Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මිනීමැරීමේ අයිතිය ඉල්ලා ජනතාව පාරට???
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

5 වේගය සම්බන්ද දඩේදී, අදාල වේගය අනුව , අවවාද කිරීමේ සිට වේගයට අදාලව වරදේ ප්‍රමාණයට ක්‍රමයෙන් වැඩිවෙන දඩයක් හා ලකුණු දීමක්/කැපීමක් විදියට වෙනස් විය යුතුයි. ලකුණු අවසානයේ බරියදුරු බලපත්‍රය මාස ගණනින් අවලංගු වීම වියයුතුයි.

අනික්වා දඩේත් වැඩිකරලා තව හිරකරන්න ඕන. උදාහරනෙකට රක්ෂණය නොමැතිව රිය පැදවීමට

දඩයක්, + රථය මාර්ගයෙන් ඉවත් කිරීමට ප්‍රවාහන ගාස්තු+ වහනය රදවා තිබීමේ වියදම් ගෙවියයුතු අතර සති 2ක් ඇතුලත දඩ ගෙවා රක්ෂණ ආවරණය නොපෙන්වුවහොත් වහනය තලාදැමිම/ රාජසන්තක කලයුතුයි.

මේවා ලංකාවට අලුත් වුනත් ලංකාවෙන් පිට අපි අත්විදින නීති. කාටහරි කියන්න පුළුවන් දියුණු රටක් හා ලංකාව සමාන කරන්න බෑ කියල, ඒත් වාහනේකට හැප්පුනහම දියුණු නොදියුණු කතාව නෙමෙයි රක්ෂණයක් නොතිබුනොත් හැපුන කෙනා හා යැපෙන්නන් අනාතයි.

කොහොමත් මොන ආණ්ඩුවට පොලිසියට බැන්නත් අදටත් ලංකාව ඉන්දියාව බංගලාදේශය ගානට වැටිලා නැත්තේ පොඩි එකාටහරි නිතිය ක්‍රියාත්මක වන නිසා. දවසකටහරි ගිහින් බලපල්ලා ඔය රටවල්වල හැටි මම මගේ ඇහැට දැක්කේ නෑ තලාගත්ත නැති හුරගත්ත නැති වාහනයක්. ඒ අතින් ලංකාව හොදයි එත් ලංකාවට ගියපු සුද්දෝ නම් වාහන පැදලා ගල් බූත වෙලා එන්නේ

ආ තව එකක්, නාගරික ප්‍රදේශවල වාහන නවත්වන උන්ගෙන් පැයගානට සල්ලි දාල ටිකට් ගන්න මැෂින් දාන්න ඕන. ටිකට් එක වාහනේ නැත්නම් හෝ වෙලාව ඉකුත්විනම් දඩ.

අනික මුන් මේ කෑගහනවා හයියෙන් යන්න ඕන කියල, මම පහුකරන පොඩි පොඩි නගරවලත් නගරය අරම්බයේම වේගසීමාව 30 / 40 / 50 හා ස්පීඩ් කැමරා දාල තියෙන්නේ. ලිමිට් පැන්නද දවස් තුනෙන් සනීපෙට දඩේ ගෙදරටම එනවා. ෆෙරාරි ලම්බෝගිනිත් 30 ට 40ට බල්ලෝ වගේ යන එකේ ඉදියන් ලඩි පදින සොන්නලු ජනාකීර්න නගර හරහාත් 70ට පදින්න කතාව.

දැන් මට බැනපල්ලා. මේ මම හදපු නීති නෙමෙයි, පිළිපදින නීති.

තව දඩ වැඩිකරත්වා. ලයිසන් කැන්සල් කරත්වා. නැත්නම් නිවැරදිව මාර්ගය භාවිතාකරන අයට කරන ලොකු අසාදාරනයක්

PS

උබල අපි මොනවා කිව්වත් හදිසි අනතුරු ඒකකයේ වැඩකරන අය තමයි හරියටම යථාර්තය දන්නේ. දවසක් හරි එතැනට ගියාම තේරෙනවා අනතුරුවල බරපතලකම. මොනදේ වෙලා හරි මේවෙනකොට අනතුරු අඩුවෙලා තියෙනවා කියන්නේ අවංකව සතුටුවියයුතු කාරණයක්. කුහක නොවී සතුටුවෙයල්ලා අන්තිම මොහොතේ ෆුකට පැට්‍රොල් ගහන් අහිංසක ජිවිත නිරපරාදේ අවදානමේ දාන එක කාලකන්නියෙක් හරි හැදිලා මිනිහෙක් දරුපවුලක් රැකුනට.

හයිස්පීඩ් චෙක්කරන සීන් එකෙන් පොලිස් මාමලා අයින්කරන්න ඕන. මොබයිල් රේඩාර් කැම්ස් තියෙනවා ඕන තැනක අටවලා තියෙන්න පුළුවන්. දවස අන්තිමට සූ මාකර්ගේ පොටෝ එකයි, ස්පීඩ් එකයි දඩ කොලෙයි ගෙවල් වලට යවන්න හදාගත්තනම් පොලිස් මාමලටත් නම්බුයි, ආණ්ඩුවටත් ලාබයි, සොන්නලු ටිකත් කටයි ෆුකයි වහං දඩේ ගෙවයි.

[QUOTE="LINDA_ADERSON_22, post: 20974961, member: 322784"] [SIZE=4]5 වේගය සම්බන්ද දඩේදී, අදාල වේගය අනුව , අවවාද කිරීමේ සිට වේගයට අදාලව වරදේ ප්‍රමාණයට ක්‍රමයෙන් වැඩිවෙන දඩයක් හා ලකුණු දීමක්/කැපීමක් විදියට වෙනස් විය යුතුයි. ලකුණු අවසානයේ බරියදුරු බලපත්‍රය මාස ගණනින් අවලංගු වීම වියයුතුයි. අනික්වා දඩේත් වැඩිකරලා තව හිරකරන්න ඕන. උදාහරනෙකට රක්ෂණය නොමැතිව රිය පැදවීමට දඩයක්, + රථය මාර්ගයෙන් ඉවත් කිරීමට ප්‍රවාහන ගාස්තු+ වහනය රදවා තිබීමේ වියදම් ගෙවියයුතු අතර සති 2ක් ඇතුලත දඩ ගෙවා රක්ෂණ ආවරණය නොපෙන්වුවහොත් වහනය තලාදැමිම/ රාජසන්තක කලයුතුයි. මේවා ලංකාවට අලුත් වුනත් ලංකාවෙන් පිට අපි අත්විදින නීති. කාටහරි කියන්න පුළුවන් දියුණු රටක් හා ලංකාව සමාන කරන්න බෑ කියල, ඒත් වාහනේකට හැප්පුනහම දියුණු නොදියුණු කතාව නෙමෙයි රක්ෂණයක් නොතිබුනොත් හැපුන කෙනා හා යැපෙන්නන් අනාතයි. කොහොමත් මොන ආණ්ඩුවට පොලිසියට බැන්නත් අදටත් ලංකාව ඉන්දියාව බංගලාදේශය ගානට වැටිලා නැත්තේ පොඩි එකාටහරි නිතිය ක්‍රියාත්මක වන නිසා. දවසකටහරි ගිහින් බලපල්ලා ඔය රටවල්වල හැටි මම මගේ ඇහැට දැක්කේ නෑ තලාගත්ත නැති හුරගත්ත නැති වාහනයක්. ඒ අතින් ලංකාව හොදයි එත් ලංකාවට ගියපු සුද්දෝ නම් වාහන පැදලා ගල් බූත වෙලා එන්නේ ආ තව එකක්, නාගරික ප්‍රදේශවල වාහන නවත්වන උන්ගෙන් පැයගානට සල්ලි දාල ටිකට් ගන්න මැෂින් දාන්න ඕන. ටිකට් එක වාහනේ නැත්නම් හෝ වෙලාව ඉකුත්විනම් දඩ. අනික මුන් මේ කෑගහනවා හයියෙන් යන්න ඕන කියල, මම පහුකරන පොඩි පොඩි නගරවලත් නගරය අරම්බයේම වේගසීමාව 30 / 40 / 50 හා ස්පීඩ් කැමරා දාල තියෙන්නේ. ලිමිට් පැන්නද දවස් තුනෙන් සනීපෙට දඩේ ගෙදරටම එනවා. ෆෙරාරි ලම්බෝගිනිත් 30 ට 40ට බල්ලෝ වගේ යන එකේ ඉදියන් ලඩි පදින සොන්නලු ජනාකීර්න නගර හරහාත් 70ට පදින්න කතාව. දැන් මට බැනපල්ලා. මේ මම හදපු නීති නෙමෙයි, පිළිපදින නීති. තව දඩ වැඩිකරත්වා. ලයිසන් කැන්සල් කරත්වා. නැත්නම් නිවැරදිව මාර්ගය භාවිතාකරන අයට කරන ලොකු අසාදාරනයක් [/SIZE] PS උබල අපි මොනවා කිව්වත් හදිසි අනතුරු ඒකකයේ වැඩකරන අය තමයි හරියටම යථාර්තය දන්නේ. දවසක් හරි එතැනට ගියාම තේරෙනවා අනතුරුවල බරපතලකම. මොනදේ වෙලා හරි මේවෙනකොට අනතුරු අඩුවෙලා තියෙනවා කියන්නේ අවංකව සතුටුවියයුතු කාරණයක්. කුහක නොවී සතුටුවෙයල්ලා අන්තිම මොහොතේ ෆුකට පැට්‍රොල් ගහන් අහිංසක ජිවිත නිරපරාදේ අවදානමේ දාන එක කාලකන්නියෙක් හරි හැදිලා මිනිහෙක් දරුපවුලක් රැකුනට. හයිස්පීඩ් චෙක්කරන සීන් එකෙන් පොලිස් මාමලා අයින්කරන්න ඕන. මොබයිල් රේඩාර් කැම්ස් තියෙනවා ඕන තැනක අටවලා තියෙන්න පුළුවන්. දවස අන්තිමට සූ මාකර්ගේ පොටෝ එකයි, ස්පීඩ් එකයි දඩ කොලෙයි ගෙවල් වලට යවන්න හදාගත්තනම් පොලිස් මාමලටත් නම්බුයි, ආණ්ඩුවටත් ලාබයි, සොන්නලු ටිකත් කටයි ෆුකයි වහං දඩේ ගෙවයි. [SIZE=4] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom