Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මියගිය කළු තුෂාර ගින්දර ඉල්ලලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චැපල් ගොඩ නැගිල්ල තුළට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීම නිසා සිර කරුවන් තවත් ප්‍රොකෝපකාරී වී ඇත. ඉන් පසුව පිටත සිටි සිර කරුවන් විසින් සෙබළුන්ට ගල් මුල් වලින් පහර දෙන්න ට පටන් ගෙන තිබේ. චැපල් ගොඩ නැගිල්ල තුළට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමට තරම් කිසිවක් සිදු නොව්වද ඒ සිදු කරනු ලැබුවේ කලින් කළ සැලසුමක් අනුවය, සිරකරුවන් හා ගැටුමක් ඇතිකර ගැනීම මේ සැලැසුමේ මුලික පියවරක් විය. ඒ අනුව වඩාත් ප්‍රොකෝපකාරී වූ සිරකරුවන් මරාවේශයෙන් සිර මදිරි තුළින් එළියට පැමිණ සෙබළුන්ව බන්ධනාගාර පරිශ්‍රයෙන් එළවා දැමීමේ සටනට එකතු වී ඇත.

ඒ මොහොතේ ඉවක් බවක් නැතිව සෙබළුන් විසින් සිරකරුවන්න්ට වෙඩි තබා ඇති අතර ඒ මොහොතේ සිරකරුවන් කිහිප දෙනෙකු ට බරපතල තුවාල සිදුවිය. මේ සටන ඇවිලී යමින් තිබියදී 'L' ශාලාවේ සිටි රිමාන්ඩ් රැඳෙවියන්ද සිරකරුවන්ගේ සහයට පැමිණ තිබේ.

පෙර යුගයකදී පොලිස් විශේෂ කාර්ය බලකාය යැයි කිව් සැනින් එල්ටීටීඊ සංවිධානය පවා බියෙන් සැලුනා යැයි කියැවෙති. නමුත් ඒ පරණ කතා තුට්ටුවකටවත් මායිම් නොකළ සිරකරුවෝ සෙබළුන්ට ගල් මුල් වලින් ගසා බන්ධනාගාර පරිශ්‍රයෙන් එළවා දැමුවේ සුළු කාලයක් තුළදීය.

එස්ටීඑෆ් සෙබලුන් පන්න දැමු සිරකරුවෝ බන්ධනාගාරයේ ප්‍රධාන යකඩ ගේට්ටුවද ගලවා දැමූහ. මේ අවස්ථාවේදී බන්ධනාගාර නිළධාරියෙකුට අතත් ත්‍රීරෝද රථයකින් සිරකරුවන් 6 දෙනෙකු පලා යාමට උත්සහ ගත්තද සෙබළුන් එල්ල කළ වෙඩි ප්‍රහාරය හමුවේ එම 6 දෙනාම ජීවිත්‍යක්ෂයට පත් විය. පසුව සෙබළුන් විසින් බන්ධනගාරය වට කර ඒ තුළට කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළහ. ඒ අතරේදී විටින් විට සෙබළුන් බන්ධනාගාරය තුළට කඩා වැදී කළ වෙඩි ප්‍රහාර නිසා සිරකරුවන් කිහිප දෙනෙකු ඝාතනයට ලක් විය.තවත් විශාල පිරිසක් තුවාලකරුවන් බවට පත් විය.

මේ ගැටුම් අතරේදී සෙබළුන් බන්ධනාගාරයට ඇතුළු වීම වලක්වන්නට පියවර ගන්නැයි සිර කරුවන් කණ්ඩායමක් බන්ධනාගාර අධිකාරී ගාමිණී ජයසිංහගෙන් ඉල්ල තිබේ. එම සාකච්ඡාව යන අතරතුරදීද බන්ධනාගාර පරිශ්‍රයට කඩා වැදුනු සෙබළුන් මෙම සිරකරුවන්ටද වෙඩි තබා කඳු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

එවිටද බන්ධනාගාර ඇතුළත් ප්‍රශ්න අපි බේර ගන්නම් ප්‍රහාර නතර කර එළියට යන්නැයි බන්ධනාගාර අධිකාරී වරයා සෙබළුන්ගෙන් ඉල්ල ඇත. එහෙත් එම කීම තඹ පයිසෙකට මායිම් නොකළ සෙබළුන් යළිත් බන්ධනාගාරය තුළට වෙඩි තබමින් කඳුළු ගෑස් ප්රහාරයන් එල්ල කර තිබේ. බන්ධනාගාර අධිකාරීවරයාගේ කීමට අවනත නොවන සෙබළුන්ගෙන් තම ජීවිත වලට තර්ජනයක් විය හැකි බව කල්පනා කළ සිරකරුවන් සෙබළුන්ට ප්‍රති ප්‍රහාර එල්ල කිරීම සඳහා බන්ධනාගාර අවි ගබඩාව කඩා ආයුද රැගෙන ඇත. එම අවි ගබඩාවේ ස්වංක්‍රීය ගිනි අවි 80ක් පමණ තිබීණි.

ඉන් ආයුධ කිහිපයක් ලබාගත් සිරකරුවන් පෙරලා සෙබළුන් දෙසට වෙඩි තැබිය. සිරකරුවන් ආයුධ පරිහරණයේදී වූ අත් වැරැදීම් නිසාද සිරකරුවන් දෙදෙනෙකුට තුවල් සිදුවිය.

මේ අතරට මැදිහත් වූ බන්ධනාගර කොමසාරිස් මේජර් ජනරාල් කොඩිප්පිලි සහ බන්ධනාගාර අඪිකාරි ජයසිංහ සිරකරුවන් හා කළ සාකච්ඡාවකින් පසුව ආයුධ ගබඩාව කඩා ලබා ගත ආයුධ වලින් වැඩි ප්‍රමාණයක් ඒ මොහොතේදී නැවත ලබාගැනීමටද සමත් වී තිබිණි.

මේ අතර වාරයේදීත් සෙබළු බන්ධනාගාරය තුළට කඩා වැදී හතර වටේට වෙඩි තබන්නටත් කඳුළු ගැස් ගසන්නට කටයුතු කළහ. එම නිසා බන්ධනාගාර කොමසාරිස්වරයා තමන්ව රැවැටීමට ලක් කළ බව කියමින් සිරකරුවන් කොමසාරිස් සමග පැවැති සාකච්ඡා අවසන් කොට එතැනින් නැගිට ගොස් ඇත. කෙසේ නමුත් මේ තත්වය හමුවේ සිරකරුවන්ට වෙඩි තබන්න එපා, ඔවුන් ආයුධා බාර දී සමතයකට පත්වන්න ට සූදානම් බවට පණිවිඩය රගෙන බන්ධනාගාර ගේට්ටුවෙන් එළියට පැමිණි බන්ධනාගාර අධිකරිවරයාට යළි ඇතුළට යෑමට විශේෂ බලකා ප්‍රධානින් ඒ මොහොතේ ඉඩ දුන්නේ නැත.

ඉන් පසුව විශේෂ බලකා සෙබළුන්ට සිරකරුවන් යටත් නොව් අතර සිරකරුවන් යටත් කර ගැනීමටද නොහැකි විය. එපමණක් නොව නැවත බන්ධනාගාරය තුළට කඩා වැදී වෙඩි තැබීමට සෙබළුන්ට අවස්ථාවක් ලබානොදීමට ද සිරකරුවන් සමත් විය. වැලිකඩ බන්ධනාගාරයේ මෙම සිදු වීමත් සමග බන්ධනාගාරය අවට ප්‍රදේශය පුරාම ආරක්ෂක රැකවල් වැඩිකර තිබු අතර ඒ සඳහා හමුදාව හා පොලිසිය කඳවා තිබිණි. ඉන් සිරකරුවන් පැනයාමට ඇති ඉඩ කඩ ඇහිරිණි.

ඉන් අනතුරුව එදින රාත්‍රී මධ්යයනයේදී අදුර විනිවිදින ලේසර් උපාංග සවිකකළ තුවක්කු සහිත යුධ හමුදා කොමාන්ඩෝ බලකා සෙබළුන් සන්නාහ සන්නද්ධ රථ තුනකින් බන්ධනාගාර පරිශ්‍රයට කඩා වැදී සිරකරුවන් යටත් කොට බන්ධනාගාර පාලනය පැයක වැනි කාලයකදී සියතට ගත්හ.

කොමාන්ඩෝ සෙබළුන් බන්ධනාගාර පාලනය අතට ගන්න විට, සිරකරුවන් එස්ටීඑහ් සෙබළුන් පන්නා දමා පැය 6ක පමණ කාලය බන්ධනාගාර පාලනය සියතට ගෙන තිබිණි.

එස්ටීඑෆ් සෙබලුන් හා සිරකරුවන් අතර සටන ඇවිල යද්දී බන්ධනාගාර නිළධාරීන් 35 දෙනෙකු බන්ධනගාර පරිශ්‍රය තුළ සිරවී සිටියහ.එම නිළධාරීන් 35 දෙනා සිරකරුවන් විසින් ප්‍රාණ ඇපයට ගෙන තිබිණැයි මාධ්‍ය වාර්ථ කෝට තිබිණි. මාධ්‍ය මගින් ප්‍රචාරය කර තිබු එම පුවත ග සිරකරුවන් විසින් ප්‍රතික්ශේප කරති, එම නිළධාරීන් බන්ධනාගරය තුළ සිර වූයේ සෙබළුන් දින් දිගටම එල්ල කළ ප්රහාරයන් ඉනිසා බව සිරකරුවන් පවසති. ඒ තහවුරු කරමින් එම සිද්ධියට මැදී වූ නම පැවැසීමට අකමැති වූ නිළධාරියෙකු කීවේ"අපට සිරකරුවන්වගෙන්වත් රිමාන්ඩ් සිරකරුවන්ගෙන්වත් කිසිම හිරිහැරයක් උනේ නෑ. එස්ටීඑෆ් එකෙන් බන්ධනාගාර යට දිගටම කඳුළු ගෑස් ගැහුවා. වෙඩි තිබ්බ. ඒ නිසා අපිට එළියට යාගන්න බැරි උනා. හමුදාවෙන් ඇතුලට ඇවිල්ල එළියට ගන්න කම් අපි හිටියේ බන්ධනාගාරේ ලේඛනාගාරෙට වෙලා.." යනුවෙනි.

කොමාන්ඩෝ සෙබලුන් අදුර විනිවිදින නිරීක්ෂණ උපාංග වලින් යුත් තුවක්කු ඇතැතිව බන්ධනාගාරයට කඩාවැදීම සමඟ සිරකරුවෝ තමන් ඇතැති ආයුධ තැන තැන අතහැර සිරමැදිරිවලට වුන්හ. එහෙත් ආයුධ අතහැර කොමාන්ඩෝ සෙබලුන්ට යටත් වූ සිරකරුවන් ඊළග මොහොතේදී කිසියම් දෙයක් ඊළඟට විය හැකි යැයි අනුමාන කළද. මීට හරියටම අවුරුදු04යි මාස 05 කට පෙර නන්දිකඩාල කළපුවේදී උතුරේ සිවිල් ජනතාවට අත්වූ ඉරණම හා සමාන ඉරණමක් මේ එදා වීරෝධාර රණ විරුවන් ලෙස තමන් විසින්ම අභිසේක කරන ලද සෙබළුන් වෙතින් තමන්ටත් අත් වේ යැයි සිතුවේ නැත.

[QUOTE="amasin, post: 13912835, member: 438906"] චැපල් ගොඩ නැගිල්ල තුළට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීම නිසා සිර කරුවන් තවත් ප්‍රොකෝපකාරී වී ඇත. ඉන් පසුව පිටත සිටි සිර කරුවන් විසින් සෙබළුන්ට ගල් මුල් වලින් පහර දෙන්න ට පටන් ගෙන තිබේ. චැපල් ගොඩ නැගිල්ල තුළට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමට තරම් කිසිවක් සිදු නොව්වද ඒ සිදු කරනු ලැබුවේ කලින් කළ සැලසුමක් අනුවය, සිරකරුවන් හා ගැටුමක් ඇතිකර ගැනීම මේ සැලැසුමේ මුලික පියවරක් විය. ඒ අනුව වඩාත් ප්‍රොකෝපකාරී වූ සිරකරුවන් මරාවේශයෙන් සිර මදිරි තුළින් එළියට පැමිණ සෙබළුන්ව බන්ධනාගාර පරිශ්‍රයෙන් එළවා දැමීමේ සටනට එකතු වී ඇත. ඒ මොහොතේ ඉවක් බවක් නැතිව සෙබළුන් විසින් සිරකරුවන්න්ට වෙඩි තබා ඇති අතර ඒ මොහොතේ සිරකරුවන් කිහිප දෙනෙකු ට බරපතල තුවාල සිදුවිය. මේ සටන ඇවිලී යමින් තිබියදී 'L' ශාලාවේ සිටි රිමාන්ඩ් රැඳෙවියන්ද සිරකරුවන්ගේ සහයට පැමිණ තිබේ. පෙර යුගයකදී පොලිස් විශේෂ කාර්ය බලකාය යැයි කිව් සැනින් එල්ටීටීඊ සංවිධානය පවා බියෙන් සැලුනා යැයි කියැවෙති. නමුත් ඒ පරණ කතා තුට්ටුවකටවත් මායිම් නොකළ සිරකරුවෝ සෙබළුන්ට ගල් මුල් වලින් ගසා බන්ධනාගාර පරිශ්‍රයෙන් එළවා දැමුවේ සුළු කාලයක් තුළදීය. එස්ටීඑෆ් සෙබලුන් පන්න දැමු සිරකරුවෝ බන්ධනාගාරයේ ප්‍රධාන යකඩ ගේට්ටුවද ගලවා දැමූහ. මේ අවස්ථාවේදී බන්ධනාගාර නිළධාරියෙකුට අතත් ත්‍රීරෝද රථයකින් සිරකරුවන් 6 දෙනෙකු පලා යාමට උත්සහ ගත්තද සෙබළුන් එල්ල කළ වෙඩි ප්‍රහාරය හමුවේ එම 6 දෙනාම ජීවිත්‍යක්ෂයට පත් විය. පසුව සෙබළුන් විසින් බන්ධනගාරය වට කර ඒ තුළට කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළහ. ඒ අතරේදී විටින් විට සෙබළුන් බන්ධනාගාරය තුළට කඩා වැදී කළ වෙඩි ප්‍රහාර නිසා සිරකරුවන් කිහිප දෙනෙකු ඝාතනයට ලක් විය.තවත් විශාල පිරිසක් තුවාලකරුවන් බවට පත් විය. මේ ගැටුම් අතරේදී සෙබළුන් බන්ධනාගාරයට ඇතුළු වීම වලක්වන්නට පියවර ගන්නැයි සිර කරුවන් කණ්ඩායමක් බන්ධනාගාර අධිකාරී ගාමිණී ජයසිංහගෙන් ඉල්ල තිබේ. එම සාකච්ඡාව යන අතරතුරදීද බන්ධනාගාර පරිශ්‍රයට කඩා වැදුනු සෙබළුන් මෙම සිරකරුවන්ටද වෙඩි තබා කඳු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ. එවිටද බන්ධනාගාර ඇතුළත් ප්‍රශ්න අපි බේර ගන්නම් ප්‍රහාර නතර කර එළියට යන්නැයි බන්ධනාගාර අධිකාරී වරයා සෙබළුන්ගෙන් ඉල්ල ඇත. එහෙත් එම කීම තඹ පයිසෙකට මායිම් නොකළ සෙබළුන් යළිත් බන්ධනාගාරය තුළට වෙඩි තබමින් කඳුළු ගෑස් ප්රහාරයන් එල්ල කර තිබේ. බන්ධනාගාර අධිකාරීවරයාගේ කීමට අවනත නොවන සෙබළුන්ගෙන් තම ජීවිත වලට තර්ජනයක් විය හැකි බව කල්පනා කළ සිරකරුවන් සෙබළුන්ට ප්‍රති ප්‍රහාර එල්ල කිරීම සඳහා බන්ධනාගාර අවි ගබඩාව කඩා ආයුද රැගෙන ඇත. එම අවි ගබඩාවේ ස්වංක්‍රීය ගිනි අවි 80ක් පමණ තිබීණි. ඉන් ආයුධ කිහිපයක් ලබාගත් සිරකරුවන් පෙරලා සෙබළුන් දෙසට වෙඩි තැබිය. සිරකරුවන් ආයුධ පරිහරණයේදී වූ අත් වැරැදීම් නිසාද සිරකරුවන් දෙදෙනෙකුට තුවල් සිදුවිය. මේ අතරට මැදිහත් වූ බන්ධනාගර කොමසාරිස් මේජර් ජනරාල් කොඩිප්පිලි සහ බන්ධනාගාර අඪිකාරි ජයසිංහ සිරකරුවන් හා කළ සාකච්ඡාවකින් පසුව ආයුධ ගබඩාව කඩා ලබා ගත ආයුධ වලින් වැඩි ප්‍රමාණයක් ඒ මොහොතේදී නැවත ලබාගැනීමටද සමත් වී තිබිණි. [IMG]http://srilankaxnews.com/images/walikad-2-nirmala-atha.jpg[/IMG]මේ අතර වාරයේදීත් සෙබළු බන්ධනාගාරය තුළට කඩා වැදී හතර වටේට වෙඩි තබන්නටත් කඳුළු ගැස් ගසන්නට කටයුතු කළහ. එම නිසා බන්ධනාගාර කොමසාරිස්වරයා තමන්ව රැවැටීමට ලක් කළ බව කියමින් සිරකරුවන් කොමසාරිස් සමග පැවැති සාකච්ඡා අවසන් කොට එතැනින් නැගිට ගොස් ඇත. කෙසේ නමුත් මේ තත්වය හමුවේ සිරකරුවන්ට වෙඩි තබන්න එපා, ඔවුන් ආයුධා බාර දී සමතයකට පත්වන්න ට සූදානම් බවට පණිවිඩය රගෙන බන්ධනාගාර ගේට්ටුවෙන් එළියට පැමිණි බන්ධනාගාර අධිකරිවරයාට යළි ඇතුළට යෑමට විශේෂ බලකා ප්‍රධානින් ඒ මොහොතේ ඉඩ දුන්නේ නැත. ඉන් පසුව විශේෂ බලකා සෙබළුන්ට සිරකරුවන් යටත් නොව් අතර සිරකරුවන් යටත් කර ගැනීමටද නොහැකි විය. එපමණක් නොව නැවත බන්ධනාගාරය තුළට කඩා වැදී වෙඩි තැබීමට සෙබළුන්ට අවස්ථාවක් ලබානොදීමට ද සිරකරුවන් සමත් විය. වැලිකඩ බන්ධනාගාරයේ මෙම සිදු වීමත් සමග බන්ධනාගාරය අවට ප්‍රදේශය පුරාම ආරක්ෂක රැකවල් වැඩිකර තිබු අතර ඒ සඳහා හමුදාව හා පොලිසිය කඳවා තිබිණි. ඉන් සිරකරුවන් පැනයාමට ඇති ඉඩ කඩ ඇහිරිණි. ඉන් අනතුරුව එදින රාත්‍රී මධ්යයනයේදී අදුර විනිවිදින ලේසර් උපාංග සවිකකළ තුවක්කු සහිත යුධ හමුදා කොමාන්ඩෝ බලකා සෙබළුන් සන්නාහ සන්නද්ධ රථ තුනකින් බන්ධනාගාර පරිශ්‍රයට කඩා වැදී සිරකරුවන් යටත් කොට බන්ධනාගාර පාලනය පැයක වැනි කාලයකදී සියතට ගත්හ. කොමාන්ඩෝ සෙබළුන් බන්ධනාගාර පාලනය අතට ගන්න විට, සිරකරුවන් එස්ටීඑහ් සෙබළුන් පන්නා දමා පැය 6ක පමණ කාලය බන්ධනාගාර පාලනය සියතට ගෙන තිබිණි. එස්ටීඑෆ් සෙබලුන් හා සිරකරුවන් අතර සටන ඇවිල යද්දී බන්ධනාගාර නිළධාරීන් 35 දෙනෙකු බන්ධනගාර පරිශ්‍රය තුළ සිරවී සිටියහ.එම නිළධාරීන් 35 දෙනා සිරකරුවන් විසින් ප්‍රාණ ඇපයට ගෙන තිබිණැයි මාධ්‍ය වාර්ථ කෝට තිබිණි. මාධ්‍ය මගින් ප්‍රචාරය කර තිබු එම පුවත ග සිරකරුවන් විසින් ප්‍රතික්ශේප කරති, එම නිළධාරීන් බන්ධනාගරය තුළ සිර වූයේ සෙබළුන් දින් දිගටම එල්ල කළ ප්රහාරයන් ඉනිසා බව සිරකරුවන් පවසති. ඒ තහවුරු කරමින් එම සිද්ධියට මැදී වූ නම පැවැසීමට අකමැති වූ නිළධාරියෙකු කීවේ"අපට සිරකරුවන්වගෙන්වත් රිමාන්ඩ් සිරකරුවන්ගෙන්වත් කිසිම හිරිහැරයක් උනේ නෑ. එස්ටීඑෆ් එකෙන් බන්ධනාගාර යට දිගටම කඳුළු ගෑස් ගැහුවා. වෙඩි තිබ්බ. ඒ නිසා අපිට එළියට යාගන්න බැරි උනා. හමුදාවෙන් ඇතුලට ඇවිල්ල එළියට ගන්න කම් අපි හිටියේ බන්ධනාගාරේ ලේඛනාගාරෙට වෙලා.." යනුවෙනි. කොමාන්ඩෝ සෙබලුන් අදුර විනිවිදින නිරීක්ෂණ උපාංග වලින් යුත් තුවක්කු ඇතැතිව බන්ධනාගාරයට කඩාවැදීම සමඟ සිරකරුවෝ තමන් ඇතැති ආයුධ තැන තැන අතහැර සිරමැදිරිවලට වුන්හ. [IMG]http://srilankaxnews.com/images/walik-4-malan.jpg[/IMG]එහෙත් ආයුධ අතහැර කොමාන්ඩෝ සෙබලුන්ට යටත් වූ සිරකරුවන් ඊළග මොහොතේදී කිසියම් දෙයක් ඊළඟට විය හැකි යැයි අනුමාන කළද. මීට හරියටම අවුරුදු04යි මාස 05 කට පෙර නන්දිකඩාල කළපුවේදී උතුරේ සිවිල් ජනතාවට අත්වූ ඉරණම හා සමාන ඉරණමක් මේ එදා වීරෝධාර රණ විරුවන් ලෙස තමන් විසින්ම අභිසේක කරන ලද සෙබළුන් වෙතින් තමන්ටත් අත් වේ යැයි සිතුවේ නැත. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom