Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මියගිය රාජාට පණ දුන් හැටි - 1
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මියගිය රාජාට පණ දුන් හැටි - 1

මේ කතාව දළදා මාලිගා කෞතුකාගාරයේ ඇති රාජා ඇතාගෙ දේහය ප්රතිනිරමාණය කරපු ආකාරය ගැන..මේක ලOකාදීප පත්තරේ පළවුනු කතාවක්..ටිකක් දිග නිසා කොටස් 3ට වගෙ තමයි දාන්න වෙන්නෙ ..ඉතින් repost නම් කියන්න මොකද එහෙම උනොත් ඉස්සරහට යන එක තේරුමක් නැති නිසා ..

මියගිය රාජාට පණ දුන් හැටි

”මුළු ප්‍රදේශයම ආලෝකවත් වෙලා තිබුණා. මම හිටියේ කොහේද කියලා මට හිතාගන්න බැහැ. නමුත් ඒ සුන්දර ස්ථානයක්. මහා දැවැන්ත ගෝමර සහිත අති අලංකෘත හස්ති රාජයෙක් මගේ ඉදිරිපිටට එනවා. මට කිසිම බයක් හිතුනේ නැහැ. ටික ටික මගේ ළගට ආපු මේ දැවැන්තයා මට දණ ගහල වැන්දා. මම ඒ සතාගේ හිස අතගෑවා. ඒ සමගම මම අවදි වුණා. එතකොට තමයි දන්නේ මම මේ හීනයක් දැක්කේ කියා.’’

සත්ත්ව විද්‍යා ගවේෂකයකු සහ රාජ්‍ය ආයතන රැසක මෙන්ම පෞද්ගලික ආයතන කිහිපයක මානව සම්පත් සංවර්ධන අධ්යක්ෂ වරයකු වශයෙන් කටයුතු කරන ගාමිණී කුමාර විතාන මහතා තමන් අදින් දශක දෙකකටත් පෙර දුටු අපූරු ස්වප්නයක් එසේ විස්තර කළේය.

දහවල් එකොළහේ කණිසමට ආසන්න වෙමින් තිබිණි.දුරකථනය නාදවන්නට විය.

‘‘ආයුබෝවන්’’ රිසීවරය අතටගත් ගාමිණී කුමාර විතාන මහතා කීවේය.

‘‘ගාමිණී, පුළුවන් තරම් ඉක්මනට කොළඹ එන්න දවස් කීපයකට නුවර යන්න වෙනවා. රාජා මැරිලා. අපි ඇතාව සංරක්ෂණය කරලා හදන්න ඕනෑ.’’ ඒ හඩ කොළඹ කෞතුකාගාරයේ අධ්‍යක්ෂිකා ආචාර්ය තෙල්මා ගුණවර්ධන මහත්මියගේය.

මුළු රටක් ආදරය කළ විශේෂයෙන්ම ගාමිණී කුමාර විතාන මහතා දැඩි සේ ඇලූම් කළ ඒ මහා හස්තිරාජයා සිරිලක ජාතික වස්තුවක් ලෙස නම්කැර සිටි එකම සත්ත්වයා රෝගාතුරවී සිට මියයාමේ පුවත ඔහුට දරාගත නොහැකි එකක් විය.

‘‘ඒ වෙලාවේ මම අම්මාටත් නංගිලාටත් මේ පුවත කීවා. හැමෝම අඩන්න පටන් ගත්තා. මට මතකයි මගේ ඇස් දෙකෙත් කඳුලින් පිරිලා ගියපු හැටි. කවදාවත් මිනිස්සු වෙච්ච අපිට කරන්න බැරි තරමේ බුද්ධ පූජාවක් වාර්ෂිකව පවත්වපු ඒ පින්වන්ත සත්ත්වයාගේ මරණය මුළු ලංකාවටම දරාගන්න බැරි දුකක් එකතු කළා. රටක් හඩවලා මියගිය සත්ත්වයෙක්.’’ දළදා මාලිගාවේ කරඩුව වැඩමවූ රාජා 1988 ජූලි මස 16 වැනි දින මියගියේය. විතාන මහතාට මේ පණිවිඩය ලැබුණේ පසුදා හිමිදිරියේය. ඒ වනවිට කොළඹ ජාතික කෞතුකාගාරයේ චර්ම ශිල්පියා ලෙස සේවය කළ ගාමිණී කුමාර විතාන මහතා තම ආයතන ප්‍රධානියාගේ ඉල්ලීමට අනුව හැකි ඉක්මණින් කොළඹ යාමට සූදානම් වෙද්දී තවත් ඇමතුමක් ආවේය.

‘‘මම ජේ.ආර්. ජයවර්ධන’’

පුදුමයකි. ගාල්ලේ ගෝනපුර ගම්මානයේ උපන් මේ මිනිසාට කථා කරන්නේ රටේ විධායක ජනාධිපතිවරයාය.

‘‘ගාමිණී මේ රාජා ඇතා පණ පිටින් ඉන්න ආකාරයෙන්ම එයාව හදල දළදා මාළිගා භූමියේම තැන්පත් කොරන්න ඕනෑ. රාජා ඇතා හැමදාමත් අපේ ජනතාවට බලාගන්න ඕනෑ. අපි මේක පිටරටවල විශේෂඥයන්ට කියල කොරවන්නේ නැහැ. ඒ නිසා වගකීමක් ඇතිව මේ වැඬේ කොරන්න ඕන’’ ජනපති කීවේය.

‘‘මම ගෙදරින් පිටත් වුණේ කෑමවත් කන්නේ නැතිව. කන්න හිතක් තිබුණේ නැහැ. සමීප ඥාතියෙක් මියගියා වගේ තමයි අපට දැනුනේ. ඒ පුවත අහපු කිසිම තැනක බත් ඉදුනේ නැහැ.’’

නිවසින් පිටවීමට පෙර මවගේත් පියාගේත් පාද නමස්කාර කළ ගාමිණීගේ හිස අතගෑ මව

‘‘පුතා. පරෙස්සමෙන් යන්න. ඔයා කරන්න යන වැඬේ මුළු රටටම වැදගත් දෙයක්. ඊයේ රෑ රාජා තමයි ඔයාව හොයගෙන එන්න ඇත්තේ. ඒ පින්වන්ත සතා සදාකාලිකවම ජීවත් කරවන වගකීම ඔයාට තියෙනවා’’

ගාමිණී කුමාර විතාන මහතා වෙනුවෙන් ද වාහනයක් සූදානම්ව තිබිණි. මෙම කාර්යයට අවශ්‍ය කරන රසායනික ද්‍රව්‍ය ඇතුළු අවශ්‍ය කළමණා කෞතුකාගාරයෙන් ලබාගත් හෙතෙම මහනුවර බලා ඉගිල්ලූනේය.

ශී‍්‍ර දළදා මාළිගාවේ ඇත් පන්තියට එක්වූ මේ සද්දන්තයා දළදා කරඩුව වැඩමවීමේ මංගල හස්ති රාජයකු සතුවිය යුතු සියළු සුදුසුකම් සපුරා තිබිණි. ඉතා හොඳින් වැඩුණු සිරුරක් හිමි මේ සත්ත්වයා හිස ඉතා ඍජුව ඔසවා තේජාන්විත ගමන් විලාසයක් ඇත්තෙකි. මංගල හස්තියකුගේ අංග හතක් පොළවේ ස්පර්ශ විය යුතුය යන්න පිළිගැනීමයි. රාජගේ හොඩය, පාද හතර, වල්ගය සහ ලිංගය බිම ස්පර්ශ වේ. පිට පැතලි ස්වභායක් ගනී. තම ඇත්ගොව්වාට අතිශය කීකරු මේ හස්ථියා තීක්ෂණ බුද්ධියකින් ද යුතු බව දළදා මාළිගාවේ සැමට අවබෝධ වන්නට වැඩි කළක් ගියේ නැත.

1938 දී කරඩුව ගෙන යන ඇතාගේ පරිවාර හස්ථියකු ලෙස පෙරහරේ ගමන් ඇරඹූ රාජා ඇතා සංසාර පුරුද්දකට මෙන් වැඩි කළක් නොගොස් දළදා කරඩුව වැඩමවීමේ භාරදූර කර්තව්‍යයට උරුමකම් කීවේය. මිය යනතුරු අඩ සියවසකට ආසන්න කාලයක් දළදා කරඩුව වැඩමවූ රාජා හස්ථියා මෙරට ජනතාවගේ පමණක් නොව සමස්ථ ලෝක ප්‍රජාවගේ ගෞරවාදරයට පාත්‍ර වෙද්දී 1986 අගෝස්තු විසිවැනි දින ජාතික වස්තුවක් ලෙස ප්‍රකාශයට පත්කරන්නට එවකට පැවති රජය කටයුතු කළේය.

එවකට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාත්, අග්‍රාමාතය රණසිංහ පේ‍්‍රමදාස මහතාත්, දියවඩන නිලමේ නෙරංජන් විජේරත්න මහතාත් මේ සත්ත්වයාට අසීමිතව ආදරය කළහ.

කෙමෙන් කෙමෙන් වයෝවෘද්ධව 65 වැනි වියට පා තබා සිටි රාජා 1987 ජනවාරි මස 01 වැනිදා සිදුවූ රිය අනතුරකින් ඔත්පල වූයේය. ක්‍රමයෙන් පිටුපස පණ නැතිවීමේ අවදානමකට ලක්වූ මේ හස්ති රාජයා දියවඩන නිලමේ වරයාගේ නිල නිවස අසළ සැකසුණු මණ්ඩපයක ප්‍රතිකාර ලබමින් සිටියදී 1988 ජූලි මස 16 වැනි දින පෙරවරු 10.16 ට මෙළොව හැර ගියේය.

ඇතා මියයද්දී සංඝයා වහන්සේලා පිරිත් සජ්ඣායනා කළහ. රාජා මියගිය පුවත දියවඩන නිලමේ නෙරංජන් විජේරත්න මහතා ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාට සැලකිරීමත් සමගම ජයවර්ධන මහතාගේ සිත දිවගියේ කෙන්යාවේ නයිරෝබි නුවර ජාතික කෞතුකාගාරයේ ඇති අහ-මඞ් නැමැති හස්තියාගේ අනුරුව කෙරෙහිය.ජනාධිපතිවරයා කෙන්යාවේ සංචාරය කළ අවස්ථාවක මේ අනුරුව දැක තිබිණි. කෙන්යාවේ මාසබිට් ජාතික වනෝද්‍යානයේ 1919 දී උපත ලබන්නට ඇතැයි විශ්වාස කරන අහමඞ් නැමති හස්තියාගේ දළ අඩි දහයකට වඩා දිගැති වන අතර එක් දළයක් කිලෝ ග්‍රෑම් 68 ක් පමණ බරැතිය.

කෙන්යාවට ගිය ජනාධිපති ජයවර්ධනගේ මතකයේ මෙය රැඳී තිබිණි. රාජා මියගිය බව දැනගත් විටම ඔහුගේ අදහස වූයේ රාජා ඇතා යළි ප්‍රතිනිර්මාණය කළ යුතු බවයි. එදා අහමඞ් නමැති හස්තියාගේ හම ලබාගැනීමට එරට විශේෂඥයන්ට හැකියාවක් නොලැබුණ ද ජයවර්ධන මහතා කෞතුකාගාර අධ්‍යක්ෂිකා ආචාර්ය තෙල්මා ගුණවර්ධන මහත්මියගෙන් ඉල්ලා සිටියේ රාජාගේ සජීවී හම යොදා අනුරුව තැනිය යුතු බවයි.

‘‘ගාමිණී මම ඔයාලා ගැන උපරිම විශ්වාසය තියනවා. ජනාධිපතිතුමාගේ අදහස රාජා සජීවී ආකාරයෙන්ම අනාගතයට දැක බලාගන්න සකස් කිරීම මේක අමාරු වැඩක් වුණත් අපි කොහොම හරි කරන්න ඕන. රාජා කියන්නේ ජාතික වස්තුවක් නේ.’’ ගුණවර්ධන මහත්මිය එසේ කීවාය.

සකස් කරන ලද රාජාගේ අනුරුව තැන්පත් කැර ඇති ආකාරය

දළදා කරඩුව වැඩමකළ මොහොතක්

කෙන්යාවේ නයිරෝබි කෞතුකාගාරයේ තනා ඇති අහ-මඞ් ඇතාගේ ෆයිබර් අනුරුව

ගාමිණී කුමාර විතාන මහතා

(රාජා ඇතාගේ හම සකස් කළ අයුරු මීළගට)

[QUOTE="Tyra Dee, post: 14250064, member: 386196"] [b]මියගිය රාජාට පණ දුන් හැටි - 1[/b] [CENTER][SIZE="5"][COLOR="Blue"]මේ කතාව දළදා මාලිගා කෞතුකාගාරයේ ඇති රාජා ඇතාගෙ දේහය ප්රතිනිරමාණය කරපු ආකාරය ගැන..මේක ලOකාදීප පත්තරේ පළවුනු කතාවක්..ටිකක් දිග නිසා කොටස් 3ට වගෙ තමයි දාන්න වෙන්නෙ :sorry:..ඉතින් repost නම් කියන්න මොකද එහෙම උනොත් ඉස්සරහට යන එක තේරුමක් නැති නිසා :yes:..[/COLOR][/SIZE] [U][SIZE="5"][COLOR="Red"]මියගිය රාජාට පණ දුන් හැටි[/COLOR][/SIZE][/U] [SIZE="5"][COLOR="Black"]”මුළු ප්‍රදේශයම ආලෝකවත් වෙලා තිබුණා. මම හිටියේ කොහේද කියලා මට හිතාගන්න බැහැ. නමුත් ඒ සුන්දර ස්ථානයක්. මහා දැවැන්ත ගෝමර සහිත අති අලංකෘත හස්ති රාජයෙක් මගේ ඉදිරිපිටට එනවා. මට කිසිම බයක් හිතුනේ නැහැ. ටික ටික මගේ ළගට ආපු මේ දැවැන්තයා මට දණ ගහල වැන්දා. මම ඒ සතාගේ හිස අතගෑවා. ඒ සමගම මම අවදි වුණා. එතකොට තමයි දන්නේ මම මේ හීනයක් දැක්කේ කියා.’’[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Black"]සත්ත්ව විද්‍යා ගවේෂකයකු සහ රාජ්‍ය ආයතන රැසක මෙන්ම පෞද්ගලික ආයතන කිහිපයක මානව සම්පත් සංවර්ධන අධ්යක්ෂ වරයකු වශයෙන් කටයුතු කරන ගාමිණී කුමාර විතාන මහතා තමන් අදින් දශක දෙකකටත් පෙර දුටු අපූරු ස්වප්නයක් එසේ විස්තර කළේය.[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Green"]දහවල් එකොළහේ කණිසමට ආසන්න වෙමින් තිබිණි.දුරකථනය නාදවන්නට විය.[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Sienna"]‘‘ආයුබෝවන්’’ රිසීවරය අතටගත් ගාමිණී කුමාර විතාන මහතා කීවේය. ‘‘ගාමිණී, පුළුවන් තරම් ඉක්මනට කොළඹ එන්න දවස් කීපයකට නුවර යන්න වෙනවා. රාජා මැරිලා. අපි ඇතාව සංරක්ෂණය කරලා හදන්න ඕනෑ.’’ ඒ හඩ කොළඹ කෞතුකාගාරයේ අධ්‍යක්ෂිකා ආචාර්ය තෙල්මා ගුණවර්ධන මහත්මියගේය. මුළු රටක් ආදරය කළ විශේෂයෙන්ම ගාමිණී කුමාර විතාන මහතා දැඩි සේ ඇලූම් කළ ඒ මහා හස්තිරාජයා සිරිලක ජාතික වස්තුවක් ලෙස නම්කැර සිටි එකම සත්ත්වයා රෝගාතුරවී සිට මියයාමේ පුවත ඔහුට දරාගත නොහැකි එකක් විය. ‘‘ඒ වෙලාවේ මම අම්මාටත් නංගිලාටත් මේ පුවත කීවා. හැමෝම අඩන්න පටන් ගත්තා. මට මතකයි මගේ ඇස් දෙකෙත් කඳුලින් පිරිලා ගියපු හැටි. කවදාවත් මිනිස්සු වෙච්ච අපිට කරන්න බැරි තරමේ බුද්ධ පූජාවක් වාර්ෂිකව පවත්වපු ඒ පින්වන්ත සත්ත්වයාගේ මරණය මුළු ලංකාවටම දරාගන්න බැරි දුකක් එකතු කළා. රටක් හඩවලා මියගිය සත්ත්වයෙක්.’’ දළදා මාලිගාවේ කරඩුව වැඩමවූ රාජා 1988 ජූලි මස 16 වැනි දින මියගියේය. විතාන මහතාට මේ පණිවිඩය ලැබුණේ පසුදා හිමිදිරියේය. ඒ වනවිට කොළඹ ජාතික කෞතුකාගාරයේ චර්ම ශිල්පියා ලෙස සේවය කළ ගාමිණී කුමාර විතාන මහතා තම ආයතන ප්‍රධානියාගේ ඉල්ලීමට අනුව හැකි ඉක්මණින් කොළඹ යාමට සූදානම් වෙද්දී තවත් ඇමතුමක් ආවේය.[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Red"]‘‘මම ජේ.ආර්. ජයවර්ධන’’ පුදුමයකි. ගාල්ලේ ගෝනපුර ගම්මානයේ උපන් මේ මිනිසාට කථා කරන්නේ රටේ විධායක ජනාධිපතිවරයාය. ‘‘ගාමිණී මේ රාජා ඇතා පණ පිටින් ඉන්න ආකාරයෙන්ම එයාව හදල දළදා මාළිගා භූමියේම තැන්පත් කොරන්න ඕනෑ. රාජා ඇතා හැමදාමත් අපේ ජනතාවට බලාගන්න ඕනෑ. අපි මේක පිටරටවල විශේෂඥයන්ට කියල කොරවන්නේ නැහැ. ඒ නිසා වගකීමක් ඇතිව මේ වැඬේ කොරන්න ඕන’’ ජනපති කීවේය. ‘‘මම ගෙදරින් පිටත් වුණේ කෑමවත් කන්නේ නැතිව. කන්න හිතක් තිබුණේ නැහැ. සමීප ඥාතියෙක් මියගියා වගේ තමයි අපට දැනුනේ. ඒ පුවත අහපු කිසිම තැනක බත් ඉදුනේ නැහැ.’’ නිවසින් පිටවීමට පෙර මවගේත් පියාගේත් පාද නමස්කාර කළ ගාමිණීගේ හිස අතගෑ මව ‘‘පුතා. පරෙස්සමෙන් යන්න. ඔයා කරන්න යන වැඬේ මුළු රටටම වැදගත් දෙයක්. ඊයේ රෑ රාජා තමයි ඔයාව හොයගෙන එන්න ඇත්තේ. ඒ පින්වන්ත සතා සදාකාලිකවම ජීවත් කරවන වගකීම ඔයාට තියෙනවා’’[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Black"]ගාමිණී කුමාර විතාන මහතා වෙනුවෙන් ද වාහනයක් සූදානම්ව තිබිණි. මෙම කාර්යයට අවශ්‍ය කරන රසායනික ද්‍රව්‍ය ඇතුළු අවශ්‍ය කළමණා කෞතුකාගාරයෙන් ලබාගත් හෙතෙම මහනුවර බලා ඉගිල්ලූනේය. ශී‍්‍ර දළදා මාළිගාවේ ඇත් පන්තියට එක්වූ මේ සද්දන්තයා දළදා කරඩුව වැඩමවීමේ මංගල හස්ති රාජයකු සතුවිය යුතු සියළු සුදුසුකම් සපුරා තිබිණි. ඉතා හොඳින් වැඩුණු සිරුරක් හිමි මේ සත්ත්වයා හිස ඉතා ඍජුව ඔසවා තේජාන්විත ගමන් විලාසයක් ඇත්තෙකි. මංගල හස්තියකුගේ අංග හතක් පොළවේ ස්පර්ශ විය යුතුය යන්න පිළිගැනීමයි. රාජගේ හොඩය, පාද හතර, වල්ගය සහ ලිංගය බිම ස්පර්ශ වේ. පිට පැතලි ස්වභායක් ගනී. තම ඇත්ගොව්වාට අතිශය කීකරු මේ හස්ථියා තීක්ෂණ බුද්ධියකින් ද යුතු බව දළදා මාළිගාවේ සැමට අවබෝධ වන්නට වැඩි කළක් ගියේ නැත. 1938 දී කරඩුව ගෙන යන ඇතාගේ පරිවාර හස්ථියකු ලෙස පෙරහරේ ගමන් ඇරඹූ රාජා ඇතා සංසාර පුරුද්දකට මෙන් වැඩි කළක් නොගොස් දළදා කරඩුව වැඩමවීමේ භාරදූර කර්තව්‍යයට උරුමකම් කීවේය. මිය යනතුරු අඩ සියවසකට ආසන්න කාලයක් දළදා කරඩුව වැඩමවූ රාජා හස්ථියා මෙරට ජනතාවගේ පමණක් නොව සමස්ථ ලෝක ප්‍රජාවගේ ගෞරවාදරයට පාත්‍ර වෙද්දී 1986 අගෝස්තු විසිවැනි දින ජාතික වස්තුවක් ලෙස ප්‍රකාශයට පත්කරන්නට එවකට පැවති රජය කටයුතු කළේය.[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Purple"]එවකට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාත්, අග්‍රාමාතය රණසිංහ පේ‍්‍රමදාස මහතාත්, දියවඩන නිලමේ නෙරංජන් විජේරත්න මහතාත් මේ සත්ත්වයාට අසීමිතව ආදරය කළහ. කෙමෙන් කෙමෙන් වයෝවෘද්ධව 65 වැනි වියට පා තබා සිටි රාජා 1987 ජනවාරි මස 01 වැනිදා සිදුවූ රිය අනතුරකින් ඔත්පල වූයේය. ක්‍රමයෙන් පිටුපස පණ නැතිවීමේ අවදානමකට ලක්වූ මේ හස්ති රාජයා දියවඩන නිලමේ වරයාගේ නිල නිවස අසළ සැකසුණු මණ්ඩපයක ප්‍රතිකාර ලබමින් සිටියදී 1988 ජූලි මස 16 වැනි දින පෙරවරු 10.16 ට මෙළොව හැර ගියේය. ඇතා මියයද්දී සංඝයා වහන්සේලා පිරිත් සජ්ඣායනා කළහ. රාජා මියගිය පුවත දියවඩන නිලමේ නෙරංජන් විජේරත්න මහතා ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාට සැලකිරීමත් සමගම ජයවර්ධන මහතාගේ සිත දිවගියේ කෙන්යාවේ නයිරෝබි නුවර ජාතික කෞතුකාගාරයේ ඇති අහ-මඞ් නැමැති හස්තියාගේ අනුරුව කෙරෙහිය.ජනාධිපතිවරයා කෙන්යාවේ සංචාරය කළ අවස්ථාවක මේ අනුරුව දැක තිබිණි. කෙන්යාවේ මාසබිට් ජාතික වනෝද්‍යානයේ 1919 දී උපත ලබන්නට ඇතැයි විශ්වාස කරන අහමඞ් නැමති හස්තියාගේ දළ අඩි දහයකට වඩා දිගැති වන අතර එක් දළයක් කිලෝ ග්‍රෑම් 68 ක් පමණ බරැතිය. කෙන්යාවට ගිය ජනාධිපති ජයවර්ධනගේ මතකයේ මෙය රැඳී තිබිණි. රාජා මියගිය බව දැනගත් විටම ඔහුගේ අදහස වූයේ රාජා ඇතා යළි ප්‍රතිනිර්මාණය කළ යුතු බවයි. එදා අහමඞ් නමැති හස්තියාගේ හම ලබාගැනීමට එරට විශේෂඥයන්ට හැකියාවක් නොලැබුණ ද ජයවර්ධන මහතා කෞතුකාගාර අධ්‍යක්ෂිකා ආචාර්ය තෙල්මා ගුණවර්ධන මහත්මියගෙන් ඉල්ලා සිටියේ රාජාගේ සජීවී හම යොදා අනුරුව තැනිය යුතු බවයි. ‘‘ගාමිණී මම ඔයාලා ගැන උපරිම විශ්වාසය තියනවා. ජනාධිපතිතුමාගේ අදහස රාජා සජීවී ආකාරයෙන්ම අනාගතයට දැක බලාගන්න සකස් කිරීම මේක අමාරු වැඩක් වුණත් අපි කොහොම හරි කරන්න ඕන. රාජා කියන්නේ ජාතික වස්තුවක් නේ.’’ ගුණවර්ධන මහත්මිය එසේ කීවාය.[/COLOR][/SIZE] [COLOR="Blue"][SIZE="5"]සකස් කරන ලද රාජාගේ අනුරුව තැන්පත් කැර ඇති ආකාරය[/SIZE][/COLOR] [IMG]http://imageshack.us/a/img23/1/044mq.jpg[/IMG] [SIZE="5"][COLOR="Blue"]දළදා කරඩුව වැඩමකළ මොහොතක්[/COLOR][/SIZE] [IMG]http://imageshack.us/a/img69/9128/074gt.jpg[/IMG] [SIZE="5"][COLOR="Blue"]කෙන්යාවේ නයිරෝබි කෞතුකාගාරයේ තනා ඇති අහ-මඞ් ඇතාගේ ෆයිබර් අනුරුව[/COLOR][/SIZE] [IMG]http://imageshack.us/a/img16/5536/065zms.jpg[/IMG] [SIZE="5"][COLOR="Blue"]ගාමිණී කුමාර විතාන මහතා[/COLOR][/SIZE] [IMG]http://imageshack.us/a/img829/2476/015po.jpg[/IMG] [SIZE="5"][COLOR="Red"](රාජා ඇතාගේ හම සකස් කළ අයුරු මීළගට)[/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom