Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මියගිය අයකුට දුන් ප්‍රථම නොබෙල් ත්‍යාගය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මියගිය අයකුට දුන් ප්‍රථම නොබෙල් ත්‍යාගය

මියගිය අයකුට දුන් ප්‍රථම නොබෙල් ත්‍යාගය

සෑම වසරක ම දෙසැම්බර් 10 වැනිදාට, ලෝකයේ විශිෂ්ටයන් සඳහා පිරිනැමෙන විශිෂ්ටතම සම්මානය වන නොබෙල් සම්මානය හැම විට ම පිරිනැමෙන්නේ ජීවමාන පුද්ගලයන්ටයි. මෙම සම්මානය ආරම්භ කළ ඇල්ෆ්රඞ් නොබෙල්ගේ අපේක්ෂාව වූයේ ලෝකයේ විශිෂ්ටයන් තෝරා ඔවුන් ජීවත්ව සිටිය දී ඔවුන්ට ගරු කිරීමට සම්මාන පිදීමයි. ඒ සඳහා විශාල මුදල් ත්‍යාගයක් හා රන්පදක්කමක් පිරි නැමෙනවා. එහි වටිනාකම ශී‍්‍ර ලංකාවේ රුපියල්වලින් නම් කෝටි දෙකකට කිට්ටුයි. මියගිය අයකුට මෙතෙක් පිරිනැමුණේ නැති වුනත් මෙවර ප්‍රථම වතාවට වෛද්‍ය විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය ජීවතුන් අතර නැති අයෙකුට හිමි වුණා. ඒ කැනේඩියානු ජාතික විද්‍යාඥ රැල්ෆ් ස්ටෙයින්මන්. එහෙත් මීට කලින් 1948 දී නොබෙල් සාම ත්‍යාගය මහත්මා ගාන්ධිතුමාට පිරිනැමුණේ නෑ, ඒ ත්‍යාගය පිරිනැමුණු මොහොතේ එතුමා මියගොස් තිබූ නිසා. කමිටුව කීවේ ඒ වසරේ ඒ සඳහා සුදුසු ජීවමාන අයකු නැති නිසා පිරිනොනැමෙන බවයි.

2011 වසරේ දී නොබෙල් කමිටුව මුලින්ම ප්‍රකාශයට පත් කළේ වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් කළ විශිෂ්ට සේවය වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාගයයි. ඒ සඳහා විද්‍යාඥයන් තිදෙනකු සම සමව නම් කෙරුණා. ඒ, ඇමෙරිකානු විද්‍යාඥ බෲස් බියුට්ලර් (Bruce Beutler), ප්‍රංශ විද්‍යාඥ යූල්ස් හොෆ්මාන් (Jules Hoffmann) සහ කැනේඩියානු විද්‍යාඥ රැල්ෆ් ස්ටෙයින්මාන් (Ralph Steinman) යන විද්‍යාඥයන්. මොවුන් තිදෙනා විසින් වෙන් වෙන් ව කරන ලද පිළිකා මර්දනයට උපකාර වන සිරුරේ ප්‍රතිශක්ති පද්ධතිය ශක්තිමත් කිරීම පිළිබඳ නව පර්යේෂණ කිහිපයක් ලොවට හඳුන්වා දීම වෙනුවෙන් තමයි, මෙම නොබෙල් ත්‍යාගය පිරිනැමුණේ.

නොබෙල් කමිටුව මොවුන් තිදෙනාගේ නම් ප්‍රකාශයට පත් කිරීමට දින තුනකට පෙර රැල්ෆ් ස්ටෙයින්මන් මෙලොවින් සමුගෙන තිබුණා. එහෙත් නොබෙල් කමිටුව ඒ බව දැන සිටියේ නැහැ. ස්ටෙයින්මන්ගේ අභාවය ගැන ඔවුන් දැන ගත්තේ ඒ නම් ප්‍රකාශ කිරීමෙන් පසුවයි. නොබෙල් ත්‍යාග පිරිනැමෙන්නේ ජීවතුන් අතර සිටින විශිෂ්ටයන්ට පමණි. කෙසේ නමුත් ස්ටෙයින්මන්ගේ හදිසි අභාවය සැලකිල්ලට ගෙන ඉතිහාසයේ පළමු වරට මියගිය අයකුට නොබෙල් ත්‍යාගයක් පිරිනැමීමට නොබෙල් කමිටුව තීරණය කිරීම මෙවර වූ සුවිශේෂී සිදුවීමක්.

ස්ටෙයින්මන් මියගියේ පිළිකාවකින්. ඔහු පිළිකාවට එරෙහි වෛද්‍ය පර්යේෂණ හා අත්හදා බැලීම් සිදු කළේ, තමාගේ ම සිරුර කැප කිරීමෙනුයි. ඔහු මරණ මංචකයේ සිටිද්දී, කළ මෙහෙය වෙනුවෙන් ඔහුට මෙවර නොබෙල් ත්‍යාගය නිසැක ලෙස ම හිමිවනු ඇතැයි ඔහුගේ පවුලේ අය කියා සිටියා. එහිදී අපහසුවෙන් සිනාසුණු සෙටෙයින්මන් කියා සිටියේ ඔහු වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් යමක් කළා නම් ඒ කළේ ත්‍යාග ලබා ගැනීමට නොව මතු පරපුර වෙනුවෙන් කළයුතු යුතුකමක් ලෙසින් බවයි.

මේ දෙසැම්බර 10 දා පිරිනැමෙන නොබෙල් ත්‍යාගයත් සමග නොබෙල් ත්‍යාග උළෙල 102 වතාවත් පවත්වා ඇති අතර පිරිමින් 199 දෙනකුත් කාන්තාවන් 10කුත් නොබෙල් සම්මාන දිනා තියෙනවා.

නොබෙල් ත්‍යාගය පිලිබද වෙනත් ලිපි පහතින් බලන්න.

නොබෙල් ත්‍යාගය දී දිවි ගලවා ගනියි

අපකීර්තිය මැකූ නොබෙල් ත්‍යාගය

Source

[QUOTE="sihina_lahiru, post: 11880343, member: 149577"] [b]මියගිය අයකුට දුන් ප්‍රථම නොබෙල් ත්‍යාගය[/b] [B]මියගිය අයකුට දුන් ප්‍රථම නොබෙල් ත්‍යාගය [/B] [CENTER][URL="http://3.bp.blogspot.com/-tlURnznhojc/Tt2XS5n1xPI/AAAAAAAAArI/TQeFIbUhbes/s1600/nobel.jpg"][IMG]http://3.bp.blogspot.com/-tlURnznhojc/Tt2XS5n1xPI/AAAAAAAAArI/TQeFIbUhbes/s1600/nobel.jpg[/IMG][/URL][/CENTER] සෑම වසරක ම දෙසැම්බර් 10 වැනිදාට, ලෝකයේ විශිෂ්ටයන් සඳහා පිරිනැමෙන විශිෂ්ටතම සම්මානය වන නොබෙල් සම්මානය හැම විට ම පිරිනැමෙන්නේ ජීවමාන පුද්ගලයන්ටයි. මෙම සම්මානය ආරම්භ කළ ඇල්ෆ්රඞ් නොබෙල්ගේ අපේක්ෂාව වූයේ ලෝකයේ විශිෂ්ටයන් තෝරා ඔවුන් ජීවත්ව සිටිය දී ඔවුන්ට ගරු කිරීමට සම්මාන පිදීමයි. ඒ සඳහා විශාල මුදල් ත්‍යාගයක් හා රන්පදක්කමක් පිරි නැමෙනවා. එහි වටිනාකම ශී‍්‍ර ලංකාවේ රුපියල්වලින් නම් කෝටි දෙකකට කිට්ටුයි. මියගිය අයකුට මෙතෙක් පිරිනැමුණේ නැති වුනත් මෙවර ප්‍රථම වතාවට වෛද්‍ය විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය ජීවතුන් අතර නැති අයෙකුට හිමි වුණා. ඒ කැනේඩියානු ජාතික විද්‍යාඥ [URL="http://en.wikipedia.org/wiki/Ralph_M._Steinman"]රැල්ෆ් ස්ටෙයින්මන්[/URL]. එහෙත් මීට කලින් 1948 දී නොබෙල් සාම ත්‍යාගය මහත්මා ගාන්ධිතුමාට පිරිනැමුණේ නෑ, ඒ ත්‍යාගය පිරිනැමුණු මොහොතේ එතුමා මියගොස් තිබූ නිසා. කමිටුව කීවේ ඒ වසරේ ඒ සඳහා සුදුසු ජීවමාන අයකු නැති නිසා පිරිනොනැමෙන බවයි. [CENTER][URL="http://4.bp.blogspot.com/-Dr1lK4ZF7_Y/Tt2XLF_YKhI/AAAAAAAAArA/Nzx0ysYcrAU/s1600/Gandhi.jpg"][IMG]http://4.bp.blogspot.com/-Dr1lK4ZF7_Y/Tt2XLF_YKhI/AAAAAAAAArA/Nzx0ysYcrAU/s1600/Gandhi.jpg[/IMG][/URL][/CENTER] 2011 වසරේ දී නොබෙල් කමිටුව මුලින්ම ප්‍රකාශයට පත් කළේ වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් කළ විශිෂ්ට සේවය වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාගයයි. ඒ සඳහා විද්‍යාඥයන් තිදෙනකු සම සමව නම් කෙරුණා. ඒ, ඇමෙරිකානු විද්‍යාඥ බෲස් බියුට්ලර් (Bruce Beutler), ප්‍රංශ විද්‍යාඥ යූල්ස් හොෆ්මාන් (Jules Hoffmann) සහ කැනේඩියානු විද්‍යාඥ රැල්ෆ් ස්ටෙයින්මාන් (Ralph Steinman) යන විද්‍යාඥයන්. මොවුන් තිදෙනා විසින් වෙන් වෙන් ව කරන ලද පිළිකා මර්දනයට උපකාර වන සිරුරේ ප්‍රතිශක්ති පද්ධතිය ශක්තිමත් කිරීම පිළිබඳ නව පර්යේෂණ කිහිපයක් ලොවට හඳුන්වා දීම වෙනුවෙන් තමයි, මෙම නොබෙල් ත්‍යාගය පිරිනැමුණේ. [CENTER][URL="http://1.bp.blogspot.com/-VLPzjRQMlBo/Tt2ZVg6YhFI/AAAAAAAAArQ/vQ6KE8oYvBI/s1600/Steinman.jpg"][IMG]http://1.bp.blogspot.com/-VLPzjRQMlBo/Tt2ZVg6YhFI/AAAAAAAAArQ/vQ6KE8oYvBI/s1600/Steinman.jpg[/IMG][/URL][/CENTER] නොබෙල් කමිටුව මොවුන් තිදෙනාගේ නම් ප්‍රකාශයට පත් කිරීමට දින තුනකට පෙර රැල්ෆ් ස්ටෙයින්මන් මෙලොවින් සමුගෙන තිබුණා. එහෙත් නොබෙල් කමිටුව ඒ බව දැන සිටියේ නැහැ. ස්ටෙයින්මන්ගේ අභාවය ගැන ඔවුන් දැන ගත්තේ ඒ නම් ප්‍රකාශ කිරීමෙන් පසුවයි. නොබෙල් ත්‍යාග පිරිනැමෙන්නේ ජීවතුන් අතර සිටින විශිෂ්ටයන්ට පමණි. කෙසේ නමුත් ස්ටෙයින්මන්ගේ හදිසි අභාවය සැලකිල්ලට ගෙන ඉතිහාසයේ පළමු වරට මියගිය අයකුට නොබෙල් ත්‍යාගයක් පිරිනැමීමට නොබෙල් කමිටුව තීරණය කිරීම මෙවර වූ සුවිශේෂී සිදුවීමක්. ස්ටෙයින්මන් මියගියේ පිළිකාවකින්. ඔහු පිළිකාවට එරෙහි වෛද්‍ය පර්යේෂණ හා අත්හදා බැලීම් සිදු කළේ, තමාගේ ම සිරුර කැප කිරීමෙනුයි. ඔහු මරණ මංචකයේ සිටිද්දී, කළ මෙහෙය වෙනුවෙන් ඔහුට මෙවර නොබෙල් ත්‍යාගය නිසැක ලෙස ම හිමිවනු ඇතැයි ඔහුගේ පවුලේ අය කියා සිටියා. එහිදී අපහසුවෙන් සිනාසුණු සෙටෙයින්මන් කියා සිටියේ ඔහු වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් යමක් කළා නම් ඒ කළේ ත්‍යාග ලබා ගැනීමට නොව මතු පරපුර වෙනුවෙන් කළයුතු යුතුකමක් ලෙසින් බවයි. මේ දෙසැම්බර 10 දා පිරිනැමෙන නොබෙල් ත්‍යාගයත් සමග නොබෙල් ත්‍යාග උළෙල 102 වතාවත් පවත්වා ඇති අතර පිරිමින් 199 දෙනකුත් කාන්තාවන් 10කුත් නොබෙල් සම්මාන දිනා තියෙනවා. නොබෙල් ත්‍යාගය පිලිබද වෙනත් ලිපි පහතින් බලන්න. [LIST] [*][URL="http://www.malkakulu.com/2011/11/blog-post_9783.html"]නොබෙල් ත්‍යාගය දී දිවි ගලවා ගනියි [/URL] [*][URL="http://www.malkakulu.com/2011/11/blog-post_373.html"]අපකීර්තිය මැකූ නොබෙල් ත්‍යාගය[/URL] [/LIST] [URL="http://www.malkakulu.com/2011/12/blog-post_07.html"]Source[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom