Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මියගිය කළු තුෂාර ගින්දර ඉල්ලලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උතුරේ දෙමළ ජනතාවට එරෙහිව දකුණේ සිංහල පාලකයින් ගෙනගිය වාර්ගික වෙනස්කම් හා වාර්ගික ප්රොකෝපකිරීම් වලට එරෙහිව සන්නද්ධව නැගී සිටි උතුරේ දෙමළ ජනතාව 2008 මැයි 18 වෙනිදා තිරශ්චීන ලෙස මර්දනය කිරීමෙන් පසුව,ලෝකයේ බිහිසුණුම ත්‍රස්ත සංවිධානය තමන් විසින් පරාජයට පත් කළා යැයි කිව් රාජපක්ෂ පාලනය, ඉන් පසුව දකුණේ ජනතාව කෙරෙහි බල පැවැත්වූයේද මිලිටරි පන්නයේ පාලනයකි. එහි එක් කූටප්ප්රාප්තියක් ලෙස වැලිකඩ මිනිස් සංහාරය හැඳින්විය හැක. එම යුද්ධයෙන් පසුව රාජපක්ෂ ආණ්ඩුව දකුණේ සමාජය වෙත එල්ල කළ දරුණුම ප්‍රහාරය මේ සමූහ මිනිස් ඝාතනයයි

මෙම සිරකරුවන්ගේ හා රිමාන්ඩ් රැදෙවියන්ගේ ඝාතන වලට රාජපක්ෂ පවුලේ ආණ්ඩුව පැහැදිලිවම වගකිව යුතුය. එම වගකීමෙන් ගැලැවීමට රාජපක්ෂවරුන්ට පුළුවන් කමක් නැත. මන්ද ඔවුන් රඳවා සිටියේ රජයේ ආරක්ෂාව යටතේය. මෙම සිරකරුවන් හා රැඳෙවියන් බහුතරයක් සිරමැදිරිවලින් එලියට ගෙන අත් බැඳ හෝ මාංචු දම පෝලිම් ගස්සවා වෙඩි තබා ඝාතනය කර ඇත. මෙය හදිසි අවස්තාවක වූවක් නොවේ. කලින් වූ ගැටුම මේ ඝාතනයන් සිදු කිරීම සඳහා සෙබළු ලවා කෘතිමව ඇති කරන ලද්දකි. මෙම ම්ලේච්ඡ සමූහ මිනිස් ඝාතනය සැලකිය හැක්කේ යුධ අපරාධ ගනයෙහිලාය. උතුරේ යුද්ධයේ අවසන් දින කිහිපයේදී යුද්ධයට වගකිව යුතු නැති අහිංසක සිවිල් පුරවැසියන් 40,000ක් පමණ ඝාතනය කිරීමට ආරක්ෂක හමුදාවන් කටයුතු කළ බවට සාක්ෂි සහිතවම මේ වන විට චොදනා එල්ල වී තිබේ. ආණ්ඩුවේ පිළිගැනීම අටදහස් ගනනින් හෝ කියැවුනද අටදහස් ගනනක් යනුද අහිංසක මිනිස් ජීවිතයන්ය.

නන්දිකඩාල් කලපුවෙන් නික්ම ගිය ආරක්ෂක හමුදාවන් ඉන් පසුව සිදුකළ කෲරතම සමූහ මිනිස් ඝාතනය වැලිකඩ මිනිස් සංහාරයයි. මේ අපරාධය ඇසින් දුටු සිරකරුවන් විස්තර කරද්දී මතකයට නැංවෙන්නේ chanal 4 වාර්ථා චිත්‍රපටයේ රූපරාමුය.

උතුරේ දෙමල සිවිල් ජනතාව සමූහ වශයෙන් ඝාතනයට ලක්වෙද්දී උන් කොටි උන් ත්රස්තවාදීන් කියා ඒ ඝාතන අනුමත කළා පමණක් නොව ප්‍රීති ඝෝෂා පැවැත්වමින් කිරිබත් ගිල දැමීමට ද අපි කටයුතු කළ ඇත්තෙමු. ජන සංහරක හමුදාවන් රණ විරුවන් ලෙස උත්කර්ෂයට නැංවූහ. දෛවයේ සරදමකට මෙන් වැලිකඩදී ඝාතනයට හා තුවාල වලට ගොදුරු වූවන් ද මෙම පාපකර්මයට එකතු වූවන් වේ.

කෙසේ නමුත් සිරගෙවල් වල අද දඩුවම් විදින්නන් කිසිවකුත් අපරාධකරුවන් ලෙස උපන්නෝ නොවෙති. ආර්ථික අග හිඟතා මෙන්ම සමාජ ක්රමයේ අසාධාරණ කම්වලට ලක් වී ඊට එරෙහිව සමාජ සම්මුතීන් කඩා දැමීමට කටයුතු කරන්නට පෙළඹීමේ වරදට මොවුන් දඩුවම් විඳිති. එම දඩුවම් මරණීය දන්ඩනයෙන් හෝ ඉන් මෙහා තැනකින් තීන්දු කිරීමත් සමාජ සම්මුතියක් අනුව තීන්දු වුවා මිසක සර්ව බලධාරියෙකුගේ හිතුවක්කාර තීන්දු තීරණ නොවේ. එහෙත් වැලිකඩදී සිදු වූයේ ඒ සමාජ සම්මුතිය කම්මුතු කොට තමා සර්ව බලධාරියෙකු යැයි සිතා සිටින මුග්ධයෙකුගේ හිතුවක්කාරී තීන්දුවක් ප්‍රකාශයට පත් වීමකි. සෙබළුන් ක්‍රියාත්මක වූයේ ඊට අනුවය.

ආණ්ඩුවේ මැති ඇමැටිවරුන් හා පොලිසිය කියන දේ පමනක් පිටපත් කරන ලංකවේ අති බහුතරයක් මාධවේදීන් නම් රිපෝටර්ලා ගේ වාර්තා අනුව මේ සියළූම සිරකරුවන් මියගොස් ඇත්තේ සෙබළුන් හා වූ වෙඩි හුවමාරුවේදීය. එමෙන්ම මේ මියගිය වුන් මාරදැමිය යුතු තරමේ අතිශය දරුණු අපරාධ කරුවන්ය. කෙසේ නමුත අප විසින් මේ හෙළි කරණ සත්‍ය හෙළිදරව් කිරීම නිසා අප පසු පසද මේ රාජපක්ෂ ආණ්ඩුවේ ගහලයෝ පැමිණීමට ඉඩ ඇත. නමුත් එයින් පලක් වන්නේ නැත. මන්ද සත්‍ය දැන් හෙළිදරව් වී හමාරය. අප යොජනා කරන්නේ මේ සමූහ මිනිස් ඝාතනය ගැන වහාම පරීක්ෂණයක් පවත්වා අප හෙළිදරව් කළ දේ බොරු කරන කරන ලෙසය.

මෙම ඝාතනයට ලක්වූවන් ගැටුමකදී මිය ගියාද නැතිනම් බිම දණ ගස්සවා පෝලිම් කර වෙඩි තබා මරාදැමුවද යන්න නිගමනය කිරීම අධිකරණ වෛද නිලදාරියෙකුට පහසු කරණාවකි. නමුත් මේ මරණ සම්බන්ධයෙන් එවැනි පරීක්ෂණ කිසිවක් සිදුවී නැත. මේ වන විට මේ ඝාතනයට ලක්වූයේ මරදැමිය යුතු ගනයේ අපරාධකරුවන් යැයි කියමින් මෙම සිදුවීම සමාජයෙන් අමතක කිරීමටද අණ්ඩුව සමත් වී සිටිති. අවාසනාවකට විපක්ෂ දේශපාලන පක්ෂද ඒ මතයම පිළි ගනිමින් ඒ අමතක කොට ඇත.

හොරාගේ අම්මාගෙන් පේනයක් අසා මේ ඝාතන සිද්ධිය ගැන නිගමනයකට එළඹීම තමන්ගේ ශරීර සෞඛ්‍යට හිතකර යැයි සිතූ ආණ්ඩුව මෙහි පරීකෂණ කටයුතු බාරදී ඇත්තේ රහස් පොලීසියටය.

ඒ වගත් එසේම යැයි කියා මේ කතාව දැන් අහවර කළ හැකිය. එහෙත් අවසන් වශයෙන් තව එක් කාරණයක් මතක් කළ යුතුය .

1983 දී මෙම බන්ධනාගාරයේදීම 35 වසරක් ජනඝාතක යුද්ධයට පදනමක් දැමු තවත් ඛේදවාචකයක් සිදු විය. ඒ බන්ධනගාර නිලධාරීන්ගේ සහය ඇතිව සිංහල වර්ගවාදී සිරකරුවන් පිරිසක් ලවා මෙම පරිශ්‍රය තුළදී දෙමළ දේශපාලන සිර කරුවන් 53 දෙනෙකු කපා කොටා මරා දැමීමය. එහිදී සිය අවසන් හුස්ම පොද තමන් හැර යන්නට පෙර අදටත් දෙමළ ජනතාවගේ සදාතනික විරුවකුව ජීවත්වන 'කුට්ටුමනී' සුවිශේෂ ප්‍රකාශයක් කළේය.

ඒ කෙටියෙන් සටහන් කරන්නේනම් "අද දෙමළාට එල්ල වූ මේ ප්‍රහාර ඉතා ඉක්මනින්ම සිංහලයාටත් එල්ල වන බව මතක තියා ගනිල්ලා " යනුවෙනි. ඔහු පවැසුවේ සිංහලයාට එරෙහිව වන දෙමළ යුද්ධයක් ගැන නොවේ. ඔහු එවැන්නක් ප්‍රර්ථනා කළ අයෙකු නොවේ. ඔහු අවධාරණය කලේ මේ මේ ජරාජීර්ණ පාලන තන්ත්රය විසින් හෙට දිනයේදී ජාතියක් ජන්මයක් නොතකා උන්ගේ පැවැත්ම වෙනුවෙන් අනෙකා විනාශ කරන බවය. අද සැබැවින්ම අප අත් විදිමින් සිටින්නේ ඒ සත්‍යය.

[QUOTE="amasin, post: 13912841, member: 438906"] උතුරේ දෙමළ ජනතාවට එරෙහිව දකුණේ සිංහල පාලකයින් ගෙනගිය වාර්ගික වෙනස්කම් හා වාර්ගික ප්රොකෝපකිරීම් වලට එරෙහිව සන්නද්ධව නැගී සිටි උතුරේ දෙමළ ජනතාව 2008 මැයි 18 [IMG]http://srilankaxnews.com/images/wali5.jpg[/IMG]වෙනිදා තිරශ්චීන ලෙස මර්දනය කිරීමෙන් පසුව,ලෝකයේ බිහිසුණුම ත්‍රස්ත සංවිධානය තමන් විසින් පරාජයට පත් කළා යැයි කිව් රාජපක්ෂ පාලනය, ඉන් පසුව දකුණේ ජනතාව කෙරෙහි බල පැවැත්වූයේද මිලිටරි පන්නයේ පාලනයකි. එහි එක් කූටප්ප්රාප්තියක් ලෙස වැලිකඩ මිනිස් සංහාරය හැඳින්විය හැක. එම යුද්ධයෙන් පසුව රාජපක්ෂ ආණ්ඩුව දකුණේ සමාජය වෙත එල්ල කළ දරුණුම ප්‍රහාරය මේ සමූහ මිනිස් ඝාතනයයි මෙම සිරකරුවන්ගේ හා රිමාන්ඩ් රැදෙවියන්ගේ ඝාතන වලට රාජපක්ෂ පවුලේ ආණ්ඩුව පැහැදිලිවම වගකිව යුතුය. එම වගකීමෙන් ගැලැවීමට රාජපක්ෂවරුන්ට පුළුවන් කමක් නැත. මන්ද ඔවුන් රඳවා සිටියේ රජයේ ආරක්ෂාව යටතේය. මෙම සිරකරුවන් හා රැඳෙවියන් බහුතරයක් සිරමැදිරිවලින් එලියට ගෙන අත් බැඳ හෝ මාංචු දම පෝලිම් ගස්සවා වෙඩි තබා ඝාතනය කර ඇත. මෙය හදිසි අවස්තාවක වූවක් නොවේ. කලින් වූ ගැටුම මේ ඝාතනයන් සිදු කිරීම සඳහා සෙබළු ලවා කෘතිමව ඇති කරන ලද්දකි. මෙම ම්ලේච්ඡ සමූහ මිනිස් ඝාතනය සැලකිය හැක්කේ යුධ අපරාධ ගනයෙහිලාය. උතුරේ යුද්ධයේ අවසන් දින කිහිපයේදී යුද්ධයට වගකිව යුතු නැති අහිංසක සිවිල් පුරවැසියන් 40,000ක් පමණ ඝාතනය කිරීමට ආරක්ෂක හමුදාවන් කටයුතු කළ බවට සාක්ෂි සහිතවම මේ වන විට චොදනා එල්ල වී තිබේ. ආණ්ඩුවේ පිළිගැනීම අටදහස් ගනනින් හෝ කියැවුනද අටදහස් ගනනක් යනුද අහිංසක මිනිස් ජීවිතයන්ය. නන්දිකඩාල් කලපුවෙන් නික්ම ගිය ආරක්ෂක හමුදාවන් ඉන් පසුව සිදුකළ කෲරතම සමූහ මිනිස් ඝාතනය වැලිකඩ මිනිස් සංහාරයයි. මේ අපරාධය ඇසින් දුටු සිරකරුවන් විස්තර කරද්දී මතකයට නැංවෙන්නේ chanal 4 වාර්ථා චිත්‍රපටයේ රූපරාමුය. උතුරේ දෙමල සිවිල් ජනතාව සමූහ වශයෙන් ඝාතනයට ලක්වෙද්දී උන් කොටි උන් ත්රස්තවාදීන් කියා ඒ ඝාතන අනුමත කළා පමණක් නොව ප්‍රීති ඝෝෂා පැවැත්වමින් කිරිබත් ගිල දැමීමට ද අපි කටයුතු කළ ඇත්තෙමු. ජන සංහරක හමුදාවන් රණ විරුවන් ලෙස උත්කර්ෂයට නැංවූහ. දෛවයේ සරදමකට මෙන් වැලිකඩදී ඝාතනයට හා තුවාල වලට ගොදුරු වූවන් ද මෙම පාපකර්මයට එකතු වූවන් වේ. කෙසේ නමුත් සිරගෙවල් වල අද දඩුවම් විදින්නන් කිසිවකුත් අපරාධකරුවන් ලෙස උපන්නෝ නොවෙති. ආර්ථික අග හිඟතා මෙන්ම සමාජ ක්රමයේ අසාධාරණ කම්වලට ලක් වී ඊට එරෙහිව සමාජ සම්මුතීන් කඩා දැමීමට කටයුතු කරන්නට පෙළඹීමේ වරදට මොවුන් දඩුවම් විඳිති. එම දඩුවම් මරණීය දන්ඩනයෙන් හෝ ඉන් මෙහා තැනකින් තීන්දු කිරීමත් සමාජ සම්මුතියක් අනුව තීන්දු වුවා මිසක සර්ව බලධාරියෙකුගේ හිතුවක්කාර තීන්දු තීරණ නොවේ. එහෙත් වැලිකඩදී සිදු වූයේ ඒ සමාජ සම්මුතිය කම්මුතු කොට තමා සර්ව බලධාරියෙකු යැයි සිතා සිටින මුග්ධයෙකුගේ හිතුවක්කාරී තීන්දුවක් ප්‍රකාශයට පත් වීමකි. සෙබළුන් ක්‍රියාත්මක වූයේ ඊට අනුවය. ආණ්ඩුවේ මැති ඇමැටිවරුන් හා පොලිසිය කියන දේ පමනක් පිටපත් කරන ලංකවේ අති බහුතරයක් මාධවේදීන් නම් රිපෝටර්ලා ගේ වාර්තා අනුව මේ සියළූම සිරකරුවන් මියගොස් ඇත්තේ සෙබළුන් හා වූ වෙඩි හුවමාරුවේදීය. එමෙන්ම මේ මියගිය වුන් මාරදැමිය යුතු තරමේ අතිශය දරුණු අපරාධ කරුවන්ය. කෙසේ නමුත අප විසින් මේ හෙළි කරණ සත්‍ය හෙළිදරව් කිරීම නිසා අප පසු පසද මේ රාජපක්ෂ ආණ්ඩුවේ ගහලයෝ පැමිණීමට ඉඩ ඇත. නමුත් එයින් පලක් වන්නේ නැත. මන්ද සත්‍ය දැන් හෙළිදරව් වී හමාරය. අප යොජනා කරන්නේ මේ සමූහ මිනිස් ඝාතනය ගැන වහාම පරීක්ෂණයක් පවත්වා අප හෙළිදරව් කළ දේ බොරු කරන කරන ලෙසය. මෙම ඝාතනයට ලක්වූවන් ගැටුමකදී මිය ගියාද නැතිනම් බිම දණ ගස්සවා පෝලිම් කර වෙඩි තබා මරාදැමුවද යන්න නිගමනය කිරීම අධිකරණ වෛද නිලදාරියෙකුට පහසු කරණාවකි. නමුත් මේ මරණ සම්බන්ධයෙන් එවැනි පරීක්ෂණ කිසිවක් සිදුවී නැත. මේ වන විට මේ ඝාතනයට ලක්වූයේ මරදැමිය යුතු ගනයේ අපරාධකරුවන් යැයි කියමින් මෙම සිදුවීම සමාජයෙන් අමතක කිරීමටද අණ්ඩුව සමත් වී සිටිති. අවාසනාවකට විපක්ෂ දේශපාලන පක්ෂද ඒ මතයම පිළි ගනිමින් ඒ අමතක කොට ඇත. හොරාගේ අම්මාගෙන් පේනයක් අසා මේ ඝාතන සිද්ධිය ගැන නිගමනයකට එළඹීම තමන්ගේ ශරීර සෞඛ්‍යට හිතකර යැයි සිතූ ආණ්ඩුව මෙහි පරීකෂණ කටයුතු බාරදී ඇත්තේ රහස් පොලීසියටය. ඒ වගත් එසේම යැයි කියා මේ කතාව දැන් අහවර කළ හැකිය. එහෙත් අවසන් වශයෙන් තව එක් කාරණයක් මතක් කළ යුතුය . [IMG]http://srilankaxnews.com/images/walikada-8.jpg[/IMG]1983 දී මෙම බන්ධනාගාරයේදීම 35 වසරක් ජනඝාතක යුද්ධයට පදනමක් දැමු තවත් ඛේදවාචකයක් සිදු විය. ඒ බන්ධනගාර නිලධාරීන්ගේ සහය ඇතිව සිංහල වර්ගවාදී සිරකරුවන් පිරිසක් ලවා මෙම පරිශ්‍රය තුළදී දෙමළ දේශපාලන සිර කරුවන් 53 දෙනෙකු කපා කොටා මරා දැමීමය. එහිදී සිය අවසන් හුස්ම පොද තමන් හැර යන්නට පෙර අදටත් දෙමළ ජනතාවගේ සදාතනික විරුවකුව ජීවත්වන 'කුට්ටුමනී' සුවිශේෂ ප්‍රකාශයක් කළේය. ඒ කෙටියෙන් සටහන් කරන්නේනම් "අද දෙමළාට එල්ල වූ මේ ප්‍රහාර ඉතා ඉක්මනින්ම සිංහලයාටත් එල්ල වන බව මතක තියා ගනිල්ලා " යනුවෙනි. ඔහු පවැසුවේ සිංහලයාට එරෙහිව වන දෙමළ යුද්ධයක් ගැන නොවේ. ඔහු එවැන්නක් ප්‍රර්ථනා කළ අයෙකු නොවේ. ඔහු අවධාරණය කලේ මේ මේ ජරාජීර්ණ පාලන තන්ත්රය විසින් හෙට දිනයේදී ජාතියක් ජන්මයක් නොතකා උන්ගේ පැවැත්ම වෙනුවෙන් අනෙකා විනාශ කරන බවය. අද සැබැවින්ම අප අත් විදිමින් සිටින්නේ ඒ සත්‍යය. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom