Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මිනීමැරීමේ අයිතිය ඉල්ලා ජනතාව පාරට???
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිනීමැරීමේ අයිතිය ඉල්ලා ජනතාව පාරට???

හදිසි අනතුරකින් මව්පියන් මිය ගිය, එම අනතුරින් ම අසාධ්‍ය තත්වයට පත්, වයස මාස තුනක්, හතරක් වන දරුවෙක්. (ඡායාරූපය: පුෂ්පා සොයිසා)

විශ්වාස කරන්න දඩය රු.25000 කරා විතරයි සාමාන්‍යයෙන් එන ප්‍රමාණයට වඩා දිනකට රෝගීන් 100 ක්ම අඩු වෙලා.......

ඒ කියන්නෙ මේ දවස් වල දිනකට 350 ක් විතර හදිසි අනතුරු වලට ලක්වී ප්‍රතිකාර ගන්න එනවා. ඒත් මේ දවස් ටිකේ 250ටත් අඩුයි.........

මේ අවුරැද්දෙ ජනවාරි සිට අද දක්වා විවිධ අනතුරු හේතුවෙන් පැමිණි රෝගීන්ගේ සංඛ්‍යාව 92,979 ක්. මෙම ප්‍රමාණයෙන් 15-17%ක් පමණ රිය අනතුරු වෙනවා.

ඔබත් අනතුරකට ලක් වූවොත් පමණක් අනතුරු වළක්වන්න කියන හඬට එකතු වේවි......

ඒත් අත පය අහිමි වී..... ජීවිත නැති වී ඔවුන් විඳින දුක මටවත් ප්‍රකාශ කළ නොහැක්කේ එය වචන ශක්තිය ඉක්මවන්නක් බැවිනුයි....

එකතු වෙන්න මේ මාරයාගෙන් මිනිසුන් බේරන්න.......

මහපාරේ 75%ක් ම පුද්ගල හේතු සාධක නිසා සිදු වන අනතුරු නිසා විනය තුළින් එය වළක්වා ගත හැකිනම් එයත් ලොකු වෙනසක් .......

මේ සටහන තබා තිබුණේ මාධ්‍යවලින් ඔබ නිතර දකින ජාතික රෝහලේ හෙද නිලධාරිනී පුෂ්පා සොයිසා ය.

පහත ඡායාරූපය ගනු ලැබුවේ අපගේ පාඨකයකු විසින් මාතර නගරයේදී ය.

ඔහු එවූ සටහන මෙසේ ය:

ඊයෙ රෑ මාතර බස් නැවතුම්පොලේ දී ත්‍රී වීලර් සහ පුද්ගලික බස් සෙට් එක යන රස්තියාදු කාරයො එකතුවෙලා හැම බස් එකකම, ත්‍රී වීලරයක, ට්‍රක්, ඩිමෝ බට්ටො යන වාහනවල මේ පොස්ටරය ඇලෙව්වා..

කුනුහරුප කිය කියා.

බලන්න මේකට එරෙහි වන සෙට් එක දිහා

1.අන්තර් පලාත් පුද්ගලික බස් සංගමය

2.සමස්ත ලංකා පුද්ගලික බස් සංගමය

3.දකුණු පලාත් බස් රථ සමාගම් සම්මේලනය

4.සියලුම සී/ස මගී ප්‍රවාහන සමාගම්

5.සමස්ථ ලංකා අන්තර් පලාත් පාසල් ප්‍රවාහන සංගම්

6.ජාතික ඒකාබද්ධ ත්‍රී රෝද රථ රියදුරන්ගේ හා කර්මාන්ත කරුවන්ගේ සමිතිය.

මරු සෙට් එක නේද?

රජයේ ............... ......................ගේ සංගමය

රාජ්‍ය ................. ........................න්ගේ සංගමය

...................... .............................. ................................ආදී සංගම් මේකට සම්බන්ධ වුනානම් ලංකාවේ ජඩ සෙට් එක සර්ව සමපූර්ණයි.

මෙම දඩ මුදල් ලංකාවට ගැලපේ ද නො ගැලපේ ද යන්න වෙන ම ප්රශ්නයකි. එහෙත්, මෙවැනි උද්ඝෝෂණ පාරේ දකුණෙන් ඉස්සර කරන්නට, රේල් පාරවල් හරහා කැමති ලෙස වාහන ධාවනය කරන්නට, අධි වේගයෙන් යන්නට, රියදුරු බලපත් නොමැතිව වාහන පදවන්නට, බීමත්වරිය පදවන්නට අයිතිය ඉල්ලනවාට සමාන ය.

http://www.w3lanka.com/2016/11/blog-post_38.html

[QUOTE="Pium Witharanage, post: 20974110, member: 558327"] [b]මිනීමැරීමේ අයිතිය ඉල්ලා ජනතාව පාරට???[/b] [img] https://1.bp.blogspot.com/-sRGx8CrQ2Fs/WD1MPbJuJwI/AAAAAAAAN0I/QmbD_bwWV6wi1wpgssUd07kYtnaSP9nVACLcB/s1600/accident1.jpg[/img] හදිසි අනතුරකින් මව්පියන් මිය ගිය, එම අනතුරින් ම අසාධ්‍ය තත්වයට පත්, වයස මාස තුනක්, හතරක් වන දරුවෙක්. (ඡායාරූපය: පුෂ්පා සොයිසා) [size=4][color="red"] විශ්වාස කරන්න දඩය රු.25000 කරා විතරයි සාමාන්‍යයෙන් එන ප්‍රමාණයට වඩා දිනකට රෝගීන් 100 ක්ම අඩු වෙලා....... ඒ කියන්නෙ මේ දවස් වල දිනකට 350 ක් විතර හදිසි අනතුරු වලට ලක්වී ප්‍රතිකාර ගන්න එනවා. ඒත් මේ දවස් ටිකේ 250ටත් අඩුයි......... මේ අවුරැද්දෙ ජනවාරි සිට අද දක්වා විවිධ අනතුරු හේතුවෙන් පැමිණි රෝගීන්ගේ සංඛ්‍යාව 92,979 ක්. මෙම ප්‍රමාණයෙන් 15-17%ක් පමණ රිය අනතුරු වෙනවා. ඔබත් අනතුරකට ලක් වූවොත් පමණක් අනතුරු වළක්වන්න කියන හඬට එකතු වේවි...... ඒත් අත පය අහිමි වී..... ජීවිත නැති වී ඔවුන් විඳින දුක මටවත් ප්‍රකාශ කළ නොහැක්කේ එය වචන ශක්තිය ඉක්මවන්නක් බැවිනුයි.... එකතු වෙන්න මේ මාරයාගෙන් මිනිසුන් බේරන්න....... මහපාරේ 75%ක් ම පුද්ගල හේතු සාධක නිසා සිදු වන අනතුරු නිසා විනය තුළින් එය වළක්වා ගත හැකිනම් එයත් ලොකු වෙනසක් .......[/color] [/size] [size=3]මේ සටහන තබා තිබුණේ මාධ්‍යවලින් ඔබ නිතර දකින ජාතික රෝහලේ හෙද නිලධාරිනී පුෂ්පා සොයිසා ය. පහත ඡායාරූපය ගනු ලැබුවේ අපගේ පාඨකයකු විසින් මාතර නගරයේදී ය. [img] https://2.bp.blogspot.com/-UNTsNdXLyB8/WD1SKnZ0XGI/AAAAAAAAN0Y/P2dPeY2F2i07qn8X_5xIc_e3Q5O-GCewQCLcB/s1600/Matara.jpg[/img] ඔහු එවූ සටහන මෙසේ ය:[/size] [size=4]ඊයෙ රෑ මාතර බස් නැවතුම්පොලේ දී ත්‍රී වීලර් සහ පුද්ගලික බස් සෙට් එක යන රස්තියාදු කාරයො එකතුවෙලා හැම බස් එකකම, ත්‍රී වීලරයක, ට්‍රක්, ඩිමෝ බට්ටො යන වාහනවල මේ පොස්ටරය ඇලෙව්වා.. කුනුහරුප කිය කියා. බලන්න මේකට එරෙහි වන සෙට් එක දිහා 1.අන්තර් පලාත් පුද්ගලික බස් සංගමය 2.සමස්ත ලංකා පුද්ගලික බස් සංගමය 3.දකුණු පලාත් බස් රථ සමාගම් සම්මේලනය 4.සියලුම සී/ස මගී ප්‍රවාහන සමාගම් 5.සමස්ථ ලංකා අන්තර් පලාත් පාසල් ප්‍රවාහන සංගම් 6.ජාතික ඒකාබද්ධ ත්‍රී රෝද රථ රියදුරන්ගේ හා කර්මාන්ත කරුවන්ගේ සමිතිය. මරු සෙට් එක නේද? රජයේ ............... ......................ගේ සංගමය රාජ්‍ය ................. ........................න්ගේ සංගමය ...................... .............................. ................................ආදී සංගම් මේකට සම්බන්ධ වුනානම් ලංකාවේ ජඩ සෙට් එක සර්ව සමපූර්ණයි.[/size] මෙම දඩ මුදල් ලංකාවට ගැලපේ ද නො ගැලපේ ද යන්න වෙන ම ප්රශ්නයකි. එහෙත්, මෙවැනි උද්ඝෝෂණ පාරේ දකුණෙන් ඉස්සර කරන්නට, රේල් පාරවල් හරහා කැමති ලෙස වාහන ධාවනය කරන්නට, අධි වේගයෙන් යන්නට, රියදුරු බලපත් නොමැතිව වාහන පදවන්නට, බීමත්වරිය පදවන්නට අයිතිය ඉල්ලනවාට සමාන ය. [url]http://www.w3lanka.com/2016/11/blog-post_38.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom