Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
32 minutes ago
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මිනීමරු නන්දසේන ගෝඨා ගේ ගොන් ආතල් ඉවරයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෝඨා විමර්ශනය මග හරී, සිතාසි දොරේ අලවයි

ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැන්වුවත් විවිධ හේතු දක්වමින් ඒ සඳහා ඉදිරිපත්වීම පැහැර හරිමින් සිටින ගෝඨාභය රාජපක්ෂට අද (18) විශේෂ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කර ඇති අතර ගෝඨාභය රාජපක්ෂගේ නිවසේ ගේට්ටුවේ ඇලවීමට මිරිහාන පොලිසිය ඊයේ (17) දහවල් කටයුතු කර ඇත.

මේ ලිඛිත දැනුම්දීම සිදුකිරීමට ඊයේ එහි ගිය මිරිහාන පොලිසියේ නිලධාරින්ට ගෝඨාභය රාජපක්ෂගේ නිවසේ ආරක්ෂාවට සිට හමුදා සැරයන් වරයා පවසා ඇත්තේ කිසිවක් භාරනොගන්නා ලෙසට රාජපක්ෂ මහතා තමන්ට උපදෙස්දී තිබෙන බවයි.

එම ප්‍රකාශය කළ හමුදා සැරයන්වරයාගේ කටඋත්තරයක්ද මිරිහාන පොලිසිය සටහන් කරගෙන සිතාසිය ගේට්ටුවේ ඇලවූ බවට මිරිහාන මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයලත් කොමිසම දැනුම්වත් කර තිබේ.

රක්නා ලංකා ආරක්ෂක සේවයට අදාළව ලැබී තිබෙන පැමිණිල්ලකට අනුව ගෝඨාභය රාජපක්ෂගෙන් ප්‍රශ්න කිරීම අවශ්‍ය වී ඇත. පැමිණිල්ලට අදාළ මූලික විමර්ශන කටයුතු මේ වනවිට අවසන් කර ඇත.

අද දින ගෝඨාභය රාජපක්ෂ කොමිසම හමුවේ පෙනී නොසිටියහොත් ඒ ගැන ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ කොමිසම ඉදිරියේ තීරණයකට එළඹෙන බව දන්වා සිටී. ගෝඨාභය රාජපක්ෂට කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දී තිබුණේ 14දාය. මැතිවරණ කටයුතුවල යෙදෙන බැවින් ඒ සඳහා ඉඩ ලබා දෙන ලෙසට හිටපු සන්ධාන මහලේකම් හරහා ඔහු දැනුම්දීමක් කර තිබී ඇත.

- http://sinhala.theindependent.lk/index.php/2015-02-04-20-18-00/item/1552-2015-08-18-19-04-14

[QUOTE="monson, post: 18842589, member: 30005"] [B][SIZE="5"]ගෝඨා විමර්ශනය මග හරී, සිතාසි දොරේ අලවයි [/SIZE][/B] [SIZE="4"] ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැන්වුවත් විවිධ හේතු දක්වමින් ඒ සඳහා ඉදිරිපත්වීම පැහැර හරිමින් සිටින ගෝඨාභය රාජපක්ෂට අද (18) විශේෂ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කර ඇති අතර ගෝඨාභය රාජපක්ෂගේ නිවසේ ගේට්ටුවේ ඇලවීමට මිරිහාන පොලිසිය ඊයේ (17) දහවල් කටයුතු කර ඇත. මේ ලිඛිත දැනුම්දීම සිදුකිරීමට ඊයේ එහි ගිය මිරිහාන පොලිසියේ නිලධාරින්ට ගෝඨාභය රාජපක්ෂගේ නිවසේ ආරක්ෂාවට සිට හමුදා සැරයන් වරයා පවසා ඇත්තේ කිසිවක් භාරනොගන්නා ලෙසට රාජපක්ෂ මහතා තමන්ට උපදෙස්දී තිබෙන බවයි. එම ප්‍රකාශය කළ හමුදා සැරයන්වරයාගේ කටඋත්තරයක්ද මිරිහාන පොලිසිය සටහන් කරගෙන සිතාසිය ගේට්ටුවේ ඇලවූ බවට මිරිහාන මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයලත් කොමිසම දැනුම්වත් කර තිබේ. රක්නා ලංකා ආරක්ෂක සේවයට අදාළව ලැබී තිබෙන පැමිණිල්ලකට අනුව ගෝඨාභය රාජපක්ෂගෙන් ප්‍රශ්න කිරීම අවශ්‍ය වී ඇත. පැමිණිල්ලට අදාළ මූලික විමර්ශන කටයුතු මේ වනවිට අවසන් කර ඇත. අද දින ගෝඨාභය රාජපක්ෂ කොමිසම හමුවේ පෙනී නොසිටියහොත් ඒ ගැන ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ කොමිසම ඉදිරියේ තීරණයකට එළඹෙන බව දන්වා සිටී. ගෝඨාභය රාජපක්ෂට කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දී තිබුණේ 14දාය. මැතිවරණ කටයුතුවල යෙදෙන බැවින් ඒ සඳහා ඉඩ ලබා දෙන ලෙසට හිටපු සන්ධාන මහලේකම් හරහා ඔහු දැනුම්දීමක් කර තිබී ඇත.[/SIZE] - [url]http://sinhala.theindependent.lk/index.php/2015-02-04-20-18-00/item/1552-2015-08-18-19-04-14[/url] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom