Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මිනී_කපන විඡේසිරි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිනී_කපන විඡේසිරි

රස්සාවට මිනී කපන අලියාවැටුණුවැවේ විඡේසිරි

මිනිසුන් මියයද්දී මනුස්සකම ඉතිරි කළ රස්සාවක්

දුම්පානය කරන අයගේ පෙණහැලි හරියට

පුස් පාන් ගෙඩි වගේ

අදින් හරියටම වසර හැටඅටකට (1948 ජනවාරි) පෙරාතුව "දේදුන්න" නම් කවි සඟරාවේ අපූරු සංවේගාත්මක කවි පෙළක් පළ වී තිබිණි. කවි පෙළ ලියා තිබුණේ 1944 අප්‍රේල් 01 දා සිට පුත්තලම දෙමළ හත්පත්තුවේ ආණමඩුව ඩී. ආර්. ඕ. (D.R.O.) නැතහොත් ප්‍රාදේශීය ආදායම් නිලධාරි ලෙස වසරකුත් මාස අටක් සේවය කළ හෙළයේ මහා කිවිවරයකු වූ දිවංගත විමලරත්න කුමාරගමයන්ය. "හේරත්හාමි" ලෙසින් ඔහු ලියා තිබූ කවි පන්තියෙන් කවි දෙකක් පමණක් මෙහි සටහන් කරමි.

'අලියා වැටුණු වැව සිටි හේරත් හාමී

මා වැනියකු වුවද මට වැදගත් වීමී

මිනී කපන මුත් ඒ හේරත් හාමී

ඔහු මට වඩා විසිතිස් ගුණයෙන් දැමී'

නැඟණිය මළ විටදි දොස්තර සමඟ ගොසින්

ඇගෙ කය කපන ලදි හේරත්හාමි විසින්

බැන්නත් ඔහුට මේ ගැන ගම නරක ඇසින්

ඔහු හට වැඩක් නැත ලොව ඇති රිහිරි බසින්

මේ කවි පන්තිය නිසා "හේරත්හාමි" රට පුරාම ජනප්‍රිය චරිතයක් විය. (අප නිවසට අල්ලපු දෙවැනි නිවසේ විසූ හේරත්හාමි මාමා මියගිය පසු විශ්‍රාම වැටුප නොලැබී තිබියදී මාගේ දිවංගත පියා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට ගොස් මේ කවි පන්තිය පෙන්වා, "මේ ඒ හේරත්හාමිගේ" ලිපි ගොනුවයි කී විට එකල විසූ දෙපාර්තමේන්තු ප්‍රධානියා සතියක් ඇතුළතදීම විශ්‍රාම වැටුප නිවසට එවීය.)

පසු කලෙක ප්‍රවීණ ගීත රචක මහින්ද චන්ද්‍රසේකරයන්, සිවිල් නිලධාරියකු වූ රත්න කේ. ප්‍රේමසිරි සමඟ ලියුම්කරු එක්ව "සිංහල කවියේ හෘදයාංගම ලකුණ විමලරත්න කුමාරගම" යන ග්‍රන්ථය සංස්කරණය කළ මොහොතේදී මා හේරත්හාමි මාමාගේ නිවසට ගියේ තවදුරටත් අතීත තොරතුරු දැන ගැනීමටය.

මහ පාන්දරින් වැව්පිටිය දිගේ ආණමඩුව රෝහලට පයින්ම යන උස හීන්දැරි කළු පැහැ අහිංසක හේරත්හාමි මාමා කුඩා කලදී මට නිතර හමුවිය.

හේරත්හාමි මාමාගේ පුතෙක් කී කතාවකින් මම අන්දුන් කුන්දුන් වී ගියෙමි. එවැනි දෙයක් කිසිසේත් මම අපේක්ෂා නොකළෙමි. කවි පන්තිය ලියූ විමලරත්න කුමාරගමයන් ද එවන් දෙයක් අපේක්ෂා නොකරන්නට ඇත.

"අපේ තාත්ත ගැන විස්තර දෙන්නට මම අකමැතිය"

"ඇයි ඒ.... තාත්තා ගැන දැන් ඕනෑවටත් වඩා ලෝකයම දන්නවා නේ..."

"ඒකම තමයි ප්‍රශ්නේ. ඔය කවි පන්තිය පළවුණාට පස්සේ අපේ වාරියපොල පැත්තේ සේරම නෑදැයෝ අපිත් එක්ක තරහා වුණා. ඥති සම්බන්ධකම් අතෑරියා. අපිට නෑදෑයෝ කවුරුත් නැති වුණා. අදටත් ඒ අය අපිත් එක්ක සම්බන්ධ නෑ. තාත්තා මිනී කපනවා කියලයි එයොගෙම නංගිගේ මිනිය කැපුවයි කියලයි ඒ නෑදැයෝ අපෙන් ඈත්වුණේ. තාත්තා ඒ ගැන දුකින් තමයි හිටියේත්.

ඔහුගේ කතාව මා අසා සිටියේ නෙත් පිරී ගත් කඳුළිනි. අප තලු මර මරා රස විඳින දේ තව පිරිසකට වස වන සැටිද, අප විසින් සන්නිවේදනය කරන ඇතැම් දැ නිසා අනාගතයේදී දරු පරම්පරාවලට හානි පැමිණෙන අයුරු ද අවබෝධ විය. විමලරත්න කුමාරගමයන් "හේරත්හාමි" ලියුවේ සානුකම්පිත මානුෂික හැඟීමකිනි. ඒත්, එය නපුරට පෙරළුණු සැටියක්...

විෙ-සිරිගේ කතාව

මෙනිසාම කලක් තිස්සේ සිතේ සිරකරගෙන තිබූ මේ ගැටලුව නිසාවෙන් මම "විෙ-සිරි" සමඟ කතා කිරීමට පසුබෑවෙමි. ඔහු සේවය කළේ ද අලියාවැටුණුවැව (ආණමඩුව) රෝහලේය. ඔහු ද හේරත්හාමි මෙන්ම ඉටුකළේ "මෘත දේහ කැපීමේ" රාජකාරියයි. පෙර කී නෑදැයන්ට නොතේරුණාට එම වෘත්තිය "දේව රාජකාරිය" මෙනි. එය සැමටම කළ නොහැකි යම් විද්‍යාත්මක කටයුත්තකි. එසේම ජුගුප්සාජනක, පිළිකුල් හා අසීරු කර්තව්‍යයකි. ඒ සඳහා සිටින්නේම විශේෂ දැනුමක්, පළපුරුද්දක් ඇති එක්කෙනෙක් දෙන්නෙක් පමණක් බව හේරත්හාමිට සිය නැඟණියගේ මෘතදේහය කැපීමට වෘත්තීය මට්ටමෙන් සිදුවීමෙන්ම මනාව පැහැදිලිව පෙනෙයි.

හේරත්හාමිගේ සත්ක්‍රියාව නැතිනම් රාජකාරිය නිසාම පවුල් පරම්පරාවට සිදු වූ "අබග්ගය" නිසාවෙන්ම මම විෙ-සිරිගෙන් කල් තබාම ඒ ගැන විමසීමි. "මටවත්, පවුලේ අයටවත් මේක ප්‍රශ්නයක් නැහැ. ඇරත් කවුරුත් දන්නවා අවුරුදු තිස්තුනක් තිස්සේ මම රෝහලේ මෘතදේහ කැපීමේ රාජකාරි සේවාවක ඉන්නවා කියලා. යක්කුන්ටවත් බය නැති මම කාගේවත් කියමන්වලට බයත් නෑ. දොස්තර මහත්තුරු මොනවා කියයිද නම් දන්නේ නෑ.

මහත්තයා අහන්න ඕනි දෙයක්. මං කියන්නම් අවුරුදු තිස්තුනක්ම මිනී කැපුවා මිස පොල් ගෑවායෑ.

එලෙස මේ කතාව ඔබට ලිවීමට විෙ-සිරිගේ පූර්ණ අවසරය මට හිමිවිය. එපමණකුද නොව ඔහු මා සොයාම අවුත් ඒ තොරතුරු මට අපූරුවට කියා පෑවේය. ඔහු මේ කියන්නේ ලොවේ ඇති අසීරුතම වෘත්තියක වගතුගය.

"මගේ නම අමරසිංහගේ විෙ-සිරි. වයස අවුරුදු හැටඑකයි. මම දැන් විශ්‍රාමිකයි. මම සනීපාරක්ෂක කම්කරු වෘත්තියේ අවුරුදු තිස්තුනකුත් මාස පහක් රාජකාරි කළා. මෘතදේහ කැපීම කියලා වෘත්තියක් අපේ රටේ නෑ. කම්කරු අපෙන් ඒ ගැන බය නැති දැනුම ඇති අය ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වෙලයි මෘතදේහ කැපීමේ සේවයට එක්වෙන්නේ. හරි නම්, මේක වෙනම පඩියක් දෙන වෘත්තියක් බවට පත්කරන්න ඕනි.

මගේ පියා, මව සමඟ කොළඹ රාජගිරියේ ඉඳලා මීට අවුරුදු හතළිහකට උඩදීයි ආණමඩුවට ආවේ. මගේ පියා ආණමඩුව රෝහලේ ලිපිකරුව සිටියා. මට මීට වසර තිස්තුනකට උඩදී රෝහල් කම්කරු වෘත්තිය ලැබුණා.

පුත්තලම, මුන්දලම, හලාවත, ආණමඩුව, දංකොටුව, කොට්ටුකච්චිය රෝහල්වල සේවය කළා.

මම ගිහිල්ලා අවුරුද්දක් ඇතුළත මෘතදේහ කැපීමේ රාජකාරිය අල්ලා ගත්තා. වික්ටර් අයියා තමයි මගේ ගුරා. ඔහුත් එක්ක වැඩ කරද්දී "විෙ- මට උදව් කරන්න වරෙන්".... කියලා මට අඬගහ ගත්තා.

මම අවුරුද්දක් ඇතුළත දොස්තර මහත්තුරුන්ගෙන් ෙ-. එම්. ඕ. මහත්තුරුන්ගෙන් (අධිකරණ වෛද්‍ය නිලධාරීන්) පරණ වික්ටර් අයියාගෙන් වැඩ ඉගෙන ගත්තා. මට බයක් නැහැ. හොල්මන්, අවතාර පේන්නේ නැහැ. බොඩිය ඇතුළේ තියෙන ඉන්ද්රියයන්, ඒවා පිහිටලා තියෙන තැන්, ඒ විතරක් නොවෙයි, ආයුධවලින් ප්රවේශමින් කපලා එළියට ගන්න හැටි මම හොඳට ඉගෙනගත්තා.

අපරාධයක් හරි වෙන මොනවා හරි ගැටලු තිබෙනවා නම් දොස්තර මහත්තුරු තීරණය කරනවා බොඩිය කපන්න. හදිසි මරණ පරීක්ෂකවරු, පොලිසිය ඒ ගැන කරුණු දක්වනවා. මම ඉතින් දොස්තර මහත්තයා කියන විදියට බොඩිය කපනවා.

"මුලින්ම සිරුරේ උස මනින්න ඕනි. පතුලේ සිට හිස මුදුන දක්වා. දත් පේළිය අතගාලා, දත් සංඛ්‍යාව, ගැලවී ගිය ප්‍රමාණ ආදිය දක්වන්න ඕනි. බොඩිය හරව හරවා තුවාල, පරණ තුවාල, ලේ පැල්ලම්, වමනය ගිය පාරවල්, මුත්‍ර, ශුක්‍ර පිට වූ තැන්, ඇතිනම් ඒවා දොස්තර මහත්තයාට පෙන්නලා උපකාර කරන්න ඕනි. පච්ච කොටපු තැන්, ඒවායේ විස්තර හා සිරුරේ බාහිර දකින්නට තිබෙන උපන් ලප හා තවත් දේ අපි පෙන්වන්න ඕනි. තුවාලවල ගැඹුර, දිග, විෂ්කම්භය, පැත්ත ආදී දේ මැන දෙන්න ඕනි.

මැරිලා පැය දකකට විතර පස්සේ සිරුර ගල් වෙනවා. දරදඬු වෙනවා. හැබැයි එතකොට විශේෂ දේවල් වෙනවා. ගහලා, තැලුම් හැදුණු තැන් වෙනමම රතුපාටට මතුවෙනවා. කාටත් බොරු කියන්න බෑ. හොර බොරු කරන්න බෑ.

"එක සැරයක් යාළුවෝ කට්ටියක් එයාලගේ යාළුවෙක් ගෙනාවා. වැටිලා මැරුණා කියලා. මං කපද්දී මා දැක්ක ඇලදිව (පිත්තාශය) නිල්පාට වෙලා. මං දොස්තර මහත්තයාට කිව්වා ඒ ගැන. දොස්තර මහත්තයාට සැක හිතිලා ආපු යාළුවෝ ගෙන්නලා බය කරලා ඇහුවා මොකද වුණේ නැතිනම් පොලිසි ගෙනයනවා" කියලා. එතකොට ඒ අය කිව්වා, විහිළුවට වගේ පයින් පාරක් ගහපු එකක් බඩට වැදුණා කියලා. අපට කියලා තිබුණේ වැටිලා හදවත් රෝගයක් හින්දා මැරුණා කියලා. ඒකයි මං කිව්වේ මෙතැනදී බොරු බෑ කියලා. මෘතදේහය අපරාධය හෙළිකරන්න රටට, තමාම තමා වෙනුවෙන්ම නිවැරදි සාක්ෂි දෙනවා.

එල්ලිලා මැරුණද, එල්ලලා මැරුවද කියා අපූරුවට කියන්න පුළුවනි. ලණු ගැටේ පිටින්ම රෝහලට අරගෙන විත් ලණු ගැටේ තියෙන පැත්ත, බෙල්ලේ තුවාල, දිව ඇදිලා තියෙන හැටි තව ගොඩක් කරුණු එක්ක බෙල්ලේ කැපුම දාලා බලද්දී අහුවෙනවා එල්ලිලා මැරිලද, මරලා එල්ලුවද කියලා..

වස බීවාම, අරක්කු බීවාම ඒ ගඳින් හඳුනගන්න පුළුවන් මූලිකව. පස්සේ අනික් ඉන්ද්රිය කපලා බලලා නියම තීන්දුව දොස්තර මහත්තයා ගන්නවා.

හිසේ තුවාල ඇතිවීමෙන් මියගියාම හිසේ වම් පැත්තේ හරි දකුණු පැත්තේ කන ළඟ ඉඳලා එහා පැත්තට හිස උඩින් කපලා, උඩු සම දෙපැත්තට කරනවා. එතකොට සුදුපාට කට්ට ඉස්ගෙඩිය පේනවා. ඒක පරිස්සමින් කියතෙන් කපනවා. අපිත් ඔය වඩු බාස්ලා වගේ තමයි. අඬු, මිටි, කියත්, නියන්, කැපෙන ආයුධ තමයි මේ වැඩේට ගන්නේ. මේ ආයුධ සුදු යකඩෙන් හදලා තියෙන්නේ. හෝදලා පිහදාලා තමයි ආයෙත් පාවිච්චි කරන්නේ.

ඔළු කට්ට කෑලි කෑලි වෙනම දැති දැති ක්‍රමයට සම්බන්ධ වෙලා තිබුණට කපලාමයි වෙන් කරන්න ඕනි. කියතෙන් වෙන් කළාට පස්සේ බැලුන් බෝලේ වගේ එහෙම නැත්නම් වේ හුඹස්වල තිබෙන "වේ වදය" වගේ මොළේ පේනවා. ඒකට හානි නොවෙන්න එළියට අරගන්නවා. රිය අනතුරු, පහරදීම්වලින් හිසට, මොළයට තුවාල වෙලා තිබුණම මොළය ලේවලින් වැහිලා මැරෙනවා. නැතිනම් තුවාල වෙලා මැරෙනවා. ඒ හින්දා ඒ ගැන පරීක්ෂා කරනවා. සමහර වෙලාවට ලේ කැටියක් නහරවල හිරවෙලා මැරෙනවා. ඒ හින්දා මොළය තීරු තීරුවලට කපනවා දොස්තර මහත්තයා කියන විදියට.

බෙල්ලේ තුවාල හරි එල්ලිලා මැරුණාම නිකටේ සිට බඩ දක්වාම පළනවා. වී කට් පැළුමක් දාලා බෙල්ල තවත් හොඳට විවෘත කරලා බලනවා. වෙලා තියෙන තුවාල දැක්කා නම් කිසි කෙනෙක් බෙල්ලේ වැලදාගන්නවා තියා හිතන්නෙවත් නෑ. හදිසි මරණ පරීක්ෂකවරයා, මහෙස්ත්‍රාත්තුමා, පොලිසිය, ග්‍රාම නිලධාරි මහත්තයා එනතුරු එල්ලිලා මැරුණ අයගේ බොඩි බිමට බාන්න එපා කියන්නේ එල්ලිලා මැරුණාද මරලා එල්ලුවාද කියලා බොඩිය කපලා බලනකම්. හැබැයි ඒ සියලු දේ අහුවෙනවා.

අනික් සියලුම ඉන්ද්රිය, හදවත, ආමාශය, බඩවැල්, පිත්තාශය, වකුගඩු, මුත්‍රාශය වගේ දේ පහසුවෙන් කපලා එළියට ගත්තත් සමහර අවස්ථාවලදී පෙණහලු, ඇටකටුවලට බැඳිලා තියෙනවා. එහෙම වෙන්නේ පිළිකා, නියුමෝනියාව, ඇදුම වගේ රෝග හින්දයි. ඔය සිගරට් බොන අගේ පෙණහලු කළුවෙලා, පොඩි වෙලා. හරියට පුස්කාපු පාන් ගෙඩියක් වගේ තමයි. සමහර පෙණහලුවල සෙම සැරව පිරිලා මුහුදු හත්තක සෙම සිරවුණා වගේ ඒ අයට හුස්ම ගන්න පිට කරන්න අමාරුයි. පෙණහලුවල සෙම තියෙද්දී ඇකිලිලා තියෙද්දී වාතය ගන්නේ පිට කරන්නේ කොහොමද. එන්ජින් එකේ දූවිලි, රොඩු කාබන් බැඳිලා තියෙද්දී වාහනේ නතර වෙනවා වගේ තමයි පෙණහලු හිරවුණාම, පොඩි වුණාම සෙම පිරුණම ජීවිතෙත් නතර වෙනවා. මේවා දැක්කොත් කිසි කෙනෙක් සිගරට් බොන එකක් නෑ. මෙව්වා තමයි ශරීරයට දුක් දෙනවා කියන්නේ.

අක්මාව හරි ලොකුයි. වෙන රෝගයකින් මියගිය නිරෝගී අයකුගේ අක්මාව දීප්තිමත් රතුපාටට තෙල් කෑල්ල වගේ දිලිසුණාට ඔය මත්පැන් අධිකව ගත් අයගේ අක්මාව, ලේ නැතිව කහ පාට වෙලා. පිට පැත්ත රට දෙල් ගෙඩියක් වගේ කොරොස් කටු මතුවෙනවා. සැරව පිරෙනවා. වැඩ කරන්නේ නෑ.

වකුගඩුවලට උඩ ගැටිති ගැටිති එන්නේ ලෙඩ වෙච්චි වකුගඩුවලයි. සැරව පිරිල ඉදිමෙනවා. මත්පැන් හින්දා පිරිමි අයගේ වකුගඩු නරක් වුණාට ගෑනු අයගේ එහෙම නරක් වෙන්නේ බේත් වර්ගයි, අපිරිසිදු වතුරයි, තදින් මිරිස් කෑම නිසයි කියලා දොස්තර මහත්තුරු කියනවා.

ආමාශය කපද්දී එහි ඇතුළේ කාපු කෑම වර්ග නොදිරවා තිබෙනවා. බීපු වස විස ඇතුළේ ගඳ ගහනවා. ආමාශය නැත්නම් බොක්ක ඒ වගේම බඩවැල් වස විෂ බීලා ආපුවාම තැම්බිලා, ඉදිමිලා තිබෙන හැටි දකිනවා නම් ඔය කිසි කෙනෙක් ඕවා බොන එකක් නෑ.

ඇත්තම කිව්වොත් මේ ශරීර කපන හැටි මිනිසුන්ට විවෘතව පෙන්නුවොත් තමන්ගේ ශරීරය වගේම ජීවිතයත් මිනිසුන් හොඳට පවත්වාගෙන යාවි. මොකද මේක හොඳ භාවනාවක්. පිළිකුල් භාවනාවක්.

මෙහෙම බොඩිය කපලා ගන්න ඉන්ද්රිය කොටස් අපි දුන්නම දොස්තර මහත්තුරු ඒවා බෑග්වලට දාලා සීල් (මුද්‍රd) කරන්න කියනවා. පස්සේ රස පරීක්ෂකට යවන්න පොලිසියට බාර දෙනවා. පොලිසියේ මහත්තයා පැය විසිහතරක් ඇතුළත කොළඹ රස පරීක්ෂක කාර්යාලයට ගිහින් දෙන්න ඕනි.

දවසක් අපූරු වැඩක් වෙලා තිබුණා. බොඩිය කපලා ඉවර වෙද්දි රෑ වුණා. සීල් කරපු පාර්සල් ටික රාලහාමි අරගෙන ගිහින් කඩේක කූල් පෙට්ටියේ (ශීතකරණයේ) කුකුල් මස් එක්ක තියලා. කවුදොa ඉහළට දැනුම්දීලා රාලහාමිගේ වැඩ තහනම් වුණා. කඩේටත් සීල් තියන්න හදද්දී එයාලා කියලා අපි දන්නේ නෑ. රාලහාමි පාර්සල් වගයක් තියන්න කිව්වා කියලා බේරිලා. රාලහාමිත් ඉතින් තමුන්ගේ ගෙදර කූල් පෙට්ටියේ තියා ගන්නයෑ.

සමහර බොඩි කපද්දි තේරෙනවා ඒ අයට ලෙඩ විමානයක් තිබිලා කියලා. අපූරුවට පිට පැත්තට, පවුඩර් සැන්ට් උලලා දාස් ගණන් වටින ඇඳුම් පෙරෙව්වාට මහත්තයෝ ශරීරෙ ඇතුළෙ එකම ලෙඩ ගොඩක්. ඇතුළ අපායක් වගේ. පිටත නොවෙයි ඇත්තටම හොඳට තියාගන්න ඕනෙ ඇතුළයි.

ඔය තරුණ පිරිමි ළමයි කීපදෙනෙක්ගේ බොඩි කපද්දී පිත්තාශය පුපුරලා තිබුණා. පස්සේ බලනකොට ලිංගික උත්තේජන පෙති ගොඩක් ගහලා තමයි එහෙම වෙලා තියෙන්නේ. ඒ වෙලාවට වින්දනය ලබන්න ගිහින් අපරාදේ ජීවිතේ තරුණ කාලෙම නැතිවෙලාම ගියා.

දවසක් බස් එකක හැප්පුණු අයෙක් කපන්නට සිදුවුණා. අත පය කැඩිලා බඩේ තුවාලවලින් ලේ ගලලා තිබ්බා. බොහෝ විට එහෙම තුවාලවලින් මැරෙන්නේ නැහැ. අහද්දී ළඟ පාත හිටි කට්ටිය කිව්වෙත් තණකොළ ගොඩේ වැටිලා හිටියා කියලා. දොස්තර මහත්තයයි මමයි දෙන්නම සැක කළා හේතුව වෙන එකක් ඇත්තේ කියලා. දොස්තර මහත්තයාගේ උපදෙස් පරිදි මම ඔළුව කොණ්ඩය හම ඉවත් කරලා ඔළු කට්ට කැපුවා. මෙන්න මොළේ තුවාල වෙලා. පස්සේ බැලින්නම් හැප්පිලා තණකොළ අස්සේ තිබුණු ගලක ඔළුව වැදිලා මොළේ තුවාල වෙලා තමයි මැරිලා තියෙන්නේ. ඒ වගේ නොහිතන, නොපතන දේ වුණත් මේ රාජකාරියෙදි හෙළි වෙනවා.

තවත් මානසික ලෙඩෙක් ගෙනාවා පෙති වැඩිපුර අරගෙන මැරුණ කියලා. සැක කරලා ඔළු කට්ට කපලා මොළය පරීක්ෂා කරලා බැලුවා. මොළය තුවාල වෙලා තිබුණා. පස්සේ පොලිසිය ගෙනල්ලා ගෙදර අයගෙන් ප්‍රශ්න කළා. බලනකොට අපරාධයක්. ඔවුන් නිධානයක් ගන්න මේ මානසික රෝගියා බිලි දෙන්න ඇඳ පොල්ලකින් ගහලා. නිධානෙත් නෑ. මනුස්සයත් නෑ. කට්ටිය හිරේ ගියා.

මට අසුවුණු පිළිකුල්ම අමාරුම වැඩේ තමයි සුද්දෙකුගේ බොඩියක් කපන්න ලැබීම. සුද්දා මීගමුව මූදේ පීනන්න ගිහින් මාරවිල පැත්තට ගහගෙන ගිහින් ගිලිලා. දවස් කීපයකට පස්සේ බොඩිය ගොඩ ගහලා. මාව මාරවිල රෝහලේ මෝචරියට අරන් ගියා. දොර වහලා තිබුණා. දොර ළඟ කුකුල්ලු, කාක්කෝ, කබරයෝ පිරිලා. බැලින්නම් පණුවෝ. දොර ඇරියා. එකම පණුවො විමානයයි. බොඩියට පණුවෝ ගහලා ලක්ෂ කෝටි ගානක්. බොඩිය පේන්නෙත් නෑ. කකුල් දෙක දිගේ මගේ ඇඟටත් ගොඩවෙනවා. පස්සේ පැය ගාණක් පණුවෝ අයින් කරලා තමයි වැඩේට බැස්සේ. ඒත් ඇතුළෙත් පණුවෝ පිරිලා. මොනවා කරන්නද. මම රාජකාරිය කළා. රස පරීක්ෂකට කොටස් ගත්තා. සුද්දගේ බොඩිය රට ගෙනිච්චෙත් නෑ. මෙහෙදීම වළදැම්මා. ඔය වගේ අමාරු කාරි ගොඩාක් මේ මගේ අවුරුදු තිස්තුනේදී හුඟාක් කරලා තියෙනවා. සමහර බොඩි දකිද්දි බයත් හිතෙනවා. දිව පොල් ලෙල්ලක් වගේ ඇදිලා. ඇස් ලොකුවෙලා.

මේ හැමෝම මිනිස්සුනේ කියලා හිතුවම ඔක්කොම අමතකයි. වැඩේ කරන්නෙ ඉතා හොඳ සිහියෙන්. එහෙම නැතිව මේ වැඩේ කරන්න බෑ. මේක වගකීමක් තියෙන බැරෑරුම් කටයුත්තක්. අපිට සමහර විට උසාවි කූඩුවට නගින්න වෙන වෙලාවලුත් තියෙනවා සාක්කි දෙන්න. ඒ හින්දා හරියට රාජකාරිය කරන්න ඕනි.

මම දැන් විශ්‍රාම ගිහිල්ලා හිටියත් තවමත් මහත්තුරු කතා කරනවා ප්‍රශ්න ඇති වෙලාවට මං උදව් කරන්න යනවා. මං සතුටින් එහෙම කරන්නේ. මං හොර බොරු නැතිව අවංකව හරියට රාජකාරිය නිවැරැදිව කළා කියලා මට තාමත් ඒ අය ගරු කරනවා. මැරුණු අයගේ ඔරලෝසු, ෙච්න්, සල්ලි කොච්චර හම්බවෙලා තියෙනවාද. ඒවා ඔක්කොම මම එකතු කරලා නෑදැයනට දෙනවා. මැරුණේ මනුස්සයෙක් වුණට අපේ මනුස්සකම මැරෙන්න දෙන්න බෑ මහත්තයා. ඔය කවුරු හරි මැරුණම මෝචරිය ළඟ, රෝහල ළඟ ගෑනු, ළමයි, මිනිස්සු හඬා වැළපෙනවා දකිද්දි කාටද ඉවසන්න පුළුවන්. මම මගේ කාරිය ඉක්මනට ඉවර කරලා දෙනවා. ඕක වෙන කාටවත් පුළුවන් දේකුත් නොවෙයි නේ. මම සමාජයට මගේ යුතුකම කළා කියලා සතුටු වෙනවා. ඒකනේ මට රෑට හොල්මන්, අවතාර, යක්කු පේන්නේ නැත්තේ. සමාජෙට වැරදි වැඩ කළොත් ඒවා පෙනෙයි.

විෙ-සිරිගේ පුරප්පාඩුව තවමත් රෝහලේ සපිරී නැත. එහෙයින්ම ඔහුගේ සේවාවේ අගය දැනෙයි. සැබැවින්ම විෙ-සිරිලා වැන්නවුන් සිටින්නේ කීයෙන් කී දෙනාද.... අප ඔවුන්ගේ සැබෑ සමාජකාරිය ගැන සිතුවාද? මළ මිනිසුන් කතා කරන්නෙත් ඉතිහාසයට එකතු වන්නේත් විෙ-සිරිලා නිසා නොවේදැයි මට සිතුණි...

ටෙරන්ස් වනිගසිංහ

[QUOTE="Bitter Truth, post: 20264107, member: 555686"] [b]මිනී_කපන විඡේසිරි[/b] [CENTER][SIZE="5"]රස්සාවට මිනී කපන අලියාවැටුණුවැවේ විඡේසිරි මිනිසුන් මියයද්දී මනුස්සකම ඉතිරි කළ රස්සාවක් දුම්පානය කරන අයගේ පෙණහැලි හරියට පුස් පාන් ගෙඩි වගේ [/SIZE][/CENTER] [SIZE="3"][COLOR="Black"]අදින් හරියටම වසර හැටඅටකට (1948 ජනවාරි) පෙරාතුව "දේදුන්න" නම් කවි සඟරාවේ අපූරු සංවේගාත්මක කවි පෙළක් පළ වී තිබිණි. කවි පෙළ ලියා තිබුණේ 1944 අප්‍රේල් 01 දා සිට පුත්තලම දෙමළ හත්පත්තුවේ ආණමඩුව ඩී. ආර්. ඕ. (D.R.O.) නැතහොත් ප්‍රාදේශීය ආදායම් නිලධාරි ලෙස වසරකුත් මාස අටක් සේවය කළ හෙළයේ මහා කිවිවරයකු වූ දිවංගත විමලරත්න කුමාරගමයන්ය. "හේරත්හාමි" ලෙසින් ඔහු ලියා තිබූ කවි පන්තියෙන් කවි දෙකක් පමණක් මෙහි සටහන් කරමි. [CENTER]'අලියා වැටුණු වැව සිටි හේරත් හාමී මා වැනියකු වුවද මට වැදගත් වීමී මිනී කපන මුත් ඒ හේරත් හාමී ඔහු මට වඩා විසිතිස් ගුණයෙන් දැමී' නැඟණිය මළ විටදි දොස්තර සමඟ ගොසින් ඇගෙ කය කපන ලදි හේරත්හාමි විසින් බැන්නත් ඔහුට මේ ගැන ගම නරක ඇසින් ඔහු හට වැඩක් නැත ලොව ඇති රිහිරි බසින් [/CENTER] මේ කවි පන්තිය නිසා "හේරත්හාමි" රට පුරාම ජනප්‍රිය චරිතයක් විය. (අප නිවසට අල්ලපු දෙවැනි නිවසේ විසූ හේරත්හාමි මාමා මියගිය පසු විශ්‍රාම වැටුප නොලැබී තිබියදී මාගේ දිවංගත පියා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට ගොස් මේ කවි පන්තිය පෙන්වා, "මේ ඒ හේරත්හාමිගේ" ලිපි ගොනුවයි කී විට එකල විසූ දෙපාර්තමේන්තු ප්‍රධානියා සතියක් ඇතුළතදීම විශ්‍රාම වැටුප නිවසට එවීය.) [CENTER][IMG]http://www.divaina.com/2016/06/12/n2.jpg[/IMG][/CENTER] පසු කලෙක ප්‍රවීණ ගීත රචක මහින්ද චන්ද්‍රසේකරයන්, සිවිල් නිලධාරියකු වූ රත්න කේ. ප්‍රේමසිරි සමඟ ලියුම්කරු එක්ව "සිංහල කවියේ හෘදයාංගම ලකුණ විමලරත්න කුමාරගම" යන ග්‍රන්ථය සංස්කරණය කළ මොහොතේදී මා හේරත්හාමි මාමාගේ නිවසට ගියේ තවදුරටත් අතීත තොරතුරු දැන ගැනීමටය. මහ පාන්දරින් වැව්පිටිය දිගේ ආණමඩුව රෝහලට පයින්ම යන උස හීන්දැරි කළු පැහැ අහිංසක හේරත්හාමි මාමා කුඩා කලදී මට නිතර හමුවිය. හේරත්හාමි මාමාගේ පුතෙක් කී කතාවකින් මම අන්දුන් කුන්දුන් වී ගියෙමි. එවැනි දෙයක් කිසිසේත් මම අපේක්ෂා නොකළෙමි. කවි පන්තිය ලියූ විමලරත්න කුමාරගමයන් ද එවන් දෙයක් අපේක්ෂා නොකරන්නට ඇත. "අපේ තාත්ත ගැන විස්තර දෙන්නට මම අකමැතිය" "ඇයි ඒ.... තාත්තා ගැන දැන් ඕනෑවටත් වඩා ලෝකයම දන්නවා නේ..." "ඒකම තමයි ප්‍රශ්නේ. ඔය කවි පන්තිය පළවුණාට පස්සේ අපේ වාරියපොල පැත්තේ සේරම නෑදැයෝ අපිත් එක්ක තරහා වුණා. ඥති සම්බන්ධකම් අතෑරියා. අපිට නෑදෑයෝ කවුරුත් නැති වුණා. අදටත් ඒ අය අපිත් එක්ක සම්බන්ධ නෑ. තාත්තා මිනී කපනවා කියලයි එයොගෙම නංගිගේ මිනිය කැපුවයි කියලයි ඒ නෑදැයෝ අපෙන් ඈත්වුණේ. තාත්තා ඒ ගැන දුකින් තමයි හිටියේත්. ඔහුගේ කතාව මා අසා සිටියේ නෙත් පිරී ගත් කඳුළිනි. අප තලු මර මරා රස විඳින දේ තව පිරිසකට වස වන සැටිද, අප විසින් සන්නිවේදනය කරන ඇතැම් දැ නිසා අනාගතයේදී දරු පරම්පරාවලට හානි පැමිණෙන අයුරු ද අවබෝධ විය. විමලරත්න කුමාරගමයන් "හේරත්හාමි" ලියුවේ සානුකම්පිත මානුෂික හැඟීමකිනි. ඒත්, එය නපුරට පෙරළුණු සැටියක්... විෙ-සිරිගේ කතාව මෙනිසාම කලක් තිස්සේ සිතේ සිරකරගෙන තිබූ මේ ගැටලුව නිසාවෙන් මම "විෙ-සිරි" සමඟ කතා කිරීමට පසුබෑවෙමි. ඔහු සේවය කළේ ද අලියාවැටුණුවැව (ආණමඩුව) රෝහලේය. ඔහු ද හේරත්හාමි මෙන්ම ඉටුකළේ "මෘත දේහ කැපීමේ" රාජකාරියයි. පෙර කී නෑදැයන්ට නොතේරුණාට එම වෘත්තිය "දේව රාජකාරිය" මෙනි. එය සැමටම කළ නොහැකි යම් විද්‍යාත්මක කටයුත්තකි. එසේම ජුගුප්සාජනක, පිළිකුල් හා අසීරු කර්තව්‍යයකි. ඒ සඳහා සිටින්නේම විශේෂ දැනුමක්, පළපුරුද්දක් ඇති එක්කෙනෙක් දෙන්නෙක් පමණක් බව හේරත්හාමිට සිය නැඟණියගේ මෘතදේහය කැපීමට වෘත්තීය මට්ටමෙන් සිදුවීමෙන්ම මනාව පැහැදිලිව පෙනෙයි. හේරත්හාමිගේ සත්ක්‍රියාව නැතිනම් රාජකාරිය නිසාම පවුල් පරම්පරාවට සිදු වූ "අබග්ගය" නිසාවෙන්ම මම විෙ-සිරිගෙන් කල් තබාම ඒ ගැන විමසීමි. "මටවත්, පවුලේ අයටවත් මේක ප්‍රශ්නයක් නැහැ. ඇරත් කවුරුත් දන්නවා අවුරුදු තිස්තුනක් තිස්සේ මම රෝහලේ මෘතදේහ කැපීමේ රාජකාරි සේවාවක ඉන්නවා කියලා. යක්කුන්ටවත් බය නැති මම කාගේවත් කියමන්වලට බයත් නෑ. දොස්තර මහත්තුරු මොනවා කියයිද නම් දන්නේ නෑ. මහත්තයා අහන්න ඕනි දෙයක්. මං කියන්නම් අවුරුදු තිස්තුනක්ම මිනී කැපුවා මිස පොල් ගෑවායෑ. එලෙස මේ කතාව ඔබට ලිවීමට විෙ-සිරිගේ පූර්ණ අවසරය මට හිමිවිය. එපමණකුද නොව ඔහු මා සොයාම අවුත් ඒ තොරතුරු මට අපූරුවට කියා පෑවේය. ඔහු මේ කියන්නේ ලොවේ ඇති අසීරුතම වෘත්තියක වගතුගය. "මගේ නම අමරසිංහගේ විෙ-සිරි. වයස අවුරුදු හැටඑකයි. මම දැන් විශ්‍රාමිකයි. මම සනීපාරක්ෂක කම්කරු වෘත්තියේ අවුරුදු තිස්තුනකුත් මාස පහක් රාජකාරි කළා. මෘතදේහ කැපීම කියලා වෘත්තියක් අපේ රටේ නෑ. කම්කරු අපෙන් ඒ ගැන බය නැති දැනුම ඇති අය ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වෙලයි මෘතදේහ කැපීමේ සේවයට එක්වෙන්නේ. හරි නම්, මේක වෙනම පඩියක් දෙන වෘත්තියක් බවට පත්කරන්න ඕනි. මගේ පියා, මව සමඟ කොළඹ රාජගිරියේ ඉඳලා මීට අවුරුදු හතළිහකට උඩදීයි ආණමඩුවට ආවේ. මගේ පියා ආණමඩුව රෝහලේ ලිපිකරුව සිටියා. මට මීට වසර තිස්තුනකට උඩදී රෝහල් කම්කරු වෘත්තිය ලැබුණා. පුත්තලම, මුන්දලම, හලාවත, ආණමඩුව, දංකොටුව, කොට්ටුකච්චිය රෝහල්වල සේවය කළා. මම ගිහිල්ලා අවුරුද්දක් ඇතුළත මෘතදේහ කැපීමේ රාජකාරිය අල්ලා ගත්තා. වික්ටර් අයියා තමයි මගේ ගුරා. ඔහුත් එක්ක වැඩ කරද්දී "විෙ- මට උදව් කරන්න වරෙන්".... කියලා මට අඬගහ ගත්තා. මම අවුරුද්දක් ඇතුළත දොස්තර මහත්තුරුන්ගෙන් ෙ-. එම්. ඕ. මහත්තුරුන්ගෙන් (අධිකරණ වෛද්‍ය නිලධාරීන්) පරණ වික්ටර් අයියාගෙන් වැඩ ඉගෙන ගත්තා. මට බයක් නැහැ. හොල්මන්, අවතාර පේන්නේ නැහැ. බොඩිය ඇතුළේ තියෙන ඉන්ද්රියයන්, ඒවා පිහිටලා තියෙන තැන්, ඒ විතරක් නොවෙයි, ආයුධවලින් ප්රවේශමින් කපලා එළියට ගන්න හැටි මම හොඳට ඉගෙනගත්තා. අපරාධයක් හරි වෙන මොනවා හරි ගැටලු තිබෙනවා නම් දොස්තර මහත්තුරු තීරණය කරනවා බොඩිය කපන්න. හදිසි මරණ පරීක්ෂකවරු, පොලිසිය ඒ ගැන කරුණු දක්වනවා. මම ඉතින් දොස්තර මහත්තයා කියන විදියට බොඩිය කපනවා. "මුලින්ම සිරුරේ උස මනින්න ඕනි. පතුලේ සිට හිස මුදුන දක්වා. දත් පේළිය අතගාලා, දත් සංඛ්‍යාව, ගැලවී ගිය ප්‍රමාණ ආදිය දක්වන්න ඕනි. බොඩිය හරව හරවා තුවාල, පරණ තුවාල, ලේ පැල්ලම්, වමනය ගිය පාරවල්, මුත්‍ර, ශුක්‍ර පිට වූ තැන්, ඇතිනම් ඒවා දොස්තර මහත්තයාට පෙන්නලා උපකාර කරන්න ඕනි. පච්ච කොටපු තැන්, ඒවායේ විස්තර හා සිරුරේ බාහිර දකින්නට තිබෙන උපන් ලප හා තවත් දේ අපි පෙන්වන්න ඕනි. තුවාලවල ගැඹුර, දිග, විෂ්කම්භය, පැත්ත ආදී දේ මැන දෙන්න ඕනි. මැරිලා පැය දකකට විතර පස්සේ සිරුර ගල් වෙනවා. දරදඬු වෙනවා. හැබැයි එතකොට විශේෂ දේවල් වෙනවා. ගහලා, තැලුම් හැදුණු තැන් වෙනමම රතුපාටට මතුවෙනවා. කාටත් බොරු කියන්න බෑ. හොර බොරු කරන්න බෑ. "එක සැරයක් යාළුවෝ කට්ටියක් එයාලගේ යාළුවෙක් ගෙනාවා. වැටිලා මැරුණා කියලා. මං කපද්දී මා දැක්ක ඇලදිව (පිත්තාශය) නිල්පාට වෙලා. මං දොස්තර මහත්තයාට කිව්වා ඒ ගැන. දොස්තර මහත්තයාට සැක හිතිලා ආපු යාළුවෝ ගෙන්නලා බය කරලා ඇහුවා මොකද වුණේ නැතිනම් පොලිසි ගෙනයනවා" කියලා. එතකොට ඒ අය කිව්වා, විහිළුවට වගේ පයින් පාරක් ගහපු එකක් බඩට වැදුණා කියලා. අපට කියලා තිබුණේ වැටිලා හදවත් රෝගයක් හින්දා මැරුණා කියලා. ඒකයි මං කිව්වේ මෙතැනදී බොරු බෑ කියලා. මෘතදේහය අපරාධය හෙළිකරන්න රටට, තමාම තමා වෙනුවෙන්ම නිවැරදි සාක්ෂි දෙනවා. එල්ලිලා මැරුණද, එල්ලලා මැරුවද කියා අපූරුවට කියන්න පුළුවනි. ලණු ගැටේ පිටින්ම රෝහලට අරගෙන විත් ලණු ගැටේ තියෙන පැත්ත, බෙල්ලේ තුවාල, දිව ඇදිලා තියෙන හැටි තව ගොඩක් කරුණු එක්ක බෙල්ලේ කැපුම දාලා බලද්දී අහුවෙනවා එල්ලිලා මැරිලද, මරලා එල්ලුවද කියලා.. වස බීවාම, අරක්කු බීවාම ඒ ගඳින් හඳුනගන්න පුළුවන් මූලිකව. පස්සේ අනික් ඉන්ද්රිය කපලා බලලා නියම තීන්දුව දොස්තර මහත්තයා ගන්නවා. හිසේ තුවාල ඇතිවීමෙන් මියගියාම හිසේ වම් පැත්තේ හරි දකුණු පැත්තේ කන ළඟ ඉඳලා එහා පැත්තට හිස උඩින් කපලා, උඩු සම දෙපැත්තට කරනවා. එතකොට සුදුපාට කට්ට ඉස්ගෙඩිය පේනවා. ඒක පරිස්සමින් කියතෙන් කපනවා. අපිත් ඔය වඩු බාස්ලා වගේ තමයි. අඬු, මිටි, කියත්, නියන්, කැපෙන ආයුධ තමයි මේ වැඩේට ගන්නේ. මේ ආයුධ සුදු යකඩෙන් හදලා තියෙන්නේ. හෝදලා පිහදාලා තමයි ආයෙත් පාවිච්චි කරන්නේ. ඔළු කට්ට කෑලි කෑලි වෙනම දැති දැති ක්‍රමයට සම්බන්ධ වෙලා තිබුණට කපලාමයි වෙන් කරන්න ඕනි. කියතෙන් වෙන් කළාට පස්සේ බැලුන් බෝලේ වගේ එහෙම නැත්නම් වේ හුඹස්වල තිබෙන "වේ වදය" වගේ මොළේ පේනවා. ඒකට හානි නොවෙන්න එළියට අරගන්නවා. රිය අනතුරු, පහරදීම්වලින් හිසට, මොළයට තුවාල වෙලා තිබුණම මොළය ලේවලින් වැහිලා මැරෙනවා. නැතිනම් තුවාල වෙලා මැරෙනවා. ඒ හින්දා ඒ ගැන පරීක්ෂා කරනවා. සමහර වෙලාවට ලේ කැටියක් නහරවල හිරවෙලා මැරෙනවා. ඒ හින්දා මොළය තීරු තීරුවලට කපනවා දොස්තර මහත්තයා කියන විදියට. බෙල්ලේ තුවාල හරි එල්ලිලා මැරුණාම නිකටේ සිට බඩ දක්වාම පළනවා. වී කට් පැළුමක් දාලා බෙල්ල තවත් හොඳට විවෘත කරලා බලනවා. වෙලා තියෙන තුවාල දැක්කා නම් කිසි කෙනෙක් බෙල්ලේ වැලදාගන්නවා තියා හිතන්නෙවත් නෑ. හදිසි මරණ පරීක්ෂකවරයා, මහෙස්ත්‍රාත්තුමා, පොලිසිය, ග්‍රාම නිලධාරි මහත්තයා එනතුරු එල්ලිලා මැරුණ අයගේ බොඩි බිමට බාන්න එපා කියන්නේ එල්ලිලා මැරුණාද මරලා එල්ලුවාද කියලා බොඩිය කපලා බලනකම්. හැබැයි ඒ සියලු දේ අහුවෙනවා. අනික් සියලුම ඉන්ද්රිය, හදවත, ආමාශය, බඩවැල්, පිත්තාශය, වකුගඩු, මුත්‍රාශය වගේ දේ පහසුවෙන් කපලා එළියට ගත්තත් සමහර අවස්ථාවලදී පෙණහලු, ඇටකටුවලට බැඳිලා තියෙනවා. එහෙම වෙන්නේ පිළිකා, නියුමෝනියාව, ඇදුම වගේ රෝග හින්දයි. ඔය සිගරට් බොන අගේ පෙණහලු කළුවෙලා, පොඩි වෙලා. හරියට පුස්කාපු පාන් ගෙඩියක් වගේ තමයි. සමහර පෙණහලුවල සෙම සැරව පිරිලා මුහුදු හත්තක සෙම සිරවුණා වගේ ඒ අයට හුස්ම ගන්න පිට කරන්න අමාරුයි. පෙණහලුවල සෙම තියෙද්දී ඇකිලිලා තියෙද්දී වාතය ගන්නේ පිට කරන්නේ කොහොමද. එන්ජින් එකේ දූවිලි, රොඩු කාබන් බැඳිලා තියෙද්දී වාහනේ නතර වෙනවා වගේ තමයි පෙණහලු හිරවුණාම, පොඩි වුණාම සෙම පිරුණම ජීවිතෙත් නතර වෙනවා. මේවා දැක්කොත් කිසි කෙනෙක් සිගරට් බොන එකක් නෑ. මෙව්වා තමයි ශරීරයට දුක් දෙනවා කියන්නේ. අක්මාව හරි ලොකුයි. වෙන රෝගයකින් මියගිය නිරෝගී අයකුගේ අක්මාව දීප්තිමත් රතුපාටට තෙල් කෑල්ල වගේ දිලිසුණාට ඔය මත්පැන් අධිකව ගත් අයගේ අක්මාව, ලේ නැතිව කහ පාට වෙලා. පිට පැත්ත රට දෙල් ගෙඩියක් වගේ කොරොස් කටු මතුවෙනවා. සැරව පිරෙනවා. වැඩ කරන්නේ නෑ. වකුගඩුවලට උඩ ගැටිති ගැටිති එන්නේ ලෙඩ වෙච්චි වකුගඩුවලයි. සැරව පිරිල ඉදිමෙනවා. මත්පැන් හින්දා පිරිමි අයගේ වකුගඩු නරක් වුණාට ගෑනු අයගේ එහෙම නරක් වෙන්නේ බේත් වර්ගයි, අපිරිසිදු වතුරයි, තදින් මිරිස් කෑම නිසයි කියලා දොස්තර මහත්තුරු කියනවා. ආමාශය කපද්දී එහි ඇතුළේ කාපු කෑම වර්ග නොදිරවා තිබෙනවා. බීපු වස විස ඇතුළේ ගඳ ගහනවා. ආමාශය නැත්නම් බොක්ක ඒ වගේම බඩවැල් වස විෂ බීලා ආපුවාම තැම්බිලා, ඉදිමිලා තිබෙන හැටි දකිනවා නම් ඔය කිසි කෙනෙක් ඕවා බොන එකක් නෑ. ඇත්තම කිව්වොත් මේ ශරීර කපන හැටි මිනිසුන්ට විවෘතව පෙන්නුවොත් තමන්ගේ ශරීරය වගේම ජීවිතයත් මිනිසුන් හොඳට පවත්වාගෙන යාවි. මොකද මේක හොඳ භාවනාවක්. පිළිකුල් භාවනාවක්. මෙහෙම බොඩිය කපලා ගන්න ඉන්ද්රිය කොටස් අපි දුන්නම දොස්තර මහත්තුරු ඒවා බෑග්වලට දාලා සීල් (මුද්‍රd) කරන්න කියනවා. පස්සේ රස පරීක්ෂකට යවන්න පොලිසියට බාර දෙනවා. පොලිසියේ මහත්තයා පැය විසිහතරක් ඇතුළත කොළඹ රස පරීක්ෂක කාර්යාලයට ගිහින් දෙන්න ඕනි. දවසක් අපූරු වැඩක් වෙලා තිබුණා. බොඩිය කපලා ඉවර වෙද්දි රෑ වුණා. සීල් කරපු පාර්සල් ටික රාලහාමි අරගෙන ගිහින් කඩේක කූල් පෙට්ටියේ (ශීතකරණයේ) කුකුල් මස් එක්ක තියලා. කවුදොa ඉහළට දැනුම්දීලා රාලහාමිගේ වැඩ තහනම් වුණා. කඩේටත් සීල් තියන්න හදද්දී එයාලා කියලා අපි දන්නේ නෑ. රාලහාමි පාර්සල් වගයක් තියන්න කිව්වා කියලා බේරිලා. රාලහාමිත් ඉතින් තමුන්ගේ ගෙදර කූල් පෙට්ටියේ තියා ගන්නයෑ. සමහර බොඩි කපද්දි තේරෙනවා ඒ අයට ලෙඩ විමානයක් තිබිලා කියලා. අපූරුවට පිට පැත්තට, පවුඩර් සැන්ට් උලලා දාස් ගණන් වටින ඇඳුම් පෙරෙව්වාට මහත්තයෝ ශරීරෙ ඇතුළෙ එකම ලෙඩ ගොඩක්. ඇතුළ අපායක් වගේ. පිටත නොවෙයි ඇත්තටම හොඳට තියාගන්න ඕනෙ ඇතුළයි. ඔය තරුණ පිරිමි ළමයි කීපදෙනෙක්ගේ බොඩි කපද්දී පිත්තාශය පුපුරලා තිබුණා. පස්සේ බලනකොට ලිංගික උත්තේජන පෙති ගොඩක් ගහලා තමයි එහෙම වෙලා තියෙන්නේ. ඒ වෙලාවට වින්දනය ලබන්න ගිහින් අපරාදේ ජීවිතේ තරුණ කාලෙම නැතිවෙලාම ගියා. දවසක් බස් එකක හැප්පුණු අයෙක් කපන්නට සිදුවුණා. අත පය කැඩිලා බඩේ තුවාලවලින් ලේ ගලලා තිබ්බා. බොහෝ විට එහෙම තුවාලවලින් මැරෙන්නේ නැහැ. අහද්දී ළඟ පාත හිටි කට්ටිය කිව්වෙත් තණකොළ ගොඩේ වැටිලා හිටියා කියලා. දොස්තර මහත්තයයි මමයි දෙන්නම සැක කළා හේතුව වෙන එකක් ඇත්තේ කියලා. දොස්තර මහත්තයාගේ උපදෙස් පරිදි මම ඔළුව කොණ්ඩය හම ඉවත් කරලා ඔළු කට්ට කැපුවා. මෙන්න මොළේ තුවාල වෙලා. පස්සේ බැලින්නම් හැප්පිලා තණකොළ අස්සේ තිබුණු ගලක ඔළුව වැදිලා මොළේ තුවාල වෙලා තමයි මැරිලා තියෙන්නේ. ඒ වගේ නොහිතන, නොපතන දේ වුණත් මේ රාජකාරියෙදි හෙළි වෙනවා. තවත් මානසික ලෙඩෙක් ගෙනාවා පෙති වැඩිපුර අරගෙන මැරුණ කියලා. සැක කරලා ඔළු කට්ට කපලා මොළය පරීක්ෂා කරලා බැලුවා. මොළය තුවාල වෙලා තිබුණා. පස්සේ පොලිසිය ගෙනල්ලා ගෙදර අයගෙන් ප්‍රශ්න කළා. බලනකොට අපරාධයක්. ඔවුන් නිධානයක් ගන්න මේ මානසික රෝගියා බිලි දෙන්න ඇඳ පොල්ලකින් ගහලා. නිධානෙත් නෑ. මනුස්සයත් නෑ. කට්ටිය හිරේ ගියා. මට අසුවුණු පිළිකුල්ම අමාරුම වැඩේ තමයි සුද්දෙකුගේ බොඩියක් කපන්න ලැබීම. සුද්දා මීගමුව මූදේ පීනන්න ගිහින් මාරවිල පැත්තට ගහගෙන ගිහින් ගිලිලා. දවස් කීපයකට පස්සේ බොඩිය ගොඩ ගහලා. මාව මාරවිල රෝහලේ මෝචරියට අරන් ගියා. දොර වහලා තිබුණා. දොර ළඟ කුකුල්ලු, කාක්කෝ, කබරයෝ පිරිලා. බැලින්නම් පණුවෝ. දොර ඇරියා. එකම පණුවො විමානයයි. බොඩියට පණුවෝ ගහලා ලක්ෂ කෝටි ගානක්. බොඩිය පේන්නෙත් නෑ. කකුල් දෙක දිගේ මගේ ඇඟටත් ගොඩවෙනවා. පස්සේ පැය ගාණක් පණුවෝ අයින් කරලා තමයි වැඩේට බැස්සේ. ඒත් ඇතුළෙත් පණුවෝ පිරිලා. මොනවා කරන්නද. මම රාජකාරිය කළා. රස පරීක්ෂකට කොටස් ගත්තා. සුද්දගේ බොඩිය රට ගෙනිච්චෙත් නෑ. මෙහෙදීම වළදැම්මා. ඔය වගේ අමාරු කාරි ගොඩාක් මේ මගේ අවුරුදු තිස්තුනේදී හුඟාක් කරලා තියෙනවා. සමහර බොඩි දකිද්දි බයත් හිතෙනවා. දිව පොල් ලෙල්ලක් වගේ ඇදිලා. ඇස් ලොකුවෙලා. මේ හැමෝම මිනිස්සුනේ කියලා හිතුවම ඔක්කොම අමතකයි. වැඩේ කරන්නෙ ඉතා හොඳ සිහියෙන්. එහෙම නැතිව මේ වැඩේ කරන්න බෑ. මේක වගකීමක් තියෙන බැරෑරුම් කටයුත්තක්. අපිට සමහර විට උසාවි කූඩුවට නගින්න වෙන වෙලාවලුත් තියෙනවා සාක්කි දෙන්න. ඒ හින්දා හරියට රාජකාරිය කරන්න ඕනි. මම දැන් විශ්‍රාම ගිහිල්ලා හිටියත් තවමත් මහත්තුරු කතා කරනවා ප්‍රශ්න ඇති වෙලාවට මං උදව් කරන්න යනවා. මං සතුටින් එහෙම කරන්නේ. මං හොර බොරු නැතිව අවංකව හරියට රාජකාරිය නිවැරැදිව කළා කියලා මට තාමත් ඒ අය ගරු කරනවා. මැරුණු අයගේ ඔරලෝසු, ෙච්න්, සල්ලි කොච්චර හම්බවෙලා තියෙනවාද. ඒවා ඔක්කොම මම එකතු කරලා නෑදැයනට දෙනවා. මැරුණේ මනුස්සයෙක් වුණට අපේ මනුස්සකම මැරෙන්න දෙන්න බෑ මහත්තයා. ඔය කවුරු හරි මැරුණම මෝචරිය ළඟ, රෝහල ළඟ ගෑනු, ළමයි, මිනිස්සු හඬා වැළපෙනවා දකිද්දි කාටද ඉවසන්න පුළුවන්. මම මගේ කාරිය ඉක්මනට ඉවර කරලා දෙනවා. ඕක වෙන කාටවත් පුළුවන් දේකුත් නොවෙයි නේ. මම සමාජයට මගේ යුතුකම කළා කියලා සතුටු වෙනවා. ඒකනේ මට රෑට හොල්මන්, අවතාර, යක්කු පේන්නේ නැත්තේ. සමාජෙට වැරදි වැඩ කළොත් ඒවා පෙනෙයි. විෙ-සිරිගේ පුරප්පාඩුව තවමත් රෝහලේ සපිරී නැත. එහෙයින්ම ඔහුගේ සේවාවේ අගය දැනෙයි. සැබැවින්ම විෙ-සිරිලා වැන්නවුන් සිටින්නේ කීයෙන් කී දෙනාද.... අප ඔවුන්ගේ සැබෑ සමාජකාරිය ගැන සිතුවාද? මළ මිනිසුන් කතා කරන්නෙත් ඉතිහාසයට එකතු වන්නේත් විෙ-සිරිලා නිසා නොවේදැයි මට සිතුණි... ටෙරන්ස් වනිගසිංහ[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom