Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මිනී අදින වාහනවල අය කියන කතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක වුනේ මීට අවුරුදු 2කට විතර කලින්.

අපේ ගෙදරට තාර පාරේ ඉඳන් එන්න ඕන මීටර් 20ක් විතර බොරළු පාරක.ගෙවල් පාර තාර පාරට සෙට් වෙන තැන තියෙනවා පරණ ගෙයක් එක්ක ලොකු ඉඩමක්.ඒ ගේ අයිති සීය මැරුණා මම මේ කියන සිද්දිය වෙන්න මාසෙකට විතර කලින්.ඒ ඉඩමේ ඒ සීයගෙ ළමයි තව ගෙවල් එහෙම හදන් ඉන්නවා.

ඔන්න දැන් කතාව පටන් ගන්නවා

අපේ මස්සිනාට රට යන්න තිබ්බ ඔෆිස් එකේ වැඩකට

ෆ්ලයිට් එක තිබ්බේ පාන්දර නිසා වාහනේ ආවේ රෑ එකට විතර ගෙදරට

අපේ ගෙදරට එන පාර එක පාරට හොයා ගන්න අමාරු වුන වාහනේ driver ට රෑ වෙලා නිසා

ඌ පාර ගාවට ඇවීත් මස්සිනාට call කරා ලඟට ඇවිල්ල ඉන්නේ පාර හොයාගන්න බැරුව කියල

කොහොම හරි අපේ ගෙදරින් මම විතරයි ඒ වෙලාවේ free හිටියේ

ඉතින් අම්ම කිව්වා පාරට ගිහින් වාහනේ එක්කන් එන්න කියල

මම පාර ගාවට ගිහින් driver ට අත වනල වාහනේ පාරට reverse එකෙන් දා ගන්න කියල ආව

මම එද්දී මට ඇහුන පුතේ පුතේ කියනවා අර මැරුණු සීයාගේ කට හඬින්.

මට නිදිමත නිසාද දන්නේ නැහැ කොහොම හරි මට ඕක ඒ වෙලාව් එච්චර ගානක් වුනේ නැහැ.

ඔය සිද්දිය ඔහොමම මටත් අමතක වෙලා තිබ්බේ

දවසක් හවස මම අම්ම එක්ක කතා කර කර ඉද්දි අම්ම කිව්වා අර සීයාගේ වත්තේ හොල්මන් තියෙනවා කියල

මම ඇහුව කොහොම එහෙම කියන්නේ කියල

ඒ වත්තේ පහල තියෙනවා ලිඳක්.කුඹුරු වැඩ කරන මිනිස්සු එහෙම හවසට නානවා ඒ ලිඳෙන්

දවසක් හවස කොල්ලෙක් ඒ ලිඳෙන් නාන්න ඇවිල්ල බාල්දිය ලිඳට දානකොට කවුරු හරි ඉඳන් වතුර කලත්තනවලු

කොල්ල එක එච්චර ගණන් අරන් නැහැ .හැබැයි කීප සැරයක්ම ඒ වැඩේ වෙලා.ඒ පාර කොල්ල බලල ලිඳ වටේ ඉන්නවද කියල කවුරු හරි

කොල්ල දැක්කලු එක පාරට කළු මිනිහෙක් මේ කොල්ල බලද්දිම ලිඳ ගාව ඉඳන් හෙන වේගෙන් පොල් ගහකට නගිනවා ඒ කිට්ටුව තිබ්බ

මූ ඒක දැකල බය වෙලා දුව ගෙන ඇවිල්ල ඒ සීයාගේ ළමයෙක්ගේ ගෙදරට ඒ ලිඳ කිට්ටුවම තිබ්බ.කොහොම හරි තෙල් මතුරලා එහෙම ඒ කොල්ලට දීල.

අම්ම ඔය සිද්දිය කිව්වම මමත් කිව්වා මට ඇහුන කියල ඒ සීය පුතේ පුතේ කියල කතා කරනවා කියල එදා රෑ වාහනේට පාර පෙන්නන්න ගියපු වෙලේ.

අම්ම ඇහුව ඇයි ඕක කලින් නොකිව්වේ කියල.මම කිව්වා මට අමතක වෙලා තිබ්බේ කියල.

[QUOTE="ccmh, post: 19946495, member: 140984"] [B][SIZE="3"]මේක වුනේ මීට අවුරුදු 2කට විතර කලින්. අපේ ගෙදරට තාර පාරේ ඉඳන් එන්න ඕන මීටර් 20ක් විතර බොරළු පාරක.ගෙවල් පාර තාර පාරට සෙට් වෙන තැන තියෙනවා පරණ ගෙයක් එක්ක ලොකු ඉඩමක්.ඒ ගේ අයිති සීය මැරුණා මම මේ කියන සිද්දිය වෙන්න මාසෙකට විතර කලින්.ඒ ඉඩමේ ඒ සීයගෙ ළමයි තව ගෙවල් එහෙම හදන් ඉන්නවා. ඔන්න දැන් කතාව පටන් ගන්නවා අපේ මස්සිනාට රට යන්න තිබ්බ ඔෆිස් එකේ වැඩකට ෆ්ලයිට් එක තිබ්බේ පාන්දර නිසා වාහනේ ආවේ රෑ එකට විතර ගෙදරට අපේ ගෙදරට එන පාර එක පාරට හොයා ගන්න අමාරු වුන වාහනේ driver ට රෑ වෙලා නිසා ඌ පාර ගාවට ඇවීත් මස්සිනාට call කරා ලඟට ඇවිල්ල ඉන්නේ පාර හොයාගන්න බැරුව කියල කොහොම හරි අපේ ගෙදරින් මම විතරයි ඒ වෙලාවේ free හිටියේ ඉතින් අම්ම කිව්වා පාරට ගිහින් වාහනේ එක්කන් එන්න කියල මම පාර ගාවට ගිහින් driver ට අත වනල වාහනේ පාරට reverse එකෙන් දා ගන්න කියල ආව මම එද්දී මට ඇහුන පුතේ පුතේ කියනවා අර මැරුණු සීයාගේ කට හඬින්. මට නිදිමත නිසාද දන්නේ නැහැ කොහොම හරි මට ඕක ඒ වෙලාව් එච්චර ගානක් වුනේ නැහැ. ඔය සිද්දිය ඔහොමම මටත් අමතක වෙලා තිබ්බේ දවසක් හවස මම අම්ම එක්ක කතා කර කර ඉද්දි අම්ම කිව්වා අර සීයාගේ වත්තේ හොල්මන් තියෙනවා කියල මම ඇහුව කොහොම එහෙම කියන්නේ කියල ඒ වත්තේ පහල තියෙනවා ලිඳක්.කුඹුරු වැඩ කරන මිනිස්සු එහෙම හවසට නානවා ඒ ලිඳෙන් දවසක් හවස කොල්ලෙක් ඒ ලිඳෙන් නාන්න ඇවිල්ල බාල්දිය ලිඳට දානකොට කවුරු හරි ඉඳන් වතුර කලත්තනවලු කොල්ල එක එච්චර ගණන් අරන් නැහැ .හැබැයි කීප සැරයක්ම ඒ වැඩේ වෙලා.ඒ පාර කොල්ල බලල ලිඳ වටේ ඉන්නවද කියල කවුරු හරි කොල්ල දැක්කලු එක පාරට කළු මිනිහෙක් මේ කොල්ල බලද්දිම ලිඳ ගාව ඉඳන් හෙන වේගෙන් පොල් ගහකට නගිනවා ඒ කිට්ටුව තිබ්බ මූ ඒක දැකල බය වෙලා දුව ගෙන ඇවිල්ල ඒ සීයාගේ ළමයෙක්ගේ ගෙදරට ඒ ලිඳ කිට්ටුවම තිබ්බ.කොහොම හරි තෙල් මතුරලා එහෙම ඒ කොල්ලට දීල. අම්ම ඔය සිද්දිය කිව්වම මමත් කිව්වා මට ඇහුන කියල ඒ සීය පුතේ පුතේ කියල කතා කරනවා කියල එදා රෑ වාහනේට පාර පෙන්නන්න ගියපු වෙලේ. අම්ම ඇහුව ඇයි ඕක කලින් නොකිව්වේ කියල.මම කිව්වා මට අමතක වෙලා තිබ්බේ කියල.[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom