Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Yesterday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මිනීමරු නන්දසේන ගෝඨා ගේ ගොන් ආතල් ඉවරයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෝඩ ගෝඨාගේ මෝඩ ප්‍රොජෙක්ට් වලින් අනාථ වූ අයට මෙගා පොලිස් පිහිට..! ‘අපි පේමන්ට් වෙළෙඳුන් විසි කරන්නේ නෑ‘ -චම්පික

කුඩා ගරිල්ලා කණ්ඩායමක තත්ත්වයේ සිට එල්ටීටීඊය බලවත් හමුදාවක් බවට පත්වෙමින් සිටි 1990 දී පමණ යුද්දයට බියේ ඇමරිකාවට පලා ගොස් වසර 15 කට අධික කාලයක් ලංකාවට නොපැමිණ කැලිෆෝනියාවේ කුඩා රැකියාවල් කරමින් සිටියදී වරින් වර කරන ලද ගොං වැඩ හේතුවෙන් එහි සිටි ලාංකික ප්‍රජාව ‘මෝඩ ගෝඨා‘ නමින් හැඳින්වූ ගෝඨාභය රාජපක්ෂ, අයියා ජනාධිපති වීම නිසා ලංකාවට පැමිණ ‘හිටි වනම පොරක්‘ වී කරන ලද අමු තකතීරු ගොං කම් වල පාපය ගෙවීමට සිදුව ඇත්තේ දැන් ය.

මේ ‘මෝඩ ගෝඨා‘ ලංකාවට පැමිණ කරන ලද එක් ගොං කමක් වූයේ මහජන මුදල් කෝටි ගණනක් විනාශ කරමින් හැදූ පාවෙන මාරකැට්ටුවයි. නූගතෙක් වූ ගෝඨා තමන් පිටරටවලදී දුටු දුටු දේවල් ලංකාවේ කරන්නට ගියා මිස ඒ සඳහා කිසිදු බුද්ධිමතුන්ගේ උපදෙස් ගැනීමක් හෝ පර්යේෂනයක් හෝ සිදුකෙළේ නැත. පාවෙන මාරකැට්ටුවද එවන් එක් ගොං වැඩක් වූයේ එහි වෙළෙඳාමට පැමිණි වෙළඳුන්ගේ ආදායම් බින්දුවට වැටී ඔවුන් අනාථ වීම ය.

ඒ අනුව වත්මන් රජය බලයට පත්වීමෙන් පසු එම වෙළෙඳුන්ගේ අඳෝනාව අසා ඔවුන් සඳහා බැස්ටියන් මාවතේ තාවකාලික කඩ පේලියක් හදා දුන්නේ ය. කඩ 96 ක් එහි ඉදි කළ අතර පසුගියදා එම කඩ වෙළෙඳුන්ට බාර දීම සඳහා කුඩා උත්සවයක් පැවැතියේ ය. එම අවස්ථාවට සහභාගී වූ මෙගා පොලිස් ඇමැති චම්පික රණවක කියා සිටියේ ‘අපි කුඩා ව්‍යාපාරිකයන් විසි කරන්නේ නැති‘ බවයි.

පාවෙන මාරකැට්ටුවේ ව්‍යාපාරික කටයුතු ආරම්භ කර ව්‍යාපාර අඩපණ වූ ව්‍යාපාරිකයන්ගේ ඉල්ලීම ඉටු කිරීම පමා වූයේ රාජ්‍ය අංශයේ තිබෙන විවිධ පමාවන් නිසා බව ද අමාත්‍යවරයා පැවසීය.

රටට, ආණ්ඩුවට බරක් නැති ඔබ වැනි ව්‍යාපාරික ප්‍රජාවට අපේ සහයෝගය ලබාදිය යුතු බවත් විශේෂයෙන් පේමන්ට් එකේ ව්‍යාපාරිකයන් විසිකර එළියට දානවා කියලා කීවද එවැනි දෙයක් නොකරණ බවත් ඔවුන්ගේ වෙළඳාම විධිමත් කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

මෙහි ව්‍යාපාරික කටයුතු කරන ව්‍යාපාරික ප්‍රජාවගේ අපි බලාපොරොත්තු වෙන්නේ, අප ගොඩනගන මහා නගරයේ කොටස්කරුවන් වන ලෙසට වසර 02 කින් පමණ කාලයකින් මැනිං වෙළඳ සැල පෑලියගොඩට ගෙනයන්න. ඒ ඉදිකිරීම් කටයුතු ආරම්භ වී ඇත. මැනිං වෙළඳ සංකීර්ණයත් දුම්රිය දෙපාර්තමේන්තුවේ ස්ථානයත් මෙම ස්ථානයත් එක්කර විශාල මට්ටමේ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ඉදිවෙන බව ද අමාත්‍යවරයා පැවසීය.

ඔබගේ ජීවිතයේ විධිමත් කරගෙන ජනතාවගේ ජීවිතත් විධිමත් කරගෙන, ජාතික ප්‍රවාහන පද්ධතියක් විධිමත් කරමින් කටයුතු කරන්න ඔබ හැමට අවස්ථාව ලැබෙන අතර ලබන මාස 03 ඇතුළත බොරැල්ල, බත්තරමුල්ල, ඇස්වාට්ටුව අතර ඇති දැඩි මාර්ග තදබදය නැති කරලීම සඳහා පොදු ප්‍රවාහනයට මුල්තැන දීමට කටයුතු කරන බව ද පැවසීය. කෙටි කාලීන වැඩපිළිවෙල වසරක් ඇතුළත මධ්‍යකාලීන වැඩපිළිවෙලක් කරන බවත්, ඒ සඳහා ව්‍යාපාරික ප්‍රජාවගේ සහයෝගය අපේක්ෂා කරන බව අමාත්‍යවරයා අවධාරණය කළේ ය.

කොළඹ කොටුව ප්‍රදේශය ඉතාම විධිමත් වාණිජ මධ්‍යස්ථානයක් බවට පත්වෙන බවත්, ලබන වසර වනවිට කොළඹ නගරයේ පීඩිත දුගී ජනතාව 15,000 කට ස්ථිර නිවාස ලබාදෙනවා. වැඩිදෙනෙක් පුරුදු වී සිටින්නේ විරෝධතා දක්වන්න. විරුද්ධ වීම නොවෙයි කළ යුත්තේ අප සමග එකතු වී සාකච්ඡා කර සහයෝගයෙන් හැමෝගෙම ජීවිත වෙනස් කර ගැනීම බව වැඩිදුරටත් සඳහන් කළේ ය.

- http://www.lankaenews.com/news/5582/si

[QUOTE="monson, post: 21446574, member: 30005"] [SIZE="5"][B]මෝඩ ගෝඨාගේ මෝඩ ප්‍රොජෙක්ට් වලින් අනාථ වූ අයට මෙගා පොලිස් පිහිට..! ‘අපි පේමන්ට් වෙළෙඳුන් විසි කරන්නේ නෑ‘ -චම්පික[/B][/SIZE] [SIZE="4"]කුඩා ගරිල්ලා කණ්ඩායමක තත්ත්වයේ සිට එල්ටීටීඊය බලවත් හමුදාවක් බවට පත්වෙමින් සිටි 1990 දී පමණ යුද්දයට බියේ ඇමරිකාවට පලා ගොස් වසර 15 කට අධික කාලයක් ලංකාවට නොපැමිණ කැලිෆෝනියාවේ කුඩා රැකියාවල් කරමින් සිටියදී වරින් වර කරන ලද ගොං වැඩ හේතුවෙන් එහි සිටි ලාංකික ප්‍රජාව ‘මෝඩ ගෝඨා‘ නමින් හැඳින්වූ ගෝඨාභය රාජපක්ෂ, අයියා ජනාධිපති වීම නිසා ලංකාවට පැමිණ ‘හිටි වනම පොරක්‘ වී කරන ලද අමු තකතීරු ගොං කම් වල පාපය ගෙවීමට සිදුව ඇත්තේ දැන් ය. මේ ‘මෝඩ ගෝඨා‘ ලංකාවට පැමිණ කරන ලද එක් ගොං කමක් වූයේ මහජන මුදල් කෝටි ගණනක් විනාශ කරමින් හැදූ පාවෙන මාරකැට්ටුවයි. නූගතෙක් වූ ගෝඨා තමන් පිටරටවලදී දුටු දුටු දේවල් ලංකාවේ කරන්නට ගියා මිස ඒ සඳහා කිසිදු බුද්ධිමතුන්ගේ උපදෙස් ගැනීමක් හෝ පර්යේෂනයක් හෝ සිදුකෙළේ නැත. පාවෙන මාරකැට්ටුවද එවන් එක් ගොං වැඩක් වූයේ එහි වෙළෙඳාමට පැමිණි වෙළඳුන්ගේ ආදායම් බින්දුවට වැටී ඔවුන් අනාථ වීම ය. ඒ අනුව වත්මන් රජය බලයට පත්වීමෙන් පසු එම වෙළෙඳුන්ගේ අඳෝනාව අසා ඔවුන් සඳහා බැස්ටියන් මාවතේ තාවකාලික කඩ පේලියක් හදා දුන්නේ ය. කඩ 96 ක් එහි ඉදි කළ අතර පසුගියදා එම කඩ වෙළෙඳුන්ට බාර දීම සඳහා කුඩා උත්සවයක් පැවැතියේ ය. එම අවස්ථාවට සහභාගී වූ මෙගා පොලිස් ඇමැති චම්පික රණවක කියා සිටියේ ‘අපි කුඩා ව්‍යාපාරිකයන් විසි කරන්නේ නැති‘ බවයි. පාවෙන මාරකැට්ටුවේ ව්‍යාපාරික කටයුතු ආරම්භ කර ව්‍යාපාර අඩපණ වූ ව්‍යාපාරිකයන්ගේ ඉල්ලීම ඉටු කිරීම පමා වූයේ රාජ්‍ය අංශයේ තිබෙන විවිධ පමාවන් නිසා බව ද අමාත්‍යවරයා පැවසීය. රටට, ආණ්ඩුවට බරක් නැති ඔබ වැනි ව්‍යාපාරික ප්‍රජාවට අපේ සහයෝගය ලබාදිය යුතු බවත් විශේෂයෙන් පේමන්ට් එකේ ව්‍යාපාරිකයන් විසිකර එළියට දානවා කියලා කීවද එවැනි දෙයක් නොකරණ බවත් ඔවුන්ගේ වෙළඳාම විධිමත් කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය. මෙහි ව්‍යාපාරික කටයුතු කරන ව්‍යාපාරික ප්‍රජාවගේ අපි බලාපොරොත්තු වෙන්නේ, අප ගොඩනගන මහා නගරයේ කොටස්කරුවන් වන ලෙසට වසර 02 කින් පමණ කාලයකින් මැනිං වෙළඳ සැල පෑලියගොඩට ගෙනයන්න. ඒ ඉදිකිරීම් කටයුතු ආරම්භ වී ඇත. මැනිං වෙළඳ සංකීර්ණයත් දුම්රිය දෙපාර්තමේන්තුවේ ස්ථානයත් මෙම ස්ථානයත් එක්කර විශාල මට්ටමේ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ඉදිවෙන බව ද අමාත්‍යවරයා පැවසීය. ඔබගේ ජීවිතයේ විධිමත් කරගෙන ජනතාවගේ ජීවිතත් විධිමත් කරගෙන, ජාතික ප්‍රවාහන පද්ධතියක් විධිමත් කරමින් කටයුතු කරන්න ඔබ හැමට අවස්ථාව ලැබෙන අතර ලබන මාස 03 ඇතුළත බොරැල්ල, බත්තරමුල්ල, ඇස්වාට්ටුව අතර ඇති දැඩි මාර්ග තදබදය නැති කරලීම සඳහා පොදු ප්‍රවාහනයට මුල්තැන දීමට කටයුතු කරන බව ද පැවසීය. කෙටි කාලීන වැඩපිළිවෙල වසරක් ඇතුළත මධ්‍යකාලීන වැඩපිළිවෙලක් කරන බවත්, ඒ සඳහා ව්‍යාපාරික ප්‍රජාවගේ සහයෝගය අපේක්ෂා කරන බව අමාත්‍යවරයා අවධාරණය කළේ ය. කොළඹ කොටුව ප්‍රදේශය ඉතාම විධිමත් වාණිජ මධ්‍යස්ථානයක් බවට පත්වෙන බවත්, ලබන වසර වනවිට කොළඹ නගරයේ පීඩිත දුගී ජනතාව 15,000 කට ස්ථිර නිවාස ලබාදෙනවා. වැඩිදෙනෙක් පුරුදු වී සිටින්නේ විරෝධතා දක්වන්න. විරුද්ධ වීම නොවෙයි කළ යුත්තේ අප සමග එකතු වී සාකච්ඡා කර සහයෝගයෙන් හැමෝගෙම ජීවිත වෙනස් කර ගැනීම බව වැඩිදුරටත් සඳහන් කළේ ය.[/SIZE] - [url]http://www.lankaenews.com/news/5582/si[/url] [IMG]http://s3.lankaenews.com/si_news_image/new-shops-in-Bastean-road.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom