Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
Events
මියගිය ආත්මයක් කැදවා බෝනික්කෙකුට පණදී කර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මියගිය ආත්මයක් කැදවා බෝනික්කෙකුට පණදී කර

ඇත්ත නැත්ත නොදනිමි නමුත් පිට රට වලනම් මේක පට්ට ප්‍රසිද්ධයි ! දැන්නම් උස්සලා දාන්නේ (Copy + Past)

මියගිය ආත්මෙකින් ඇත්තටම බෝනික්කෙකුට පණ දෙන ක්‍රීඩාව - One man Hide and Seek

මියගිය ආත්මයක් කැදවා බෝනික්කෙකුට පණදී කරන බිහිසුණු ක්‍රීඩාව කරන්නේ මෙන්න මෙහෙමයි.

මේක හදුන්වන්නෙ “one man hide and seek” කියලා.කියවලම බලන්න පොඩි කාලෙ කරපු සෙල්ලමට වඩා මේක කොච්චර භයානක ද කියලා.

One man hide and seek කියන්නෙ මලවුන් සමග කරන සෙල්ලමක්.මලවුන් සම්බන්ද කරන චාරිත්‍රයක් වදිියටත් මේක හදුන්වනවා.

පොළොව මත අවිවෙකිව ඉබාගාතේ යන එහෙමත් නැත්නම් නොසන්සුන් ආත්ම හැම මොහොතකම ශරීරක් අයිති කරගන්න උත්සාහ කරනවා.මේ චාරිත්‍රයේදි කරන්නෙ ඒ වගේ ආත්මයක් මිනිස් සිරුරක් වෙනුවට බොනික්කෙක් තුලට කැදවීමයි.

(අවවාදයයි:- ඔබ අද්යාත්මික හැකියාවන් සහිත අයෙකු නම් ඔබට මෙම චාරිත්‍රය සිදු කරන විට අනතුරු ඇති වීමේ හැකියාව වැඩියි.)

ඔබට අවශ්‍ය වන දේ:-

1)පුලුන් හෝ රෙදි පිරවූ බෝනික්කෙක්.

(බෝනික්කාට අත් පා තිබිය යුතුයි)

2)බෝනික්කා සම්පූර්ණයෙන්ම

පිරවීමට ඇති තරම් සහල්.

3)ඉදිකටුවක් සහ රතු නූලක්.

4)නියපොතු කපනයක්(nail clippers).

5)තියුනු මුහුනතක් ඇති උපකරණයක්.

(පිහියක්,වීදුරු කෑල්ලක්,කතුරක්)

6)ලුනු වතුර කෝප්පයක්.

7)බේසමක්,නාන කාමරයක්,Timer 1ක්

8)සැගවීමට ස්ථානයක්.(සුවඳ දුම් ඇල්ලූ කාමරයක් වඩා යෝග්‍ය වේ.)එම ස්ථානයේ රූපවාහිනියක් තිබිය යුතුය.

සූදානම් කිරීම:-

1)බෝනික්කා පිරවීමට යොදා ගත්

සියලු දේ ඉවත් කර සහල් පමනක්

යොදා එය නැවත පුරව ගන්න.

2)බෝනික්කා තුලට ඔබේ නියපොතු

කැබලි කිහිපයකුත් කපා දමන්න.පසුව

රතු නූල යොද ගෙන සහල් පිරවීමට

යොදා ගත් විවරය මසන්න.මසා

අවසානයේ ඉතිරි නූල නොකඩා

බෝනික්කා වටේ ඔතන්න.

3)නාන කාමරයට ගොස් එහි ඇති

බේසම වතුරින් පුරවන්න.

4)ඔබේ සැගවෙන ස්ථානයේ බිමින් ලුනු

වතුර කෝප්පය තියන්න.

සිදුකරන ආකාරය :-

1)බෝනික්කාට නමක් දෙන්න.(ඔබේ නම

හැර වෙන ඕනෑම නමක්)

2)වෙලාව පාන්දර 3.00 වූ විට

බෝනික්කාට “(ඔබේ නම) තමයි

පළමුවැනියා” ලෙස 3 වරක් පවසන්න.3)පසුව නාන කාමරයට ගොස්

බෝනික්කා වතුර පිරවූ බේසමට

දමන්න.

4)ගෙදර ඇති සියලු විදුලි පහන් නිවා

දමා සැගවෙන ස්ථනයට ගොස්

රූපවාහිනිය ක්‍රියාත්මක කල යුතුය.

5)පසුව ඇස් වසා 10ට ගනන් කර තියුනු

ආයුදය ගෙන නැවත නාන කාමරයට

යා යුතුය.

6)බේසම ළගට ගොස් “මම ඔයාව

හොයාගත්තා,(බෝනික්කාගේ නම)”

ලෙස බෝනික්කාට පවසා එයට

ආයුදයෙන් පහර දෙන්න.(අනින්න)

7)පසුව “ඊළග වාරය ඔබේ,

(බෝනික්කාගේ නම)” යනුවෙන්

බෝනික්කාට කියා එය බේසමෙන්

එළියට ගන්න.ආයුදය එතනින් තබා

Timer එක ක්‍රියාත්මක කර බෝනික්කා

එතනින් තබන්න.

8)බෝනික්කා එතනින් තැබූ විගස Timer

එක 0 වීමට පෙර සැගවෙන ස්ථනයට

දුව ගොස් හැන්ගෙන්න.

අවසාන කරන ආකාරය:-

1)ලුනු වතුර කෝප්පයෙන් බාගයක්

පමණ කටට වත් කර ගන්න.එය නොබී

එලෙසින්ම තබා ගන්න.

2)සැගවී සිටින ස්ථානයෙන් එළියට

පැමිණ බෝනික්කා සෙවීම අරම්භ

කරන්න.බෝනික්කා අනිවාර්යයෙන්ම

නාන කාමරයේ නැත.කුමක් වුවත්

කටෙහි ඇති ලුනු වතුර හලා නොගත

යුතුය.(බෝනික්කා විසින් ඔබව සොයා

ගැනීමට පෙර ඔබ බෝනික්කා සොයා

ගත යුතුය.නැතහොත් බෝනික්කාට

ඔබ කර දෙය බෝනික්කා ඔබට කරනු

ඇත)

3)ඔබ බෝනික්කා දුටු විගස කෝප්පයේ

ඉතුරු වී ඇති ලුණු වතුර ටික එය

මතට වත්කරන්න.පසුව කටෙහි ඇති

ලුණු වතුර ටිකත් එය මතට

වත්කරන්න .

4)”මම දිනුවා”කියා 3 වරක් පවසන්න. *ඉන් පසු ක්‍රිඩාව (චාරිත්‍රය) අවසන් වේ.

අවසානයේ මේ සදහා යොදා ගත් බෝනික්කා වියළා, පුලුස්සා, විනාශකරන්න.

වඩා වැදගත්:මෙම චාරිත්‍රය අතරමගදී නොනවත්වා අවසානය දක්වා සිදු කළ යුතුය .

මතක තබා ගත යුතු දේ:-

1)චාරිත්‍රය අවසන් කරන තුරු නිවස

හැර නොයන්න.

2)විදුලි බුබුළු නිවා දැමිය යුතු

අවස්තාවේ නිවසේ ඇති සියලු විදුලි

බුබුළු නිවා දැමිය යුතුය .

3)සැඟවී සිටියදී ඔබ නිහඬව සිටිය

යුතුය.

4)චාරිත්‍රය ආරම්භයේ සිටම ලුණු වතුර

කටෙහි තබා ගැනීම අවශ්‍ය නොවේ.

5)මෙම ක්‍රීඩාව පැය 2ක් හෝ අඩු

කාලයක් තුළ අවසන් කළ යුතුය .

(නැතහොත් ආත්මය බෝනික්කා තුළ

සිටීමට හුරු වුවහොත් එය ඉවත්

කිරීමට අපහසු වේ.)

6)මෙය සිදුකරන විට නිවසේ සියලු

ජනෙල් හා දොරවල් විවෘත කර තැබීම

වඩා යෝග්‍ය වේ.

වැදගත් කරුණු :-

1)සහල් මගින් බෝනික්කාගේ

අංගෝපාංග සංකේතවත් කරනු ලබයි. එසේම සහල් වලට ආත්ම ආකර්ෂණය

කිරීමට හැකි බව පිළිගනී .

2)රතු නූල මගින් රුදිර නාල සංකේතවත්

කරන අතර එමගින් ආත්මය

බෝනික්කා තුළ සිර කර තබයි.

3)නූල කැපුවහොත් මුද්‍රාව කැඩී

සිරකරගත් ආත්මය නිදහස් වේ.

4)ඔබ ලුණු වතුර නොමැතිව සැඟවී

සිටින ස්ථානයෙන් පිටතට ගියොත්,

ඔබ වටා නිවස තුළ ඔබට හානි කළ

හැකි යම් වෙනසක් (දෙයක් )ඇතිවේ.

රූපවාහිනියේ සිදුවන වෙනස්කම්

මගින් එය හදුනාගත හැක.

රූපවාහිනියේ දැකිය හැකි වෙනස්කම් පෙන්නුම් කරයි.

එම වීඩියෝ දර්ශනය තුල ඔබට

ශබ්දයේ වෙනස්කම් ඇසෙනු ඇත.ශබ්දය අස්ථිර වීම, කැඩුණු වාර්තාවක් ලෙස නැවත නැවත play වීම, අවසානයේ විකෘති වීම මෙහිදී සිදුවේ.

මේක දැකලා හිනා වෙවී උන්නේ මමත්, එත් පොඩ්ඩක් Google කරලා බලද්දි දන්නෙම නැතිව හිනාවෙන එක නැවතුනා - ඉතින් මේකේ දාන්න හිතුනා !

ඉස්සුවේ

[QUOTE="Dusty Killer, post: 22174139, member: 529401"] [b]මියගිය ආත්මයක් කැදවා බෝනික්කෙකුට පණදී කර[/b] [CENTER][SIZE="5"][COLOR="Red"]ඇත්ත නැත්ත නොදනිමි නමුත් පිට රට වලනම් මේක පට්ට ප්‍රසිද්ධයි ! දැන්නම් [URL="https://gossipballa.blogspot.com/2017/08/one-man-hide-and-seek.html"]උස්සලා දාන්නේ[/URL] [COLOR="Black"][URL="https://gossipballa.blogspot.com/2017/08/one-man-hide-and-seek.html"](Copy + Past)[/URL][/COLOR][/COLOR][/SIZE] මියගිය ආත්මෙකින් ඇත්තටම බෝනික්කෙකුට පණ දෙන ක්‍රීඩාව - One man Hide and Seek [/CENTER] [B][SIZE="7"][CENTER]මියගිය ආත්මයක් කැදවා බෝනික්කෙකුට පණදී කරන බිහිසුණු ක්‍රීඩාව කරන්නේ මෙන්න මෙහෙමයි.[/CENTER][/SIZE][/B] [LEFT][SIZE="4"][B]මේක හදුන්වන්නෙ “one man hide and seek” කියලා.කියවලම බලන්න පොඩි කාලෙ කරපු සෙල්ලමට වඩා මේක කොච්චර භයානක ද කියලා. One man hide and seek කියන්නෙ මලවුන් සමග කරන සෙල්ලමක්.මලවුන් සම්බන්ද කරන චාරිත්‍රයක් වදිියටත් මේක හදුන්වනවා. පොළොව මත අවිවෙකිව ඉබාගාතේ යන එහෙමත් නැත්නම් නොසන්සුන් ආත්ම හැම මොහොතකම ශරීරක් අයිති කරගන්න උත්සාහ කරනවා.මේ චාරිත්‍රයේදි කරන්නෙ ඒ වගේ ආත්මයක් මිනිස් සිරුරක් වෙනුවට බොනික්කෙක් තුලට කැදවීමයි. (අවවාදයයි:- ඔබ අද්යාත්මික හැකියාවන් සහිත අයෙකු නම් ඔබට මෙම චාරිත්‍රය සිදු කරන විට අනතුරු ඇති වීමේ හැකියාව වැඩියි.) [SIZE="6"][COLOR="Sienna"]ඔබට අවශ්‍ය වන දේ:-[/COLOR][/SIZE] 1)පුලුන් හෝ රෙදි පිරවූ බෝනික්කෙක්. (බෝනික්කාට අත් පා තිබිය යුතුයි) 2)බෝනික්කා සම්පූර්ණයෙන්ම පිරවීමට ඇති තරම් සහල්. 3)ඉදිකටුවක් සහ රතු නූලක්. 4)නියපොතු කපනයක්(nail clippers). 5)තියුනු මුහුනතක් ඇති උපකරණයක්. (පිහියක්,වීදුරු කෑල්ලක්,කතුරක්) 6)ලුනු වතුර කෝප්පයක්. 7)බේසමක්,නාන කාමරයක්,Timer 1ක් 8)සැගවීමට ස්ථානයක්.(සුවඳ දුම් ඇල්ලූ කාමරයක් වඩා යෝග්‍ය වේ.)එම ස්ථානයේ රූපවාහිනියක් තිබිය යුතුය. [SIZE="6"][COLOR="sienna"]සූදානම් කිරීම:-[/COLOR][/SIZE] 1)බෝනික්කා පිරවීමට යොදා ගත් සියලු දේ ඉවත් කර සහල් පමනක් යොදා එය නැවත පුරව ගන්න. 2)බෝනික්කා තුලට ඔබේ නියපොතු කැබලි කිහිපයකුත් කපා දමන්න.පසුව රතු නූල යොද ගෙන සහල් පිරවීමට යොදා ගත් විවරය මසන්න.මසා අවසානයේ ඉතිරි නූල නොකඩා බෝනික්කා වටේ ඔතන්න. 3)නාන කාමරයට ගොස් එහි ඇති බේසම වතුරින් පුරවන්න. 4)ඔබේ සැගවෙන ස්ථානයේ බිමින් ලුනු වතුර කෝප්පය තියන්න. [COLOR="sienna"][SIZE="6"]සිදුකරන ආකාරය :- [/SIZE][/COLOR]1)බෝනික්කාට නමක් දෙන්න.(ඔබේ නම හැර වෙන ඕනෑම නමක්) 2)වෙලාව පාන්දර 3.00 වූ විට බෝනික්කාට “(ඔබේ නම) තමයි පළමුවැනියා” ලෙස 3 වරක් පවසන්න.3)පසුව නාන කාමරයට ගොස් බෝනික්කා වතුර පිරවූ බේසමට දමන්න. 4)ගෙදර ඇති සියලු විදුලි පහන් නිවා දමා සැගවෙන ස්ථනයට ගොස් රූපවාහිනිය ක්‍රියාත්මක කල යුතුය. 5)පසුව ඇස් වසා 10ට ගනන් කර තියුනු ආයුදය ගෙන නැවත නාන කාමරයට යා යුතුය. 6)බේසම ළගට ගොස් “මම ඔයාව හොයාගත්තා,(බෝනික්කාගේ නම)” ලෙස බෝනික්කාට පවසා එයට ආයුදයෙන් පහර දෙන්න.(අනින්න) 7)පසුව “ඊළග වාරය ඔබේ, (බෝනික්කාගේ නම)” යනුවෙන් බෝනික්කාට කියා එය බේසමෙන් එළියට ගන්න.ආයුදය එතනින් තබා Timer එක ක්‍රියාත්මක කර බෝනික්කා එතනින් තබන්න. 8)බෝනික්කා එතනින් තැබූ විගස Timer එක 0 වීමට පෙර සැගවෙන ස්ථනයට දුව ගොස් හැන්ගෙන්න. [SIZE="6"][COLOR="sienna"]අවසාන කරන ආකාරය:-[/COLOR][/SIZE] 1)ලුනු වතුර කෝප්පයෙන් බාගයක් පමණ කටට වත් කර ගන්න.එය නොබී එලෙසින්ම තබා ගන්න. 2)සැගවී සිටින ස්ථානයෙන් එළියට පැමිණ බෝනික්කා සෙවීම අරම්භ කරන්න.බෝනික්කා අනිවාර්යයෙන්ම නාන කාමරයේ නැත.කුමක් වුවත් කටෙහි ඇති ලුනු වතුර හලා නොගත යුතුය.(බෝනික්කා විසින් ඔබව සොයා ගැනීමට පෙර ඔබ බෝනික්කා සොයා ගත යුතුය.නැතහොත් බෝනික්කාට ඔබ කර දෙය බෝනික්කා ඔබට කරනු ඇත) 3)ඔබ බෝනික්කා දුටු විගස කෝප්පයේ ඉතුරු වී ඇති ලුණු වතුර ටික එය මතට වත්කරන්න.පසුව කටෙහි ඇති ලුණු වතුර ටිකත් එය මතට වත්කරන්න . 4)”මම දිනුවා”කියා 3 වරක් පවසන්න. *ඉන් පසු ක්‍රිඩාව (චාරිත්‍රය) අවසන් වේ. අවසානයේ මේ සදහා යොදා ගත් බෝනික්කා වියළා, පුලුස්සා, විනාශකරන්න. [COLOR="sienna"]වඩා වැදගත්:මෙම චාරිත්‍රය අතරමගදී නොනවත්වා අවසානය දක්වා සිදු කළ යුතුය .[/COLOR] [COLOR="sienna"][SIZE="6"]මතක තබා ගත යුතු දේ:-[/SIZE][/COLOR] 1)චාරිත්‍රය අවසන් කරන තුරු නිවස හැර නොයන්න. 2)විදුලි බුබුළු නිවා දැමිය යුතු අවස්තාවේ නිවසේ ඇති සියලු විදුලි බුබුළු නිවා දැමිය යුතුය . 3)සැඟවී සිටියදී ඔබ නිහඬව සිටිය යුතුය. 4)චාරිත්‍රය ආරම්භයේ සිටම ලුණු වතුර කටෙහි තබා ගැනීම අවශ්‍ය නොවේ. 5)මෙම ක්‍රීඩාව පැය 2ක් හෝ අඩු කාලයක් තුළ අවසන් කළ යුතුය . (නැතහොත් ආත්මය බෝනික්කා තුළ සිටීමට හුරු වුවහොත් එය ඉවත් කිරීමට අපහසු වේ.) 6)මෙය සිදුකරන විට නිවසේ සියලු ජනෙල් හා දොරවල් විවෘත කර තැබීම වඩා යෝග්‍ය වේ. [COLOR="sienna"][SIZE="6"]වැදගත් කරුණු :-[/SIZE][/COLOR] 1)සහල් මගින් බෝනික්කාගේ අංගෝපාංග සංකේතවත් කරනු ලබයි. එසේම සහල් වලට ආත්ම ආකර්ෂණය කිරීමට හැකි බව පිළිගනී . 2)රතු නූල මගින් රුදිර නාල සංකේතවත් කරන අතර එමගින් ආත්මය බෝනික්කා තුළ සිර කර තබයි. 3)නූල කැපුවහොත් මුද්‍රාව කැඩී සිරකරගත් ආත්මය නිදහස් වේ. 4)ඔබ ලුණු වතුර නොමැතිව සැඟවී සිටින ස්ථානයෙන් පිටතට ගියොත්, ඔබ වටා නිවස තුළ ඔබට හානි කළ හැකි යම් වෙනසක් (දෙයක් )ඇතිවේ. රූපවාහිනියේ සිදුවන වෙනස්කම් මගින් එය හදුනාගත හැක. රූපවාහිනියේ දැකිය හැකි වෙනස්කම් පෙන්නුම් කරයි. එම වීඩියෝ දර්ශනය තුල ඔබට ශබ්දයේ වෙනස්කම් ඇසෙනු ඇත.ශබ්දය අස්ථිර වීම, කැඩුණු වාර්තාවක් ලෙස නැවත නැවත play වීම, අවසානයේ විකෘති වීම මෙහිදී සිදුවේ. [/B][/SIZE][/LEFT] [COLOR="Red"][SIZE="5"]මේක දැකලා හිනා වෙවී උන්නේ මමත්, එත් පොඩ්ඩක් Google කරලා බලද්දි දන්නෙම නැතිව හිනාවෙන එක නැවතුනා - ඉතින් මේකේ දාන්න හිතුනා ![/SIZE][/COLOR] [SIZE="3"][URL="https://gossipballa.blogspot.com/2017/08/one-man-hide-and-seek.html"]ඉස්සුවේ[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom