින් එළියට දමා ඇති අතර අලුත් නිවාසවල පදිංචි කිරීමේදී නෛතික අයිතිය තහවුරු කිරීමක් හෝ කඩා දැමූ නිවෙස්වලට වන්දි ගෙවීම් සිදු නොකළ අතර ජනතාව ගැන කිසිම තැකීමක් ද කර නොමැති බව ද වාර්තාවේ. පාර්ලිමේන්තුවේදී නැඟූ පැනයකට පිළිතුරු දෙමින් 2013 අගෝස්තු 8 දින පැවසුවේ වර්ග අඩි හාරසීයක නිවසක වටිනාකම ලක්ෂ විසිපහක් බවයි. එය හැන්සාඩ් ගතව ඇති අතර 2014 ආරක්ෂක අමාත්‍යාංශය නිවසක වටිනාකම දැනුම්දී ඇත්තේ රුපියල් ලක්ෂ පනහ සහ හැත්තෑව වශයෙනි.

මෙවන් පරස්පර මිල ගණන් ඇතිවීම පිළිබඳ පිළිතුරු අපේක්ෂා කළවිටදී දැනුම්දුන්නේ විදුලි සෝපාන, ඇතැම් ස්ථානවලට විදුලිය සැපයීම, කසළ ගෙනයාම සහ ඇතුළත මාර්ග කාපට් කිරීම යනාදී යටිතල පහසුකම් සඳහා මුදල් අවශ්‍ය වන බවයි. ඔවුන් සඳහන් කරන ලද සියලුම යටිතල පහසුකම් සපයා වර්ග අඩි 400ක නිවසකට රුපියල් ලක්ෂ තිහ, වර්ග අඩි 500ක නිවස රුපියල් ලක්ෂ තිස්හතරකට වටිනාකම් නියම කර ඉංජිනේරු සංස්ථාව මේ වනවිට තක්සේරු වාර්තාවේ දක්වා ඇත.

මේ සම්බන්දයෙන් කරුණු දැක්ව ඇමැති හර්ෂද සිල්වා සදහන් කොට සිටියේ අහිංසක ජනතාවගේ ප්රජාතන්ත්රවාදී අයිතීන් උල්ලංඝනය කරමින් සිදුකරන්නට ගිය සූරාකෑම පිළිබඳ විවිධ ආරංචි මේ වනවිට ලැබි ඇති බවත් මේ සියලුම ගිවිසුම ඇත්තේ සිංහල භාෂාවෙන් පමණක් බවත් එම නිවාසවල ද්‍රවිඩ කථාකරන ජනතාව බහුලව සිටින බවත් එහෙත් ද්‍රවිඩ භාෂාවෙන් ගිවිසුම් නිකුත් කර නොමැති බවත් ඔහු වැඩිදුරටත් සදහන් කොට සිටියේය.

- http://sinhala.theindependent.lk/index.php/2015-02-04-20-18-00/item/1332-2015-07-17-05-56-26

[QUOTE="monson, post: 18679724, member: 30005"] [B][SIZE="5"]ගෝඨා කොළඹ නිවාසවලින් කෝටි ගණනක් ගසා කාලා.. [/SIZE][/B] [SIZE="4"] ගෝඨාභය රාජපක්ෂ මහතා තම බලපුළුවන්කාරකම් යටතේ කොළඹ නගරයේ නිවෙස්වලින් බලෙන් ඉවත් කළ ජනතාවට ලබාදෙන නව නිවාස සඳහා රුපියල් ලක්ෂ පනහේ සිට රුපියල් ලක්ෂ හැත්තෑව දක්වා වටිනාකම් පෙන්නුව ද එම නිවසක සැබෑ වටිනාකම රුපියල් ලක්ෂ තිහේ සිට රුපියල් ලක්ෂ තිස්හතරක් බවට ඉංජිනේරු සංස්ථාව නිකුත් කරන ලද තක්සේරු වාර්තාවෙන් හෙළිවී හෙළිදරව් වී ඇත. ගෝඨාභය රාජපක්ෂගේ මිලිටරි බළ ඇණිය බැකෝ යන්ත්‍ර උපයෝගි කරගෙන අහිංසක ජනතාව නිවෙස්වලින් එළියට දමා ඇති අතර අලුත් නිවාසවල පදිංචි කිරීමේදී නෛතික අයිතිය තහවුරු කිරීමක් හෝ කඩා දැමූ නිවෙස්වලට වන්දි ගෙවීම් සිදු නොකළ අතර ජනතාව ගැන කිසිම තැකීමක් ද කර නොමැති බව ද වාර්තාවේ. පාර්ලිමේන්තුවේදී නැඟූ පැනයකට පිළිතුරු දෙමින් 2013 අගෝස්තු 8 දින පැවසුවේ වර්ග අඩි හාරසීයක නිවසක වටිනාකම ලක්ෂ විසිපහක් බවයි. එය හැන්සාඩ් ගතව ඇති අතර 2014 ආරක්ෂක අමාත්‍යාංශය නිවසක වටිනාකම දැනුම්දී ඇත්තේ රුපියල් ලක්ෂ පනහ සහ හැත්තෑව වශයෙනි. මෙවන් පරස්පර මිල ගණන් ඇතිවීම පිළිබඳ පිළිතුරු අපේක්ෂා කළවිටදී දැනුම්දුන්නේ විදුලි සෝපාන, ඇතැම් ස්ථානවලට විදුලිය සැපයීම, කසළ ගෙනයාම සහ ඇතුළත මාර්ග කාපට් කිරීම යනාදී යටිතල පහසුකම් සඳහා මුදල් අවශ්‍ය වන බවයි. ඔවුන් සඳහන් කරන ලද සියලුම යටිතල පහසුකම් සපයා වර්ග අඩි 400ක නිවසකට රුපියල් ලක්ෂ තිහ, වර්ග අඩි 500ක නිවස රුපියල් ලක්ෂ තිස්හතරකට වටිනාකම් නියම කර ඉංජිනේරු සංස්ථාව මේ වනවිට තක්සේරු වාර්තාවේ දක්වා ඇත. මේ සම්බන්දයෙන් කරුණු දැක්ව ඇමැති හර්ෂද සිල්වා සදහන් කොට සිටියේ අහිංසක ජනතාවගේ ප්රජාතන්ත්රවාදී අයිතීන් උල්ලංඝනය කරමින් සිදුකරන්නට ගිය සූරාකෑම පිළිබඳ විවිධ ආරංචි මේ වනවිට ලැබි ඇති බවත් මේ සියලුම ගිවිසුම ඇත්තේ සිංහල භාෂාවෙන් පමණක් බවත් එම නිවාසවල ද්‍රවිඩ කථාකරන ජනතාව බහුලව සිටින බවත් එහෙත් ද්‍රවිඩ භාෂාවෙන් ගිවිසුම් නිකුත් කර නොමැති බවත් ඔහු වැඩිදුරටත් සදහන් කොට සිටියේය.[/SIZE] - [url]http://sinhala.theindependent.lk/index.php/2015-02-04-20-18-00/item/1332-2015-07-17-05-56-26[/url] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom