Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
32 minutes ago
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මිනීමරු නන්දසේන ගෝඨා ගේ ගොන් ආතල් ඉවරයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කුඩු මුදලාලිලාගේ තේරීම ජඩසිරි

මෙරට පාතාලය හා කුඩු ජාවාරම අතර ඇත්තේ ලඟ සම්බන්දතාවයක්ය. පසුගිය සමයේ ගෝඨාගේ ආශීර්වාදය ලද පාතාල කල්ලි හා කුඩු ජවාරම් කරුවන් එක්සේසත් විය. ඒ ප්‍රතිවාදී කල්ලි සියල්ල මර්ධනය කල ගෝඨා තමාගේ අණසක යටතේ තමාට කීකරු පාතාල කණඩායම් කිහිපයකට මැර බලය සහ කුඩු ජාවාරම කරගෙන යෑමට ඉඩදීම හරහාය. මෙසේ පාතාලය එක් සේසත් කල ගෝඩ් ෆාදර් ගෝඨා වෙද්දී තම කණඩායම් අතර ගැටුම් පැවතියේ අවම මට්ටමකය. කොලොන්නාවේ කුඩු දුමින්දට ලබාදී තිබු ආරක්ෂක අමාත්‍යංශයේ අධීක්ෂක මන්ත්‍රී ධූරය හරහා සිදුවුයේ පාතාල ක්‍රියාකාරකම් හා කුඩු ජාවාරම ඔහුගේ අධීක්ෂණය යටතේ රාජපක්ෂලාට අවශ්‍ය ලෙස සිදු වීමය.

කොලොන්නාවේ කුඩු දුමින්ද සෘජු සබඳතා පැවැත්වුයේ ගෝඨා සමගය නමුත් මෙවර ඔහුට නාම යෝජනා නොලැබීම නිසාවෙන් ගෝඩ් ෆාදර් වු ගෝඨාට අළුත් නියෝජිතයෙකු අවශ්‍ය විය. ඔහු සහය දෙන ගෙම්බන්පිලට එම කාර්යය කල නොහැකි බව තේරුම් ගත් ගෝඪා ඒ සඳහා තේරුම් ගත් නියෝජිතයා ජඩසිරිය.

කොලොන්නාවේ කුඩු දුමින්දගේ පාතාල සබඳතා මෙවර මැතිවරණයට උපකාරී කරගැනීම සඳහා එම මැරයන් ජඩසිරි වෙත සම්බන්ද කරන්නේ ගෝඨාය. මේවන විට ජඩසිරි සිහින දකින්නේ කුඩු දුමියාගේ ජන්ද හා මැරයන්ගේ සහයෙන් පාර්ලිමේන්තුවට රිංගා ගැනීමටය. කොළඹ සාම්ප්‍රදායික පාතාලයන් සිටින්නේ තිලංග සමගය. තිලංගගේ ව්‍යාපාර සහ මුදල් හමුවේ එය සාමානය තත්වයක්ය. නමුත් තිලංග මහින්දවාදියෙක් නොවීම තුල කොළඹ මැර බලය ඔහු වටා කේනද්රවීම නැවැත්වීම ගෝඨාට අවශ්‍ය වී ඇත. එබැවින් ඉදිරියේදී පාතාල ගැටුම් නිර්මාණය වීමට නියමිතව ඇත්තේ ජඩසිරි සහ තිලංග අතරය. රවීගේ ආධාර කරුවන්ට පහර දීම ජඩසිරිට සහය දෙන කොලොන්නාවේ කුඩු දුමින්දගේ පාතාලයන් සිදු කලද එය බැර කිරීමට උත්සාහ ගත්තේ තිලංගගේ ගිණුමටය.

මේ සියළු ව්‍යාපෘති දියත් වන්නේ අනාගත කුඩු සහ පාතාල ක්‍රියාකාරකම් සඳහා දේශපාලන අනුග්‍රහය ලබා ගැනීමටය මෙවර මහින්ද පැරදුනද ජඩසිරිට සිය සුපුරුදු පක්ෂය වන එජාපයට පැන ගෝඨාගේ කුඩු ජාවාරමට සහය දීම සිඳුකල හැක. රාජපක්ෂලාට අනුව කුඩු ජාවාරම විදෙස් විනිමය සොයන ක්‍රමයක්ය. ඔවුන් පවසන්නේ ප්‍රති අපනයනය මගින් මෙරටට අගතියක් නොවන බවය. නමුත් පසුගිය සමයේ කොළඹට පමණක් සීමාවූ කුඩු ගම් දනව් පුරා පැතිරයද්දී එය වලකාලිය නොහැකි වන්නේ දේශපාලන අධිකාරයේ සහය ලැබීමත් සමගය.

කුඩු ජාවාරම විදෙස් විනිමය සොයන ක්‍රමයක් ලෙස දකින රාජපක්ෂලාට අවශ්‍යනම් එය BOI ව්‍යාපෘතියක් ලෙසද කල හැක. සැබවින්ම එවන් උත්සාහයක්ද තිබී ඇත. ඒ පළතුරු අපනයනය මුවාවෙන් කුඩු ප්‍රති අපනයනය කිරීමටය. ජනවාරි 8 බල පෙරලියත් සමග ඇන හිටි මෙම ජාවාරම් යලිත් ක්රයාවේ යෙදවීමට දේශපාලන බලය අවශ්‍යව ඇත. රාජපක්ෂලා දත කන්නේ එයටය. ගොඨාගේ සහ කොලොන්නාවේ කුඩු දුමින්දගේ පාතාල සබඳතා පිහිටෙන් පාර්ලිමේන්තු ගොස් ජඩසිරි කිරීමට යන්නේ කුඩු ඒජන්තයාගේ කාර්යය භාරයය.

- http://www.lankaespy.com/?p=2610

[QUOTE="monson, post: 18791475, member: 30005"] [B][SIZE="5"]කුඩු මුදලාලිලාගේ තේරීම ජඩසිරි[/SIZE][/B] [SIZE="4"] [IMG]http://i61.tinypic.com/343qm12.jpg[/IMG] මෙරට පාතාලය හා කුඩු ජාවාරම අතර ඇත්තේ ලඟ සම්බන්දතාවයක්ය. පසුගිය සමයේ ගෝඨාගේ ආශීර්වාදය ලද පාතාල කල්ලි හා කුඩු ජවාරම් කරුවන් එක්සේසත් විය. ඒ ප්‍රතිවාදී කල්ලි සියල්ල මර්ධනය කල ගෝඨා තමාගේ අණසක යටතේ තමාට කීකරු පාතාල කණඩායම් කිහිපයකට මැර බලය සහ කුඩු ජාවාරම කරගෙන යෑමට ඉඩදීම හරහාය. මෙසේ පාතාලය එක් සේසත් කල ගෝඩ් ෆාදර් ගෝඨා වෙද්දී තම කණඩායම් අතර ගැටුම් පැවතියේ අවම මට්ටමකය. කොලොන්නාවේ කුඩු දුමින්දට ලබාදී තිබු ආරක්ෂක අමාත්‍යංශයේ අධීක්ෂක මන්ත්‍රී ධූරය හරහා සිදුවුයේ පාතාල ක්‍රියාකාරකම් හා කුඩු ජාවාරම ඔහුගේ අධීක්ෂණය යටතේ රාජපක්ෂලාට අවශ්‍ය ලෙස සිදු වීමය. කොලොන්නාවේ කුඩු දුමින්ද සෘජු සබඳතා පැවැත්වුයේ ගෝඨා සමගය නමුත් මෙවර ඔහුට නාම යෝජනා නොලැබීම නිසාවෙන් ගෝඩ් ෆාදර් වු ගෝඨාට අළුත් නියෝජිතයෙකු අවශ්‍ය විය. ඔහු සහය දෙන ගෙම්බන්පිලට එම කාර්යය කල නොහැකි බව තේරුම් ගත් ගෝඪා ඒ සඳහා තේරුම් ගත් නියෝජිතයා ජඩසිරිය. කොලොන්නාවේ කුඩු දුමින්දගේ පාතාල සබඳතා මෙවර මැතිවරණයට උපකාරී කරගැනීම සඳහා එම මැරයන් ජඩසිරි වෙත සම්බන්ද කරන්නේ ගෝඨාය. මේවන විට ජඩසිරි සිහින දකින්නේ කුඩු දුමියාගේ ජන්ද හා මැරයන්ගේ සහයෙන් පාර්ලිමේන්තුවට රිංගා ගැනීමටය. කොළඹ සාම්ප්‍රදායික පාතාලයන් සිටින්නේ තිලංග සමගය. තිලංගගේ ව්‍යාපාර සහ මුදල් හමුවේ එය සාමානය තත්වයක්ය. නමුත් තිලංග මහින්දවාදියෙක් නොවීම තුල කොළඹ මැර බලය ඔහු වටා කේනද්රවීම නැවැත්වීම ගෝඨාට අවශ්‍ය වී ඇත. එබැවින් ඉදිරියේදී පාතාල ගැටුම් නිර්මාණය වීමට නියමිතව ඇත්තේ ජඩසිරි සහ තිලංග අතරය. රවීගේ ආධාර කරුවන්ට පහර දීම ජඩසිරිට සහය දෙන කොලොන්නාවේ කුඩු දුමින්දගේ පාතාලයන් සිදු කලද එය බැර කිරීමට උත්සාහ ගත්තේ තිලංගගේ ගිණුමටය. මේ සියළු ව්‍යාපෘති දියත් වන්නේ අනාගත කුඩු සහ පාතාල ක්‍රියාකාරකම් සඳහා දේශපාලන අනුග්‍රහය ලබා ගැනීමටය මෙවර මහින්ද පැරදුනද ජඩසිරිට සිය සුපුරුදු පක්ෂය වන එජාපයට පැන ගෝඨාගේ කුඩු ජාවාරමට සහය දීම සිඳුකල හැක. රාජපක්ෂලාට අනුව කුඩු ජාවාරම විදෙස් විනිමය සොයන ක්‍රමයක්ය. ඔවුන් පවසන්නේ ප්‍රති අපනයනය මගින් මෙරටට අගතියක් නොවන බවය. නමුත් පසුගිය සමයේ කොළඹට පමණක් සීමාවූ කුඩු ගම් දනව් පුරා පැතිරයද්දී එය වලකාලිය නොහැකි වන්නේ දේශපාලන අධිකාරයේ සහය ලැබීමත් සමගය. කුඩු ජාවාරම විදෙස් විනිමය සොයන ක්‍රමයක් ලෙස දකින රාජපක්ෂලාට අවශ්‍යනම් එය BOI ව්‍යාපෘතියක් ලෙසද කල හැක. සැබවින්ම එවන් උත්සාහයක්ද තිබී ඇත. ඒ පළතුරු අපනයනය මුවාවෙන් කුඩු ප්‍රති අපනයනය කිරීමටය. ජනවාරි 8 බල පෙරලියත් සමග ඇන හිටි මෙම ජාවාරම් යලිත් ක්රයාවේ යෙදවීමට දේශපාලන බලය අවශ්‍යව ඇත. රාජපක්ෂලා දත කන්නේ එයටය. ගොඨාගේ සහ කොලොන්නාවේ කුඩු දුමින්දගේ පාතාල සබඳතා පිහිටෙන් පාර්ලිමේන්තු ගොස් ජඩසිරි කිරීමට යන්නේ කුඩු ඒජන්තයාගේ කාර්යය භාරයය.[/SIZE] - [url]http://www.lankaespy.com/?p=2610[/url] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom