Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මියගිය කළු තුෂාර ගින්දර ඉල්ලලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නන්දිකඩාල් කලපුවෙන් වැලිකඩට (සිරකරුවෝ කතා කරති)

Wednesday, 21 November 2012 15:51

font size decrease font size  increase font size

Print

Email

Rate this item

1

2

3

4

5

(5 votes)

СНПЧ Москва

CMS Joomla

Srilankaxnews-- පසුගිය නොවැම්බර් 09 වනදා සහ 10 වන දින කොළඹ වැලිකඩ බන්ධනාගාරයේ සිදුවූ ම්ලේච්ඡ මිනිස් සංහාරය මේ වන විට කිසිවක් නොසිදූවූවා වන තරමට සමාජයෙන් අමතක කර හැරීමට ඒ සිදු කළ වුන් සමත්ව තිබේ. ඊට එක හේතුවක් වූයේ මේ ම්ලේච්ඡ ප්‍රහාරයේ ඇත්ත තතු සමාජයෙන් වසන් කිරීමය. අපගේ මේ උත්සාහය ඒ හෙළි දරව් කිරීමය.

(ශාන්ත විජේසූරිය)

කොළඹ බොරැල්ල වැලිකඩ බන්ධනාගාරයට වෙනදා මෙන් 2012 නොවැම්බර් 09 වන දාත් හිරු පෑව්වේය. වැලිකඩ බන්ධනාගාරය මත එදින පතිත වූ හිරුගේ රශ්මිය වෙනදාට වඩා දැඩි විය. එය හරියට අනතුරක් අත ළඟ බවට කෙරෙන සංඥාවක් බව කිසිවකුටවත් අවබෝධයක් වූයේ නැත .

වැලිකඩ බන්දනාගාරයේ රැඳෙවියන් සුපුරුදු පරිදි නොවැම්බර් 09 වැනිදාත් ඒකාකාරී ජීවිතය ආරම්භ කළහ.අරක්ෂක අමාත්‍යාංශයේ ඉහළ නිළධාරීන් ඔවුන්ගේ මරණ වරෙන්තු ලියමින් සිටින බව රැඳැවියක් කිසිවකුත් දැන සිටියේ නැත. වැලිකඩ බන්ධනාගාරයේ චැපල් ගොඩනැගිල්ලේ රඳවා සිටින 2,500 ක පමණ සිරකරුවන් පිරිසක් පෝලිම් ගැසී පාටි (දෛනික කාර්යන්)සඳහා පිටත ගියහ. රිමාන්ඩ් රැඳෙවියන් සුපුරුදු පරිදි අල්ලාප සල්ල්ලාපයේ යෙදෙමින් විවිද කටයුතු වල නිරත වූහ.

වැලිකඩ බන්ධනාගාරය තුළ එදින සිදුවීමට යන ඛේදවාචකය දැන සිටියේ එය සැලසුම් කළ වුණ් පමණි. ආරක්ෂක අමාත්‍යාංශයේ ඉහළ තැනක උපදෙස් පරිදි නියොජ්‍ය පොලිස්පති අනුර සේනානායක යටතේ පාලනය වන කොළඹ අපරාධ කොට්ඨාශය මරා දෙමිය යුතු සිරකරුවන්ගේ නාම ලේඛනයක් සකස් කෙරිණි.

විශේෂ කාර්ය බලකායේ (STF)සන්නාහ සන්නද්ධ සෙබළු 500ක පමණ පිරිසක් 2012 නොවැම්බර් 09 වන දින සවස2.00 ත් 3.00 ත්.. අතර සෝදිසි මෙහෙයුමක් සඳහා වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයට ඇතුල් වූහ.

සෝදිසි මෙහෙයුමක් සඳහ තමන්ට ඇතුළු වීමට බන්ධනාගාර ප්‍රධන දෝරටුව විවෘත කරන්නයි එම දොරටුවේ සිටි නිළධාරීන්ට විශේෂ කාර්ය බලකා ප්‍රධානියා නියෝග කරන තෙක්, වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයා ඒවැනි මෙහෙයුමක් ගැන හාන්කවිසයක දෙයක් වත් දැන සිටියේ නැත

රිමාන්ඩ් රැඳෙවියන් සහ සිරකරුවන් සතුව ඇති මත්ද්‍රව්‍ය හා වෙනත් නීති විරෝධී දෑ අත් අඩංගුවට ගැනීම සඳහා එම සෝදිසි මෙහෙයුම ආරම්බ කළ බව ජන මාධ්‍ය වාර්තා අනුව කියැවිණි.

බන්ධනාගාර පරිශ්‍රයට ඇතුළු වූ විශේෂ කාර්ය බලකා සෙබළුන් පළමුව 'L ' ශාලාව පරික්ෂා කළහ. ‘L’ ශාලාවේ රඳවා සිටින්නේ රිමාන්ඩ් රැඳෙවියන්ය. L ශාලාව මහල් තුනකින් යුක්තය. එහි සෙල් කාමර(සිරකුටි) ද තිබේ.

‘L’ ශලාව පරික්ෂා කළ සෙබළුන්ට මත් ද්‍රව්‍ය හෝ ජංගම දුරකථනයක් හෝ සොයා ගැනීමට නොහැකි වූහ. පසුව සෙබළුන් අච්චු කරුවන් (සිරදඩුවම් නියම වූවන්) රඳවා සිටින 'චැපල් ' ගොඩනැගිල්ල දෙසට ගොස් ඇත.

බන්ධනාගාරයක් තුළ රඳවා සිටින රිමාන්ඩ් රැඳෙවියන් (සැකකරුවන්) පිළිබඳ නීත්‍යානුකූල අයිතිය ඇත්තේ අධිකරණයටය.. අපරාධ වලට හෝ වෙනයම් වරදවල් වලට අධිකරණය මගින් වරද කරුවන් කර දඩුවම් නියම වූවන් (සිරකරුවන්) පාලනය වන්නේ බන්ධනාගාර කොමසාරිස් යටතේය.

විශේෂ කාර්ය බලකා ඒකකය බාරව පැමිණි එහි ප්‍රධානියා සිරකරුවන් රඳවා සිටින 'චැපල් ගොඩනැගිල්ල පරික්ෂා කරන බවට බන්ධනාගාර කොමසාරිස්වරයාට ජංගම දුරකතනයෙන් කතා කොට දන්වා ඇත්තේ එම ගොඩ නැගිල්ල ඉදිරිපිටට පැමිණිමෙනුත් පසුවය.

මරණ දඩුවමට නියම වූවන් රඳවා සිටින්නේ චැපල් ගොඩනැගිල්ලේ පහත මාලයේ විශේෂිත ආරක්ෂක මැදිරි වලය. එම මැදිරි විවෘත කරගත් සෙබළුන් එහි රඳවා සිටි සිරකරුවන් කිහිප දෙනෙකු මාංචු දමා එළියට ගේන් ඔවුන්ගේ ඇඳුම් ගලවා පහර දෙන්නට ගත්හ.

මෙම සිද්ධිය වන විට වෙලාව සවස 4.00ට පමණය.එනම් ' පාටි' සඳහා උදේ පිටත්ව ගිය 2500ක් පමණ සිරකරුවන් නැවැත පෝලීම් ගැසී නැවැත චැපල් ගොඩනැගිල්ල වෙත පැමිණෙමින් සිටි වේලාවය. ආයුධ සන්නද්ධව සිටි සෙබළුන් පිරිසක් මරණ දන්ඩනයට නියමව සිටින සිරකරුවන් පිරිසකට මලේච්ඡ ආකාරයෙන් පහර දෙනු දුටු මේ සිරකරුවෝ ඉන් බලවත් සේ නොසන්වුන් වූහ. ඒ වන විට 500කට ආසන්න සෙබළුන් පිරිසක් චැපල් ගොඩනැගිල්ල අවට හා එහි ඇතුලත රැඳීසිට ඇත. එහෙත් පාටි හමාර වී චැපල් ගොඩනැගිල්ලට ඇතුල වෙමින් සිටි සිරකරුවන් අතර සිටි සිරකරුවන් කිහිප දෙනෙකු සෙබළුන් සිදුකරමින් සිටි අමානුශික පහර දීමට විරෝධය දක්වා කතා කර තිබේ. කෑ කෝ ගැසීම් හූ තැබීම ආදිය ඒ වන විට සිරකරුවන් පැතිර යමින් තිබිණි.

ඒසේ හූ කිව සිරකරුවෙකු අල්ලා ගත් විශේෂ කාර්ය බලකා සෙබළුන් ඔහුව බිම පෙරලාගෙන පයින් හා තුවක්කු බඳ වලින් දැඩි ලෙස පහර දී තිබේ. තමන් සමග එකට දුක සැප බෙදාගෙන ජීවත්වන තවත් සිරකරුවෙකුට අමානුශික ලෙස පහර දීම නිසා ප්‍රොකෝපකාරී වූ සිරකරුවන් සෙබළුන් ඉදිරියටම පැමිණ ඔවුන්ගේ මුහුණටම විරෝධය දැක්වීමට තරම් වූහ. මෙම සිදුවීම් සමග 2500 ක තරම් වූ සිරකරුවන් චැපල් ගොඩ නැගිල්ල අසලට එක් වූහ. මේ නිසා සෙබළුන් ක්‍රමක් ක්‍රමයෙන් සිරකරුවන්ට මැදිවී ඇත. තත්වය වඩාත් උණුසුම් වූයේ සෙබළුන් විසින් තමන් වට කරගෙන සිටි සිරකරුවන්ට දිගට හරහට පහර දෙන්න වීමෙනි. මේ මොහොතේදී සෙබළුන් විසින් සිරකරුවන් විසුරුවා හැරීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාරයක්ද එල්ල කළහ

[QUOTE="amasin, post: 13912833, member: 438906"] නන්දිකඩාල් කලපුවෙන් වැලිකඩට (සිරකරුවෝ කතා කරති) [LIST] [*]Wednesday, 21 November 2012 15:51 [*]font size [URL="http://srilankaxnews.com/index.php/out-of-focus/item/2337-නන්දිකඩාල්-කලපුවෙන්-වැලිකඩට-සිරකරුවෝ-කතා-කරති#"]decrease font size [IMG]http://srilankaxnews.com/components/com_k2/images/system/blank.gif[/IMG] [/URL][URL="http://srilankaxnews.com/index.php/out-of-focus/item/2337-නන්දිකඩාල්-කලපුවෙන්-වැලිකඩට-සිරකරුවෝ-කතා-කරති#"]increase font size [IMG]http://srilankaxnews.com/components/com_k2/images/system/blank.gif[/IMG] [/URL] [*][URL="http://srilankaxnews.com/index.php/out-of-focus/item/2337-නන්දිකඩාල්-කලපුවෙන්-වැලිකඩට-සිරකරුවෝ-කතා-කරති?tmpl=component&print=1"]Print [/URL] [*][URL="http://srilankaxnews.com/index.php/component/mailto/?tmpl=component&template=gk_twn2&link=dbf1e50964116718c25dd5074dd30470622d38ff"]Email [/URL] [/LIST] Rate this item [LIST] [*] [*][URL="http://srilankaxnews.com/index.php/out-of-focus/item/2337-නන්දිකඩාල්-කලපුවෙන්-වැලිකඩට-සිරකරුවෝ-කතා-කරති#"]1[/URL] [*][URL="http://srilankaxnews.com/index.php/out-of-focus/item/2337-නන්දිකඩාල්-කලපුවෙන්-වැලිකඩට-සිරකරුවෝ-කතා-කරති#"]2[/URL] [*][URL="http://srilankaxnews.com/index.php/out-of-focus/item/2337-නන්දිකඩාල්-කලපුවෙන්-වැලිකඩට-සිරකරුවෝ-කතා-කරති#"]3[/URL] [*][URL="http://srilankaxnews.com/index.php/out-of-focus/item/2337-නන්දිකඩාල්-කලපුවෙන්-වැලිකඩට-සිරකරුවෝ-කතා-කරති#"]4[/URL] [*][URL="http://srilankaxnews.com/index.php/out-of-focus/item/2337-නන්දිකඩාල්-කලපුවෙන්-වැලිකඩට-සිරකරුවෝ-කතා-කරති#"]5[/URL] [/LIST](5 votes) [B][URL="http://www.printer-spb.ru/"]СНПЧ Москва[/URL] [URL="http://joomla-master.org/"]CMS Joomla[/URL] [/B] [IMG]http://srilankaxnews.com/images/walikad-1.jpg[/IMG]Srilankaxnews-- පසුගිය නොවැම්බර් 09 වනදා සහ 10 වන දින කොළඹ වැලිකඩ බන්ධනාගාරයේ සිදුවූ ම්ලේච්ඡ මිනිස් සංහාරය මේ වන විට කිසිවක් නොසිදූවූවා වන තරමට සමාජයෙන් අමතක කර හැරීමට ඒ සිදු කළ වුන් සමත්ව තිබේ. ඊට එක හේතුවක් වූයේ මේ ම්ලේච්ඡ ප්‍රහාරයේ ඇත්ත තතු සමාජයෙන් වසන් කිරීමය. අපගේ මේ උත්සාහය ඒ හෙළි දරව් කිරීමය. (ශාන්ත විජේසූරිය) කොළඹ බොරැල්ල වැලිකඩ බන්ධනාගාරයට වෙනදා මෙන් 2012 නොවැම්බර් 09 වන දාත් හිරු පෑව්වේය. වැලිකඩ බන්ධනාගාරය මත එදින පතිත වූ හිරුගේ රශ්මිය වෙනදාට වඩා දැඩි විය. එය හරියට අනතුරක් අත ළඟ බවට කෙරෙන සංඥාවක් බව කිසිවකුටවත් අවබෝධයක් වූයේ නැත . වැලිකඩ බන්දනාගාරයේ රැඳෙවියන් සුපුරුදු පරිදි නොවැම්බර් 09 වැනිදාත් ඒකාකාරී ජීවිතය ආරම්භ කළහ.අරක්ෂක අමාත්‍යාංශයේ ඉහළ නිළධාරීන් ඔවුන්ගේ මරණ වරෙන්තු ලියමින් සිටින බව රැඳැවියක් කිසිවකුත් දැන සිටියේ නැත. වැලිකඩ බන්ධනාගාරයේ චැපල් ගොඩනැගිල්ලේ රඳවා සිටින 2,500 ක පමණ සිරකරුවන් පිරිසක් පෝලිම් ගැසී පාටි (දෛනික කාර්යන්)සඳහා පිටත ගියහ. රිමාන්ඩ් රැඳෙවියන් සුපුරුදු පරිදි අල්ලාප සල්ල්ලාපයේ යෙදෙමින් විවිද කටයුතු වල නිරත වූහ. වැලිකඩ බන්ධනාගාරය තුළ එදින සිදුවීමට යන ඛේදවාචකය දැන සිටියේ එය සැලසුම් කළ වුණ් පමණි. ආරක්ෂක අමාත්‍යාංශයේ ඉහළ තැනක උපදෙස් පරිදි නියොජ්‍ය පොලිස්පති අනුර සේනානායක යටතේ පාලනය වන කොළඹ අපරාධ කොට්ඨාශය මරා දෙමිය යුතු සිරකරුවන්ගේ නාම ලේඛනයක් සකස් කෙරිණි. විශේෂ කාර්ය බලකායේ (STF)සන්නාහ සන්නද්ධ සෙබළු 500ක පමණ පිරිසක් 2012 නොවැම්බර් 09 වන දින සවස2.00 ත් 3.00 ත්.. අතර සෝදිසි මෙහෙයුමක් සඳහා වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයට ඇතුල් වූහ. සෝදිසි මෙහෙයුමක් සඳහ තමන්ට ඇතුළු වීමට බන්ධනාගාර ප්‍රධන දෝරටුව විවෘත කරන්නයි එම දොරටුවේ සිටි නිළධාරීන්ට විශේෂ කාර්ය බලකා ප්‍රධානියා නියෝග කරන තෙක්, වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයා ඒවැනි මෙහෙයුමක් ගැන හාන්කවිසයක දෙයක් වත් දැන සිටියේ නැත රිමාන්ඩ් රැඳෙවියන් සහ සිරකරුවන් සතුව ඇති මත්ද්‍රව්‍ය හා වෙනත් නීති විරෝධී දෑ අත් අඩංගුවට ගැනීම සඳහා එම සෝදිසි මෙහෙයුම ආරම්බ කළ බව ජන මාධ්‍ය වාර්තා අනුව කියැවිණි. බන්ධනාගාර පරිශ්‍රයට ඇතුළු වූ විශේෂ කාර්ය බලකා සෙබළුන් පළමුව 'L ' ශාලාව පරික්ෂා කළහ. ‘L’ ශාලාවේ රඳවා සිටින්නේ රිමාන්ඩ් රැඳෙවියන්ය. L ශාලාව මහල් තුනකින් යුක්තය. එහි සෙල් කාමර(සිරකුටි) ද තිබේ. ‘L’ ශලාව පරික්ෂා කළ සෙබළුන්ට මත් ද්‍රව්‍ය හෝ ජංගම දුරකථනයක් හෝ සොයා ගැනීමට නොහැකි වූහ. පසුව සෙබළුන් අච්චු කරුවන් (සිරදඩුවම් නියම වූවන්) රඳවා සිටින 'චැපල් ' ගොඩනැගිල්ල දෙසට ගොස් ඇත. බන්ධනාගාරයක් තුළ රඳවා සිටින රිමාන්ඩ් රැඳෙවියන් (සැකකරුවන්) පිළිබඳ නීත්‍යානුකූල අයිතිය ඇත්තේ අධිකරණයටය.. අපරාධ වලට හෝ වෙනයම් වරදවල් වලට අධිකරණය මගින් වරද කරුවන් කර දඩුවම් නියම වූවන් (සිරකරුවන්) පාලනය වන්නේ බන්ධනාගාර කොමසාරිස් යටතේය. විශේෂ කාර්ය බලකා ඒකකය බාරව පැමිණි එහි ප්‍රධානියා සිරකරුවන් රඳවා සිටින 'චැපල් ගොඩනැගිල්ල පරික්ෂා කරන බවට බන්ධනාගාර කොමසාරිස්වරයාට ජංගම දුරකතනයෙන් කතා කොට දන්වා ඇත්තේ එම ගොඩ නැගිල්ල ඉදිරිපිටට පැමිණිමෙනුත් පසුවය. [IMG]http://srilankaxnews.com/images/walik-3-gunduwa.jpg[/IMG]මරණ දඩුවමට නියම වූවන් රඳවා සිටින්නේ චැපල් ගොඩනැගිල්ලේ පහත මාලයේ විශේෂිත ආරක්ෂක මැදිරි වලය. එම මැදිරි විවෘත කරගත් සෙබළුන් එහි රඳවා සිටි සිරකරුවන් කිහිප දෙනෙකු මාංචු දමා එළියට ගේන් ඔවුන්ගේ ඇඳුම් ගලවා පහර දෙන්නට ගත්හ. මෙම සිද්ධිය වන විට වෙලාව සවස 4.00ට පමණය.එනම් ' පාටි' සඳහා උදේ පිටත්ව ගිය 2500ක් පමණ සිරකරුවන් නැවැත පෝලීම් ගැසී නැවැත චැපල් ගොඩනැගිල්ල වෙත පැමිණෙමින් සිටි වේලාවය. ආයුධ සන්නද්ධව සිටි සෙබළුන් පිරිසක් මරණ දන්ඩනයට නියමව සිටින සිරකරුවන් පිරිසකට මලේච්ඡ ආකාරයෙන් පහර දෙනු දුටු මේ සිරකරුවෝ ඉන් බලවත් සේ නොසන්වුන් වූහ. ඒ වන විට 500කට ආසන්න සෙබළුන් පිරිසක් චැපල් ගොඩනැගිල්ල අවට හා එහි ඇතුලත රැඳීසිට ඇත. එහෙත් පාටි හමාර වී චැපල් ගොඩනැගිල්ලට ඇතුල වෙමින් සිටි සිරකරුවන් අතර සිටි සිරකරුවන් කිහිප දෙනෙකු සෙබළුන් සිදුකරමින් සිටි අමානුශික පහර දීමට විරෝධය දක්වා කතා කර තිබේ. කෑ කෝ ගැසීම් හූ තැබීම ආදිය ඒ වන විට සිරකරුවන් පැතිර යමින් තිබිණි. ඒසේ හූ කිව සිරකරුවෙකු අල්ලා ගත් විශේෂ කාර්ය බලකා සෙබළුන් ඔහුව බිම පෙරලාගෙන පයින් හා තුවක්කු බඳ වලින් දැඩි ලෙස පහර දී තිබේ. තමන් සමග එකට දුක සැප බෙදාගෙන ජීවත්වන තවත් සිරකරුවෙකුට අමානුශික ලෙස පහර දීම නිසා ප්‍රොකෝපකාරී වූ සිරකරුවන් සෙබළුන් ඉදිරියටම පැමිණ ඔවුන්ගේ මුහුණටම විරෝධය දැක්වීමට තරම් වූහ. මෙම සිදුවීම් සමග 2500 ක තරම් වූ සිරකරුවන් චැපල් ගොඩ නැගිල්ල අසලට එක් වූහ. මේ නිසා සෙබළුන් ක්‍රමක් ක්‍රමයෙන් සිරකරුවන්ට මැදිවී ඇත. තත්වය වඩාත් උණුසුම් වූයේ සෙබළුන් විසින් තමන් වට කරගෙන සිටි සිරකරුවන්ට දිගට හරහට පහර දෙන්න වීමෙනි. මේ මොහොතේදී සෙබළුන් විසින් සිරකරුවන් විසුරුවා හැරීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාරයක්ද එල්ල කළහ [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom