Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මිනී කන්නා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිල්වෝකි හී මිනී කන්නාගේ කතාව

1991 වසරේ මැයි මස 27 වනදා මිල්වෝකි පොලිසියට හදිසි ඇමතුමක් ලැබෙනවා. ඇමතුම ලබා දුන් කාන්තාව පවසන්නේ ලේ ගලන තුවාල සහිත නිරුවත් ආසියානු පිරිමි දරුවෙකු අසල වීථියක වැටී සිටින බව යි. සිහිමඳ ගතියෙන් පෙළෙන ඔහු උදව් ඉල්ලමින් කෑගසන බව ද ඇය පැවසුවා.

මිල්වෝකි පොලිසිය වහාම අදාල ස්ථානය කරා ළඟා වූ අතර, ඔවුන් ඇස ගැටෙන්නේ ලාඕස් ජාතික ගැටවරයෙක් තුවාල සහිතව නිරුවතින් පාරේ වැටී සිටින ආකාරය යි. ඔවුන් ඔහු වෙත ළඟා වත්ම නිල් ඇස් සහිත සුදු ජාතික තරුණයෙක් ඔවුන් වෙත ළඟා වෙනවා. ඔහු පවසන්නේ 19 වියැති මේ තරුණයා තමන්ගේ පෙම්වතා බව යි. ඔහු මත්පැන් පානය කර වෙරි වී ඇති බවත්, වෙනත් ගටළුවක් නැති බවත් සුදු ජාතිකයා සුහදව පවසනවා. මෙය විශ්වාස කරන පොලිසිය ගැටවරයා මෙම තරුණයාට භාර දෙන්නේ ගැටවරයාගේ කෑගැසීම් මැද යි. ඇමතුම දුන් කාන්තාව ඊට විරුද්ධ වූවත් මෙය එම යුවලෙහි අභ්‍යන්තර ආරවුලක් ලෙසට ඒත්තු ගිය පොලිසිය ඒ ගැන වැඩි තැකීමක් කළේ නැහැ.

මේ ආකාරයට මාස දෙකක් ගෙවී ගියා. පොලිසියට වැරදී ඇති බැව් ඔවුනට කෙමෙන් කෙමෙන් පසක් වන්නට ගත්තා. ඔවුනට අරංචි වන්නේ පෙර කී ලාඕස් ජාතික තරුණයා ඝාතනය කොට ඇති බව යි. ඇත්තෙන්ම ඔහු 14 වියැති කොනෙරැක් සින්තසොම්ෆෝන් නම් අයෙක් බවත්, සුදු ජාතිකයා 31 වියැති ජෙෆ්රි ඩාමර් නම් අයෙකු බවත් ඔවුන් සොයාගන්නවා. ඔහුට එරෙහිව චෝදනා ගණනාවක් තිබූ අතර පොලිසියට අත්‍යවශ්‍ය අයෙකුව සිටියා. ඔහු මීට පෙර මියගිය ගැටවරයාගේම වැඩිමල් සොයුරාට ලිංගික අඩන්තේට්ටම් කොට, සිරගත වී, නිදහස් වී සිටි අයෙකු වුණා. කෙසේ නමුත් අමානුෂික ලෙස වධහිංසා පැමිණවීම ඔහු සිදු කළ අපරාධ අතරින් ජුගුප්සාජනක බවින් අඩුම ක්‍රියාව බැව් පොලිසියට අවබෝධ වූයේ පසුව යි.

උපත හා කුඩා කාලය

ජෙෆ්රි ඩාමර් කුඩා කාලයේ දී - rebelcircus.com

ජෙෆ්රි ඩාමර් උප්පතිය ලැබුවේ 1960 වසරේ දී මිල්වෝකි නුවර මධ්‍යම පාන්තික පවුලක යි. කුඩාකල සිටම අසාමාන්‍ය හැසිරීම් රටාවක් පෙන්වූ ඔහු මියගිය සතුන්ගේ සිරුරු එකතු කිරීම වැනි දේ සිදුකළා. එමෙන්ම සතුන්ගේ අස්ථි බිඳෙන හඬින් ඔහු මහත් වූ උද්දාමයක් ලැබුවා.

ඩාමර් ද්විතියික අධ්‍යාපනය ලබන සමයේ ඔහුගේ පවුල ඔහායෝහි අර්ධ නාගරික පෙදෙසකට සංක්‍රමණය වෙනවා. මෙහිදී ඔහු සුරා සොඬෙකු බවට පත් වන අතර පාසල තුළ ද බීමත්ව හැසිරුණා. මීට අමතරව ඔහු සිය සිරුරේ 'තුවාල සෑදී ඇති' බැව් නිතරම පාහේ 'කවට කමට' පවසන්නට පටන්ගත්තා. මුල දී මේවා බොහෝ අය සත්‍යයක් ලෙස ගත්තත් අවසන ඔවුන්ට මෙය එදිනෙදා ඇසෙන 'විහිළුවක්' බවට පත් වුණා.

මේ කාලයේ දීම තමන් සමරිසි අයෙකු බව ඩාමර් හඳුනාගන්නවා. ඔහුගේ ලිංගිකත්වය වේගයෙන් දළු ලා වැඩුණු අතර, තරුණ කඩවසම් තරුණයින්ට ලිංගික අතවර සිදු කරන්නට ඔහු නිතර සිහින මැව්වා. තමන් ලිංගික ක්‍රියාවෙහි නිරත වන විට ඉතා දැඩි ලෙස අනෙකාව පාලනය කිරීම ඔහුගේ ආශාව වුණා. මේ අතර ඔහුගේ දෙමව්පියන් දික්කසාද වන අතර නිවසෙහි නතර වූයේ ඔහු හා ඔහුගේ මව පමණ යි. මේ නිසා නිවසෙහි ඔහු පමණක් සිටින අවස්ථා වැඩි වුණා.

ඝාතන

ඩාමර් ගැටවර වියේ (වමේ) හා පොලිස් භාරයට පත් වූ පසු- nypost.com

ඩාමර් විසින් සිය පළමු ඝාතනය සිදුවන්නේ සිය ද්විතියික අධ්‍යාපනය සම්පූර්ණ කොට සති තුනක කාලය තුළ යි. ඔහු 18 හැවිරිදි ස්ටීවන් මාක් හික්ස් නම් අයෙක් සිය කාරයට නග්ගවාගන්නේ සාදයකට යාම සඳහා සූදානම්ව සිටිය දී යි. හික්ස්ව සාදයට ගෙන ගොස් ඇරලවන්නට පොරොන්දු වූ ඩාමර් ඊට පෙර සිය නිවසට පැමිණ යමක් පානය කර යන මෙන් ඔහුට ආරාධනා කරනවා. හික්ස් එය පිළිගෙන නිවසට යන අතර, ඩාමර් එහිදී ඔහුට රාත්තල් දහයක් බර කායවර්ධන උපකරණයකින් ගසා අඩපණ කොට, සිය මනදොල සපුරාගෙන, ඔහු ඝාතනය කරනවා. අනතුරුව ඔහුගේ ශරීරය කැබලි කොට, එහි අස්ථි වෙන් කරගෙන, ඒවා කුඩු කර දමා, මාංශය සාන්ද්‍ර අම්ල යොදාගෙන දියකර හරිනවා.

ඩාමර් කෙටිකාලීනව ඔහායෝ ප්‍රාන්ත විශ්වවිද්‍යාලයට ඇතුළු වන්නේ මේ අතර යි. කෙසේ නමුත් නිතර මත්පැන් ගැනීම නිසා ඉන් ඔහු ඉවත් කෙරෙනවා. අනතුරුව ඇමෙරිකානු යුධ හමුදාවට බැඳෙන ඔහු වසර දෙකක් එහි කාර්යයේ නියුතු වන අතර, නැවත වරක් ඉන් නෙරපන්නේ මත්පැනට ඇබ්බැහි වීමේ හේතුව කරණකොට ගෙන යි. මේ සිද්ධියෙන් අනතුරුව ඔහු මිල්වෝකිහි පිහිටි සිය මිත්තණියගේ නිවසේ පදිංචි වෙනවා.

ඩාමර් යුධ හමුදාවේ සිටි සමයේ දීත් තරුණයින් දෙදෙනෙකු ලිංගික අතවරයට ලක් කර තිබුණා. මිල්වෝකි නුවරට පැමිණි පසුවත් ඔහු සිය 'මනදොල සපුරාගැනීම්' දිගටම සිදුකළා. ඔහු කුඩා දරුවන්ට පෙනෙන සේ ස්වයං වින්දනයේ යෙදුණු අතර, සමරිසි තරුණයින් රවටා, ඔවුන් දරුණු ලිංගික අතවරයට ලක් කළා.

ඩාමර් ගේ දෙවන ගොදුර 25 වියැති ස්ටීවන් ටුඔමි නම් තරුණයා යි. තමන් ඔහු නැවතී සිටි හෝටල් කාමරයට කැටුව යන්නට කැමති කරවාගන්නට ඩාමර් සමත් වන අතර එහිදී හොඳහැටි බීමත් වන ඔහු අසිහියෙන් මෙන් ටුඔමිට පහර දී ඔහු ඝාතනය කරනවා.

උක්ත ඝාතනය, තරුණයින්ට අතවර කර ඔවුන් මරා දැමීම සඳහා වූ ඔහුගේ ආශාව තවත් වැඩි කරනවා. ඉන් පසු කෙටි කාලයක් තුළ අවම වශයෙන් තවත් තිදෙනෙකු ඝාතනය කරන ඔහු 13 වියැති දරුවෙකුට අඩන්තේට්ටම් කිරීම සම්බන්ධයෙන් මාස 8ක් බරපතළ වැඩ ඇතිව සිර ගෙටත් නියම වෙනවා. නැවත ඉවතට එන ඔහු නැවතත් සිය ඝාතන පටන්ගන්නවා.

කොනෙරැක් සින්තසොම්ෆෝන්- The Milwaukee Drum

ඩාමර් ගේ මීළඟ ගොදුර බවට පත් වන්නේ 24 හැවිරිදි ඇන්තනී සියර්ස් නම් නිරූපණ ශිල්පියෙකු යි. සමරිසි සමාජ ශාලාවක දී ඩාමර් හට ඔහු හමුවන අතර ඔහු හා ඔහුගේ නිවසට යනවා. එහිදී මත්පැන් ලබා දී ඔහු ලිංගික අතවරයට ලක් කරන ඩාමර් ගෙල මිරිකා, ඔහු මරා, ඔහුගේ හිස හා ලිංගේන්ද්‍රිය වෙන් කොට ඒවා ඇසිටෝන් පිරි බඳුන් දෙකක බහා තබාගන්නවා.

1990 වසරේ දී ඩාමර් මිල්වෝකිහි ඔහුගේම කියා නිවස්නයකට යනවා. සියර්ස්ගේ ශරීර කොටස් එහි ගෙන යන්නටත් ඔහු අමතක කරන්නේ නැහැ. ඉන් අනතුරුව ගෙවුණු දෙවසර තුළ ඔහු තමන් විසින් සිදු කළ මිනිමැරුම්වලින් බහුතරයක් සිදුකරන අතර බොහෝ විට සිදු වූයේ සමරිසි තරුණයින් හට මුදල් දෙන්නට පොරොන්දු වී, ඔවුන් සිය නිවසට ගෙන්වාගෙන ඔවුන් ඝාතනය කිරීම යි. කල්යත්ම ඝාතනය කිරීමෙන් අනතුරුව ඩාමර් විසින් සිදුකළ විකාරරූපී ක්‍රියාවල ප්‍රබලත්වය වැඩි වුණා.

ඩාමර් යමෙක් ඝාතනය කළ විට, රසායන ද්‍රව්‍ය යොදා මළසිරුරෙහි මාංශ හා අස්ථි දිය කරනු ලැබුවා. අනතුරුව ඒවායේ හිස්කබල මතාක සැමරුමක් ලෙස තබාගන්නට ද ඔහු කටයුතු කර තිබුණා. ඒවා කල්තබා ගන්නට ද ඔහු විවිධ අත්හදාබැලීම් සිදු කරන ලද අතර, එඩ්වඩ් ස්මිත් නම් අයෙකුගේ හිස්කබල විදුලි උඳුනක බහා රත් කරන්නට යාමේ දී පුපුරා ගොස් ද තිබුණා. මේ කාලය තුළ දී ඔහු සිය ගොදුරුවල ශරීර කොටස් ශීතකරණයේ තබා විටින් විට ඒවා ආහාරයට ගන්නට ද පෙළඹුණා.

ඩාමර් සිය අවසාන ගොදුරු කිහිපයට දස වධ දී තිබුණා. පණ පිටින් සිටියදීම ඔවුන්ගේ හිස් විද, හයිඩ්රක්ලෝරික් අම්ලය වත් කළ ඔහු ඉන් ආශ්වාදයක් ලැබුවා. සින්තසොම්ෆෝන් නම් ගැටවරයාට ද අවසානයේ අත් වූයේ එම ඉරණමම යි.

නීතියට හසු වීම

ට්‍රේසි එඩ්වඩ්ස්- CBS – KLEWTV

1991 වසරේ ජූලි මස 22 දා ඩාමර් ඔහුගේ අවසාන ගොදුර ඩැහැගන්නට මාන බලනවා. මෙවර ඔහුගේ ඉලක්කය වූයේ ට්‍රේසි එඩ්වඩ්ස් නම් දෙතිස් හැවිරිදි අයෙකු යි. මුදල් දෙන බව පවසා නිරුවත් ඡායාරූප කිහිපයක් ගැනීමට ඩාමර් ඔහු කැමති කරවාගෙන තිබූ අතර, ඔහුව පහසුවෙන්ම සිය නිවසට කැඳවාගෙන තිබුණා. නිවසට පැමිණි වනම එඩ්වඩ්ස්ගේ දෑතට මාංචු ලූ ඩාමර් ඔහු නිරුවත් කර ඡායාරූප ගන්නට පටන්ගත්තේ පිහියක් ගෙලට තබා බියවැද්දීමෙන් අනතුරුව යි. මේ අවස්ථාවේ දී බුද්ධිමත්ව ක්‍රියා කළ එඩ්වඩ්ස් කලබල නොවී කතාවෙන් ඔහුගේ අවධානය බිඳින්නට සමත් වෙනවා. මේ අවසරයෙන් ඔහුට පහර දෙන එඩ්වඩ්ස් ජනේලයක් අසලට දිව යනවා. ඔහුගේ වාසනාවට පොලිස් කාරයක් ඔහු නෙත ගැටෙන අතර, වහාම එහි වූ අයගේ අවධානය දිනාගන්නට ඔහු සමත් වෙනවා.

පොලිසිය වහාම ඩාමර්ගේ නිවස්නයට කඩාවදින අතර එහිදී ඔවුනට කැබලි කරන ලද මිනිස් කොටස් මෙන්ම එවැනි දේවල ඡායාරූපත් හමුවනවා. මිනිස් මාංශ කොට ශීතකරණයේ තිබී හමු වූ අතර පින්තාරු කරන ලද මිනිස් හිස්කබල් 7ක් ද හමු වුණා. වහාම ඩාමර් පොලිස් භාරයට ගැනෙන අතර ඔහු තමන් මනුෂ්‍ය ඝාතන කළ බැව් පිළිගන්නවා.

කෙටි නඩු විභාගයකින් අනතුරුව ඩාමර් ජීවිතාන්තය දක්වා සිපිරිගෙට නියම වන අතර 1994 වසරේ නොවැම්බර් මස 28 වන දා රැඳවියෙකුගෙන් බරපතල ලෙස පහර කා මරුමුවට පත් වෙනවා. ජෙෆ්රි ඩාමර් පිළිබඳව ඇමෙරිකාව තුළ කුප්‍රකට ලෙස ප්‍රසිද්ධ වූ අතර බොහෝ දෙනා ඔහු 'මිල්වෝකි හි මිනී කන්නා' ලෙස හඳුන්වන්නට පටන්ගත්තා.

කවරයේ පින්තූරය- kitchendecor.club

මූලාශ්‍රයයන්:

Allthatsinteresting.com

Rebelcircus.com

Time.com

History.com

[QUOTE="weer.hasa, post: 24483613, member: 562426"] [COLOR="Black"][SIZE="5"][CENTER][B]:frown: මිල්වෝකි හී මිනී කන්නාගේ කතාව :frown:[/B][/CENTER][/SIZE][/COLOR] [IMG]https://i.imgur.com/mvu0NMv.jpg[/IMG] [B][COLOR="Sienna"][SIZE="4"]1991 වසරේ මැයි මස 27 වනදා මිල්වෝකි පොලිසියට හදිසි ඇමතුමක් ලැබෙනවා. ඇමතුම ලබා දුන් කාන්තාව පවසන්නේ ලේ ගලන තුවාල සහිත නිරුවත් ආසියානු පිරිමි දරුවෙකු අසල වීථියක වැටී සිටින බව යි. සිහිමඳ ගතියෙන් පෙළෙන ඔහු උදව් ඉල්ලමින් කෑගසන බව ද ඇය පැවසුවා. මිල්වෝකි පොලිසිය වහාම අදාල ස්ථානය කරා ළඟා වූ අතර, ඔවුන් ඇස ගැටෙන්නේ ලාඕස් ජාතික ගැටවරයෙක් තුවාල සහිතව නිරුවතින් පාරේ වැටී සිටින ආකාරය යි. ඔවුන් ඔහු වෙත ළඟා වත්ම නිල් ඇස් සහිත සුදු ජාතික තරුණයෙක් ඔවුන් වෙත ළඟා වෙනවා. ඔහු පවසන්නේ 19 වියැති මේ තරුණයා තමන්ගේ පෙම්වතා බව යි. ඔහු මත්පැන් පානය කර වෙරි වී ඇති බවත්, වෙනත් ගටළුවක් නැති බවත් සුදු ජාතිකයා සුහදව පවසනවා. මෙය විශ්වාස කරන පොලිසිය ගැටවරයා මෙම තරුණයාට භාර දෙන්නේ ගැටවරයාගේ කෑගැසීම් මැද යි. ඇමතුම දුන් කාන්තාව ඊට විරුද්ධ වූවත් මෙය එම යුවලෙහි අභ්‍යන්තර ආරවුලක් ලෙසට ඒත්තු ගිය පොලිසිය ඒ ගැන වැඩි තැකීමක් කළේ නැහැ. මේ ආකාරයට මාස දෙකක් ගෙවී ගියා. පොලිසියට වැරදී ඇති බැව් ඔවුනට කෙමෙන් කෙමෙන් පසක් වන්නට ගත්තා. ඔවුනට අරංචි වන්නේ පෙර කී ලාඕස් ජාතික තරුණයා ඝාතනය කොට ඇති බව යි. ඇත්තෙන්ම ඔහු 14 වියැති කොනෙරැක් සින්තසොම්ෆෝන් නම් අයෙක් බවත්, සුදු ජාතිකයා 31 වියැති ජෙෆ්රි ඩාමර් නම් අයෙකු බවත් ඔවුන් සොයාගන්නවා. ඔහුට එරෙහිව චෝදනා ගණනාවක් තිබූ අතර පොලිසියට අත්‍යවශ්‍ය අයෙකුව සිටියා. ඔහු මීට පෙර මියගිය ගැටවරයාගේම වැඩිමල් සොයුරාට ලිංගික අඩන්තේට්ටම් කොට, සිරගත වී, නිදහස් වී සිටි අයෙකු වුණා. කෙසේ නමුත් අමානුෂික ලෙස වධහිංසා පැමිණවීම ඔහු සිදු කළ අපරාධ අතරින් ජුගුප්සාජනක බවින් අඩුම ක්‍රියාව බැව් පොලිසියට අවබෝධ වූයේ පසුව යි.[/SIZE][/COLOR][/B] [COLOR="Black"][COLOR="Red"][SIZE="5"]උපත හා කුඩා කාලය[/SIZE][/COLOR][/COLOR] [IMG]https://i.imgur.com/f0SdcCN.jpg[/IMG] [COLOR="Blue"]ජෙෆ්රි ඩාමර් කුඩා කාලයේ දී - rebelcircus.com[/COLOR] [COLOR="Sienna"][SIZE="4"][B]ජෙෆ්රි ඩාමර් උප්පතිය ලැබුවේ 1960 වසරේ දී මිල්වෝකි නුවර මධ්‍යම පාන්තික පවුලක යි. කුඩාකල සිටම අසාමාන්‍ය හැසිරීම් රටාවක් පෙන්වූ ඔහු මියගිය සතුන්ගේ සිරුරු එකතු කිරීම වැනි දේ සිදුකළා. එමෙන්ම සතුන්ගේ අස්ථි බිඳෙන හඬින් ඔහු මහත් වූ උද්දාමයක් ලැබුවා. ඩාමර් ද්විතියික අධ්‍යාපනය ලබන සමයේ ඔහුගේ පවුල ඔහායෝහි අර්ධ නාගරික පෙදෙසකට සංක්‍රමණය වෙනවා. මෙහිදී ඔහු සුරා සොඬෙකු බවට පත් වන අතර පාසල තුළ ද බීමත්ව හැසිරුණා. මීට අමතරව ඔහු සිය සිරුරේ 'තුවාල සෑදී ඇති' බැව් නිතරම පාහේ 'කවට කමට' පවසන්නට පටන්ගත්තා. මුල දී මේවා බොහෝ අය සත්‍යයක් ලෙස ගත්තත් අවසන ඔවුන්ට මෙය එදිනෙදා ඇසෙන 'විහිළුවක්' බවට පත් වුණා. මේ කාලයේ දීම තමන් සමරිසි අයෙකු බව ඩාමර් හඳුනාගන්නවා. ඔහුගේ ලිංගිකත්වය වේගයෙන් දළු ලා වැඩුණු අතර, තරුණ කඩවසම් තරුණයින්ට ලිංගික අතවර සිදු කරන්නට ඔහු නිතර සිහින මැව්වා. තමන් ලිංගික ක්‍රියාවෙහි නිරත වන විට ඉතා දැඩි ලෙස අනෙකාව පාලනය කිරීම ඔහුගේ ආශාව වුණා. මේ අතර ඔහුගේ දෙමව්පියන් දික්කසාද වන අතර නිවසෙහි නතර වූයේ ඔහු හා ඔහුගේ මව පමණ යි. මේ නිසා නිවසෙහි ඔහු පමණක් සිටින අවස්ථා වැඩි වුණා.[/B][/SIZE][/COLOR] [B][COLOR="Red"][SIZE="5"]ඝාතන [/SIZE][/COLOR][/B] [IMG]https://i.imgur.com/Zjmy6Yk.jpg[/IMG] [COLOR="Blue"]ඩාමර් ගැටවර වියේ (වමේ) හා පොලිස් භාරයට පත් වූ පසු- nypost.com[/COLOR] [B][COLOR="Sienna"][SIZE="4"]ඩාමර් විසින් සිය පළමු ඝාතනය සිදුවන්නේ සිය ද්විතියික අධ්‍යාපනය සම්පූර්ණ කොට සති තුනක කාලය තුළ යි. ඔහු 18 හැවිරිදි ස්ටීවන් මාක් හික්ස් නම් අයෙක් සිය කාරයට නග්ගවාගන්නේ සාදයකට යාම සඳහා සූදානම්ව සිටිය දී යි. හික්ස්ව සාදයට ගෙන ගොස් ඇරලවන්නට පොරොන්දු වූ ඩාමර් ඊට පෙර සිය නිවසට පැමිණ යමක් පානය කර යන මෙන් ඔහුට ආරාධනා කරනවා. හික්ස් එය පිළිගෙන නිවසට යන අතර, ඩාමර් එහිදී ඔහුට රාත්තල් දහයක් බර කායවර්ධන උපකරණයකින් ගසා අඩපණ කොට, සිය මනදොල සපුරාගෙන, ඔහු ඝාතනය කරනවා. අනතුරුව ඔහුගේ ශරීරය කැබලි කොට, එහි අස්ථි වෙන් කරගෙන, ඒවා කුඩු කර දමා, මාංශය සාන්ද්‍ර අම්ල යොදාගෙන දියකර හරිනවා. ඩාමර් කෙටිකාලීනව ඔහායෝ ප්‍රාන්ත විශ්වවිද්‍යාලයට ඇතුළු වන්නේ මේ අතර යි. කෙසේ නමුත් නිතර මත්පැන් ගැනීම නිසා ඉන් ඔහු ඉවත් කෙරෙනවා. අනතුරුව ඇමෙරිකානු යුධ හමුදාවට බැඳෙන ඔහු වසර දෙකක් එහි කාර්යයේ නියුතු වන අතර, නැවත වරක් ඉන් නෙරපන්නේ මත්පැනට ඇබ්බැහි වීමේ හේතුව කරණකොට ගෙන යි. මේ සිද්ධියෙන් අනතුරුව ඔහු මිල්වෝකිහි පිහිටි සිය මිත්තණියගේ නිවසේ පදිංචි වෙනවා. ඩාමර් යුධ හමුදාවේ සිටි සමයේ දීත් තරුණයින් දෙදෙනෙකු ලිංගික අතවරයට ලක් කර තිබුණා. මිල්වෝකි නුවරට පැමිණි පසුවත් ඔහු සිය 'මනදොල සපුරාගැනීම්' දිගටම සිදුකළා. ඔහු කුඩා දරුවන්ට පෙනෙන සේ ස්වයං වින්දනයේ යෙදුණු අතර, සමරිසි තරුණයින් රවටා, ඔවුන් දරුණු ලිංගික අතවරයට ලක් කළා. ඩාමර් ගේ දෙවන ගොදුර 25 වියැති ස්ටීවන් ටුඔමි නම් තරුණයා යි. තමන් ඔහු නැවතී සිටි හෝටල් කාමරයට කැටුව යන්නට කැමති කරවාගන්නට ඩාමර් සමත් වන අතර එහිදී හොඳහැටි බීමත් වන ඔහු අසිහියෙන් මෙන් ටුඔමිට පහර දී ඔහු ඝාතනය කරනවා. උක්ත ඝාතනය, තරුණයින්ට අතවර කර ඔවුන් මරා දැමීම සඳහා වූ ඔහුගේ ආශාව තවත් වැඩි කරනවා. ඉන් පසු කෙටි කාලයක් තුළ අවම වශයෙන් තවත් තිදෙනෙකු ඝාතනය කරන ඔහු 13 වියැති දරුවෙකුට අඩන්තේට්ටම් කිරීම සම්බන්ධයෙන් මාස 8ක් බරපතළ වැඩ ඇතිව සිර ගෙටත් නියම වෙනවා. නැවත ඉවතට එන ඔහු නැවතත් සිය ඝාතන පටන්ගන්නවා.[/SIZE][/COLOR][/B] [IMG]https://i.imgur.com/omvD123.jpg[/IMG] [COLOR="Blue"]කොනෙරැක් සින්තසොම්ෆෝන්- The Milwaukee Drum[/COLOR] [B][COLOR="Sienna"][SIZE="4"]ඩාමර් ගේ මීළඟ ගොදුර බවට පත් වන්නේ 24 හැවිරිදි ඇන්තනී සියර්ස් නම් නිරූපණ ශිල්පියෙකු යි. සමරිසි සමාජ ශාලාවක දී ඩාමර් හට ඔහු හමුවන අතර ඔහු හා ඔහුගේ නිවසට යනවා. එහිදී මත්පැන් ලබා දී ඔහු ලිංගික අතවරයට ලක් කරන ඩාමර් ගෙල මිරිකා, ඔහු මරා, ඔහුගේ හිස හා ලිංගේන්ද්‍රිය වෙන් කොට ඒවා ඇසිටෝන් පිරි බඳුන් දෙකක බහා තබාගන්නවා. 1990 වසරේ දී ඩාමර් මිල්වෝකිහි ඔහුගේම කියා නිවස්නයකට යනවා. සියර්ස්ගේ ශරීර කොටස් එහි ගෙන යන්නටත් ඔහු අමතක කරන්නේ නැහැ. ඉන් අනතුරුව ගෙවුණු දෙවසර තුළ ඔහු තමන් විසින් සිදු කළ මිනිමැරුම්වලින් බහුතරයක් සිදුකරන අතර බොහෝ විට සිදු වූයේ සමරිසි තරුණයින් හට මුදල් දෙන්නට පොරොන්දු වී, ඔවුන් සිය නිවසට ගෙන්වාගෙන ඔවුන් ඝාතනය කිරීම යි. කල්යත්ම ඝාතනය කිරීමෙන් අනතුරුව ඩාමර් විසින් සිදුකළ විකාරරූපී ක්‍රියාවල ප්‍රබලත්වය වැඩි වුණා. ඩාමර් යමෙක් ඝාතනය කළ විට, රසායන ද්‍රව්‍ය යොදා මළසිරුරෙහි මාංශ හා අස්ථි දිය කරනු ලැබුවා. අනතුරුව ඒවායේ හිස්කබල මතාක සැමරුමක් ලෙස තබාගන්නට ද ඔහු කටයුතු කර තිබුණා. ඒවා කල්තබා ගන්නට ද ඔහු විවිධ අත්හදාබැලීම් සිදු කරන ලද අතර, එඩ්වඩ් ස්මිත් නම් අයෙකුගේ හිස්කබල විදුලි උඳුනක බහා රත් කරන්නට යාමේ දී පුපුරා ගොස් ද තිබුණා. මේ කාලය තුළ දී ඔහු සිය ගොදුරුවල ශරීර කොටස් ශීතකරණයේ තබා විටින් විට ඒවා ආහාරයට ගන්නට ද පෙළඹුණා. ඩාමර් සිය අවසාන ගොදුරු කිහිපයට දස වධ දී තිබුණා. පණ පිටින් සිටියදීම ඔවුන්ගේ හිස් විද, හයිඩ්රක්ලෝරික් අම්ලය වත් කළ ඔහු ඉන් ආශ්වාදයක් ලැබුවා. සින්තසොම්ෆෝන් නම් ගැටවරයාට ද අවසානයේ අත් වූයේ එම ඉරණමම යි.[/SIZE][/COLOR][/B] [B][COLOR="Red"][SIZE="5"]නීතියට හසු වීම[/SIZE][/COLOR][/B] [IMG]https://i.imgur.com/eEWQdiW.jpg[/IMG] [COLOR="Blue"]ට්‍රේසි එඩ්වඩ්ස්- CBS – KLEWTV[/COLOR] [B][COLOR="Black"][COLOR="Sienna"][SIZE="4"]1991 වසරේ ජූලි මස 22 දා ඩාමර් ඔහුගේ අවසාන ගොදුර ඩැහැගන්නට මාන බලනවා. මෙවර ඔහුගේ ඉලක්කය වූයේ ට්‍රේසි එඩ්වඩ්ස් නම් දෙතිස් හැවිරිදි අයෙකු යි. මුදල් දෙන බව පවසා නිරුවත් ඡායාරූප කිහිපයක් ගැනීමට ඩාමර් ඔහු කැමති කරවාගෙන තිබූ අතර, ඔහුව පහසුවෙන්ම සිය නිවසට කැඳවාගෙන තිබුණා. නිවසට පැමිණි වනම එඩ්වඩ්ස්ගේ දෑතට මාංචු ලූ ඩාමර් ඔහු නිරුවත් කර ඡායාරූප ගන්නට පටන්ගත්තේ පිහියක් ගෙලට තබා බියවැද්දීමෙන් අනතුරුව යි. මේ අවස්ථාවේ දී බුද්ධිමත්ව ක්‍රියා කළ එඩ්වඩ්ස් කලබල නොවී කතාවෙන් ඔහුගේ අවධානය බිඳින්නට සමත් වෙනවා. මේ අවසරයෙන් ඔහුට පහර දෙන එඩ්වඩ්ස් ජනේලයක් අසලට දිව යනවා. ඔහුගේ වාසනාවට පොලිස් කාරයක් ඔහු නෙත ගැටෙන අතර, වහාම එහි වූ අයගේ අවධානය දිනාගන්නට ඔහු සමත් වෙනවා. පොලිසිය වහාම ඩාමර්ගේ නිවස්නයට කඩාවදින අතර එහිදී ඔවුනට කැබලි කරන ලද මිනිස් කොටස් මෙන්ම එවැනි දේවල ඡායාරූපත් හමුවනවා. මිනිස් මාංශ කොට ශීතකරණයේ තිබී හමු වූ අතර පින්තාරු කරන ලද මිනිස් හිස්කබල් 7ක් ද හමු වුණා. වහාම ඩාමර් පොලිස් භාරයට ගැනෙන අතර ඔහු තමන් මනුෂ්‍ය ඝාතන කළ බැව් පිළිගන්නවා. කෙටි නඩු විභාගයකින් අනතුරුව ඩාමර් ජීවිතාන්තය දක්වා සිපිරිගෙට නියම වන අතර 1994 වසරේ නොවැම්බර් මස 28 වන දා රැඳවියෙකුගෙන් බරපතල ලෙස පහර කා මරුමුවට පත් වෙනවා. ජෙෆ්රි ඩාමර් පිළිබඳව ඇමෙරිකාව තුළ කුප්‍රකට ලෙස ප්‍රසිද්ධ වූ අතර බොහෝ දෙනා ඔහු 'මිල්වෝකි හි මිනී කන්නා' ලෙස හඳුන්වන්නට පටන්ගත්තා.[/SIZE][/COLOR][/COLOR][/B] [COLOR="Blue"]කවරයේ පින්තූරය- kitchendecor.club මූලාශ්‍රයයන්: Allthatsinteresting.com Rebelcircus.com Time.com History.com[/COLOR] [IMG]https://i.imgur.com/FytLzMl.png[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom