Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Today at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මිනීමරු නන්දසේන ගෝඨා ගේ ගොන් ආතල් ඉවරයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෝඨා War අවසන්…. ගෝඨාගේ පුරවැසිභාවය ඉවත් කරන්න බෑ … ඇමරිකාව නිළ වශයෙන් දැනුම් දෙයි….

Last updated May 24, 2018

හිටපු ආරක්ෂක ලේකම්,2020ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කිරිමට නොහැකි බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව(U.S. Department of State) නිල වශයෙන් ගෝඨාභය රාජපක්ෂට ඉදිරි පැය කිහිපය තුලදි දැනුම් දිමට කටයුතු යොදවා ඇති බව lankaleaks ජාත්‍යන්තර වාර්තාකරු තහවුරු කළා.

ඒ අනුව පසුගිය කාලසීමාවේ සිය ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරන ලෙසට ගෝඨාභය රාජපක්ෂ මහතා කල ඉල්ලුම් පත ප්‍රතිකේෂ්ප කර ඇති බවත් ඒ අනුව ගෝඨාභයගේ 2020 ජනාධිපති අපේක්ෂක සිහිනය බොදවනු ඇති බවයි lankaleaks ජාත්‍යන්තර වාර්තාකරු සදහන් කළේ.

ඕනෑම ද්විත්ව පුරවැසිභව සහිත පුද්ගලයකු ඇමරිකානු පුරවැසිභාවය අත්හැරීමට එම පුද්ගලයාට එරෙහිව තියෙන මුල්‍ය කටයුතු හෝ අක්රමිකතාවලට අදාළව ඕනෑම රටක ඇති නඩු අවසන්වී, IRS එකට පුර්ණ වත්කම් ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඇමරිකාවට ගෙවියුතු සියලු බදු ගෙවා Tax clearance සහතිකයක් ලබා ගැනීම අවශ්‍ය කාරණයක් වන අතර ගෝඨාභයගේ දෙපළ සම්බන්ධයෙන් පවතින නඩු අවසන් විමට අඩුම වශයෙන් තවත් වසර 3ක පමණ කාලයක් යනු ඇති බවද වන lankaleaks ජාත්‍යන්තර වාර්තාකරු සදහන් කළා.

ඒ සියල්ලටම වඩා 2009 වසරේ අවසන් වු 4 ඊළාම් යුද්ධයේදි යුධ අපරාධ චොදනා මෙන්ම ඝාතනයන් රැසක් සම්බන්ධයෙන් චොදනා ලැබ් සිටින පුද්ගලයන් අතර ප්රමුඛ කෙනෙකු වන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ලක්ව තිබිම හේතුවෙන් ද්විත්ව පුරවැසිභාවය ඉවත් කල නොහැකි බවයි ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව දැනුම් දිමට නියමිතව ඇත්තේ.

කෙසේවෙතත් lankaleaks ජාත්‍යන්තර වාර්තාකරු සදහන් කළේ ගෝඨාභයගේ පුරවැසිභාවය ඉවත් නොකිරිමට ප්‍රධානම හෙතුව වි ඇත්තේ ඇමරිකානු රහස් ඔත්තු සේවාව හේවත් CIA ගෝඨාභය රාජපක්ෂ පසුගියදා කල චින සංචාරය සම්බන්ධයෙන් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට කර තිබෙන අනතුරු ඇඟවිම බවයි.

පසුගියිදා මාසයක කාලයක් අධ්‍යන චාරිකාවක ගෝඨාභය රාජපක්ෂ චීන සමූහාණ්ඩුවේ ආරාධනයකට අනුව චීනයේ සංචාරයක නියැලුන අතර එහිදි නයේ පැවැත්වෙන ආරක්ෂක සමුළුවකටද ඔහු සහභාගි වි තිබුනා.

එම සංචාරයට යැමට පෙර ඇමරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය හරහා ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ හිතවතෙකු ගෝඨාභයගෙ චීන සංචාරය නතර කරන ලෙස දැනුම්දි තිබුනද ඒ වනවිටත් චිනයට දි තිබු පොරොන්දුව හේතුවෙන් ගෝඨාභයය එම සංචාරය සදහා පිටව ගිය අතර එම සංචාරය ගෝඨාභයගේ දිවිත්ව පුරවැසිභව ඉවත් නොකිරිමට ප්‍රබල ලෙස බලපෑම් කර තිබේ.

චීනය විසින් කලක් මෙහෙයවනු ලැබු උතුරු කොරියාවද නිශ්ක්‍රීය කර දැමු අතර තවදුරටත් චිනය සමග සබඳතාවයන් පවත්වන්නේකු නිදහස් කර දමා එම අනතුර වෙනත් දිශාවකට යොමු කිරිමට ඇමරිකාව සුදානම් නැති බවයි lankaleaks ජාත්‍යන්තර වාර්තාකරු සදහන් කලේ.

- http://www.lankaleaks.net/2018/05/23/1258

[QUOTE="monson, post: 23240504, member: 30005"] [B][SIZE="5"]ගෝඨා War අවසන්…. ගෝඨාගේ පුරවැසිභාවය ඉවත් කරන්න බෑ … ඇමරිකාව නිළ වශයෙන් දැනුම් දෙයි….[/SIZE][/B] Last updated May 24, 2018 [SIZE="4"]හිටපු ආරක්ෂක ලේකම්,2020ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කිරිමට නොහැකි බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව(U.S. Department of State) නිල වශයෙන් ගෝඨාභය රාජපක්ෂට ඉදිරි පැය කිහිපය තුලදි දැනුම් දිමට කටයුතු යොදවා ඇති බව lankaleaks ජාත්‍යන්තර වාර්තාකරු තහවුරු කළා. ඒ අනුව පසුගිය කාලසීමාවේ සිය ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරන ලෙසට ගෝඨාභය රාජපක්ෂ මහතා කල ඉල්ලුම් පත ප්‍රතිකේෂ්ප කර ඇති බවත් ඒ අනුව ගෝඨාභයගේ 2020 ජනාධිපති අපේක්ෂක සිහිනය බොදවනු ඇති බවයි lankaleaks ජාත්‍යන්තර වාර්තාකරු සදහන් කළේ. ඕනෑම ද්විත්ව පුරවැසිභව සහිත පුද්ගලයකු ඇමරිකානු පුරවැසිභාවය අත්හැරීමට එම පුද්ගලයාට එරෙහිව තියෙන මුල්‍ය කටයුතු හෝ අක්රමිකතාවලට අදාළව ඕනෑම රටක ඇති නඩු අවසන්වී, IRS එකට පුර්ණ වත්කම් ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඇමරිකාවට ගෙවියුතු සියලු බදු ගෙවා Tax clearance සහතිකයක් ලබා ගැනීම අවශ්‍ය කාරණයක් වන අතර ගෝඨාභයගේ දෙපළ සම්බන්ධයෙන් පවතින නඩු අවසන් විමට අඩුම වශයෙන් තවත් වසර 3ක පමණ කාලයක් යනු ඇති බවද වන lankaleaks ජාත්‍යන්තර වාර්තාකරු සදහන් කළා. ඒ සියල්ලටම වඩා 2009 වසරේ අවසන් වු 4 ඊළාම් යුද්ධයේදි යුධ අපරාධ චොදනා මෙන්ම ඝාතනයන් රැසක් සම්බන්ධයෙන් චොදනා ලැබ් සිටින පුද්ගලයන් අතර ප්රමුඛ කෙනෙකු වන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ලක්ව තිබිම හේතුවෙන් ද්විත්ව පුරවැසිභාවය ඉවත් කල නොහැකි බවයි ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව දැනුම් දිමට නියමිතව ඇත්තේ. කෙසේවෙතත් lankaleaks ජාත්‍යන්තර වාර්තාකරු සදහන් කළේ ගෝඨාභයගේ පුරවැසිභාවය ඉවත් නොකිරිමට ප්‍රධානම හෙතුව වි ඇත්තේ ඇමරිකානු රහස් ඔත්තු සේවාව හේවත් CIA ගෝඨාභය රාජපක්ෂ පසුගියදා කල චින සංචාරය සම්බන්ධයෙන් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට කර තිබෙන අනතුරු ඇඟවිම බවයි. පසුගියිදා මාසයක කාලයක් අධ්‍යන චාරිකාවක ගෝඨාභය රාජපක්ෂ චීන සමූහාණ්ඩුවේ ආරාධනයකට අනුව චීනයේ සංචාරයක නියැලුන අතර එහිදි නයේ පැවැත්වෙන ආරක්ෂක සමුළුවකටද ඔහු සහභාගි වි තිබුනා. එම සංචාරයට යැමට පෙර ඇමරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය හරහා ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ හිතවතෙකු ගෝඨාභයගෙ චීන සංචාරය නතර කරන ලෙස දැනුම්දි තිබුනද ඒ වනවිටත් චිනයට දි තිබු පොරොන්දුව හේතුවෙන් ගෝඨාභයය එම සංචාරය සදහා පිටව ගිය අතර එම සංචාරය ගෝඨාභයගේ දිවිත්ව පුරවැසිභව ඉවත් නොකිරිමට ප්‍රබල ලෙස බලපෑම් කර තිබේ. චීනය විසින් කලක් මෙහෙයවනු ලැබු උතුරු කොරියාවද නිශ්ක්‍රීය කර දැමු අතර තවදුරටත් චිනය සමග සබඳතාවයන් පවත්වන්නේකු නිදහස් කර දමා එම අනතුර වෙනත් දිශාවකට යොමු කිරිමට ඇමරිකාව සුදානම් නැති බවයි lankaleaks ජාත්‍යන්තර වාර්තාකරු සදහන් කලේ.[/SIZE] - [url]http://www.lankaleaks.net/2018/05/23/1258[/url] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom