Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මිනුවන්ගොඩ වීදිය වත්ත පැත්තෙ මේ කියන තැන දන්නවද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෲප් එකක් තිබුනෙ. මිනුවන්ගොඩ වීදියවත්ත මෙතන දන්නව ද?

''මේක 2020 දී මට මුහුන දීමට සිදු වුන සත්‍ය සිදු වීමක්.

2020 ජනවාරි මම , මගෙ මහත්තයා , මස 5ක් වයස දරුවා හා මගේ මව මගේ සියාගේ (මවගේ පියා) මල ගෙදර ගියා. දේහය මල්ශාලාවක තිබුන නිසා මගේ මහත්තයාට රැකියාව සදහා නැවත පසු දින යාමට තිබුන නිසාත් අවසන් කටයුතු නිමවූ පසු එදින රෑම රාත්‍රී 6.30 ට පමන අපි ගෙදරට එන්න කලුතරින් පිටත් උනා. එන අතර ත්‍රීරෝද රථය කිරිබත්ගොඩ කිට්ටුව නවතා තේ හා රාත්‍රී ආහාර ගත්තේ ගමන තරමක් වෙහෙසකර නිසා. ඉන්පසුව අපේ නැවතුම උනේ ඉබුල්ගොඩ මවගේ නිවස , ඇයව නිවසට ඇරලවා , එහි තිබූ අපේ බඩු කිහිපයක්ද (කිහිපයක් කීවට ත්‍රීරෝද රථයේ පිටුපස එක් අයෙකුට වාඩි විය හැකි ඉඩක් පමනයි තිබුනේ.) රැගෙන නැවත මිනුවන්ගොඩ අප නිවසට එන්න පිටත් උනේ රාත්‍රී 10.45ට පමන. අම්මගේ ගෙදර නැවතිලා උදේ අපේ ගෙදරට යන්න හිත කියුවත් එදින දවසම මහන්සිය නිසා හස්බන්ට උදේම නැවත නැගිටින්න කියන්න ගිහින් හිත නොහොද වෙයි කියන බයට ඒකත් හිතේ තියන්ම අපේ ගෙදර යන්න පිටත් උනා. දරුවාට සීතල වදින නිසා ත්‍රීරෝද රථයේ පිටුපස කර්ටන් දෙකම වහ ගෙන තම අපි ඉබුල්ගොඩ ඉදන් මිනුවන්ගොඩ එන්න පිටත් උනේ. කිසි කලබලයක් නැතුව හිමින් අපි දෙන්නා කතාවක් දාගෙන උඩුගම්පල හන්දිය දක්වාම ආවා , උඩුගම්පල හන්දියේ ඔරොලොසු කනුවේ වෙලාව හරියටම රෑ.11.30 එක බලලා හස්බන්ට මන් කියුවෙ 12ට කලින් නම් යන්න පුළුවන් අපිට ගෙදරට කියලා. වැඩි වෙලාවක් යන්න ලැබුනේ නෑ මගේ ඇස් කඩින් කඩ පිය වෙන්න ගත්තා. ඇස් මානයේ ලාවාට වීදියවත්ත හන්දියට පෙර ඇති කුඩා පල්ලම බහින ටික මතකයි මට. විනාඩි 5ක් යන්නටත් පෙරනැවත ඇස් ඇරුනේ ත්‍රීරෝද රථයේ සිදුවූ ගැසීමකටයි. රථය වම් අත පැත්ත පෙරලෙන්න ගියා, නැවත එය කෙලින් කර ගන්න උත්සාහයත් සමගම එය ගිහින් හැප්පුනේ පාරෙන් එහා වත්තක ඇතුලේ පැත්තේ තිබූ තාප්පයක. මම සහ දරුවා සිටි පැත්ත සම්පූර්ණම තාප්පයට හිර වෙලා, අපිට බහින්න විදිහක් නෑ. හස්බන් ගල් වෙලා වගේ. එයාට ඉක්මනින් කතා කරලා බැහැලා දරුවා ගන්න කියලා ත්‍රීරෝද රථයේ ඉස්සරහ සීට් එකට පැනලා මාත් එලියට ආවා. මහත්තයා දරුවාත් වඩාගෙන ගල්වෙලා පාර දිහා බලන් ඉන්නවා. (මේ සිද්දිය උනේ වීදියවත්ත පහුකරන් එදිදි ලොකු නිවසක් හා වෙලක් තියන තැන.) මහත්තයා වාහනයට හරි ආදරෙයි. ඒ නිසා එයා ඒකත් එක්ක උන දේ හිතා ගන්න බැරුව ඇති කියලයි මන් හිතන් හිටියේ. මන් ඉක්මනින් පාර පැත්තට ගියේ කාගෙන් හෝ උදව්වක් ඉල්ලන්න. පාරේ මනුස්ස පුලුටක් නෑ පේන මානේ. ටිකකින් , බයික් කිහිපයක් හා ත්‍රීරෝද රථයක් අපිව පසු කරන් ගිහින් නැවත පැමිනියා. අපි හැප්පුන තැන ශොප් එකෙ වැඩ කරන ලමයි එතන කවුද ඉන්නෙ බලන්න ආයේ ඇවිත් තියෙන්නේ. හස්බන් ඒත් සද්ද නෑ. එයාලා ඇවිත් තාප්පයට වැදුණු වාහනේ ඇදලා ගත්තා. වාහනෙ ගන්න දෙයක් නෑ. ඉවරයි. ඒ ලමයි කොහොමහරි අපි මිනුවන්ගොඩ කිට්ටුවටම යනකන් මගට ආවා අපිත් එක්ක.

ඉතුරු ටික ගෙදර යන ගමන් මන් හස්බන්ගෙන් ඔයාට නින්ද ගියාද කියලා ඇහුවා. එයාගෙ උත්තරේ උනේ නෑ මන් ගෙදර ගිහින් කියන්නම් කියන එක.

ගෙදර ගිහින් කියුව ටිකෙන් තමා මගේ ඇග වෙව්ලන්න ගත්තේ , විදියවත්ත පහුවෙනවත් එක්කම අර කලින් කියුව නිවස පටන් ගන්න තාප්පය ලගදී එක පාරටම පාරේ අයිනේ යන ගමන් හිටපු මනුස්සයෙක් එක පාරට වාහනෙ මැද්දට පැන්නා එයාව බේරගන්න කපද්දි තමා වාහනේ පෙරලෙන්න ගියේ, ඊට පස්සේ එකපාරට ඇක්සලේටර් එක ඇල්ලුනා ඇවිත් තාප්පෙ වැදුනා. මන් බැහැලා ලමයා අරන් පාරේ ගිය මනුස්සයා දිහා බලද්දි මෙතන ලමයෙක් අඩන දිහාවත් නොබලා ඔහේ ගානක් නැතුව ගියානේ. ඇයි ඔයා පාරට යද්දි සරමකුයි ශර්ට් එකකුයි ඇද ගත්ත කෙනෙක් යනවා දැක්කේ නැද්ද, ඔයා ඉස්සරහින් බහිනවත් එක්කමනේ තාප්පේ පාස් කරන් ගියේ කියලා.

පාරේ මන් බලද්දී ඇත්තටම එහෙම කෙනෙක් දැක්කේ නෑ. මන් බය වෙයි කියලාද කොහෙද මන් ඔය ගැන හාර අවුස්සා අහන නිසා හස්බන් හරියටම මට ලොකු විස්තරයක් කියුවෙ නෑ.

(හැබැයි එදා අපේ ගෙදරින් එන්න කලින් හස්බන්ටත් හිතිලා තියනවා ගෙදර නවතින්න. හැබැයි එයා මටවත් මන් එයාටවත් ඒක කියලා නෑ ආයේ උදේම ලෑස්ති වෙලා යන එක කරදර නිසා).

නමුත් එදා ඉදන් අද වෙනකම්ම ඒ දේ හිතේ තියනවා. හැබැයි එදා සිද්දිය අදටත් හිතට ලොකු ප්‍රශ්නයක්. ''

ඒකට වෙන කෙනෙක් දාපු comment එකක්.

හරියටම ඔයා ඔය කියන හරියෙම ගෙයක් අරන් කුලියට ගියා මායි මගෙ මහත්තයයි.ඒ මීට අවුරුදු 14කට කලින්.අපි බැන්ද ගමන්ම.ඒ ගෙදරදි මට උන දේවල් කියන්න වචන නෑ.අහල පහල මිනිස්සු ඔක්කොම අපි ගත්ත ඒ ගෙදර අයිති අයගෙ නෑදෑයො.එයාලා මට පිස්සු කියලත් කිව්වා.අපි ඒ ගෙදර හිටියෙ දවස් 3යි.පස්සෙ ආරංචි උනා මහත්තයාට ඒ ගේ හොයලා දුන්න කෙනාගෙන්ම.එයත් හිතලා තියන්නෙ මිනිස්සුන්ගෙ බොරු කටකතාවක් කියලා.ඒත් මගෙ සිද්ධියෙන් පස්සෙ මනුස්සයා ඒ ගැන ඇත්තටම අහල පහලින් හොයලා.ගේ අයිති අය ඒ ගෙදර මලගිය කෙනෙක් ඉන්න බව දැන දැනම කුලියට දෙනවලු.එන මිනිස්සු දවසයි,දෙකයි,උපරිම සතියෙන් දාලා යන්න යනවලු.එතකොට අයිති අය ගත්ත කී මනී දෙන්නෑ.අපිටත් කී මනී දුන්නෑ.

ජීවිතේ මම මූන දුන්න හරිම බයානකම අත්දැකීමක් ඒක.හොල්මන්,යක්කු,මල පෙරේතයො කවදාවත් විශ්වාස නොකරපු මම ඒ සිද්ධියත් එක්ක ඒ සේරම විශ්වාස කරන්න ගත්තා.

හැබැයි එකම දෙයක් තියනවා...අදහන මොනම හරි ආගමක් හරියට අදහනවා නම්..ඒ වගේ අවස්තාවලදි අමනුෂ්‍යන්ට බෑ අපිට බලපෑමක් කරන්න.හැබැයි බය කරන්න පුලුවන්.

ඔය හරියෙ හොල්මන් කරන්නෙ ඒ ගෙදර ඉන්න අමනුෂ්‍ය ආත්මෙමයි කියලා පස්සෙ පස්සෙ කට්ටිය කිව්වා.මොකද ඒ කෙනා වයස අවුරුදු 22දි වගේ ඇක්සිඩන්ට් එකකින් නැතිවෙච්ච කෙනෙක්ලු.(දැන් හිටියානම් අවුරුදු 80ක විතර කෙනෙක්.)

අවසානෙට අපි ඒ ගෙදර බඩු අස් කරන දවසෙ මම මගෙ ඇස් දෙකෙන් දැක්කා සුදුපාට සරමක් ශර්ට් එකක් දාගත්තු උස මනුස්සයෙක් ගේ අයිනෙන් මං දිහා බලාගෙන පිටිපස්සෙ පොල් වත්ත පැත්තට යනවා..මම දුවලා ගිහින් කුස්සියෙ දොරෙන් බැලුවා.කවුරුත්ම හිටියෙ නෑ.මං බය නම් උනේ නෑ.

හැබැයි එහෙන් ඇවිත් ගොඩාක් කාලෙකට පස්සෙ හස්බන්ඩ් මට කියනවා ඒ පොල්වත්තෙ මැද හරියෙලු ඒ පලාතෙ කනත්ත තියන්නෙත්.එයත් දැනගත්තෙ ගේ ගන්න සල්ලිත් ගෙව්වට පස්සෙලු.

කොහොම හරි ඉදලා හිටලා හරි වීදියවත්ත හරහා යද්දි අදටත් මට ඒ පැත්ත බැලෙනවා...ඒක හරි බය හිතෙන අත්දැකීමක්.

[QUOTE="Mr.dark, post: 29245638, member: 580807"] [SIZE=6]ගෲප් එකක් තිබුනෙ. මිනුවන්ගොඩ වීදියවත්ත මෙතන දන්නව ද?👇[/SIZE] ''මේක 2020 දී මට මුහුන දීමට සිදු වුන සත්‍ය සිදු වීමක්. 2020 ජනවාරි මම , මගෙ මහත්තයා , මස 5ක් වයස දරුවා හා මගේ මව මගේ සියාගේ (මවගේ පියා) මල ගෙදර ගියා. දේහය මල්ශාලාවක තිබුන නිසා මගේ මහත්තයාට රැකියාව සදහා නැවත පසු දින යාමට තිබුන නිසාත් අවසන් කටයුතු නිමවූ පසු එදින රෑම රාත්‍රී 6.30 ට පමන අපි ගෙදරට එන්න කලුතරින් පිටත් උනා. එන අතර ත්‍රීරෝද රථය කිරිබත්ගොඩ කිට්ටුව නවතා තේ හා රාත්‍රී ආහාර ගත්තේ ගමන තරමක් වෙහෙසකර නිසා. ඉන්පසුව අපේ නැවතුම උනේ ඉබුල්ගොඩ මවගේ නිවස , ඇයව නිවසට ඇරලවා , එහි තිබූ අපේ බඩු කිහිපයක්ද (කිහිපයක් කීවට ත්‍රීරෝද රථයේ පිටුපස එක් අයෙකුට වාඩි විය හැකි ඉඩක් පමනයි තිබුනේ.) රැගෙන නැවත මිනුවන්ගොඩ අප නිවසට එන්න පිටත් උනේ රාත්‍රී 10.45ට පමන. අම්මගේ ගෙදර නැවතිලා උදේ අපේ ගෙදරට යන්න හිත කියුවත් එදින දවසම මහන්සිය නිසා හස්බන්ට උදේම නැවත නැගිටින්න කියන්න ගිහින් හිත නොහොද වෙයි කියන බයට ඒකත් හිතේ තියන්ම අපේ ගෙදර යන්න පිටත් උනා. දරුවාට සීතල වදින නිසා ත්‍රීරෝද රථයේ පිටුපස කර්ටන් දෙකම වහ ගෙන තම අපි ඉබුල්ගොඩ ඉදන් මිනුවන්ගොඩ එන්න පිටත් උනේ. කිසි කලබලයක් නැතුව හිමින් අපි දෙන්නා කතාවක් දාගෙන උඩුගම්පල හන්දිය දක්වාම ආවා , උඩුගම්පල හන්දියේ ඔරොලොසු කනුවේ වෙලාව හරියටම රෑ.11.30 එක බලලා හස්බන්ට මන් කියුවෙ 12ට කලින් නම් යන්න පුළුවන් අපිට ගෙදරට කියලා. වැඩි වෙලාවක් යන්න ලැබුනේ නෑ මගේ ඇස් කඩින් කඩ පිය වෙන්න ගත්තා. ඇස් මානයේ ලාවාට වීදියවත්ත හන්දියට පෙර ඇති කුඩා පල්ලම බහින ටික මතකයි මට. විනාඩි 5ක් යන්නටත් පෙරනැවත ඇස් ඇරුනේ ත්‍රීරෝද රථයේ සිදුවූ ගැසීමකටයි. රථය වම් අත පැත්ත පෙරලෙන්න ගියා, නැවත එය කෙලින් කර ගන්න උත්සාහයත් සමගම එය ගිහින් හැප්පුනේ පාරෙන් එහා වත්තක ඇතුලේ පැත්තේ තිබූ තාප්පයක. මම සහ දරුවා සිටි පැත්ත සම්පූර්ණම තාප්පයට හිර වෙලා, අපිට බහින්න විදිහක් නෑ. හස්බන් ගල් වෙලා වගේ. එයාට ඉක්මනින් කතා කරලා බැහැලා දරුවා ගන්න කියලා ත්‍රීරෝද රථයේ ඉස්සරහ සීට් එකට පැනලා මාත් එලියට ආවා. මහත්තයා දරුවාත් වඩාගෙන ගල්වෙලා පාර දිහා බලන් ඉන්නවා. (මේ සිද්දිය උනේ වීදියවත්ත පහුකරන් එදිදි ලොකු නිවසක් හා වෙලක් තියන තැන.) මහත්තයා වාහනයට හරි ආදරෙයි. ඒ නිසා එයා ඒකත් එක්ක උන දේ හිතා ගන්න බැරුව ඇති කියලයි මන් හිතන් හිටියේ. මන් ඉක්මනින් පාර පැත්තට ගියේ කාගෙන් හෝ උදව්වක් ඉල්ලන්න. පාරේ මනුස්ස පුලුටක් නෑ පේන මානේ. ටිකකින් , බයික් කිහිපයක් හා ත්‍රීරෝද රථයක් අපිව පසු කරන් ගිහින් නැවත පැමිනියා. අපි හැප්පුන තැන ශොප් එකෙ වැඩ කරන ලමයි එතන කවුද ඉන්නෙ බලන්න ආයේ ඇවිත් තියෙන්නේ. හස්බන් ඒත් සද්ද නෑ. එයාලා ඇවිත් තාප්පයට වැදුණු වාහනේ ඇදලා ගත්තා. වාහනෙ ගන්න දෙයක් නෑ. ඉවරයි. ඒ ලමයි කොහොමහරි අපි මිනුවන්ගොඩ කිට්ටුවටම යනකන් මගට ආවා අපිත් එක්ක. [IMG alt="😥"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t30/2/16/1f625.png[/IMG] ඉතුරු ටික ගෙදර යන ගමන් මන් හස්බන්ගෙන් ඔයාට නින්ද ගියාද කියලා ඇහුවා. එයාගෙ උත්තරේ උනේ නෑ මන් ගෙදර ගිහින් කියන්නම් කියන එක. ගෙදර ගිහින් කියුව ටිකෙන් තමා මගේ ඇග වෙව්ලන්න ගත්තේ , විදියවත්ත පහුවෙනවත් එක්කම අර කලින් කියුව නිවස පටන් ගන්න තාප්පය ලගදී එක පාරටම පාරේ අයිනේ යන ගමන් හිටපු මනුස්සයෙක් එක පාරට වාහනෙ මැද්දට පැන්නා එයාව බේරගන්න කපද්දි තමා වාහනේ පෙරලෙන්න ගියේ, ඊට පස්සේ එකපාරට ඇක්සලේටර් එක ඇල්ලුනා ඇවිත් තාප්පෙ වැදුනා. මන් බැහැලා ලමයා අරන් පාරේ ගිය මනුස්සයා දිහා බලද්දි මෙතන ලමයෙක් අඩන දිහාවත් නොබලා ඔහේ ගානක් නැතුව ගියානේ. ඇයි ඔයා පාරට යද්දි සරමකුයි ශර්ට් එකකුයි ඇද ගත්ත කෙනෙක් යනවා දැක්කේ නැද්ද, ඔයා ඉස්සරහින් බහිනවත් එක්කමනේ තාප්පේ පාස් කරන් ගියේ කියලා. පාරේ මන් බලද්දී ඇත්තටම එහෙම කෙනෙක් දැක්කේ නෑ. මන් බය වෙයි කියලාද කොහෙද මන් ඔය ගැන හාර අවුස්සා අහන නිසා හස්බන් හරියටම මට ලොකු විස්තරයක් කියුවෙ නෑ. (හැබැයි එදා අපේ ගෙදරින් එන්න කලින් හස්බන්ටත් හිතිලා තියනවා ගෙදර නවතින්න. හැබැයි එයා මටවත් මන් එයාටවත් ඒක කියලා නෑ ආයේ උදේම ලෑස්ති වෙලා යන එක කරදර නිසා). නමුත් එදා ඉදන් අද වෙනකම්ම ඒ දේ හිතේ තියනවා. හැබැයි එදා සිද්දිය අදටත් හිතට ලොකු ප්‍රශ්නයක්. '' [SIZE=6]ඒකට වෙන කෙනෙක් දාපු comment එකක්.👇[/SIZE] හරියටම ඔයා ඔය කියන හරියෙම ගෙයක් අරන් කුලියට ගියා මායි මගෙ මහත්තයයි.ඒ මීට අවුරුදු 14කට කලින්.අපි බැන්ද ගමන්ම.ඒ ගෙදරදි මට උන දේවල් කියන්න වචන නෑ.අහල පහල මිනිස්සු ඔක්කොම අපි ගත්ත ඒ ගෙදර අයිති අයගෙ නෑදෑයො.එයාලා මට පිස්සු කියලත් කිව්වා.අපි ඒ ගෙදර හිටියෙ දවස් 3යි.පස්සෙ ආරංචි උනා මහත්තයාට ඒ ගේ හොයලා දුන්න කෙනාගෙන්ම.එයත් හිතලා තියන්නෙ මිනිස්සුන්ගෙ බොරු කටකතාවක් කියලා.ඒත් මගෙ සිද්ධියෙන් පස්සෙ මනුස්සයා ඒ ගැන ඇත්තටම අහල පහලින් හොයලා.ගේ අයිති අය ඒ ගෙදර මලගිය කෙනෙක් ඉන්න බව දැන දැනම කුලියට දෙනවලු.එන මිනිස්සු දවසයි,දෙකයි,උපරිම සතියෙන් දාලා යන්න යනවලු.එතකොට අයිති අය ගත්ත කී මනී දෙන්නෑ.අපිටත් කී මනී දුන්නෑ. ජීවිතේ මම මූන දුන්න හරිම බයානකම අත්දැකීමක් ඒක.හොල්මන්,යක්කු,මල පෙරේතයො කවදාවත් විශ්වාස නොකරපු මම ඒ සිද්ධියත් එක්ක ඒ සේරම විශ්වාස කරන්න ගත්තා. හැබැයි එකම දෙයක් තියනවා...අදහන මොනම හරි ආගමක් හරියට අදහනවා නම්..ඒ වගේ අවස්තාවලදි අමනුෂ්‍යන්ට බෑ අපිට බලපෑමක් කරන්න.හැබැයි බය කරන්න පුලුවන්. ඔය හරියෙ හොල්මන් කරන්නෙ ඒ ගෙදර ඉන්න අමනුෂ්‍ය ආත්මෙමයි කියලා පස්සෙ පස්සෙ කට්ටිය කිව්වා.මොකද ඒ කෙනා වයස අවුරුදු 22දි වගේ ඇක්සිඩන්ට් එකකින් නැතිවෙච්ච කෙනෙක්ලු.(දැන් හිටියානම් අවුරුදු 80ක විතර කෙනෙක්.) අවසානෙට අපි ඒ ගෙදර බඩු අස් කරන දවසෙ මම මගෙ ඇස් දෙකෙන් දැක්කා සුදුපාට සරමක් ශර්ට් එකක් දාගත්තු උස මනුස්සයෙක් ගේ අයිනෙන් මං දිහා බලාගෙන පිටිපස්සෙ පොල් වත්ත පැත්තට යනවා..මම දුවලා ගිහින් කුස්සියෙ දොරෙන් බැලුවා.කවුරුත්ම හිටියෙ නෑ.මං බය නම් උනේ නෑ. හැබැයි එහෙන් ඇවිත් ගොඩාක් කාලෙකට පස්සෙ හස්බන්ඩ් මට කියනවා ඒ පොල්වත්තෙ මැද හරියෙලු ඒ පලාතෙ කනත්ත තියන්නෙත්.එයත් දැනගත්තෙ ගේ ගන්න සල්ලිත් ගෙව්වට පස්සෙලු. කොහොම හරි ඉදලා හිටලා හරි වීදියවත්ත හරහා යද්දි අදටත් මට ඒ පැත්ත බැලෙනවා...ඒක හරි බය හිතෙන අත්දැකීමක්. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom