Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මිනීමැරීමේ අයිතිය ඉල්ලා ජනතාව පාරට???
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙම දඩ ගැහුවහම ලන්කාවේ අනතුරු අඩු වෙනවා කියලා කියන්න බැහැ..යම් තරමක් අඩු වෙයී.. ඒත් මේකෙන් ගොඩක් අපහසුතාවට පත්වෙන්නේ දුප්පත් මිනිස්සු..සල්ලි තියෙන මිනිස්සු කොහොමහරි පොලිසියෙනුත් බේරිලා නීතියෙනුත් බේරිලා යයි..

රජයට සල්ලි ඕනේනම් නිෂ්පාදනය වැඩිකරලා සල්ලි හොයන්න තිබුනනේ..ඇයි මේ රටේ ජනතාවගේ සල්ලි වලින් විතරයි රටක් ගෙනියන්න හදන්නේ.. එහෙම මිනිස්සුන්ගේ සල්ලි වලින්ම විතරක් රට දුවනවානම් රජයක් මොකටද..?

අනිත් එක ඔය වැරදි කරහම හම්බවෙන සල්ලි ඔක්කොම රජයට හම්බවෙයිද..?

මිනිස්සු කොහොමහරි බලන්නේ 25000 දඩේ නොගෙව පොලිසියේ රාලහාමිට රුපියල් 5000ක් (උපරිම) හරි දීලා ෂේප් වෙන්න..(පොලීසි උසාවිගානේ රස්තියාදු වෙනවට වඩා ඒක ලේසි නිසා)

එතකොට මේ වැඩෙන් රජයට ආදායමකුත් නෑ..අනතුරු අඩුවෙන්නේත් නෑ..කොහේවත් ඉන්න රාලහාමිලා ටිකක් පෝසත් වෙනවා..

දැන් ඔය දඩේ අඩුකරන්න කිය කිය ස්ට්රයික් කරනවාට වඩා හොදයි රටේ ජනතාව ඔක්කොම එකතුවෙලා තමන්ගේ හාම්පුතුන්ට කියලා තමන්ගේ පඩිය වැඩිකරන්න ක්රියාමාර්ගයක් ගත්තොත්..

මොකද රටේ හැමදේම වැඩිකරත් මිනිස්සුන්ගේ පඩිය වැඩි වෙන්නේ නැති නිසා...

[QUOTE="ACHIK, post: 20975713, member: 538768"] [SIZE="6"][COLOR="Red"]මෙහෙම දඩ ගැහුවහම ලන්කාවේ අනතුරු අඩු වෙනවා කියලා කියන්න බැහැ..යම් තරමක් අඩු වෙයී.. ඒත් මේකෙන් ගොඩක් අපහසුතාවට පත්වෙන්නේ දුප්පත් මිනිස්සු..සල්ලි තියෙන මිනිස්සු කොහොමහරි පොලිසියෙනුත් බේරිලා නීතියෙනුත් බේරිලා යයි.. රජයට සල්ලි ඕනේනම් නිෂ්පාදනය වැඩිකරලා සල්ලි හොයන්න තිබුනනේ..ඇයි මේ රටේ ජනතාවගේ සල්ලි වලින් විතරයි රටක් ගෙනියන්න හදන්නේ.. එහෙම මිනිස්සුන්ගේ සල්ලි වලින්ම විතරක් රට දුවනවානම් රජයක් මොකටද..? අනිත් එක ඔය වැරදි කරහම හම්බවෙන සල්ලි ඔක්කොම රජයට හම්බවෙයිද..? මිනිස්සු කොහොමහරි බලන්නේ 25000 දඩේ නොගෙව පොලිසියේ රාලහාමිට රුපියල් 5000ක් (උපරිම) හරි දීලා ෂේප් වෙන්න..(පොලීසි උසාවිගානේ රස්තියාදු වෙනවට වඩා ඒක ලේසි නිසා) එතකොට මේ වැඩෙන් රජයට ආදායමකුත් නෑ..අනතුරු අඩුවෙන්නේත් නෑ..කොහේවත් ඉන්න රාලහාමිලා ටිකක් පෝසත් වෙනවා.. දැන් ඔය දඩේ අඩුකරන්න කිය කිය ස්ට්රයික් කරනවාට වඩා හොදයි රටේ ජනතාව ඔක්කොම එකතුවෙලා තමන්ගේ හාම්පුතුන්ට කියලා තමන්ගේ පඩිය වැඩිකරන්න ක්රියාමාර්ගයක් ගත්තොත්.. මොකද රටේ හැමදේම වැඩිකරත් මිනිස්සුන්ගේ පඩිය වැඩි වෙන්නේ නැති නිසා... :confused::confused::confused:[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom