Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මිනී කන කාලකණ්ණි යක්ෂයා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිනී කන කාලකණ්ණි යක්ෂයා

ප්රභාකරන් ඉපදුනේ 1954 දි. එල්ටීටීඊ සංවිධානය බිහි කලේ 1976දි. 1976 සිට 2009 දි නන්දිකඩාල් කලපුවෙදි ඌ මැරෙණතුරු කාලය වසර 33ක්. ඒ වසර 33 තුලදි මැරුණු මිනිස්සු ප්‍රමානය 75,000ත් 100,000ත් අතර ප්‍රමානයක්. අපි හිතමු සාමාන්‍යය 85,000ක් කියල.

වසර 33ට 85,000යි

එක වසරකට 2,575

මාසයකට 214යි

දවසකට 7යි

2009 මැයි 18 වෙනිද අපි නන්දිකඩාල් කලපුවෙදි මරු තුරුලට යැවුවෙ දවසකට මිනිස්සු 7 ගානෙ වසර 33ක් පුරා නොකඩවා ජීවිත බිලිගත් මිනිස් වෙසින් සිටි යක්ෂයෙක්ව.

ඒ මිනී කන කාලකණ්ණි යක්ෂයා මිහිපිටින් තුරන් කරල අපි ලැබුවෙ ජයක් නෙමෙයිද? ඒක මනුශ්‍යත්වයේ ජයග්‍රහණයක්.

ඒත් මේ පරගැති නපුංසක ආණ්ඩුවෙ කට්ටියයි, ඔවුන්ට උපදෙස් දෙන ආවඩන නඩයයි කියන්නෙ ඒ ජයග්‍රහණයක් නෙමෙයි කියල. ඒක සමරන්න එපා කියල. ඒකෙන් හිත් රිදෙනවලු.

මේ මිනී කන යක්ෂයා මරල ගත්ත ජය සමරන විට හිත් රිදෙනවනම් රිදෙන්නෙ ඒ වගෙම ලේ පිපාසිත යක්ෂයෙකුගෙ විතරයි. අපි යක්ෂයන්ට ඉඩ දීල අපේ ජය අමතක කල යුතුද?

අපි එදා ඒ වැඩේ නොකලනම්, ඌ අද උතුරෙ ජනාධිපති විදිහට ඉඳගෙන තවමත් අපිව මරන් කනව.

එහෙම වුනානම්, 2009 ඉඳන් 2017ට වසර 8යි.

දින 2920යි

එක දවසට 7 ගානෙ ජීවිත 20,440යි

හිතා ගන්න පුලුවන්ද?

2009 මැයි මාසෙ 18 වෙනිද, ඒ කියන්නෙ අද වගෙ දවසක, එතෙක් කඳුලින් ලෙයින් සේදුනු ලක් මව නිදහසේ හුස්ම ගත්ත දවස. එදා අපි නන්දිකඩාල් වලදි ඒ වැඩේ නොකලනම් අද වන විට අප අතරින් අපේම මවුවරු, පියවරු, සැමියො, බිරින්දෑවරු, දරුවො, කිරි සප්පයො 20,440ක් සමු ගෙන ඉවරයි.

අද දිනයේ අපි සමරන්නෙ ජීවිත 20,440ක් බේරාගත් උත්තම දිනය. එය අමතක කලයුතු, නොසමරිය යුතු, නින්දා කල යුතු දෙයක් වෙන්නෙ ප්‍රභාකරන්ගෙ ජාතියෙම ලේ පිපාසිත, පවු කාර, නරුම යක්ෂයන්ට විතරයි.

ඉදුනිල් ප්‍රසන්න

[QUOTE="xcorat, post: 21654329, member: 555034"] [b]මිනී කන කාලකණ්ණි යක්ෂයා[/b] [SIZE="5"][B] [IMG]http://1.bp.blogspot.com/-ZmenGQtiBTg/USUzJMsEdwI/AAAAAAABeNE/bZGlJiO4o_Q/s1600/article-2281246-17BC946E000005DC-718_306x423.jpg[/IMG] ප්රභාකරන් ඉපදුනේ 1954 දි. එල්ටීටීඊ සංවිධානය බිහි කලේ 1976දි. 1976 සිට 2009 දි නන්දිකඩාල් කලපුවෙදි ඌ මැරෙණතුරු කාලය වසර 33ක්. ඒ වසර 33 තුලදි මැරුණු මිනිස්සු ප්‍රමානය 75,000ත් 100,000ත් අතර ප්‍රමානයක්. අපි හිතමු සාමාන්‍යය 85,000ක් කියල. වසර 33ට 85,000යි එක වසරකට 2,575 මාසයකට 214යි දවසකට 7යි 2009 මැයි 18 වෙනිද අපි නන්දිකඩාල් කලපුවෙදි මරු තුරුලට යැවුවෙ දවසකට මිනිස්සු 7 ගානෙ වසර 33ක් පුරා නොකඩවා ජීවිත බිලිගත් මිනිස් වෙසින් සිටි යක්ෂයෙක්ව. ඒ මිනී කන කාලකණ්ණි යක්ෂයා මිහිපිටින් තුරන් කරල අපි ලැබුවෙ ජයක් නෙමෙයිද? ඒක මනුශ්‍යත්වයේ ජයග්‍රහණයක්. ඒත් මේ පරගැති නපුංසක ආණ්ඩුවෙ කට්ටියයි, ඔවුන්ට උපදෙස් දෙන ආවඩන නඩයයි කියන්නෙ ඒ ජයග්‍රහණයක් නෙමෙයි කියල. ඒක සමරන්න එපා කියල. ඒකෙන් හිත් රිදෙනවලු. මේ මිනී කන යක්ෂයා මරල ගත්ත ජය සමරන විට හිත් රිදෙනවනම් රිදෙන්නෙ ඒ වගෙම ලේ පිපාසිත යක්ෂයෙකුගෙ විතරයි. අපි යක්ෂයන්ට ඉඩ දීල අපේ ජය අමතක කල යුතුද? අපි එදා ඒ වැඩේ නොකලනම්, ඌ අද උතුරෙ ජනාධිපති විදිහට ඉඳගෙන තවමත් අපිව මරන් කනව. එහෙම වුනානම්, 2009 ඉඳන් 2017ට වසර 8යි. දින 2920යි එක දවසට 7 ගානෙ ජීවිත 20,440යි හිතා ගන්න පුලුවන්ද? 2009 මැයි මාසෙ 18 වෙනිද, ඒ කියන්නෙ අද වගෙ දවසක, එතෙක් කඳුලින් ලෙයින් සේදුනු ලක් මව නිදහසේ හුස්ම ගත්ත දවස. එදා අපි නන්දිකඩාල් වලදි ඒ වැඩේ නොකලනම් අද වන විට අප අතරින් අපේම මවුවරු, පියවරු, සැමියො, බිරින්දෑවරු, දරුවො, කිරි සප්පයො 20,440ක් සමු ගෙන ඉවරයි. අද දිනයේ අපි සමරන්නෙ ජීවිත 20,440ක් බේරාගත් උත්තම දිනය. එය අමතක කලයුතු, නොසමරිය යුතු, නින්දා කල යුතු දෙයක් වෙන්නෙ ප්‍රභාකරන්ගෙ ජාතියෙම ලේ පිපාසිත, පවු කාර, නරුම යක්ෂයන්ට විතරයි. ඉදුනිල් ප්‍රසන්න[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom