Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මිනීමරු නන්දසේන ගෝඨා ගේ ගොන් ආතල් ඉවරයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රවිරාජ් ඝාතකයන්ට ගෝඨාගෙන් කෝටි 5 ක්

Saturday, පෙබරවාරි 27, 2016 - 01:00

සිරන්ජනී කුමාරි

බුද්ධි අංශ කොස්තාපල් අභයරත්න සාක්කි දෙමින් කියයි

යාපනය දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය කිරීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා රුපියල් කෝටි පහක මුදලක් කරුණා පාර්ශ්වයට ලබා දුන් බව බුද්ධි තොරතුරු ඒකකයේ හිටපු පොලිස් කොස්තාපල් ලියනාරච්චිගේ අභයරත්න කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවේ සාක්කි දෙමින් පැවසීය.

මෙම ඝාතනය ගිය ආණ්ඩුවේ කුමන්ත්රණයකින් සිදුකර ඇති බවත්, එම මුදල් ආරක්ෂක අමාත්‍යාංශයේ වසන්ත හරහා කරුණා පාර්ශ්වය වෙත ලබා දුන් බවත් මෙම ඝාතනය නියෝජ්‍ය පොලිස්පති කීර්ති ගජනායක, රාජ්‍ය බුද්ධි අංශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩූල් හා කරුණා පාර්ශ්වයේ වැරන්ගේ දැනුවත්කමින් සිදු වූ බවට හෙතෙම වැඩිදුරටත් සාක්කි දෙමින් පැවසීය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතාගේ ඝාතනය අදාළ ලඝු නොවන නඩු විභාගය අතිරේක මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ පැවැත්වූ අතර රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ඩිලාන් රත්නායක මහතාගේ මෙහෙයවීමෙන් සාක්කිකරු මෙසේ ද පැවසීය.

මට 2009 මඩකළපුවේ කල්ලඩි කෑම්ප් එකේ ස්ථාන මාරුවක් ලැබුණා. එල්. ටී. ටී. ඊ. ක්‍රියාකාරකම් ගැන කියන්න රාජ්‍ය බුද්ධි තොරතුරු අංශයට බඳවා ගත්තා. 2006 මඩකළපුවේ රුද්‍රා මාස්ටර් යන අයගේ දුරකථන අංකයක් සොයාගෙන කතා කළා.

තොරතුරු ලබාගෙන මඩකළපුව ඒකකයේ ස්ථානාධිපතිව හිටිය පොලිස් පරීක්ෂක ධම්මික මහත්තයාට හෝ උප පොලිස් පරීක්ෂක එදිරිසිංහට දුන්නා. ඒවා ජාතික තොරතුරු ඒකකයේ එච් අංශයේ බාරව කටයුතු කරන නියෝජ්‍ය අධ්‍යක්ෂක පොලිස් අධිකාරි ඩූල් මහතාට ලබා දෙනවා.

2005 මැයි ස්ථාන මාරුවක් ලැබුණා. කොළඹ ජාතික තොරතුරු කාර්යංශයට. එහි සිටි නියෝජ්‍ය අධ්යක්ෂ පොලිස් අධිකාරි ජයවර්ධන මහතා කිව්වා කරුණා පාර්ශ්වයේ තොරතුරු ලබාගන්න කියලා. ඒ අනුව මම කරුණා පාර්ශ්වයේ කොළඹ සිටින වැරන් නොහොත් විවේකානන්දන්, සාමි නොහොත් සුරේෂ් රුද්‍රා මාස්ටර්, ඉනිය බාරති නොහොත් කුමාරස්වාමි, මාරිකන් ජේශිලන් යන අය සමඟ දුරකථන සබඳතා පවත්වා අදහස් හා තොරතුරු ගත්තා.

කොළඹ සිටි අය මුණගැසී කතා කරනවා. ඊට අමතරව රාජ්‍ය තොරතුරු අංශ මඟින් සේෆ්ටි හවුස් එකක් (ආරක්ෂක නිවසක්) ගංගාරාම පෙරහර මාවතේ පවත්වාගෙන ගියා. එහි වියදම් දැරුවේ රාජ්‍ය තොරතුරු බුද්ධි අංශයයි.

2006/11/2 හෝ 3 මම කොළඹ කොටුවට ගිය අවස්ථාවේදී කරුණා කණ්ඩායමේ වැරන් නොහොත් ශිවකාන්තන් විවේකානන්දන් යන අය මගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලබාගෙන කියා හිටියා ළඟ ඉන්නවා නම් ටෙක්නිකල් එක ළඟට එන්න කියා. මම දහවල් 11 ට ක්‍රිස්තියානි පල්ලිය අසල මෙඩිකෙයා ළඟට ගියා. එතකොට මම දුටුවා ශිවකාන්තන් ත්රිවිලරයක් තුළ සිටිනවා. මම හොඳින් හඳුනන වැරන් පේස්ටි එකක් කකා ඉන්නවා දුටුවා. මං ත්‍රිවිලරය පිටුපස ගොස් හිඳගත්තා. මොකද වෙන්නේ කියලා මම ඇහුවා. තනියම ද ආවේ කියලා ඇහුවා. එතකොට වැරන් කිව්වා සුරේෂ් ඉන්නවා තවත් කට්ටියක් ඉන්නවා කියලා.

විනාඩි 10 කට පස්සේ මම දැක්කා උසාවිය පැත්තේ සාංචිආරච්චිවත්ත පංචිකාවත්ත හන්දිය පැත්තේ ඉඳන් තුන්දෙනෙක් ආවා. එතකොට සුරේෂ්, නේවි වජිර, සෙනෙවි පැමිණියා.

මෙම කොළපාට ත්‍රිවිල් රථය රාජ්‍ය බුද්ධි තොරතුරු අංශයට බඳවා ගත් එකක්. වැරන් මට කිව්වා අපි අද ඉන්නේ පා. ම. රවිරාජ්ට වෙඩි තියන්න කියලා. ඒ අවස්ථාවේදී මම දුටුවා නාවික බුද්ධි අංශයෙන් රාජ්‍ය එස්. අයි. එස්. එකට බඳවාගෙන සිටින ප්‍රසාද්, වජිර, සෙනෙවි, අජිත් යන අය සිටියා.

ඔවුන් ඇවිත් ඉන්නේ රවිරාජ්ට වෙඩි තියන්න කියලා මට හිතුණා. වජිර අතේ කළු මල්ලක් තිබුණා. ඒක අතේ තියාගෙන ඔහු ත්‍රිවිලරයට ගොඩවුණා.

ඊට පස්සේ වැරන් යන අය සමඟ කතා කළා. පසුව මම රාජ්‍ය බුද්ධි අංශය වෙත ආවා. මම සහකාර පොලිස් අධිකාරි ජයවර්ධන හමුවුණා. මම තනියම ගිහිල්ලා එතුමාට කිව්වා රවිරාජ් පාර්ලිමේන්තු මන්ත්‍රී මරන්න වැරන් ඇතුළු කණ්ඩායමක් සූදානමින් ටෙක්නිකල් හන්දියේ ඉන්නවා කියලා. එයා කිව්වා ස්පීකර් ෆෝන් දාලා වැරන්ට කතා කරන්න කියලා.

ඒ වෙලාවේ මම කතා කළා. වැරන්ගේ ඇහුවා ගිය වැඩේ හරි ගියේ නෑ නේද කියලා. කොහොමද කරන්නේ කියලා ඇහුවා. ඉස්සරහා දවසක කරන බව කිව්වා. ඕක කට් කරන්න කියලා ජයවර්ධන මහතා කිව්වා. එයා අධ්‍යක්ෂක කීර්ති ගජනායකට කතා කළා. ඒ දෙන්නා අතර විනාඩි 10 ක පමණ දුරකථන සංවාදයක් වුණා.

ජයවර්ධන මහත්තයා කිව්වා ඒ ගැන මොනවත් හොයන්න එපා කියලා. ඊට සති දෙකකට පස්සේ රවිරාජ්ට වෙඩි තිබ්බා. මේ සිද්ධිය වෙලා දවස් දෙකකට පස්සේ පොලිස් අධිකාරි ඩූල් මහත්තයා එයාගේ කාමරයට මට එන්න කිව්වා.

මම ගියා. එතකොට මම දැක්කා නේවි සෙනෙවි, වජිර යන අය. ඔහුගේ නම පසුව මම දැනගත්තා චාමින්ද කියලා. ඔහු රුවන්වැල්ල පදිංචිකරුවෙක්. ඩූල් මහත්තයා ඇහුවා මේ අය කවුද? කියලා. මම කිව්වා රවිරාජ් ඝාතනයට ටෙක්නිකල් හන්දියට ඇවිත් හිටිය අය නේද? කියලා. එතකොට ඩූල් මහත්තයා කිව්වා මේ අය නාවික හමුදාවේ අපි යටතේ ඉන්න අය කියලා. මට යන්න කිව්වා. ලෙෆ්ටිනන් ප්‍රසාද්, සෙනෙවි, වජිර යන අයගේ නියම නම් දන්නේ නැහැ.

සිද්ධිය වෙලා සතියකට පසු වැරන් මියුසියම් එක ළඟදී හමුවුණා. මම රවිරාජ් ගේ සිද්ධිය ඇහුවා. එදා හිටිය කට්ටිය තමයි ගියේ. එදා වැඩේ අප්සට් ගියා. මාතා පාරේ ඇඩ්රස් එක ලැබුණා. එතනින් එළියට එන විට ගැහුවා.

තවත් අයෙක් හිටියා. ඔහු ජනාත් රවිරාජ්ට වෙඩි තියන්න මඩකළපුවේ සිට පැමිණි ඔහු රට සිටි අයෙක්. රුද්‍රා මාස්ටර් ඔහු ගැන දන්නවා. වැරන් මට කිව්වා වැඩේ සක්සස් වූ නිසා ගෝඨාගෙන් සල්ලි කෝටි 5 ක් සංවිධානයට හම්බවුණා කියලා. එම සල්ලි ආරක්ෂක අමාත්‍යාංශයේ වසන්ත හරහා ලැබුණා. මම රවිරාජ් ඝාතන සිද්ධිය පොලිස් අධිකාරි ජයවර්ධන මහතාට කියන අවස්ථාවේදී කීර්ති ගජනායක මහතාට දුරකථන ඇමතුම දුන් විට ඒක ඉහළින් ලද ඕඩර් එකක් කියලා කිව්වා. ඒ අනුව මෙම රවිරාජ් ඝාතනය ආරක්ෂක ලේකම් ගෝඨාභය මහතා දැනුවත්ව සිදුවූ බවට මා පවසනවා. රවිරාජ් ඝාතනයට හේතුව එල්. ටී. ටී. ඊ. සංවිධානයට උදව් කිරීම සම්බන්ධයෙන් ලැබුණු තොරතුරුවලට අනුව වෙඩි තියන්න ඇති කියලා මම හිතනවා. කීර්ති ගජනායක, වැරන්, ඩූල් යන අයගේ කුමන්ත්‍රණයක් බවට මා පවසනවා.

වැඩිදුර විභාගය ලබන මස 2 වැනි දිනට කල් තැබූ මහේස්ත්‍රාත්වරයා එතෙක් විත්තිකරුවන් රක්ෂිත බන්ධනාගාර ගතකළේය. ඇසින් දුටු සාක්කි අංක 4 වැනි ඇන්ජලෝ රෝයි මහතාට ලබන 2 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස දැන්වීය.

- http://www.dinamina.lk/2016/02/27/පුවත්/රවිරාජ්-ඝාතකයන්ට-ගෝඨාගෙන්-කෝටි-5-ක්

[QUOTE="monson, post: 24246547, member: 30005"] [B][SIZE="5"]රවිරාජ් ඝාතකයන්ට ගෝඨාගෙන් කෝටි 5 ක්[/SIZE][/B] Saturday, පෙබරවාරි 27, 2016 - 01:00 සිරන්ජනී කුමාරි [SIZE="4"]බුද්ධි අංශ කොස්තාපල් අභයරත්න සාක්කි දෙමින් කියයි යාපනය දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය කිරීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා රුපියල් කෝටි පහක මුදලක් කරුණා පාර්ශ්වයට ලබා දුන් බව බුද්ධි තොරතුරු ඒකකයේ හිටපු පොලිස් කොස්තාපල් ලියනාරච්චිගේ අභයරත්න කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවේ සාක්කි දෙමින් පැවසීය. මෙම ඝාතනය ගිය ආණ්ඩුවේ කුමන්ත්රණයකින් සිදුකර ඇති බවත්, එම මුදල් ආරක්ෂක අමාත්‍යාංශයේ වසන්ත හරහා කරුණා පාර්ශ්වය වෙත ලබා දුන් බවත් මෙම ඝාතනය නියෝජ්‍ය පොලිස්පති කීර්ති ගජනායක, රාජ්‍ය බුද්ධි අංශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩූල් හා කරුණා පාර්ශ්වයේ වැරන්ගේ දැනුවත්කමින් සිදු වූ බවට හෙතෙම වැඩිදුරටත් සාක්කි දෙමින් පැවසීය. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතාගේ ඝාතනය අදාළ ලඝු නොවන නඩු විභාගය අතිරේක මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ පැවැත්වූ අතර රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ඩිලාන් රත්නායක මහතාගේ මෙහෙයවීමෙන් සාක්කිකරු මෙසේ ද පැවසීය. මට 2009 මඩකළපුවේ කල්ලඩි කෑම්ප් එකේ ස්ථාන මාරුවක් ලැබුණා. එල්. ටී. ටී. ඊ. ක්‍රියාකාරකම් ගැන කියන්න රාජ්‍ය බුද්ධි තොරතුරු අංශයට බඳවා ගත්තා. 2006 මඩකළපුවේ රුද්‍රා මාස්ටර් යන අයගේ දුරකථන අංකයක් සොයාගෙන කතා කළා. තොරතුරු ලබාගෙන මඩකළපුව ඒකකයේ ස්ථානාධිපතිව හිටිය පොලිස් පරීක්ෂක ධම්මික මහත්තයාට හෝ උප පොලිස් පරීක්ෂක එදිරිසිංහට දුන්නා. ඒවා ජාතික තොරතුරු ඒකකයේ එච් අංශයේ බාරව කටයුතු කරන නියෝජ්‍ය අධ්‍යක්ෂක පොලිස් අධිකාරි ඩූල් මහතාට ලබා දෙනවා. 2005 මැයි ස්ථාන මාරුවක් ලැබුණා. කොළඹ ජාතික තොරතුරු කාර්යංශයට. එහි සිටි නියෝජ්‍ය අධ්යක්ෂ පොලිස් අධිකාරි ජයවර්ධන මහතා කිව්වා කරුණා පාර්ශ්වයේ තොරතුරු ලබාගන්න කියලා. ඒ අනුව මම කරුණා පාර්ශ්වයේ කොළඹ සිටින වැරන් නොහොත් විවේකානන්දන්, සාමි නොහොත් සුරේෂ් රුද්‍රා මාස්ටර්, ඉනිය බාරති නොහොත් කුමාරස්වාමි, මාරිකන් ජේශිලන් යන අය සමඟ දුරකථන සබඳතා පවත්වා අදහස් හා තොරතුරු ගත්තා. කොළඹ සිටි අය මුණගැසී කතා කරනවා. ඊට අමතරව රාජ්‍ය තොරතුරු අංශ මඟින් සේෆ්ටි හවුස් එකක් (ආරක්ෂක නිවසක්) ගංගාරාම පෙරහර මාවතේ පවත්වාගෙන ගියා. එහි වියදම් දැරුවේ රාජ්‍ය තොරතුරු බුද්ධි අංශයයි. 2006/11/2 හෝ 3 මම කොළඹ කොටුවට ගිය අවස්ථාවේදී කරුණා කණ්ඩායමේ වැරන් නොහොත් ශිවකාන්තන් විවේකානන්දන් යන අය මගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලබාගෙන කියා හිටියා ළඟ ඉන්නවා නම් ටෙක්නිකල් එක ළඟට එන්න කියා. මම දහවල් 11 ට ක්‍රිස්තියානි පල්ලිය අසල මෙඩිකෙයා ළඟට ගියා. එතකොට මම දුටුවා ශිවකාන්තන් ත්රිවිලරයක් තුළ සිටිනවා. මම හොඳින් හඳුනන වැරන් පේස්ටි එකක් කකා ඉන්නවා දුටුවා. මං ත්‍රිවිලරය පිටුපස ගොස් හිඳගත්තා. මොකද වෙන්නේ කියලා මම ඇහුවා. තනියම ද ආවේ කියලා ඇහුවා. එතකොට වැරන් කිව්වා සුරේෂ් ඉන්නවා තවත් කට්ටියක් ඉන්නවා කියලා. විනාඩි 10 කට පස්සේ මම දැක්කා උසාවිය පැත්තේ සාංචිආරච්චිවත්ත පංචිකාවත්ත හන්දිය පැත්තේ ඉඳන් තුන්දෙනෙක් ආවා. එතකොට සුරේෂ්, නේවි වජිර, සෙනෙවි පැමිණියා. මෙම කොළපාට ත්‍රිවිල් රථය රාජ්‍ය බුද්ධි තොරතුරු අංශයට බඳවා ගත් එකක්. වැරන් මට කිව්වා අපි අද ඉන්නේ පා. ම. රවිරාජ්ට වෙඩි තියන්න කියලා. ඒ අවස්ථාවේදී මම දුටුවා නාවික බුද්ධි අංශයෙන් රාජ්‍ය එස්. අයි. එස්. එකට බඳවාගෙන සිටින ප්‍රසාද්, වජිර, සෙනෙවි, අජිත් යන අය සිටියා. ඔවුන් ඇවිත් ඉන්නේ රවිරාජ්ට වෙඩි තියන්න කියලා මට හිතුණා. වජිර අතේ කළු මල්ලක් තිබුණා. ඒක අතේ තියාගෙන ඔහු ත්‍රිවිලරයට ගොඩවුණා. ඊට පස්සේ වැරන් යන අය සමඟ කතා කළා. පසුව මම රාජ්‍ය බුද්ධි අංශය වෙත ආවා. මම සහකාර පොලිස් අධිකාරි ජයවර්ධන හමුවුණා. මම තනියම ගිහිල්ලා එතුමාට කිව්වා රවිරාජ් පාර්ලිමේන්තු මන්ත්‍රී මරන්න වැරන් ඇතුළු කණ්ඩායමක් සූදානමින් ටෙක්නිකල් හන්දියේ ඉන්නවා කියලා. එයා කිව්වා ස්පීකර් ෆෝන් දාලා වැරන්ට කතා කරන්න කියලා. ඒ වෙලාවේ මම කතා කළා. වැරන්ගේ ඇහුවා ගිය වැඩේ හරි ගියේ නෑ නේද කියලා. කොහොමද කරන්නේ කියලා ඇහුවා. ඉස්සරහා දවසක කරන බව කිව්වා. ඕක කට් කරන්න කියලා ජයවර්ධන මහතා කිව්වා. එයා අධ්‍යක්ෂක කීර්ති ගජනායකට කතා කළා. ඒ දෙන්නා අතර විනාඩි 10 ක පමණ දුරකථන සංවාදයක් වුණා. ජයවර්ධන මහත්තයා කිව්වා ඒ ගැන මොනවත් හොයන්න එපා කියලා. ඊට සති දෙකකට පස්සේ රවිරාජ්ට වෙඩි තිබ්බා. මේ සිද්ධිය වෙලා දවස් දෙකකට පස්සේ පොලිස් අධිකාරි ඩූල් මහත්තයා එයාගේ කාමරයට මට එන්න කිව්වා. මම ගියා. එතකොට මම දැක්කා නේවි සෙනෙවි, වජිර යන අය. ඔහුගේ නම පසුව මම දැනගත්තා චාමින්ද කියලා. ඔහු රුවන්වැල්ල පදිංචිකරුවෙක්. ඩූල් මහත්තයා ඇහුවා මේ අය කවුද? කියලා. මම කිව්වා රවිරාජ් ඝාතනයට ටෙක්නිකල් හන්දියට ඇවිත් හිටිය අය නේද? කියලා. එතකොට ඩූල් මහත්තයා කිව්වා මේ අය නාවික හමුදාවේ අපි යටතේ ඉන්න අය කියලා. මට යන්න කිව්වා. ලෙෆ්ටිනන් ප්‍රසාද්, සෙනෙවි, වජිර යන අයගේ නියම නම් දන්නේ නැහැ. සිද්ධිය වෙලා සතියකට පසු වැරන් මියුසියම් එක ළඟදී හමුවුණා. මම රවිරාජ් ගේ සිද්ධිය ඇහුවා. එදා හිටිය කට්ටිය තමයි ගියේ. එදා වැඩේ අප්සට් ගියා. මාතා පාරේ ඇඩ්රස් එක ලැබුණා. එතනින් එළියට එන විට ගැහුවා. තවත් අයෙක් හිටියා. ඔහු ජනාත් රවිරාජ්ට වෙඩි තියන්න මඩකළපුවේ සිට පැමිණි ඔහු රට සිටි අයෙක්. රුද්‍රා මාස්ටර් ඔහු ගැන දන්නවා. වැරන් මට කිව්වා වැඩේ සක්සස් වූ නිසා ගෝඨාගෙන් සල්ලි කෝටි 5 ක් සංවිධානයට හම්බවුණා කියලා. එම සල්ලි ආරක්ෂක අමාත්‍යාංශයේ වසන්ත හරහා ලැබුණා. මම රවිරාජ් ඝාතන සිද්ධිය පොලිස් අධිකාරි ජයවර්ධන මහතාට කියන අවස්ථාවේදී කීර්ති ගජනායක මහතාට දුරකථන ඇමතුම දුන් විට ඒක ඉහළින් ලද ඕඩර් එකක් කියලා කිව්වා. ඒ අනුව මෙම රවිරාජ් ඝාතනය ආරක්ෂක ලේකම් ගෝඨාභය මහතා දැනුවත්ව සිදුවූ බවට මා පවසනවා. රවිරාජ් ඝාතනයට හේතුව එල්. ටී. ටී. ඊ. සංවිධානයට උදව් කිරීම සම්බන්ධයෙන් ලැබුණු තොරතුරුවලට අනුව වෙඩි තියන්න ඇති කියලා මම හිතනවා. කීර්ති ගජනායක, වැරන්, ඩූල් යන අයගේ කුමන්ත්‍රණයක් බවට මා පවසනවා. වැඩිදුර විභාගය ලබන මස 2 වැනි දිනට කල් තැබූ මහේස්ත්‍රාත්වරයා එතෙක් විත්තිකරුවන් රක්ෂිත බන්ධනාගාර ගතකළේය. ඇසින් දුටු සාක්කි අංක 4 වැනි ඇන්ජලෝ රෝයි මහතාට ලබන 2 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස දැන්වීය. [/SIZE] - [url]http://www.dinamina.lk/2016/02/27/%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A/%E0%B6%BB%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A-%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7-%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92-5-%E0%B6%9A%E0%B7%8A[/url] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom