Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මිනීමරු නන්දසේන ගෝඨා ගේ ගොන් ආතල් ඉවරයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආරක්ෂක මූලස්ථානය ඉදිකිරීමේ ව්‍යාපෘතිය පිළිබඳ විතානගේ වාර්තාව තොරතුරු කොමිසම විසින් මුදා හැරේ.

ලංකා නිව්ස් වෙබ් විසින් මෙය මීට පෙර අන්තර්ජාලයට මුදා හැර තිබීම තොරතුරු කොමිසමේ විශේෂ අවධානයට ලක් වෙයි.

පසුගිය දිනවල මහත් ආන්දෝලනයකට තුඩු දුන් අකුරේගොඩ ආරක්ෂක මූලස්ථානය ඉදිකිරීමේ ව්‍යාපෘතිය, එයට සම්බන්ධ සමාගම් සහ අදාළ ගෙවීම් සම්බන්ධයෙන් විමර්ශනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කළ ‘විතානගේ කමිටු වාර්තාවේ‘ පිටපතක් ප්‍රසිද්ධ ලේඛනයක් ලෙස තිරු කුමාර් නඩේසන් මහතාට ඊයේ (02) ලබාදීමට තොරතුරු කොමිෂන් සභාව කටයුතු කළේය.

මෙය ශ්‍රී ලංකාවේ තොරුතුරු නීතිය යථාර්ථයක් බවට පත්කිරීම සඳහා තොරතුරු කොමිෂන් සභාව විසින් ගනු ලැබූ විශිෂ්ට තීරණයකි.

අභියාචක තිරු නඩේසන් මහතා විසින් එම කමිටු වාර්තාවේ පිටපතක් සහ 2011 සිට 2015 මැයි 31 දක්වා කාලයේදී අකුරේගොඩ ආරක්ෂක මූලස්ථාන සංකීර්ණය ඉදිකිරීමේ ව්‍යාපෘතියට අදාළව මුදිත ජයකොඩි ඇසෝසියේට් (පෞද්ගලික) සමාගමට මුදල් ගෙවීම හා සම්බන්ධ තොරතුරු ("උපදේශක සමාගම් හා අදාළ ගෙවීම්") ඉල්ලමින් කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා සිටි අවස්ථාවේදී අමාත්‍ය මණ්ඩලය එම තොරතුරු ලබාදීම දිගින් දිගටම ප්‍රතික්ෂේප කර තිබූ අතර, අවසානයේ තොරතුරු කොමිෂන් සභාව වෙත ඔහු විසින් අභියාචනය යොමු කර තිබිණි.

එවිට අදාළ පොදු අධිකාරිය වූ අමාත්‍ය මණ්ඩලය තොරතුරු කොමිෂන් සභාව වෙත දැනුම් දී තිබුණේ රහස්‍ය ආවරණයක් යටතේ එම කමිටු වාර්තාවේ පිටපතක් ලබාදිය හැකි බව ය.

එම කමිටු වාර්තාවේ පිටපත තොරතුරු කොමිෂන් සභාවේ පරීක්ෂාවට ලක් කර, පසුව 2019.04.02 දින එම අභියාචනය වැඩිදුර විභාගයට ගන්නා අවස්ථාවේදී එය ප්‍රසිද්ධ ලියැවිල්ලක් සේ මුදා හැරීමට නියෝග කරන ලදී. ඒ සඳහා තමන්ගේ විරෝධතාවක් නොමැති බව අමාත්‍ය මණ්ඩල කාර්යාලය සහ ආරක්ෂක අමාත්‍යාංශය ද අවසානයේ ප්‍රකාශ කළේය. ඉන්පසු එම අවස්ථාවේදීම එම ලේඛනය තිරු කුමාර් නඩේසන් මහතා වෙත ලබාදීමට තොරතුරු කොමිෂන් සභාව පියවර ගත්තේය.

අමාත්‍ය මණ්ඩල කාර්යාලය වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව තොරතුරු කොමිෂම ඉදිරියේ පෙනී සිටියේය.

RTICAppeal/216/2018 යටතේ මෙම අභියාචනය තොරතුරු කොමිසම හමුවේ විභාගයට ගැනිණි.

ලංකා නිව්ස් වෙබ් සහ විතානගේ වාර්තාව

ලංකා නිව්ස් වෙබ්, දැනට වර්ෂ 3 ක පමණ කාලයක පටන් අකුරේගොඩ ආරක්ෂක මූලස්ථානය ඉදිකිරීමේදී සිදුවූ බව කියන අයථා ගනුදෙනු සම්බන්ධයෙන් දිගින් දිගටම ගවේෂණාත්මක පුවත් පළ කළ අතර, තොරතුරු කොමිෂන් සභාව විසින් ඊයේ දිනයේ මුදා හරින ලද විතානගේ වාර්තාව ද ලංකා නිව්ස් වෙබ් විසින් සම්පූර්ණයෙන්ම පළ කර තිබිණි.

මෙම ආරක්ෂක මූලස්ථානය ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව හිටපු ආරක්ෂක ඇමති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කිට්ටු සහචරයෙකු වන මුදිත ජයකොඩිට අයත් සමාගමකට ලබාදී තිබීම සහ ඒ වෙනුවෙන් සිදුකර තිබෙන බව කියන අයථා ගනුදෙනු සම්බන්ධයෙන් ඒ වන විට රටෙහි ඇති වී තිබූ ආන්දෝලනය එයට හේතු විය.

ඒ අනුව මෙම අභියාචනය තොරතුරු කොමිෂන් සභාව ඉදිරිපිට විභාග වන අවස්ථාව වන විටද ලංකා නිව්ස් වෙබ් විසින් එය අන්තර්ජාලය තුළ ප්‍රසිද්ධ ලේඛනයක් බවට පත් කර තිබිණි.

මේ බව ද මෙම අභියාචන විභාගයේදී තොරතුරු කොමිෂන් සභාවේ විශේෂ අවධානයට ලක්ව තිබු අතර, ලංකා නිව්ස් වෙබ් විසින් පළ කළ විතානගේ වාර්තාව ‘‘මහජනයා වෙත දැනටමත් විවෘතව පවත්නා අදාළ වාර්තාවේ නිල නොලත් පිටපතක්‘‘ යනුවෙන් තොරතුරු කොමිෂන් සභාව හඳුන්වා දී ඇත.

අභියාචක තිරු කුමාර් නඩේසන් මහතා විසින් මෙකී වාර්තාව සහ ඊට අදාළ ව ලංකා නිව්ස් වෙබ් විසින් පළ කළ ප්රවෘත්ති පත්‍රිකා තොරතුරු කොමිෂන් සභාව වෙත ලබා දී තිබිණි.

මේ අනුව රහස්‍ය ආවරණයක් යටතේ අමාත්‍ය මණ්ඩලය විසින් ලබාදී තිබූ විතානගේ කමිටු වාර්තාව සහ ලංකා නිව්ස් වෙබ් විසින් ඒ වන විටත් පළ කර තිබූ සම්පූර්ණ වාර්තාව අතර වෙනස්කමක් තිබේද යන්න ද අවසන් නියෝගය ලබාදීමේදී තොරතුරු කොමිෂන් සභාවේ අවධානයට ලක්ව තිබේ.

‘‘මට උවමනා වුණේ මහා පරිමාණ දූෂණයක් හෙළිදරව් කරන්නයි“ - තිරු කුමාර් නඩේසන්

‘‘මට අවශ්‍ය වුණේ බිලියන ගණනක දූෂණයක් හෙළි කරන්නයි. අත්දැකීමෙන් ඉතාම අඩු කෙනෙකුට බිලියන ගණනක කොන්ත්‍රාත්තුවක් ලබාදෙමින් සිදුකර තිබෙන මේ මහා පරිමාණ දූෂණය පිළිබඳ ඒ වන විටත් පළ වී තිබූ තොරතුරු, නිල වශයෙන් ලබාගන්නට උත්සාහ කිරීමේදී මට විශාල වශයෙන් දුෂ්කරතාවලට මුහුණ දෙන්නට සිදු වුණා. එය මේ රටේ තොරතුරු සංස්කෘතිය කොතරම් වැසුණු මට්ටමක තිබෙනවාද යන්නට උදාහරණයක්. අවසානයේ නිල වශයෙන් එම තොරතුරු ලබාදීමට කටයුතු කළ තොරතුරු කොමිෂන් සභාව වෙත මම ස්තූතිවන්ත වෙනවා“ යැයි තිරුකුමාර් නඩේසන් මහතා ලංකා නිව්ස් වෙබ් සමග පැවසීය.

අමාලි ජයවීර

විතානගේ වාර්තාව 2016 වසරේදී Lanka News Web විසින් සම්පූර්ණයෙන් පළ කර තිබූ අයුරු - Here is the Withanage report that exposed ‘patriotic’ Gota’s unpatriotism!

- https://lankanewsweb.net/sinhala/පුවත්/127-general-news/41521-ආරක්ෂක-මූලස්ථානය-ඉදිකිරීමේ-ව්‍යාපෘතිය-පිළිබඳ-විතානගේ-වාර්තාව-තොරතුරු-කොමිසම-විසින්-මුදා-හැරේ

[QUOTE="monson, post: 24356769, member: 30005"] [B][SIZE="5"]ආරක්ෂක මූලස්ථානය ඉදිකිරීමේ ව්‍යාපෘතිය පිළිබඳ විතානගේ වාර්තාව තොරතුරු කොමිසම විසින් මුදා හැරේ.[/SIZE][/B] [IMG]https://lankanewsweb.net/images/Vithanage_Report.jpg[/IMG] [SIZE="4"]ලංකා නිව්ස් වෙබ් විසින් මෙය මීට පෙර අන්තර්ජාලයට මුදා හැර තිබීම තොරතුරු කොමිසමේ විශේෂ අවධානයට ලක් වෙයි. පසුගිය දිනවල මහත් ආන්දෝලනයකට තුඩු දුන් අකුරේගොඩ ආරක්ෂක මූලස්ථානය ඉදිකිරීමේ ව්‍යාපෘතිය, එයට සම්බන්ධ සමාගම් සහ අදාළ ගෙවීම් සම්බන්ධයෙන් විමර්ශනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කළ ‘විතානගේ කමිටු වාර්තාවේ‘ පිටපතක් ප්‍රසිද්ධ ලේඛනයක් ලෙස තිරු කුමාර් නඩේසන් මහතාට ඊයේ (02) ලබාදීමට තොරතුරු කොමිෂන් සභාව කටයුතු කළේය. මෙය ශ්‍රී ලංකාවේ තොරුතුරු නීතිය යථාර්ථයක් බවට පත්කිරීම සඳහා තොරතුරු කොමිෂන් සභාව විසින් ගනු ලැබූ විශිෂ්ට තීරණයකි. අභියාචක තිරු නඩේසන් මහතා විසින් එම කමිටු වාර්තාවේ පිටපතක් සහ 2011 සිට 2015 මැයි 31 දක්වා කාලයේදී අකුරේගොඩ ආරක්ෂක මූලස්ථාන සංකීර්ණය ඉදිකිරීමේ ව්‍යාපෘතියට අදාළව මුදිත ජයකොඩි ඇසෝසියේට් (පෞද්ගලික) සමාගමට මුදල් ගෙවීම හා සම්බන්ධ තොරතුරු ("උපදේශක සමාගම් හා අදාළ ගෙවීම්") ඉල්ලමින් කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා සිටි අවස්ථාවේදී අමාත්‍ය මණ්ඩලය එම තොරතුරු ලබාදීම දිගින් දිගටම ප්‍රතික්ෂේප කර තිබූ අතර, අවසානයේ තොරතුරු කොමිෂන් සභාව වෙත ඔහු විසින් අභියාචනය යොමු කර තිබිණි. එවිට අදාළ පොදු අධිකාරිය වූ අමාත්‍ය මණ්ඩලය තොරතුරු කොමිෂන් සභාව වෙත දැනුම් දී තිබුණේ රහස්‍ය ආවරණයක් යටතේ එම කමිටු වාර්තාවේ පිටපතක් ලබාදිය හැකි බව ය. එම කමිටු වාර්තාවේ පිටපත තොරතුරු කොමිෂන් සභාවේ පරීක්ෂාවට ලක් කර, පසුව 2019.04.02 දින එම අභියාචනය වැඩිදුර විභාගයට ගන්නා අවස්ථාවේදී එය ප්‍රසිද්ධ ලියැවිල්ලක් සේ මුදා හැරීමට නියෝග කරන ලදී. ඒ සඳහා තමන්ගේ විරෝධතාවක් නොමැති බව අමාත්‍ය මණ්ඩල කාර්යාලය සහ ආරක්ෂක අමාත්‍යාංශය ද අවසානයේ ප්‍රකාශ කළේය. ඉන්පසු එම අවස්ථාවේදීම එම ලේඛනය තිරු කුමාර් නඩේසන් මහතා වෙත ලබාදීමට තොරතුරු කොමිෂන් සභාව පියවර ගත්තේය. අමාත්‍ය මණ්ඩල කාර්යාලය වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව තොරතුරු කොමිෂම ඉදිරියේ පෙනී සිටියේය. RTICAppeal/216/2018 යටතේ මෙම අභියාචනය තොරතුරු කොමිසම හමුවේ විභාගයට ගැනිණි. [B]ලංකා නිව්ස් වෙබ් සහ විතානගේ වාර්තාව[/B] ලංකා නිව්ස් වෙබ්, දැනට වර්ෂ 3 ක පමණ කාලයක පටන් අකුරේගොඩ ආරක්ෂක මූලස්ථානය ඉදිකිරීමේදී සිදුවූ බව කියන අයථා ගනුදෙනු සම්බන්ධයෙන් දිගින් දිගටම ගවේෂණාත්මක පුවත් පළ කළ අතර, තොරතුරු කොමිෂන් සභාව විසින් ඊයේ දිනයේ මුදා හරින ලද විතානගේ වාර්තාව ද ලංකා නිව්ස් වෙබ් විසින් සම්පූර්ණයෙන්ම පළ කර තිබිණි. මෙම ආරක්ෂක මූලස්ථානය ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව හිටපු ආරක්ෂක ඇමති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කිට්ටු සහචරයෙකු වන මුදිත ජයකොඩිට අයත් සමාගමකට ලබාදී තිබීම සහ ඒ වෙනුවෙන් සිදුකර තිබෙන බව කියන අයථා ගනුදෙනු සම්බන්ධයෙන් ඒ වන විට රටෙහි ඇති වී තිබූ ආන්දෝලනය එයට හේතු විය. ඒ අනුව මෙම අභියාචනය තොරතුරු කොමිෂන් සභාව ඉදිරිපිට විභාග වන අවස්ථාව වන විටද ලංකා නිව්ස් වෙබ් විසින් එය අන්තර්ජාලය තුළ ප්‍රසිද්ධ ලේඛනයක් බවට පත් කර තිබිණි. මේ බව ද මෙම අභියාචන විභාගයේදී තොරතුරු කොමිෂන් සභාවේ විශේෂ අවධානයට ලක්ව තිබු අතර, ලංකා නිව්ස් වෙබ් විසින් පළ කළ විතානගේ වාර්තාව ‘‘මහජනයා වෙත දැනටමත් විවෘතව පවත්නා අදාළ වාර්තාවේ නිල නොලත් පිටපතක්‘‘ යනුවෙන් තොරතුරු කොමිෂන් සභාව හඳුන්වා දී ඇත. අභියාචක තිරු කුමාර් නඩේසන් මහතා විසින් මෙකී වාර්තාව සහ ඊට අදාළ ව ලංකා නිව්ස් වෙබ් විසින් පළ කළ ප්රවෘත්ති පත්‍රිකා තොරතුරු කොමිෂන් සභාව වෙත ලබා දී තිබිණි. මේ අනුව රහස්‍ය ආවරණයක් යටතේ අමාත්‍ය මණ්ඩලය විසින් ලබාදී තිබූ විතානගේ කමිටු වාර්තාව සහ ලංකා නිව්ස් වෙබ් විසින් ඒ වන විටත් පළ කර තිබූ සම්පූර්ණ වාර්තාව අතර වෙනස්කමක් තිබේද යන්න ද අවසන් නියෝගය ලබාදීමේදී තොරතුරු කොමිෂන් සභාවේ අවධානයට ලක්ව තිබේ. [B]‘‘මට උවමනා වුණේ මහා පරිමාණ දූෂණයක් හෙළිදරව් කරන්නයි“ - තිරු කුමාර් නඩේසන්[/B] ‘‘මට අවශ්‍ය වුණේ බිලියන ගණනක දූෂණයක් හෙළි කරන්නයි. අත්දැකීමෙන් ඉතාම අඩු කෙනෙකුට බිලියන ගණනක කොන්ත්‍රාත්තුවක් ලබාදෙමින් සිදුකර තිබෙන මේ මහා පරිමාණ දූෂණය පිළිබඳ ඒ වන විටත් පළ වී තිබූ තොරතුරු, නිල වශයෙන් ලබාගන්නට උත්සාහ කිරීමේදී මට විශාල වශයෙන් දුෂ්කරතාවලට මුහුණ දෙන්නට සිදු වුණා. එය මේ රටේ තොරතුරු සංස්කෘතිය කොතරම් වැසුණු මට්ටමක තිබෙනවාද යන්නට උදාහරණයක්. අවසානයේ නිල වශයෙන් එම තොරතුරු ලබාදීමට කටයුතු කළ තොරතුරු කොමිෂන් සභාව වෙත මම ස්තූතිවන්ත වෙනවා“ යැයි තිරුකුමාර් නඩේසන් මහතා ලංකා නිව්ස් වෙබ් සමග පැවසීය. අමාලි ජයවීර විතානගේ වාර්තාව 2016 වසරේදී Lanka News Web විසින් සම්පූර්ණයෙන් පළ කර තිබූ අයුරු - Here is the Withanage report that exposed ‘patriotic’ Gota’s unpatriotism![/SIZE] - [url]https://lankanewsweb.net/sinhala/%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A/127-general-news/41521-%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A-%E0%B6%B8%E0%B7%96%E0%B6%BD%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA-%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A-%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%98%E0%B6%AD%E0%B7%92%E0%B6%BA-%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3-%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B6%9C%E0%B7%9A-%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80-%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94-%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8-%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F-%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B7%9A[/url] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom