Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Today at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මිනීමරු නන්දසේන ගෝඨා ගේ ගොන් ආතල් ඉවරයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කීත් නෝයර්ට පහරදීමට ගෝඨා කෙලින්ම සම්බන්ධයි !

2008 වසරේ මැයි 22 වන දින පැහැරගෙන ගොස් දොම්පෙ ප්‍රදේශයේ නිළ නොවන හමුදා ආරක්ෂක නිවස්නයක් තුළ (Army safe house) රඳවා තබා ගනිමින්, දිගින් දිගටම පහරදෙමින් ප්‍රශ්න කරන ලදුව අවසානයේ සිවිල් සංවිධාන, තානාපති කාර්යාල හා ජාත්‍යන්තර සංවිධානවල පීඩනය හමුවේ මුදාහරින ලද, ද නේෂන් පුවත්පතේ සම සංස්කාරක කිත් නෝයර් මහතාගේ පැහැරගැනීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් නන්දසේන ජී. රාජපක්ෂ කෙලින්ම සම්බන්ධ බව ඊයේ ගල්කිස්ස උසාවිය හමුවේ කරුණු අනාවරණය විය.

මෙම පැහැරගැනීම හා පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු ප්‍රධාන සැකකරු වන මේජර් බුලත්වත්ත, කීත් නෝයර් මහතා රඳවාගෙන සිටි දොම්පෙ පිහිටි හමුදා ආරක්ෂක නිවස්නය ඔහුගේ පුද්ගලික හැඳුණුම්පත හා ලියකියවිලි ලබාදෙමින් කුලියට ගත් එකක් බව රහස් පොලීසිය විසින් අධිකරණය හමුවේ ප්‍රකාශ කොට තිබේ.

කීත් නෝයර් මහතා පැහැරගැනීමත් සමග ඔහු ඒ බව තම ප්‍රධානියා වන හමුදා බුද්ධි අංශ ප්‍රධානී බ්‍රිගේඩියර් අමල් කරුණාසේකර වෙත දැනුම් දී ඇති අතර අමල් කරුණාසේකර විසින් ඒ බව ජාතික බුද්ධි ප්‍රධානී කපිල හෙන්දාවිතාරණ වෙත දැනුම් දී තිබේ. ඉන්පසු කපිල හෙන්දාවිතාරණ විසින් හිටපු ආරක්ෂක ලේකම්වරයා වෙත ඒ බව පැවසීමෙන් අනතුරුව නන්දසේන ජී. රාජපක්ෂ විසින් කෙලින්ම මේජර් බුලත්වත්තගේ ජංගම දුරකතනය අමතා, ඉදිරියේ ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව ඔහු දැනුවත් කර ඇත.

මේ සියලුම දුරකතන අංක සහ වේලාවන් රහස් පොලීසිය විසින් නඩු විභාගයේදී ඉදිරිපත් කිරීමට නියමිත වේ.

රහස් පොලිස් නිළධාරීන්ගේ මේ හෙලිදරව්වත් සමග චූදිතයන් වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරුන් ඇප ලබාගැනීම සඳහා කිසිදු විත්තිවාචකයක් ඉදිරිපත් නොකොට අධිකරණයේ නිහඬව සිට ඇත. එතැන සිටි නීතිඥයන් කිහිපදෙනෙකු වහාම මතුවී ඇති තත්වය පිළිබඳව නන්දසේන ජී. රාජපක්ෂ දැනුවත් කොට තිබේ.

එකී දැනුම්දීමෙන් අනතුරුව උදය ගම්මන්පිල, නලින්ද ඉන්දතිස්ස, මිස්බා ඇතුළු නීතිඥ කණ්ඩායමක් ඊයේ (18) සවස නන්දසේන ජී. රාජපක්ෂගේ නිවසේ හමුවී ඉදිරියේදී ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. එම සාකච්ඡාවේදී තීරණය වී ඇත්තේ නැවතත් අලුත් වටයකින් රණවිරු නාඩගම ආරම්භ කළයුතු බවයි. එමෙන්ම යුද හමුදාව තුළ මේ සම්බන්ධයෙන් සාක්ෂි දීමට නියමිත සාක්ෂිකරුවන් නිහඬ කිරීමේ වගකීම කර්නල් ෂම්මි කුමාරරත්නට හා කර්නල් මහතන්තිලට භාරදී ඇත.

- http://sinhala.lankanewsweb.net/news/special-news/item/7733-2017-02-19-10-45-01

[QUOTE="monson, post: 21267840, member: 30005"] [B][SIZE="5"]කීත් නෝයර්ට පහරදීමට ගෝඨා කෙලින්ම සම්බන්ධයි ![/SIZE][/B] [SIZE="4"]2008 වසරේ මැයි 22 වන දින පැහැරගෙන ගොස් දොම්පෙ ප්‍රදේශයේ නිළ නොවන හමුදා ආරක්ෂක නිවස්නයක් තුළ (Army safe house) රඳවා තබා ගනිමින්, දිගින් දිගටම පහරදෙමින් ප්‍රශ්න කරන ලදුව අවසානයේ සිවිල් සංවිධාන, තානාපති කාර්යාල හා ජාත්‍යන්තර සංවිධානවල පීඩනය හමුවේ මුදාහරින ලද, ද නේෂන් පුවත්පතේ සම සංස්කාරක කිත් නෝයර් මහතාගේ පැහැරගැනීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් නන්දසේන ජී. රාජපක්ෂ කෙලින්ම සම්බන්ධ බව ඊයේ ගල්කිස්ස උසාවිය හමුවේ කරුණු අනාවරණය විය. මෙම පැහැරගැනීම හා පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු ප්‍රධාන සැකකරු වන මේජර් බුලත්වත්ත, කීත් නෝයර් මහතා රඳවාගෙන සිටි දොම්පෙ පිහිටි හමුදා ආරක්ෂක නිවස්නය ඔහුගේ පුද්ගලික හැඳුණුම්පත හා ලියකියවිලි ලබාදෙමින් කුලියට ගත් එකක් බව රහස් පොලීසිය විසින් අධිකරණය හමුවේ ප්‍රකාශ කොට තිබේ. කීත් නෝයර් මහතා පැහැරගැනීමත් සමග ඔහු ඒ බව තම ප්‍රධානියා වන හමුදා බුද්ධි අංශ ප්‍රධානී බ්‍රිගේඩියර් අමල් කරුණාසේකර වෙත දැනුම් දී ඇති අතර අමල් කරුණාසේකර විසින් ඒ බව ජාතික බුද්ධි ප්‍රධානී කපිල හෙන්දාවිතාරණ වෙත දැනුම් දී තිබේ. ඉන්පසු කපිල හෙන්දාවිතාරණ විසින් හිටපු ආරක්ෂක ලේකම්වරයා වෙත ඒ බව පැවසීමෙන් අනතුරුව නන්දසේන ජී. රාජපක්ෂ විසින් කෙලින්ම මේජර් බුලත්වත්තගේ ජංගම දුරකතනය අමතා, ඉදිරියේ ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව ඔහු දැනුවත් කර ඇත. මේ සියලුම දුරකතන අංක සහ වේලාවන් රහස් පොලීසිය විසින් නඩු විභාගයේදී ඉදිරිපත් කිරීමට නියමිත වේ. රහස් පොලිස් නිළධාරීන්ගේ මේ හෙලිදරව්වත් සමග චූදිතයන් වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරුන් ඇප ලබාගැනීම සඳහා කිසිදු විත්තිවාචකයක් ඉදිරිපත් නොකොට අධිකරණයේ නිහඬව සිට ඇත. එතැන සිටි නීතිඥයන් කිහිපදෙනෙකු වහාම මතුවී ඇති තත්වය පිළිබඳව නන්දසේන ජී. රාජපක්ෂ දැනුවත් කොට තිබේ. එකී දැනුම්දීමෙන් අනතුරුව උදය ගම්මන්පිල, නලින්ද ඉන්දතිස්ස, මිස්බා ඇතුළු නීතිඥ කණ්ඩායමක් ඊයේ (18) සවස නන්දසේන ජී. රාජපක්ෂගේ නිවසේ හමුවී ඉදිරියේදී ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. එම සාකච්ඡාවේදී තීරණය වී ඇත්තේ නැවතත් අලුත් වටයකින් රණවිරු නාඩගම ආරම්භ කළයුතු බවයි. එමෙන්ම යුද හමුදාව තුළ මේ සම්බන්ධයෙන් සාක්ෂි දීමට නියමිත සාක්ෂිකරුවන් නිහඬ කිරීමේ වගකීම කර්නල් ෂම්මි කුමාරරත්නට හා කර්නල් මහතන්තිලට භාරදී ඇත. [/SIZE] - [url]http://sinhala.lankanewsweb.net/news/special-news/item/7733-2017-02-19-10-45-01[/url] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom