Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මියගිය කළු තුෂාර ගින්දර ඉල්ලලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2012 නවැම්බර් 10 වනදා පාන්දර 3.00 වෙද්දී.සිරකරුවන් ගබඩා කඩා ලබාගත් සියලුම අවි ආයුධ කොමාන්ඩෝ සෙබලුන් විසින් සොයාගෙන තිබිණි.

සිරකරුවන්ට අමතරව බන්ධනාගාර පරිශ්‍රය තුළ පාන්දර 3.00 වෙද්දී රැදී සිටියේ කොමාන්ඩෝ සෙබළුන් පමණි. මේ අතර පාන්දර 3.30ත් 4.00 ත් අතර කාලය තුළදී බන්ධනාගාර පරිශ්‍රය තුළට සිවිල් ඇඳුමින් සැරැසුනු පුද්ගලයන් පැමිණියහ. කොමාන්ඩෝ සෙබළුන් ඔවුන්ව ඇමැතුවේ "සර්"යනුවෙන් බව සිර කරුවෝ පවසති.

ඔවුන් තිදෙනාම රැවුල් වවා සිටි පුද්ගලයන්වූ අතර ඔවුන්ගේ මුහුණු පැරැණි තුවාල කැළැල් සහිත බවද කියති. එසේම රෞද්‍ර පෙනුමක් සහිතය. එම පුද්ගලයන් තිදෙනාගෙන් එක් අයෙකු සිටියේ ටයි පටියක්ද පැළඳගත් කාර්යාලයීය පෙනුමකින් යුතු ඇදුමකින් සැරසීය. එමෙන්ම මෙම තිදෙනා සමග තවත් විශේෂ පුද්ගලයන් (බිල්ලන්)කිහිප දෙනෙකුම පැමිණ සිටියහ ඔවුන් සිටියේ ඇස් දෙක පමණක් අණාවරණය වන පරිදි රෙදි කඩකින් මුහුණු වසාගෙනය.

රෞද්‍ර පෙනුමක් සහිත වූවන් තිදෙනා බිල්ලන් සමඟ කොමන්ඩෝ බටයන්ගේ ආරක්ෂාව සහිතව කෙළින්ම ගියේ කොලු වාට්ටුවටය. වයි( Y )වාට්ටුව ලෙස නම් කර තිබෙන මෙම වාට්ටුවේ සිටින්නේ වයස අවුරුදු 18 ට ආසන්න වයසේ පසුවන සැකකරුවන්ය. මෙම වාට්ටුවට ගිය පිරිස සුසන්ත, අමිල, කපිල,උක්කුව,කළු තුෂාර, ඩොල්පින් චමින්ද, මංජු ශ්‍රී සහ තවත් නම් රැසක් කියවා ඔවුන් එම වාට්ටුවේ සිටිනවාදැයි විමසා ඇත. මුහුණු ආවරණය කල පුද්ගලයකු විසින් එම නම් කියවා ඇත්තේ ලේඛනයක් බලාගෙනය. පසුව එහි සිටි කිහිප දෙනෙකු එළියට ගෙන බිම දණ ගස්සවා දරුණු ලෙසා පහර දුන් බව ඒ සියසින් දිටු රැඳෙවියෙක් අප සමඟ පැවැසීය.

මහරගම කළු තුෂාර ‘ L’ වාට්ටුවේ සිටිනවා යැයි ලබුණු තොරතුරක් මත මේ ගහලයන් පිරිස එම වාට්ටුවට ගොස් කළු තුෂාරව විමසමින් රිමාන්ඩ් රැඳෙවියන්න්ට පහර දී ඇත. එහි කළු තුෂාර සිටියේ නැති මුත් ‘මන්න තුෂාර’ නැමැත්තාව අතපය බැඳ එළියට ගෙන තිබේ. මුහුණු අවරණය කළ පෞද්ගලයන් L ශ්ලාවේ සිටි රැඳවියන්ගේ නම් කියා

පෙන්වීමෙන් පසුව කොමාන්ඩෝ බටයින් 14 දෙනෙකුගේ අතපය බැඳ එළියට රැගෙන ගොස් තිබේ. මීට අමතරව රැවුල වවගෙන සිටි. උස මහත මුස්ලිම් තරුණයකුගේද අතපය බැඳ එළියට ගෙන තිබේ. කොමාන්ඩෝ සෙබළුන් ‘L’ ශාලවේ සිටි රැඳෙවියන් එළියට රැගෙන ගොස් විනාඩි 10 කට පමණ පසුව වෙඩි හඬවල් හා මරු විකලෙන් කරන කෑ ගැසීම් තමන්ට ඇසුනු බව රැඳවියෙක් අප සමඟ කීය. බිල්ලන් ලෙස මුහුණු ආවරණය කරගෙන පැමිණි පුද්ගලයන් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිළධාරෙන් බවත් ඒ අතර සිටි කහ පැහැයට සමාන වර්ණයකින් යුතු ටී ෂර්ටයක් හඳ සිටි පුද්ගලයා එම කාර්යාංශයේ කූප්රකට පොලිස් පරීක්ෂක ……..බව තමන් හදුනගත් බව තවත් රැඳෙවියෙකු තහවුරු කර කියා සිටියේය

මෙම පොලිස් පරීකෂකයා ඇතුළුව රෞද්‍ර පෙනුමක් සහිත රැවුල් කාරයෝ තිදෙනා ඊළඟට ගොස් ඇත්තේ වයි ඕ (Y O) සෙල් එකටය. ‘වයි ඕ’ සෙල් එක විවෘත කොට එහි රඳවා සිටි නිර්මල අතපත්තු, අමිල සුසන්ත සහ කෝට්ටේ රජ මහාවිහාරයේ හිමි දෙනම ඝාතන සිද්ධියේ මංජු ශ්‍රී අතපය බැඳ එළියට රැගෙන විත් පහර දී පසුව වෙඩි තබා ඝාතනය කර ඇත.

අධිකරණය මඟින් විශේෂ ආරක්ෂාවක් සහිතව රඳවා තබන්නැයි නියෝග කළ පසුව වැලිකඩ බන්ධනාගාරයේ රැඳෙවියන් සහ සිරකරුවන් රඳවා තබන්නේ ‘වයි ඕ’ සිර මදිරියේය. මෙම සිර මැදිරියේ රඳවා තබන්නන් එළිමහනට දමන්නේ දවසට පැය දෙකක් පමණි.

මෙහි රඳවාසිටි නිර්මල අතපත්තු මත් කුඩු ජාවාරම් කළා යැයි 2009 ජූලි 25 වන දින මත්ද්‍රව්‍ය නාශක කාර්ය්යාංශයේ පොලිස් පරීක්ෂක රංගජීව විසින් අත් අඩංගුවට ගෙන පසුව රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇත.

තමන්ගේ පුතාව පොලිස් පරීක්ෂක රංගජීව යන අය විසින් අත් අඩංගුවට ගේ මත් කුඩු පර්සලයක් දමා බොරු චෝදනා ඉදිරිපත් කර බන්ධනාගාර ගත කළා යැයි නිර්මලගේ මව වන මාලනී අතපත්තූ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට එච්.ආර්.සී.2780/09 අංකය යටතේ පැමිණිල්ලක් කර තිබේ. මේ හේතුවෙන් යක්ෂාවේෂ වූ පොලිස් පරීක්ෂකවරයා "උඹ එළියට යන්නත් මම ඇතුළට යන්නත් බැහැ. මානව හිමිකම් කොමිෂන් සභාවට උඹෙ අම්ම දාපු පැමිණිල්ල ඉල්ලා අස්කර ගත්තේ නැතිනම් මං තෝව බල්ලෙක් වගේ මරල දානවා"යනුවෙන් නිර්මලට තර්ජනය කර ඇත. පසුව නිර්මලගේ ඉල්ලීම මත ඔහුගේ මව 2009 නොවැම්බර් 05 වන දින එම පැමිණිල්ල ඉල්ල අස්කරගෙන තිබේ.

එහෙත් පොලිස් පරීක්ෂක රංගජීව විසින් තම පුතාට කළ අසාධාරණය ගැන මාලනී මහත්මිය විසින් ජනාධිපතිවරයාට, අධිකරණ ඇමැති වරයාට සහ පොලිස් පතිවරයාට ලිඛිතව දන්වා යැව් නමුත් මේ දක්වාම ඒ කිසිදු ලිපියකට ප්‍රතිචාරයක් ලැබී නැත. පසුව ඇය මත් ද්‍රව්‍ය කාරයාංශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයා හමුවී තම පුතාට සිදු කළ අසාධාරණය පවසා ඇත.

. අවුරුදු 35ක් වයසැති නිර්මල අතපත්තු වෘත්තියෙන් රියැදුරෙකි. ඔහු එක්දරු පියෙකු වන අතර අංක205/5 කැස්බෑව පාර, මාකන්දන , මඩපාත,පිලියන්දල යන ලිපිනයේ පදිංචි කරුවෙකි. ඔහුව ඝාතනය කරන අවස්ථාව වන විට ඔහු අවුරුදු 03 යි මාස 05 ක කාලයක් රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටියේ නොකළ වරදකටය.

බන්ධනාගාර සිර මැදිරි සොදිසි කිරීම සඳහා පැමිණි එස්ටීඑෆ් සෙබළුන් හා සිරකරුවන් අතර ගැටුම් හට ගෙන තිබුණු මොහොතේ තමන් රඳවා සිටින සෙල් එක වසා ඇති නිසා තමාට කිසිදු කරදරයක් සිදුවන්නේ නැති බවත් බය නොවී සිටින ලෙසත් නිර්මල කිහිපවතාවක් අම්මට දුරකතන ඇමැතුම් ලබාදී තිබේ. පුතා අවසන් වරට නොවැම්බර් 10 වනදා පාන්දර 1.00 ට තමා සමග කතා කළ බව නිර්මලගේ මව අප සමග පැවැසුවාය.

මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පොලිස් පරීක්ෂක රංගජීව ඇතුළු පිරිසක් 2009 ජූනි 25 වන දින නිර්මලව අත් අඩංගුවට ගෙන පසුව ඔහුගේ මාපියන් පදිංචි මඩපාත නිවසට ගෙන ගොස් අතපත්තුගේ මාපියන් හා සහෝදරවරුන් ඉදිරිපිට නිරුවත් කොට. නාස් පුඩු වලට මිරිස් කුඩු දමා ‘කුඩු’ ලබාදෙන ලෙස තර්ජනය කරමින් වද හින්සා පමුණුවා තිබේ. මේ සිද්දියට සම්බන්ධ තොරතුරු මීට පෙර ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ මෙම ලියුම්කරු විසින් හෙළි කරන ලදී.

කෝට්ටේ රජමහ විහාරසත හිමි දෙනමක් කපා කොට ඝාතනය කිරීමේ චොදනා යටතේ හර්ෂ මංජු ශ්‍රී නැමැති නිලමේවරයාද රඳවා තිබුනේ නිර්මල රඳවා තිබු ‘වයි ඕ ‘ සෙල් එකේමය. රජමහ විහාරයේ තැන්පත්ව තිබුණා යැයි කියන සපුමල් කුමාරයාට අයත් කඩුවක් සොරා ගැනීම සඳහා ගත් උත්සාහ්යේදී මෙම හිමි දෙනම ඝාතනයට ලක් විය. නොවම්බර් 10 වනදින පාන්දර පැමිණි රෞද්‍රයන් තිදෙනා මෙම මංජු ශ්‍රී ව සොයා බන්ධනාගාරය පීරා ඇත. ඔහුව එම සිරමැදිරියෙන් ගෙන ඝාතනය කෙරුණි. අපට ලැබී තිබෙන තොරතුරු අනුව එම සිදුවීමට අදාල මීළඟ නඩු දිනයේදී තමන්ට කඩුව සෝරකම් කිරීමට කොන්ත්‍රත්තුව ලබාදුන් ආණ්ඩුවේ ඇමැතිවරයා සහ එම සිදුවීමේ සුළ මුල මහේස්ත්‍රත්වරයා හමුවේ හෙළි කිරීමට නිලමේ සූදානම්ව සිට ඇත. ඔහු ඒ බව තමා සමග රඳවා සිටි ඇතැමෙකුට පවසාද තිබිණි. ඊට හේතුව වී තිබුණේ මේ සම්බන්ධයෙන් අදාල කොන්ත්‍රත්තුව ලබාදුන් ඇමැතිවරයාට කිහිපවරක් දැනුවත් කළද ඒ නොසලකා හැරීම ගැන කලකිරීමෙන් බවද ඔහු පවසා තිබේ. අවසනයේ ඔහුව මරා දමා සියල්ල අවසන් කෙරිණි.

කොළඹ කටුගේ බිඳ එහි තැන්පත්ව තිබු කඩු හා වෙනත් කෞතුක භාණ්ඩ රැසක් සොරා ගැනුණි. එම සොරකම් සම්බන්දයෙන්ද ජනතාවගේ චෝදනා ඉදිරිපත් වූයෙ රාජපක්ෂවරු වෙතටය.

මීට පෙර අවස්ථාවකදීද පොලිස් නිළධාරීන් 300ක පමණ පිරිසක් වැලිකඩ බන්ධනාගාරයට කඩා වැදී සිරකරු මැදිරි පරික්ෂා කිරීමට ගිය අවස්ථාවේ දෙපාර්ශ්වය අතර ගැටුමක් ඇති විය. එම ගැටුමෙන් සිරකරුවන්ට හා නිළදාරීන්ට තුවාල සිදුවිය. සිරකරුවන් පරික්ෂා කිරීම සඳහා පැමිණි නිළධාරීන පිරිසකට සිරකරුවන් පහර දී රඳවා තබගත්හ. එසේ රඳවා ගත් සමහර පොලිස් නිළධාරීන්ට ලිංගික හිරිහැර පවා සිදුවී තිබුණු බව වාර්තා විය. එවැනි තත්වයක් මත නැවත වතාවක් නිසි ක්රමවෙදයකින් තොරව සිරකරුවන් සෝදිසි කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමම සැක සහිත කරුණකි.

එම සැකය තහවුරු වන්නේ වූ සිදුවීම මාලව අනුවය. මෙහිදී තෝර තෝරා සිරකරුවන් ඝාතනය කිරීමෙන් පැහැදි වෙන්නේ එස්ටීඑෆ් සෙබළුන් බන්ධනාගාරයට ගෙන විත් කළබලයක් ඇති කළේම ඝාතන සිදු කිරීම සඳහ අවශ්‍ය පරිසරය සකසා ගැනීමට බව සිරකරුවන්ම පවසති. මංජු ශ්‍රී නිලමේවරයා ඝාතනය කිරීම සඳහා ඔහුව සොයා මුළු බන්ධනාගාරය පුරා ම සෝදිසි කිරීමෙන් මෙම සමූහ ඝාතනය කුමන්ත්‍රණයක් බව පැහැදිලිය. තවද මේ මෙහෙයුමේ ප්‍රධාන ඉලක්කයක් වී තිබු මහරගම කළු තුෂාරව මරා දැමීම සඳහා ඔහුව සොයා ගැනීම ප්‍රශ්නයක් වී තිබිණි.

එහෙත් පසුව ඔහු බන්ධනාගාර කාර්යාලයක්(S M) තුළ සැගවී සිටියදී සොයාගනු ලැබුවේය. එහිදී රෞද්‍ර පුද්ගලයන් තිදෙනා සහ පොලිස් පරීක්ෂකවරයා තුෂාරව එළියට ඇදගෙන විත් පහර දී දණ ගස්සවා වෙඩි තබා තිබේ . ඔහුගේ මෘත දේහය පොලිස් මෘත ශරීරාගරයට ගෙන යන විටත් දැතට මාංචු දමා තිබී ඇත. ඔහුව මරා දැමීමට පෙර "සර්, මේ සිද්ධි වලට මගේ සම්බන්ධයක් නෑ...මාව මරන්න එපා.. මට දරුවන් තුන් දෙනෙක් ඉන්නවා "යැයි පොලිස් පරීක්ෂක වරයාගෙන් ජීවිතය අයැද සිටියද ඔහුට වෙඩි තැබුවේය. මෙහිදී තුෂාර වෙඩි කාගෙන බිම ඇද වැටී කෙටි දුරක් බඩගාගෙන ගොස් වතුර ඉල්ලා සිටියදී කොමාන්ඩෝ සෙබලෙක් නැවත වරක් ඔහුට වෙඩි තබා ඇත.

මරණ දණ්ඩනයට නියම වූවන් රඳවා සිටින චැපල් ගොඩනැගිල්ලේ, පහත මාලයට ගිය රෞද්‍ර පුද්ගලයන් තිදෙනා සහ පොලිස් පරීක්ෂකවරයා එම මාලයේ සිර මැදිරිවල රඳවා සිටි කපිල සහ මාලන් යන සිරකරුවන් දෙදෙනා එළියට රැගෙන අතපය බැඳ දරුණු ලෙස පහරදී පසුව දණ ගස්සවා වෙඩි තබා තිබේ.

මාලන් සහ කපිල එස්ටීඑෆ් සෙබළුන් බන්ධනාගාර පරිශ්‍රයෙන් එළවා දැමීමට පෙරමුණ ගෙන කටයුතු කළත් විශෙෂයෙන්ම කළු තුෂාර,නිර්මල අතපත්තු, අමිල, මංජු ශ්‍රී, සුසන්ත හා ඝාතනයට ලක් වූ බහුතරයක් සිරකරුවන් හා රැඳෙවියන් එම සිදු වීමට කිසිදු අයුරකින් සම්බන්ධා වූවෝ නොවෙන බව සිරකරුවෝ පවසති.

තවත් සැලකිය යුතු සිද්ධියක් වන්නේ එල්ටීටීඊ සංවිධානයට හමුදා නිළධාරීන්ව පාවදුන්නා යැයි චෝදනා ලැබ රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින මේජර් දහනායකවද මේ ගහලයන් විසින් සොයන්නට වීමය. මේජර් ජෙනරාල් පාරමී කුලතුංග හා හමුදා බුද්ධි අංශයේ මේජර් ජනරාල් මුතාලිෆ් ඝාතන සිද්ධි සම්බන්ධයෙන් දහනායකව සැක පිට අත් අඩංගුවට ගෙන තිබිණි. දහනායකව රඳවා සිට ඇත්තේ සී ආර් ජී (CRG ) කොටසේය. එම කොටසට පැමිණි ටයි පටි පැළදි රෞද්‍ර පුද්ගලයා "අපි අවිල්ල එළියට ඇදලා ගන්න කලින් මේජර්ල ඉන්නව නම් එළියට වරෙල්ලා" යනුවෙන් කෑගසා අති අතර ඒ මොහතේ දහනායක නැගිට පැමිණ තිබේ. පසුව ඔහුව එළියට ඇද්ගෙන ගොස් ඇත. ඔහුව බන්ධනාගාරය තුළදී ඝාතනයට ලක් කොට නැතත් ඔහු මේ වන විට වැලිකඩ බන්ධනාගාරය තුළ නැත. ඔහුව එදින උදේ මැගසින් බන්ධනාගාරයට ගෙන ගිය බවට කතාවක් තිබේ.

මෙම ගහලයන් පිරිස උක්කුවා නැමති රැඳෙවියෙකුවද සොයා ඇති අතර උක්කුවා අසනීප වීම නිසා ඊට දින දෙකකට පෙර බන්ධනාගාර රෝහලට ඇතුළත් කොට ඇත එම නිසා ඔහුගේ ජීවිතය බේරුණි.

බන්ධනාගාර අවි ගබඩාව කඩා එම ගිනි අවි වලින් සෙබළුන්ට වෙඩි තැබූවාය කියන පුද්ගලයන් අත් අඩංගුවට ගැනීම වෙනුවට පසුව සිදුකෙරුනේ ලියාගෙන පැමිණි ඝාතන ලැයිස්තුව අනුව පුද්ගලයන් සොයා ඝාතනය කිරීමය. ඒ අතර සිටියේ. ආණ්ඩුවේම පුද්ගලයන් සම්බන්ධවී සිදුකළ අපරාධවලට හවුල්වූවන්ය. ඉන් වැඩි දෙනෙකු දේශපාලකයන් වෙනුවෙන් මත් ද්‍රව්‍ය ජාවරම් වල නිරත් වූවන්ය එහෙත් මේජර් දහනායක සොයා බන්ධනාගාරයෙන් පිට කිරීම මෙම කුමන්ත්රණයේ වෙනත් අරමුණක පියවරක් විය හැකිය.

රෞද්‍ර පුද්ගලයා හා පොලිස් පරීක්ෂකවරයා රැඳෙවියන් හා සිරකරුවන්ව වාට්ටුවලින් එළියට ඇද වෙඩි තබා ඝාතනය කරන අවස්ථාවේ, බන්ධනාගාර කොමසාරීවරයා හා බන්ධනාගාර අධිකාරී වරයා බන්ධනාගාර භූමියේ රැඳී සිටි බව සිරකරුවෝ කියති. මෙම සිරකරුවන් 15 දෙනා ඝාතනය කෙරුණේ 10 වෙනිදා පාන්දර 4.00න් පසුවය.

ඊට පෙර දින වූ සිදුවීමෙන් සිරකරුවන්27 දෙනෙකු ඝාතනයට ලක්වූ බවත් තවත් සිරකරුව්න් 40 ක් ඇතුළුව සෙබළුන් සමග 59 දෙනෙකුට තුවාක සිදූ බව මාධ්‍ය වාර්ත කර තිබිණි. නමුත් සිරකරුවන් විසින් පවසනුයේ එස්ටී එෆ් සෙබළුන් හා කොමාන්ඩෝ සෙබළුන් විසින් ඝාතනයට ලක් කළ සංඛ්‍යාව 40 ක් පමණ වන බවය. මෙම මෘත දේහයන්ගෙන් 16 ක් ජාතික රෝහල් මෘත ශරීරාගාරයට රැගෙන ගෝස් තිබූ බවත් 11ක් පොලිස් මෘත ශරීරාගාරයට ගෙන ගොස් තිබුණි. නමුත් සමහර සිරකරුවන්ගේ මෘත ශරීර කොමන්ඩෝ සෙබළු විසින් රැගෙන ගිය නමුත් ඒ කොහාටද යන්න දැන ගැනීමට නැතැයි සිරකරුවෝ පවසති. එම සිරකරුවන් ගැන තොරතුරු සොයාගෙන එන ඔවුන්ගේ ඥාතීන්ට වැලිකඩ බන්ධනාගාර නිළධාරීනට කීමට සිදුවී ඇත්තේ ඔවුන්ව වෙනත් බන්ධනාගාර වලට මාරු කර යැවු බව කියා ඔවුන්ව ආපසු හරවා යැවීමටය. . එහෙත් මේ වෙනත් බන්ධනාගාරය ඇත්තේ කොහේදැයි ඥාතීනට පැවැසීමට එම නිළධාරීන් දන්නේ නැතයි සිරකරුවෝ වැඩිදුරටත් පවසති.

[QUOTE="amasin, post: 13912840, member: 438906"] 2012 නවැම්බර් 10 වනදා පාන්දර 3.00 වෙද්දී.සිරකරුවන් ගබඩා කඩා ලබාගත් සියලුම අවි ආයුධ කොමාන්ඩෝ සෙබලුන් විසින් සොයාගෙන තිබිණි. සිරකරුවන්ට අමතරව බන්ධනාගාර පරිශ්‍රය තුළ පාන්දර 3.00 වෙද්දී රැදී සිටියේ කොමාන්ඩෝ සෙබළුන් පමණි. මේ අතර පාන්දර 3.30ත් 4.00 ත් අතර කාලය තුළදී බන්ධනාගාර පරිශ්‍රය තුළට සිවිල් ඇඳුමින් සැරැසුනු පුද්ගලයන් පැමිණියහ. කොමාන්ඩෝ සෙබළුන් ඔවුන්ව ඇමැතුවේ "සර්"යනුවෙන් බව සිර කරුවෝ පවසති. ඔවුන් තිදෙනාම රැවුල් වවා සිටි පුද්ගලයන්වූ අතර ඔවුන්ගේ මුහුණු පැරැණි තුවාල කැළැල් සහිත බවද කියති. එසේම රෞද්‍ර පෙනුමක් සහිතය. එම පුද්ගලයන් තිදෙනාගෙන් එක් අයෙකු සිටියේ ටයි පටියක්ද පැළඳගත් කාර්යාලයීය පෙනුමකින් යුතු ඇදුමකින් සැරසීය. එමෙන්ම මෙම තිදෙනා සමග තවත් විශේෂ පුද්ගලයන් (බිල්ලන්)කිහිප දෙනෙකුම පැමිණ සිටියහ ඔවුන් සිටියේ ඇස් දෙක පමණක් අණාවරණය වන පරිදි රෙදි කඩකින් මුහුණු වසාගෙනය. රෞද්‍ර පෙනුමක් සහිත වූවන් තිදෙනා බිල්ලන් සමඟ කොමන්ඩෝ බටයන්ගේ ආරක්ෂාව සහිතව කෙළින්ම ගියේ කොලු වාට්ටුවටය. වයි( Y )වාට්ටුව ලෙස නම් කර තිබෙන මෙම වාට්ටුවේ සිටින්නේ වයස අවුරුදු 18 ට ආසන්න වයසේ පසුවන සැකකරුවන්ය. මෙම වාට්ටුවට ගිය පිරිස සුසන්ත, අමිල, කපිල,උක්කුව,කළු තුෂාර, ඩොල්පින් චමින්ද, මංජු ශ්‍රී සහ තවත් නම් රැසක් කියවා ඔවුන් එම වාට්ටුවේ සිටිනවාදැයි විමසා ඇත. මුහුණු ආවරණය කල පුද්ගලයකු විසින් එම නම් කියවා ඇත්තේ ලේඛනයක් බලාගෙනය. පසුව එහි සිටි කිහිප දෙනෙකු එළියට ගෙන බිම දණ ගස්සවා දරුණු ලෙසා පහර දුන් බව ඒ සියසින් දිටු රැඳෙවියෙක් අප සමඟ පැවැසීය. මහරගම කළු තුෂාර ‘ L’ වාට්ටුවේ සිටිනවා යැයි ලබුණු තොරතුරක් මත මේ ගහලයන් පිරිස එම වාට්ටුවට ගොස් කළු තුෂාරව විමසමින් රිමාන්ඩ් රැඳෙවියන්න්ට පහර දී ඇත. එහි කළු තුෂාර සිටියේ නැති මුත් ‘මන්න තුෂාර’ නැමැත්තාව අතපය බැඳ එළියට ගෙන තිබේ. මුහුණු අවරණය කළ පෞද්ගලයන් L ශ්ලාවේ සිටි රැඳවියන්ගේ නම් කියා පෙන්වීමෙන් පසුව කොමාන්ඩෝ බටයින් 14 දෙනෙකුගේ අතපය බැඳ එළියට රැගෙන ගොස් තිබේ. මීට අමතරව රැවුල වවගෙන සිටි. උස මහත මුස්ලිම් තරුණයකුගේද අතපය බැඳ එළියට ගෙන තිබේ. කොමාන්ඩෝ සෙබළුන් ‘L’ ශාලවේ සිටි රැඳෙවියන් එළියට රැගෙන ගොස් විනාඩි 10 කට පමණ පසුව වෙඩි හඬවල් හා මරු විකලෙන් කරන කෑ ගැසීම් තමන්ට ඇසුනු බව රැඳවියෙක් අප [IMG]http://srilankaxnews.com/images/walikad-9.jpg[/IMG]සමඟ කීය. බිල්ලන් ලෙස මුහුණු ආවරණය කරගෙන පැමිණි පුද්ගලයන් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිළධාරෙන් බවත් ඒ අතර සිටි කහ පැහැයට සමාන වර්ණයකින් යුතු ටී ෂර්ටයක් හඳ සිටි පුද්ගලයා එම කාර්යාංශයේ කූප්රකට පොලිස් පරීක්ෂක ……..බව තමන් හදුනගත් බව තවත් රැඳෙවියෙකු තහවුරු කර කියා සිටියේය මෙම පොලිස් පරීකෂකයා ඇතුළුව රෞද්‍ර පෙනුමක් සහිත රැවුල් කාරයෝ තිදෙනා ඊළඟට ගොස් ඇත්තේ වයි ඕ (Y O) සෙල් එකටය. ‘වයි ඕ’ සෙල් එක විවෘත කොට එහි රඳවා සිටි නිර්මල අතපත්තු, අමිල සුසන්ත සහ කෝට්ටේ රජ මහාවිහාරයේ හිමි දෙනම ඝාතන සිද්ධියේ මංජු ශ්‍රී අතපය බැඳ එළියට රැගෙන විත් පහර දී පසුව වෙඩි තබා ඝාතනය කර ඇත. අධිකරණය මඟින් විශේෂ ආරක්ෂාවක් සහිතව රඳවා තබන්නැයි නියෝග කළ පසුව වැලිකඩ බන්ධනාගාරයේ රැඳෙවියන් සහ සිරකරුවන් රඳවා තබන්නේ ‘වයි ඕ’ සිර මදිරියේය. මෙම සිර මැදිරියේ රඳවා තබන්නන් එළිමහනට දමන්නේ දවසට පැය දෙකක් පමණි. මෙහි රඳවාසිටි නිර්මල අතපත්තු මත් කුඩු ජාවාරම් කළා යැයි 2009 ජූලි 25 වන දින මත්ද්‍රව්‍ය නාශක කාර්ය්යාංශයේ පොලිස් පරීක්ෂක රංගජීව විසින් අත් අඩංගුවට ගෙන පසුව රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇත. තමන්ගේ පුතාව පොලිස් පරීක්ෂක රංගජීව යන අය විසින් අත් අඩංගුවට ගේ මත් කුඩු පර්සලයක් දමා බොරු චෝදනා ඉදිරිපත් කර බන්ධනාගාර ගත කළා යැයි නිර්මලගේ මව වන මාලනී අතපත්තූ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට එච්.ආර්.සී.2780/09 අංකය යටතේ පැමිණිල්ලක් කර තිබේ. මේ හේතුවෙන් යක්ෂාවේෂ වූ පොලිස් පරීක්ෂකවරයා "උඹ එළියට යන්නත් මම ඇතුළට යන්නත් බැහැ. මානව හිමිකම් කොමිෂන් සභාවට උඹෙ අම්ම දාපු පැමිණිල්ල ඉල්ලා අස්කර ගත්තේ නැතිනම් මං තෝව බල්ලෙක් වගේ මරල දානවා"යනුවෙන් නිර්මලට තර්ජනය කර ඇත. පසුව නිර්මලගේ ඉල්ලීම මත ඔහුගේ මව 2009 නොවැම්බර් 05 වන දින එම පැමිණිල්ල ඉල්ල අස්කරගෙන තිබේ. එහෙත් පොලිස් පරීක්ෂක රංගජීව විසින් තම පුතාට කළ අසාධාරණය ගැන මාලනී මහත්මිය විසින් ජනාධිපතිවරයාට, අධිකරණ ඇමැති වරයාට සහ පොලිස් පතිවරයාට ලිඛිතව දන්වා යැව් නමුත් මේ දක්වාම ඒ කිසිදු ලිපියකට ප්‍රතිචාරයක් ලැබී නැත. පසුව ඇය මත් ද්‍රව්‍ය කාරයාංශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයා හමුවී තම පුතාට සිදු කළ අසාධාරණය පවසා ඇත. . අවුරුදු 35ක් වයසැති නිර්මල අතපත්තු වෘත්තියෙන් රියැදුරෙකි. ඔහු එක්දරු පියෙකු වන අතර අංක205/5 කැස්බෑව පාර, මාකන්දන , මඩපාත,පිලියන්දල යන ලිපිනයේ පදිංචි කරුවෙකි. ඔහුව ඝාතනය කරන අවස්ථාව වන විට ඔහු අවුරුදු 03 යි මාස 05 ක කාලයක් රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටියේ නොකළ වරදකටය.[IMG]http://srilankaxnews.com/images/wali-6-nirmala-son.jpg[/IMG] බන්ධනාගාර සිර මැදිරි සොදිසි කිරීම සඳහා පැමිණි එස්ටීඑෆ් සෙබළුන් හා සිරකරුවන් අතර ගැටුම් හට ගෙන තිබුණු මොහොතේ තමන් රඳවා සිටින සෙල් එක වසා ඇති නිසා තමාට කිසිදු කරදරයක් සිදුවන්නේ නැති බවත් බය නොවී සිටින ලෙසත් නිර්මල කිහිපවතාවක් අම්මට දුරකතන ඇමැතුම් ලබාදී තිබේ. පුතා අවසන් වරට නොවැම්බර් 10 වනදා පාන්දර 1.00 ට තමා සමග කතා කළ බව නිර්මලගේ මව අප සමග පැවැසුවාය. මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පොලිස් පරීක්ෂක රංගජීව ඇතුළු පිරිසක් 2009 ජූනි 25 වන දින නිර්මලව අත් අඩංගුවට ගෙන පසුව ඔහුගේ මාපියන් පදිංචි මඩපාත නිවසට ගෙන ගොස් අතපත්තුගේ මාපියන් හා සහෝදරවරුන් ඉදිරිපිට නිරුවත් කොට. නාස් පුඩු වලට මිරිස් කුඩු දමා ‘කුඩු’ ලබාදෙන ලෙස තර්ජනය කරමින් වද හින්සා පමුණුවා තිබේ. මේ සිද්දියට සම්බන්ධ තොරතුරු මීට පෙර ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ මෙම ලියුම්කරු විසින් හෙළි කරන ලදී. කෝට්ටේ රජමහ විහාරසත හිමි දෙනමක් කපා කොට ඝාතනය කිරීමේ චොදනා යටතේ හර්ෂ මංජු ශ්‍රී නැමැති නිලමේවරයාද රඳවා තිබුනේ නිර්මල රඳවා තිබු ‘වයි ඕ ‘ සෙල් එකේමය. රජමහ විහාරයේ තැන්පත්ව තිබුණා යැයි කියන සපුමල් කුමාරයාට අයත් කඩුවක් සොරා ගැනීම සඳහා ගත් උත්සාහ්යේදී මෙම හිමි දෙනම ඝාතනයට ලක් විය. නොවම්බර් 10 වනදින පාන්දර පැමිණි රෞද්‍රයන් තිදෙනා මෙම මංජු ශ්‍රී ව සොයා බන්ධනාගාරය පීරා ඇත. ඔහුව එම සිරමැදිරියෙන් ගෙන ඝාතනය කෙරුණි. අපට ලැබී තිබෙන තොරතුරු අනුව එම සිදුවීමට අදාල මීළඟ නඩු දිනයේදී තමන්ට කඩුව සෝරකම් කිරීමට කොන්ත්‍රත්තුව ලබාදුන් ආණ්ඩුවේ ඇමැතිවරයා සහ එම සිදුවීමේ සුළ මුල මහේස්ත්‍රත්වරයා හමුවේ හෙළි කිරීමට නිලමේ සූදානම්ව සිට ඇත. ඔහු ඒ බව තමා සමග රඳවා සිටි ඇතැමෙකුට පවසාද තිබිණි. ඊට හේතුව වී තිබුණේ මේ සම්බන්ධයෙන් අදාල කොන්ත්‍රත්තුව ලබාදුන් ඇමැතිවරයාට කිහිපවරක් දැනුවත් කළද ඒ නොසලකා හැරීම ගැන කලකිරීමෙන් බවද ඔහු පවසා තිබේ. අවසනයේ ඔහුව මරා දමා සියල්ල අවසන් කෙරිණි. [IMG]http://srilankaxnews.com/images/wali-7.jpg[/IMG]කොළඹ කටුගේ බිඳ එහි තැන්පත්ව තිබු කඩු හා වෙනත් කෞතුක භාණ්ඩ රැසක් සොරා ගැනුණි. එම සොරකම් සම්බන්දයෙන්ද ජනතාවගේ චෝදනා ඉදිරිපත් වූයෙ රාජපක්ෂවරු වෙතටය. මීට පෙර අවස්ථාවකදීද පොලිස් නිළධාරීන් 300ක පමණ පිරිසක් වැලිකඩ බන්ධනාගාරයට කඩා වැදී සිරකරු මැදිරි පරික්ෂා කිරීමට ගිය අවස්ථාවේ දෙපාර්ශ්වය අතර ගැටුමක් ඇති විය. එම ගැටුමෙන් සිරකරුවන්ට හා නිළදාරීන්ට තුවාල සිදුවිය. සිරකරුවන් පරික්ෂා කිරීම සඳහා පැමිණි නිළධාරීන පිරිසකට සිරකරුවන් පහර දී රඳවා තබගත්හ. එසේ රඳවා ගත් සමහර පොලිස් නිළධාරීන්ට ලිංගික හිරිහැර පවා සිදුවී තිබුණු බව වාර්තා විය. එවැනි තත්වයක් මත නැවත වතාවක් නිසි ක්රමවෙදයකින් තොරව සිරකරුවන් සෝදිසි කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමම සැක සහිත කරුණකි. එම සැකය තහවුරු වන්නේ වූ සිදුවීම මාලව අනුවය. මෙහිදී තෝර තෝරා සිරකරුවන් ඝාතනය කිරීමෙන් පැහැදි වෙන්නේ එස්ටීඑෆ් සෙබළුන් බන්ධනාගාරයට ගෙන විත් කළබලයක් ඇති කළේම ඝාතන සිදු කිරීම සඳහ අවශ්‍ය පරිසරය සකසා ගැනීමට බව සිරකරුවන්ම පවසති. මංජු ශ්‍රී නිලමේවරයා ඝාතනය කිරීම සඳහා ඔහුව සොයා මුළු බන්ධනාගාරය පුරා ම සෝදිසි කිරීමෙන් මෙම සමූහ ඝාතනය කුමන්ත්‍රණයක් බව පැහැදිලිය. තවද මේ මෙහෙයුමේ ප්‍රධාන ඉලක්කයක් වී තිබු මහරගම කළු තුෂාරව මරා දැමීම සඳහා ඔහුව සොයා ගැනීම ප්‍රශ්නයක් වී තිබිණි. එහෙත් පසුව ඔහු බන්ධනාගාර කාර්යාලයක්(S M) තුළ සැගවී සිටියදී සොයාගනු ලැබුවේය. එහිදී රෞද්‍ර පුද්ගලයන් තිදෙනා සහ පොලිස් පරීක්ෂකවරයා තුෂාරව එළියට ඇදගෙන විත් පහර දී දණ ගස්සවා වෙඩි තබා තිබේ . ඔහුගේ මෘත දේහය පොලිස් මෘත ශරීරාගරයට ගෙන යන විටත් දැතට මාංචු දමා තිබී ඇත. ඔහුව මරා දැමීමට පෙර "සර්, මේ සිද්ධි වලට මගේ සම්බන්ධයක් නෑ...මාව මරන්න එපා.. මට දරුවන් තුන් දෙනෙක් ඉන්නවා "යැයි පොලිස් පරීක්ෂක වරයාගෙන් ජීවිතය අයැද සිටියද ඔහුට වෙඩි තැබුවේය. මෙහිදී තුෂාර වෙඩි කාගෙන බිම ඇද වැටී කෙටි දුරක් බඩගාගෙන ගොස් වතුර ඉල්ලා සිටියදී කොමාන්ඩෝ සෙබලෙක් නැවත වරක් ඔහුට වෙඩි තබා ඇත. මරණ දණ්ඩනයට නියම වූවන් රඳවා සිටින චැපල් ගොඩනැගිල්ලේ, පහත මාලයට ගිය රෞද්‍ර පුද්ගලයන් තිදෙනා සහ පොලිස් පරීක්ෂකවරයා එම මාලයේ සිර මැදිරිවල රඳවා සිටි කපිල සහ මාලන් යන සිරකරුවන් දෙදෙනා එළියට රැගෙන අතපය බැඳ දරුණු ලෙස පහරදී පසුව දණ ගස්සවා වෙඩි තබා තිබේ. මාලන් සහ කපිල එස්ටීඑෆ් සෙබළුන් බන්ධනාගාර පරිශ්‍රයෙන් එළවා දැමීමට පෙරමුණ ගෙන කටයුතු කළත් විශෙෂයෙන්ම කළු තුෂාර,නිර්මල අතපත්තු, අමිල, මංජු ශ්‍රී, සුසන්ත හා ඝාතනයට ලක් වූ බහුතරයක් සිරකරුවන් හා රැඳෙවියන් එම සිදු වීමට කිසිදු අයුරකින් සම්බන්ධා වූවෝ නොවෙන බව සිරකරුවෝ පවසති. තවත් සැලකිය යුතු සිද්ධියක් වන්නේ එල්ටීටීඊ සංවිධානයට හමුදා නිළධාරීන්ව පාවදුන්නා යැයි චෝදනා ලැබ රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින මේජර් දහනායකවද මේ ගහලයන් විසින් සොයන්නට වීමය. මේජර් ජෙනරාල් පාරමී කුලතුංග හා හමුදා බුද්ධි අංශයේ මේජර් ජනරාල් මුතාලිෆ් ඝාතන සිද්ධි සම්බන්ධයෙන් දහනායකව සැක පිට අත් අඩංගුවට ගෙන තිබිණි. දහනායකව රඳවා සිට ඇත්තේ සී ආර් ජී (CRG ) කොටසේය. එම කොටසට පැමිණි ටයි පටි පැළදි රෞද්‍ර පුද්ගලයා "අපි අවිල්ල එළියට ඇදලා ගන්න කලින් මේජර්ල ඉන්නව නම් එළියට වරෙල්ලා" යනුවෙන් කෑගසා අති අතර ඒ මොහතේ දහනායක නැගිට පැමිණ තිබේ. පසුව ඔහුව එළියට ඇද්ගෙන ගොස් ඇත. ඔහුව බන්ධනාගාරය තුළදී ඝාතනයට ලක් කොට නැතත් ඔහු මේ වන විට වැලිකඩ බන්ධනාගාරය තුළ නැත. ඔහුව එදින උදේ මැගසින් බන්ධනාගාරයට ගෙන ගිය බවට කතාවක් තිබේ. මෙම ගහලයන් පිරිස උක්කුවා නැමති රැඳෙවියෙකුවද සොයා ඇති අතර උක්කුවා අසනීප වීම නිසා ඊට දින දෙකකට පෙර බන්ධනාගාර රෝහලට ඇතුළත් කොට ඇත එම නිසා ඔහුගේ ජීවිතය බේරුණි. බන්ධනාගාර අවි ගබඩාව කඩා එම ගිනි අවි වලින් සෙබළුන්ට වෙඩි තැබූවාය කියන පුද්ගලයන් අත් අඩංගුවට ගැනීම වෙනුවට පසුව සිදුකෙරුනේ ලියාගෙන පැමිණි ඝාතන ලැයිස්තුව අනුව පුද්ගලයන් සොයා ඝාතනය කිරීමය. ඒ අතර සිටියේ. ආණ්ඩුවේම පුද්ගලයන් සම්බන්ධවී සිදුකළ අපරාධවලට හවුල්වූවන්ය. ඉන් වැඩි දෙනෙකු දේශපාලකයන් වෙනුවෙන් මත් ද්‍රව්‍ය ජාවරම් වල නිරත් වූවන්ය එහෙත් මේජර් දහනායක සොයා බන්ධනාගාරයෙන් පිට කිරීම මෙම කුමන්ත්රණයේ වෙනත් අරමුණක පියවරක් විය හැකිය. රෞද්‍ර පුද්ගලයා හා පොලිස් පරීක්ෂකවරයා රැඳෙවියන් හා සිරකරුවන්ව වාට්ටුවලින් එළියට ඇද වෙඩි තබා ඝාතනය කරන අවස්ථාවේ, බන්ධනාගාර කොමසාරීවරයා හා බන්ධනාගාර අධිකාරී වරයා බන්ධනාගාර භූමියේ රැඳී සිටි බව සිරකරුවෝ කියති. මෙම සිරකරුවන් 15 දෙනා ඝාතනය කෙරුණේ 10 වෙනිදා පාන්දර 4.00න් පසුවය. ඊට පෙර දින වූ සිදුවීමෙන් සිරකරුවන්27 දෙනෙකු ඝාතනයට ලක්වූ බවත් තවත් සිරකරුව්න් 40 ක් ඇතුළුව සෙබළුන් සමග 59 දෙනෙකුට තුවාක සිදූ බව මාධ්‍ය වාර්ත කර තිබිණි. නමුත් සිරකරුවන් විසින් පවසනුයේ එස්ටී එෆ් සෙබළුන් හා කොමාන්ඩෝ සෙබළුන් විසින් ඝාතනයට ලක් කළ සංඛ්‍යාව 40 ක් පමණ වන බවය. මෙම මෘත දේහයන්ගෙන් 16 ක් ජාතික රෝහල් මෘත ශරීරාගාරයට රැගෙන ගෝස් තිබූ බවත් 11ක් පොලිස් මෘත ශරීරාගාරයට ගෙන ගොස් තිබුණි. නමුත් සමහර සිරකරුවන්ගේ මෘත ශරීර කොමන්ඩෝ සෙබළු විසින් රැගෙන ගිය නමුත් ඒ කොහාටද යන්න දැන ගැනීමට නැතැයි සිරකරුවෝ පවසති. එම සිරකරුවන් ගැන තොරතුරු සොයාගෙන එන ඔවුන්ගේ ඥාතීන්ට වැලිකඩ බන්ධනාගාර නිළධාරීනට කීමට සිදුවී ඇත්තේ ඔවුන්ව වෙනත් බන්ධනාගාර වලට මාරු කර යැවු බව කියා ඔවුන්ව ආපසු හරවා යැවීමටය. . එහෙත් මේ වෙනත් බන්ධනාගාරය ඇත්තේ කොහේදැයි ඥාතීනට පැවැසීමට එම නිළධාරීන් දන්නේ නැතයි සිරකරුවෝ වැඩිදුරටත් පවසති. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom