Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මිනීමරු නන්දසේන ගෝඨා ගේ ගොන් ආතල් ඉවරයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රාජපක්ෂ රජයේ කටුනායක වෙඩි තැබීමෙන් තුවාල ලැබූ සේවකයින්ට වන්දි ගෙවීමට අධිකරණ නියෝගයක් !

සේවක අර්ථසාධක අරමුදලේ මුදල් කොල්ලකෑමට රාජපක්ෂ රජය දැරූ උත්සාහයට එරෙහිව උද්ඝෝෂණය කළ කටුනායක නිදහස් වෙළඳ කලාප සේවකයින්ට පොලිසිය ලබා වෙඩි තැබවීමේ සිද්ධියේදී තුවාල ලැබූ සේවකයින් 16 දෙනෙකුට වන්දි ගෙවන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණය රජයට ඊයේ (05) නියෝග කළේය.

ඒ, තුවාල ලැබූ සේවකයින් 16 දෙනෙකු විසින් ගොනු කර තිබුණු මූලික අයිතිවාසිමක් පෙත්සම් විභාගයෙහි තීන්දුව ලබා දෙමිනි. විනිසුරු විජිත් මළල්ගොඩ මහතා විසින් අදළ තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබිණි.

ඒ අනුව පළමු පෙත්සම්කරුට රුපියල් 250,000ක් සහ සෙසු පෙත්සම්කරුවන්ට රුපියල් 50,000 - 75,000 අතර වන්දි මුදල් ගෙවන ලෙසයි ශ්‍රේෂ්ඨාධිකරණය රජයට නියෝග කළේ.

සේවක අර්ථසාධක අරමුදලේ මුදල් රජයේ භාවිතයට ගැනීමට උත්සාහ දරමින් ගෙන ආ සේවක විශ්‍රාම වැටුප් අරමුදල් පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් 2011 මැයි 30 වනදා කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සේවක සේවිකාවන් 600 දෙනෙකු පමණ උද්ඝෝෂණයක නියැළුණි. රාජපක්ෂ රජය විසින් එම උද්ඝෝෂණයට පොලිසිය ලවා වෙඩි තබවා ම්ලේච්ඡ ප්‍රහාරයක් ද එල්ල කරන ලදී.

එහිදී රොෂේන් චානක නම් තරුණයා පොලිස් වෙඩි පහරින් ඝාතනයට ලක්වූ තවත් සේවක සේවිකාවන් ගණනාවක් තුවාල ලැබූහ. වෙළඳ කලාපයේ කර්මාන්තශාලාවල සහ සේවකයින්ගේ දේපළවලට ද පොලිසිය විසින් හානි කර තිබුණු අතර ගැබිණි මව්වරුන්ට පහරදීම, වෙඩි වැදීමෙන් තුවාල ලත් රොෂේන් චානක තරුණයාව රෝහල්ගත කිරීමට ඉඩ නොදීම සම්බන්ධයෙන් ද පොලිසියට චෝදනා එල්ල වී තිබිණි.

සේවකයින්ට වන්දි ගෙවීමට රජයට නියම වුවත් මෙම අපරාධයට අණ දුන් රාජපක්ෂලා සහ ඔවුන්ගේ අණ ක්‍රියාත්මක කළ පොලිස් ම්ලේච්ඡයින් අදටත් කිසිදු දඬුවමකින් තොරව නිදැල්ලේ සිටීම ද විශේෂත්වයකි. එම ලේ පිපාසිතයින්ගේ ක්‍රියාවට අදාළ වන්දියත් අවසානයේ ගෙවීමට සිදුව ඇත්තේ බදු ගෙවන සාමාන්‍ය ජනතාවටය.

RN

- https://lankanewsweb.net/sinhala/පුවත්/127-general-news/41627-රාජපක්ෂ-රජයේ-කටුනායක-වෙඩි-තැබීමෙන්-තුවාල-ලැබූ-සේවකයින්ට-වන්දි-ගෙවීමට-අධිකරණ-නියෝගයක්

[QUOTE="monson, post: 24356759, member: 30005"] [B][SIZE="5"]රාජපක්ෂ රජයේ කටුනායක වෙඩි තැබීමෙන් තුවාල ලැබූ සේවකයින්ට වන්දි ගෙවීමට අධිකරණ නියෝගයක් ![/SIZE][/B] [IMG]https://lankanewsweb.net/images/2019/04_April_/06/katunayaka-attack-01.jpg[/IMG] [SIZE="4"]සේවක අර්ථසාධක අරමුදලේ මුදල් කොල්ලකෑමට රාජපක්ෂ රජය දැරූ උත්සාහයට එරෙහිව උද්ඝෝෂණය කළ කටුනායක නිදහස් වෙළඳ කලාප සේවකයින්ට පොලිසිය ලබා වෙඩි තැබවීමේ සිද්ධියේදී තුවාල ලැබූ සේවකයින් 16 දෙනෙකුට වන්දි ගෙවන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණය රජයට ඊයේ (05) නියෝග කළේය. ඒ, තුවාල ලැබූ සේවකයින් 16 දෙනෙකු විසින් ගොනු කර තිබුණු මූලික අයිතිවාසිමක් පෙත්සම් විභාගයෙහි තීන්දුව ලබා දෙමිනි. විනිසුරු විජිත් මළල්ගොඩ මහතා විසින් අදළ තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබිණි. ඒ අනුව පළමු පෙත්සම්කරුට රුපියල් 250,000ක් සහ සෙසු පෙත්සම්කරුවන්ට රුපියල් 50,000 - 75,000 අතර වන්දි මුදල් ගෙවන ලෙසයි ශ්‍රේෂ්ඨාධිකරණය රජයට නියෝග කළේ. සේවක අර්ථසාධක අරමුදලේ මුදල් රජයේ භාවිතයට ගැනීමට උත්සාහ දරමින් ගෙන ආ සේවක විශ්‍රාම වැටුප් අරමුදල් පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් 2011 මැයි 30 වනදා කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සේවක සේවිකාවන් 600 දෙනෙකු පමණ උද්ඝෝෂණයක නියැළුණි. රාජපක්ෂ රජය විසින් එම උද්ඝෝෂණයට පොලිසිය ලවා වෙඩි තබවා ම්ලේච්ඡ ප්‍රහාරයක් ද එල්ල කරන ලදී. එහිදී රොෂේන් චානක නම් තරුණයා පොලිස් වෙඩි පහරින් ඝාතනයට ලක්වූ තවත් සේවක සේවිකාවන් ගණනාවක් තුවාල ලැබූහ. වෙළඳ කලාපයේ කර්මාන්තශාලාවල සහ සේවකයින්ගේ දේපළවලට ද පොලිසිය විසින් හානි කර තිබුණු අතර ගැබිණි මව්වරුන්ට පහරදීම, වෙඩි වැදීමෙන් තුවාල ලත් රොෂේන් චානක තරුණයාව රෝහල්ගත කිරීමට ඉඩ නොදීම සම්බන්ධයෙන් ද පොලිසියට චෝදනා එල්ල වී තිබිණි. සේවකයින්ට වන්දි ගෙවීමට රජයට නියම වුවත් මෙම අපරාධයට අණ දුන් රාජපක්ෂලා සහ ඔවුන්ගේ අණ ක්‍රියාත්මක කළ පොලිස් ම්ලේච්ඡයින් අදටත් කිසිදු දඬුවමකින් තොරව නිදැල්ලේ සිටීම ද විශේෂත්වයකි. එම ලේ පිපාසිතයින්ගේ ක්‍රියාවට අදාළ වන්දියත් අවසානයේ ගෙවීමට සිදුව ඇත්තේ බදු ගෙවන සාමාන්‍ය ජනතාවටය. RN[/SIZE] - [url]https://lankanewsweb.net/sinhala/%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A/127-general-news/41627-%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82-%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A-%E0%B6%9A%E0%B6%A7%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A-%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92-%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD-%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%96-%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7-%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92-%E0%B6%9C%E0%B7%99%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7-%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB-%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom