Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
4 minutes ago
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මිනී අදින වාහනවල අය කියන කතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මන් දවසක් යාලුවෙක්ගෙ තාත්ත කෙනෙක් නැති වෙලා ඒ මළගෙදර රෑ යන්න සෙට් උනා. මුගේ ගෙදෙට්ට යන පාරේ ලයිට් නැහැ කට්ට කරුවලයි අඩිය තියන්නේ පාරෙටද කියල වත් පෙන්නේ නැහැ එතරන් කෑලි කැපෙන කරුවල. ඉතින් හරියට අඩිය තියනකොට දැනෙන විදිහට තමා යන්න වුනේ.

මා එක්ක තව යාලුවෙක් එන්න සෙට් වෙලා හිටිය එත් ඌ පට්ට පොලු කාරයෙක් කවදාවත් එනවා කිව්වට ගමනක් යන්න ඕක එන්නේ නෑ, මට හොඳ ෂුවර් එකක්ට් තිබ්බ ඉතින් මන් ඕක එනකන් බලන් ඉන්නේ නැතුව මන් තනියෙන් ආව

රෑ එකොළහයි හතලිස් පහ පහු කරලා තමා මේ පාරේ ගියේ මට මතකයි හරියටම ඒ අන්තිමට වෙලාව බැලුවේ බස් එකෙන් බැහැපු වෙලාවේ. එතන ඉඳන් පුංචි පාර තියෙනවා ඇතුලට යන්න..

අපායට යන පාර වගේ  බස් හෝල්ට් එකේ ලයිට් කනුව පහු උනාම එච්චරයි එකම ලයිට් එක.

මූ මට කොලේක ඇදල දීල තිබ්බ උන්ගේ ගෙදරට යන පාර..

ඔය පාර දිගේ ඇවිදගෙන යනකොට එක පාරට පල්ලම තියෙනවා පල්ලම ඉවර වෙනවත් එක්ක ගේට්ටුව තියෙනවා මිනී කනත්තේ, ඔය කනත්ත ඉස්සරහින් තමා හරියටම දකුණු පැත්තට වංගුව තියෙන්නේ ගේට්ටුව ඉස්සරහ තමා වංගුව. කනත්ත ඉස්සරහින් පාර යන්නේ. ඒ පාරේ දිගටම ගියහම තමා මුගේ ගේ හම්බෙන්නේ..

මන් ඉතින් ඔන්න පාර දිගේ කට්ට කරුවලේ ඇවිදගෙන එනවා එනවා කොහෙවත් එළියක් දකින්න වත් නැහැ. සතෙක් සර්පයෙක් කයිද කියන බය තමා ලොකුවටම තිබ්බේ..

ඔන්න දෙය්යනේ කියල ඔය පල්ලම බැහැගෙන ආව. පැල්ලමක් කියල දැනුනෙත් කකුල් දෙකට පල්ලෙහට බහිනව වගේ දැනෙන ගතියෙන්..

ඔන්න ටිකක් වෙලා යනකොට වටේ පිටේ මට පේනවා සුදු පාට එක එක නිකන් අමුතු කෑලි කෑලි වගයක් චායාව වගේ පහුවෙනව.

අම්මට හුඩු ඔන්න එතකොට තමා මීටර් උනේ මල මගුලයි මේ කනත්තක් ඇතුලේ ඉන්නේ කියල

අර තාර පාර එහෙම්මම කනත්තට යනකන් දිගටම තියෙනවා. මාත් ඉතින් එහෙම තේරෙන නිසා ඇවිදගෙන ගිහින්.. කනත්තේ ගේට්ටුවත් මහා රෑ ඇරලා තිබිල  ලාවට දාඩියත් දාගෙන ආව..

එත් මන් බය උනේ නැහ්හ්

අනේ ඉතින් හෙමීට රිවස් එක ගහගෙන එන්න ගත්ත  චු බරකුත් තිබ්බ එකත් කොහෙන් ගියාද නෑ ගේට්ටුව ගාවට ගිහින් එලියට ආව විතරයි කරුවලේම බාගෙට දුවනවා වගේ හයියෙන් අඩිය තියාගෙන තියාගෙන අරුගේ ගේ ගාවට එනකන් විදලා ආව

ඊටපස්සේ ඉතින් කිසි අවුලක් නෑ කාටවත් වෙච්ච සිද්දිය කියන්ඩ ගියෙත් නෑ  බයිට් නැතුව හිටිය කැරම් ගහන්ඩ සෙට් වෙලා

ඔන්න එතකොට යාළුවගේ ෆෝන් එකට කෝල් එකක් එනවා අර යොදයත් ඇවිල්ල පොර පාර අහනවා අරූ ෆෝන් එකෙන් පාර කියනවා. (මගේ ළඟ පාර තියෙන කොලේ තිබ්බ නිසා මූට ගෙදෙට්ට එන පාර හරියට දන්නේ නැතිව. මොකද අපි දෙන්න එකට එන්න හිටිය හින්ද. මන් ඉතින් හිතුවේ නැහැ ඇත්තටම මූ එයි කියල)

මූ දැන් ඔන්න ටික වෙලාවකින් දුවගෙන වගේ ආව හතිත් දාගෙන..  මූත් කොහොමහරි ඔන්න ඔය විදිහටම ඇවිල්ල ලස්සනට කනත්ත ඇතුලටම මන්ගච්චල

පස්සේ මූ හොඳට බය වෙලා මූ කතාව කියනවා සෙට් වෙලා එතන..

මූ කනත්තෙ ඇතුලේ කියල දැනගත්තම මූ ගැස්සිලා.. මූ දුවල එන්න හැදුවට මූ බයට එතන බිම ඉඳගෙන මූ ට දාඩිය දාල. බිම ඉඳගත්ත එක මෝඩ කමක් කියා කියා ඌ විස්තර කරනවා කැරකෙනවා වගේ දැනුන බඩ හිතල වෙලා ගියා වගේ දැනුන මම ෆෝන් එක ඔන් කරගෙන එකේ ලයිට් එකේ එළියෙන් එලියට එන්න හදද්දී ෆෝන් එකේ බැටරි බැහැල බැටරි සේවර් මුඩ් එකට වැටිලා නිසා ස්ක්රීන් එක ටයිම් අවුට් වෙනවා පට ගාල. මේකේ ටෝච් එකක් නැහැ මං එත් බටන් ඔබ ඔබ පන අරගෙන දුවල ආව බන් එනගමන් හයියෙන් පට්ට කුණුහරුප ටිකක් කිය කියා කියල..

මාත් බයිට් නැතුව හිනා වේවි ඌට ඒක අහං හිටිය  පහුවදා උදේ තමා ආවේ

[QUOTE="BLACKLIST_MEMBER, post: 19939510, member: 79414"] [SIZE="3"]මන් දවසක් යාලුවෙක්ගෙ තාත්ත කෙනෙක් නැති වෙලා ඒ මළගෙදර රෑ යන්න සෙට් උනා. මුගේ ගෙදෙට්ට යන පාරේ ලයිට් නැහැ කට්ට කරුවලයි අඩිය තියන්නේ පාරෙටද කියල වත් පෙන්නේ නැහැ එතරන් කෑලි කැපෙන කරුවල. ඉතින් හරියට අඩිය තියනකොට දැනෙන විදිහට තමා යන්න වුනේ. මා එක්ක තව යාලුවෙක් එන්න සෙට් වෙලා හිටිය එත් ඌ පට්ට පොලු කාරයෙක් කවදාවත් එනවා කිව්වට ගමනක් යන්න ඕක එන්නේ නෑ, මට හොඳ ෂුවර් එකක්ට් තිබ්බ ඉතින් මන් ඕක එනකන් බලන් ඉන්නේ නැතුව මන් තනියෙන් ආව රෑ එකොළහයි හතලිස් පහ පහු කරලා තමා මේ පාරේ ගියේ මට මතකයි හරියටම ඒ අන්තිමට වෙලාව බැලුවේ බස් එකෙන් බැහැපු වෙලාවේ. එතන ඉඳන් පුංචි පාර තියෙනවා ඇතුලට යන්න.. අපායට යන පාර වගේ :lol: බස් හෝල්ට් එකේ ලයිට් කනුව පහු උනාම එච්චරයි එකම ලයිට් එක. මූ මට කොලේක ඇදල දීල තිබ්බ උන්ගේ ගෙදරට යන පාර.. ඔය පාර දිගේ ඇවිදගෙන යනකොට එක පාරට පල්ලම තියෙනවා පල්ලම ඉවර වෙනවත් එක්ක ගේට්ටුව තියෙනවා මිනී කනත්තේ, ඔය කනත්ත ඉස්සරහින් තමා හරියටම දකුණු පැත්තට වංගුව තියෙන්නේ ගේට්ටුව ඉස්සරහ තමා වංගුව. කනත්ත ඉස්සරහින් පාර යන්නේ. ඒ පාරේ දිගටම ගියහම තමා මුගේ ගේ හම්බෙන්නේ.. මන් ඉතින් ඔන්න පාර දිගේ කට්ට කරුවලේ ඇවිදගෙන එනවා එනවා කොහෙවත් එළියක් දකින්න වත් නැහැ. සතෙක් සර්පයෙක් කයිද කියන බය තමා ලොකුවටම තිබ්බේ.. ඔන්න දෙය්යනේ කියල ඔය පල්ලම බැහැගෙන ආව. පැල්ලමක් කියල දැනුනෙත් කකුල් දෙකට පල්ලෙහට බහිනව වගේ දැනෙන ගතියෙන්.. ඔන්න ටිකක් වෙලා යනකොට වටේ පිටේ මට පේනවා සුදු පාට එක එක නිකන් අමුතු කෑලි කෑලි වගයක් චායාව වගේ පහුවෙනව. අම්මට හුඩු ඔන්න එතකොට තමා මීටර් උනේ මල මගුලයි මේ කනත්තක් ඇතුලේ ඉන්නේ කියල :sorry: අර තාර පාර එහෙම්මම කනත්තට යනකන් දිගටම තියෙනවා. මාත් ඉතින් එහෙම තේරෙන නිසා ඇවිදගෙන ගිහින්.. කනත්තේ ගේට්ටුවත් මහා රෑ ඇරලා තිබිල :angry: ලාවට දාඩියත් දාගෙන ආව.. එත් මන් බය උනේ නැහ්හ් :no: :lol: අනේ ඉතින් හෙමීට රිවස් එක ගහගෙන එන්න ගත්ත :sorry: චු බරකුත් තිබ්බ එකත් කොහෙන් ගියාද නෑ ගේට්ටුව ගාවට ගිහින් එලියට ආව විතරයි කරුවලේම බාගෙට දුවනවා වගේ හයියෙන් අඩිය තියාගෙන තියාගෙන අරුගේ ගේ ගාවට එනකන් විදලා ආව :lol::lol: ඊටපස්සේ ඉතින් කිසි අවුලක් නෑ කාටවත් වෙච්ච සිද්දිය කියන්ඩ ගියෙත් නෑ :lol: බයිට් නැතුව හිටිය කැරම් ගහන්ඩ සෙට් වෙලා :P ඔන්න එතකොට යාළුවගේ ෆෝන් එකට කෝල් එකක් එනවා අර යොදයත් ඇවිල්ල පොර පාර අහනවා අරූ ෆෝන් එකෙන් පාර කියනවා. (මගේ ළඟ පාර තියෙන කොලේ තිබ්බ නිසා මූට ගෙදෙට්ට එන පාර හරියට දන්නේ නැතිව. මොකද අපි දෙන්න එකට එන්න හිටිය හින්ද. මන් ඉතින් හිතුවේ නැහැ ඇත්තටම මූ එයි කියල) මූ දැන් ඔන්න ටික වෙලාවකින් දුවගෙන වගේ ආව හතිත් දාගෙන.. :lol: මූත් කොහොමහරි ඔන්න ඔය විදිහටම ඇවිල්ල ලස්සනට කනත්ත ඇතුලටම මන්ගච්චල :lol::lol::lol: පස්සේ මූ හොඳට බය වෙලා මූ කතාව කියනවා සෙට් වෙලා එතන.. මූ කනත්තෙ ඇතුලේ කියල දැනගත්තම මූ ගැස්සිලා.. මූ දුවල එන්න හැදුවට මූ බයට එතන බිම ඉඳගෙන මූ ට දාඩිය දාල. බිම ඉඳගත්ත එක මෝඩ කමක් කියා කියා ඌ විස්තර කරනවා කැරකෙනවා වගේ දැනුන බඩ හිතල වෙලා ගියා වගේ දැනුන මම ෆෝන් එක ඔන් කරගෙන එකේ ලයිට් එකේ එළියෙන් එලියට එන්න හදද්දී ෆෝන් එකේ බැටරි බැහැල බැටරි සේවර් මුඩ් එකට වැටිලා නිසා ස්ක්රීන් එක ටයිම් අවුට් වෙනවා පට ගාල. මේකේ ටෝච් එකක් නැහැ මං එත් බටන් ඔබ ඔබ පන අරගෙන දුවල ආව බන් එනගමන් හයියෙන් පට්ට කුණුහරුප ටිකක් කිය කියා කියල.. :lol: මාත් බයිට් නැතුව හිනා වේවි ඌට ඒක අහං හිටිය :lol: පහුවදා උදේ තමා ආවේ :rolleyes:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom