Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මියන්මාරයේ මොකද වෙන්නේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මියන්මාරයේ මොකද වෙන්නේ

මියන්මාරයේ රොහින්ග්‍යා අර්බුදයේ දෙවන මාරුතය 2017 අගෝස්තු මාසයේදී ආරම්භ විය.මෙම අර්බුදය නිර්මාණය වන්නේ 19 වන සියවස තරම් ඈත අතීතයේය.ඉස්ලාමය බිහිවීමත් සමග එම ආගම අදහන්නන් එය ව්‍යාප්ත කිරීමට යොදාගත් ක්‍රමය වන්නේ අනෙක් රටවල් ආක්‍රමණය කිරීමයි.ඒ අනුව කලින් කලට පැමිණි මැදපෙරදිග මූලික ව ගොඩ නැගුණු ඉස්ලාමීය රාජ්‍යවල නායකයින් ක්‍රමයෙන් ඉන්දියාව දෙසට සිය ආක්‍රමණ දියත් කරන ලදි.ආක්‍රමණ ඔස්සේ දකුණු සහ අග්නිදිග ආසියාවට පැමිණි ඉස්ලාමිකයින් වර්තමානය වන විට එම රටවල මුල් පදිංචිකරුන්ගේ පැවැත්මටද අභියෝගයක් බවට පත්ව තිබේ.ඉන්දියානු අර්ධද්වීපය පාකිස්ථානය සහ බංග්ලාදේශය නමින් බෙදාගත් ඔවුන් ඉන් නොනැවතී බෙදුම්වාදී අරගල ඔස්සේ අනෙක් රටවලද ප්‍රශ්න ඇති කරන ලදි.ඉස්ලාමීය බෙදුම්වාදය හේතුවන් තායිලන්තය,මියන්මාරය ආදී බෞද්ධ රටවල් මෙන්ම පිලිපීනය ආදී ක්‍රිස්තියානි බහුතරය වෙසෙන රටවල්ද පසුගිය කාලයේ පීඩා වින්දේය.මෙම අර්බුද කවදා කෙලවර වේදැයි අනුමාන කිරීම පවා අසීරුය.

මියන්මාර අර්බුදයේ වර්තමාන නොසන්සුන්තාවය උද්ගත වන්නේ පසුගිය අගෝස්තු මාසයේය.ඒ එරට රකිනේ නම් පළාතේදී මියන්මාර හමුදාවත් රොහින්ග්‍යා බෙදුම්වාදීන් අතරය.මියන්මාරයේ මුස්ලිම් සුළුතරයට එරෙහිව බලය පාවිච්චි කරන්නේ යැයි කියමින් ලොව පුරා මියන්මාරයට එරෙහිව උද්ඝෝෂණ පැවැත්විණි.ISIS ත්රස්තවාදීන්ගේ සමූල ඝාතනවලට එරෙහිව මෙවැනි උද්ඝෝෂණ ව්‍යාපාර සංවිධානය නොවීම පුදුමයට කරුණකි.

පහත දැක්වෙන්නේ රොහින්ග්‍යා අර්බුදය සම්බන්ධව සංක්ෂිප්ත විස්තරයකි.

1. අර්බුදය බරපතල තත්ත්වයට පත් වන්නේ 2017 අගෝස්තු මස 25 දා මුස්ලිම් බෙදුම්වාදීන් විසින් රකිනේ පළාතේ ආරක්ෂක මුර පොලවලට පහරදීමත් සමගයි.එය 2011 වර්ෂයේ පටන් ක්‍රමයෙන් වර්ධනය වූවකි.අර්බුදය 2012 වර්ෂයේදි උච්චතම ස්ථානයට පත් වන්නේ දහස් ගණනක් මුස්ලිම් වැසියන් සරණාගතයන් බවට පත් වෙමින් කඳවුරුවලට කොටුවීමත් තවත් පිරිසක් බංග්ලාදේශයට පලායෑමත් සමගයි.2016 වර්ෂයේදී යළිත් වරක් අර්බුදය කරළියට පැමිණියේය.

අසල්වැසි තායිලන්තය මෙන්ම මියන්මාරයට අද ඉස්ලාමීය බෙදුම්වාදීන්ගෙන් බැට කන්නට සිදුව තිබේ

2.මුස්ලිම් බෙදුම්වාදීන්ගේ ප්‍රහාර හමුවේ බෞද්ධයන්ට ප්‍රදේශයට අතහැර යෑමට සිදුවිය.ඉස්ලාමිකයන්ට මියන්මාරය තුල වෙනම රාජ්‍යයක් බිහිකිරීමේ අරමුණින් යුතුව එකමුතු වූ මුස්ලිම් බෙදුම්වාදීන්ට මුස්ලිම් රටවලින් ආධාර ලැබේ.තත්ත්වය පාලනය කිරීමට මියන්මාරයේ හමුදාව මැදිහත් වූ අතර ගැටුම්වලින් පුද්ගලයින් 402ක් මිය ගිය බව වාර්තා විය.ඉන් 370ක් මුස්ලිම් ත්රස්තවාදීන්ය.මියගිය වුන් අතර පොලිස් නිලධාරීන් 15 දෙනෙක් සහ සිවිල් වැසියන් 17 විය.ඩෙන්මාර්කයේ පිහිටුවා තිබෙන යුරෝපියානු රොහින්ග්‍යා සභාව නිකුත් කල වාර්තාවකට අනුව නම් රකිනේ පළාතේ ගැටුම්වලින් මුස්ලිම් ජාතිකයෝ 2000-3000 අතර පිරිසක් මිය ගොස් තිබේ.

මියන්මාරයේ උතුරු යැංගුන් හි සිට කි.මී. 550 දුරින් පිහිටා ඇති මෙයික්ටිලා හි ගැටුම්වලින් විනාශ වූ ගොඩනැගිලිවල සුන්බුන් මතින් ඇවිදයන පුද්ගලයෙක්,2013 මාර්තු 25.

3.ජාත්‍යන්තර සංක්‍රමණ සංවිධානයට අනුව ගැටුම් ආරම්භ වීමත් සමග රොහින්ග්‍යා සරණාගතයෝ 18,000කට වැඩි පිරිසක් බංග්ලාදේශයට පළා ගොස් තිබේ.

රොහින්ග්‍යා සරණාගතයෝ ඩාර් පයින්ග් කඳවුරේ ජීවත්වන අයුරු,උතුරු සිට්වේ,රකිනේ ප්‍රදේශය,මියන්මාරය,2017 මාර්තු 17.

4.සැප්තැම්බර් මස 3දා මොස්කව් හි මියන්මාර තානාපති කාර්යාලය ඉදිරිපිටට රැස්වූ සියගණනක පිරිසක් මියන්මාර රජයට එරෙහිව විරෝධය ප්‍රකාශ කලහ.සැප්තැම්බර් මස 4දා චෙච්නියාවේ අගනුවර වන ග්‍රොස්නි නගරයේ වීදිවලට රැස් වූ මුස්ලිම් ජාතිකයින් දහස් ගණනක්ද සිය විරෝධය පළ කරන ලදි.ඉන්දුනීසියාවේ මියන්මාර තානාපති කාර්යාලය අවට රැස්වූ සියගණනක් මුස්ලිම් කාන්තාවන් මියන්මාර් රජයට එරෙහිව සිය විරෝධය පළ කරන ලදි.ඊට අමතරව මලයාසියාව,තුර්කිය,ඕස්ට්‍රේලියාව සහ තවත් රටවල් කිහිපයක විරෝධතා ව්‍යාපාර පැවැත්විණි.

රොහින්ග්යාවරුන්ට සහාය පළ කිරීමට චෙච්නියාවේ ග්‍රොස්නි නගරයට රැස්වූ එරට මුස්ලිම් ජනයා

5.මියන්මාර් බෞද්ධයෝ සහ මුස්ලිම් ජනයා අතර ඇති මෙම විරසකය මීට සියවසකට පමණ පෙර නිර්මාණය වූවකි.මියන්මාර බෞද්ධයෝ,රොහින්ග්‍යා සුළුතරය දකින්නේ අනවසර පදිංචිකරුවන් සහ පහත් කුලයේ පිරිසක් ලෙසයි.ඉතිහාසඥයින්ට අනුව රොහින්ග්යාවරුන් බෙංගාලයේ සිට මියන්මාරයේ රකිනේ ප්‍රදේශයේ බටහිර පලාතට සංක්‍රමණය වීම ඇරඹෙන්නේ 19 වන සියවසේදීය.ඒ බ්‍රිතාත්‍යය යටත්විජිත බලධාරීන්ගේ අධීක්ෂණය යටතේය.රොහින්ග්යාවරුන් ලාභදායක ශ්‍රමිකයෝ ලෙස සැලකිණි.

6.මියන්මාරයේ පුරවැසියන් වීමට දිගින් දිගටම උත්සාහ කල රොහින්ග්යාවරුන්ව පිළිගන්නට මියන්මාරය අකැමැතිය.බංග්ලාදේශය මුස්ලිම් රාජ්‍යයක් වුවද රොහින්ග්යාවරුන් පුරවැසියන් ලෙස බාර ගන්නට සූදානම් නැත.මියන්මාර වාර්තාවලට අනුව එරට ජනගහනයෙන් 1.6% ප්‍රතිශතයක් රොහින්ග්යාවරුය.1982 වර්ෂයේ බුරුම පුරවැසි පනතට අනුව ඔවුන් මියන්මාර පුරවැසියෝ වශයෙන් පිළිනොගැනේ.ඒ අනුව මොවුන්ට වෛද්‍ය සහ අධ්‍යාපන පහසුකම් ලබා ගැනීමේ අයිතියද අහිමිය.

7.ප්රශ්නය තවත් උග්‍ර වන්නේ රොහින්ග්‍යා බෙදුම්වාදී ව්‍යාපාරය 1940 දශකයේදී පාකිස්ථානය දිනාගැනීමේ ව්‍යාපාරයට සම්බන්ධ වීමෙන්ය.මුස්ලිම් බහුතරය ජීවත් වූ රකිනේ ප්‍රදේශයේ උතුරුදිග කොටස ,1947 වර්ෂයේ පටන් නැගෙනහිර පාකිස්ථානයේ(බංග්ලාදේශය)සටන් සදහා එක් වීමට ගිය ඉස්ලාමීය අන්තවාදීන්ගේ නැවතුම් පොළ බවට පත් විය.

2012 වර්ෂයේදී රොහින්ග්‍යා සහයෝගිතා සංවිධානය විසින් හිස ගසා ඝාතනය කල මියන්මාරයේ ඉංජිනේරුවන් තිදෙනෙක්

8.1948 වර්ෂයේදී බුරුමය බ්‍රිතාන්‍යය අධිරාජ්‍යයෙන් නිදහස හිමි කරගත් වහාම එම කලාපය තුල යුද නීතිය පනවන ලදි.

9.1961 වර්ෂයේදී බුරුම හමුදාව රකිනේ ප්‍රදේශයේ සිටි මුජහිදීන් සටන්කාමීන් වැඩිදෙනෙක් මුලිනුපුටා දමන්නට සමත් විය.නමුත් 1972 වර්ෂයේදී රොහින්ග්‍යා විමුක්ති පක්ෂය ද 1974 වර්ෂයේදී රොහින්ග්‍යා දේශප්‍රේමී පෙරමුණ ද නිර්මාණය වීමත් සමග ශක්තිමත්ව ගරිල්ලා යුද්ධයකට අවතීරණය වන්නට ඉස්ලාමීය බෙදුම්වාදීන් සමත් විය.

10.1978 වර්ෂයේදී කලාපයේ ඉස්ලාමීය අන්තවාදීන්ට එරෙහිව බුරුම හමුදාව කින්ග් ඩ්‍රැගන් නමින් හමුදා මෙහෙයුමක් දියත් කරන ලදි.එහි ප්‍රතිඵලයක් ලෙස රොහින්ග්යාවරුන් 250,000 පමණ බංග්ලාදේශයට පළාගියහ.

11.1990 සහ 2000 දශක වලදී රොහින්ග්‍යා අන්තවාදීන් අල්කයිඩා සංවිධානය සමග යළි මිත්‍ර වේ.මොවුන් පුහුණු කරන ලද්දේ ඇෆ්ගනිස්ථානයේ රහස් කඳවුරු වලය.1968 වර්ෂයේදී නිර්මාණය කල ආරකන් විමුක්ති හමුදාව 2010 දශකය ආරම්භයේ පටන් කලාපය තුල ඔවුන්ගේ යුදමය ක්‍රියාකාරකම් වැඩි කරන ලදි.මොවුන්ට සහාය ලබාදෙන්නේ සෞදි අරාබිය සහ පාකිස්ථානය යන රටවල පෞද්ගලික දානපතියන් බවයි පැවසෙන්නේ.

[YOUTUBE]Xr3g89N9yiw[/YOUTUBE]

රොහින්ග්‍යා ප්රශ්නය දෙස මතුපිටින් බැලූ කල පෙනෙන්නේ බෞද්ධ-මුස්ලිම් ගැටුමකි.මෙම ලිපි පෙලේ ඊළඟ කොටසින් රොහින්ග්‍යා අර්බුදයේ නොදුටු පැත්ත කතා කරමු.

තිරය පිටුපස-රොහින්ග්‍යා අර්බුදය

Source:sputniknews.com

-HarshaLulzSec-

[QUOTE="HarshaLulzSec, post: 22191273, member: 547562"] [b]මියන්මාරයේ මොකද වෙන්නේ[/b] [CENTER][IMG]https://i.imgur.com/8BhcegR.jpg[/IMG][/CENTER] [SIZE="3"]මියන්මාරයේ රොහින්ග්‍යා අර්බුදයේ දෙවන මාරුතය 2017 අගෝස්තු මාසයේදී ආරම්භ විය.මෙම අර්බුදය නිර්මාණය වන්නේ 19 වන සියවස තරම් ඈත අතීතයේය.ඉස්ලාමය බිහිවීමත් සමග එම ආගම අදහන්නන් එය ව්‍යාප්ත කිරීමට යොදාගත් ක්‍රමය වන්නේ අනෙක් රටවල් ආක්‍රමණය කිරීමයි.ඒ අනුව කලින් කලට පැමිණි මැදපෙරදිග මූලික ව ගොඩ නැගුණු ඉස්ලාමීය රාජ්‍යවල නායකයින් ක්‍රමයෙන් ඉන්දියාව දෙසට සිය ආක්‍රමණ දියත් කරන ලදි.ආක්‍රමණ ඔස්සේ දකුණු සහ අග්නිදිග ආසියාවට පැමිණි ඉස්ලාමිකයින් වර්තමානය වන විට එම රටවල මුල් පදිංචිකරුන්ගේ පැවැත්මටද අභියෝගයක් බවට පත්ව තිබේ.ඉන්දියානු අර්ධද්වීපය පාකිස්ථානය සහ බංග්ලාදේශය නමින් බෙදාගත් ඔවුන් ඉන් නොනැවතී බෙදුම්වාදී අරගල ඔස්සේ අනෙක් රටවලද ප්‍රශ්න ඇති කරන ලදි.ඉස්ලාමීය බෙදුම්වාදය හේතුවන් තායිලන්තය,මියන්මාරය ආදී බෞද්ධ රටවල් මෙන්ම පිලිපීනය ආදී ක්‍රිස්තියානි බහුතරය වෙසෙන රටවල්ද පසුගිය කාලයේ පීඩා වින්දේය.මෙම අර්බුද කවදා කෙලවර වේදැයි අනුමාන කිරීම පවා අසීරුය.[/SIZE] [CENTER][IMG]https://i.imgur.com/G6lIHUK.jpg[/IMG][/CENTER] [SIZE="3"]මියන්මාර අර්බුදයේ වර්තමාන නොසන්සුන්තාවය උද්ගත වන්නේ පසුගිය අගෝස්තු මාසයේය.ඒ එරට රකිනේ නම් පළාතේදී මියන්මාර හමුදාවත් රොහින්ග්‍යා බෙදුම්වාදීන් අතරය.මියන්මාරයේ මුස්ලිම් සුළුතරයට එරෙහිව බලය පාවිච්චි කරන්නේ යැයි කියමින් ලොව පුරා මියන්මාරයට එරෙහිව උද්ඝෝෂණ පැවැත්විණි.ISIS ත්රස්තවාදීන්ගේ සමූල ඝාතනවලට එරෙහිව මෙවැනි උද්ඝෝෂණ ව්‍යාපාර සංවිධානය නොවීම පුදුමයට කරුණකි.[/SIZE] [CENTER][SIZE="3"]පහත දැක්වෙන්නේ රොහින්ග්‍යා අර්බුදය සම්බන්ධව සංක්ෂිප්ත විස්තරයකි.[/SIZE][/CENTER] [SIZE="3"]1. අර්බුදය බරපතල තත්ත්වයට පත් වන්නේ 2017 අගෝස්තු මස 25 දා මුස්ලිම් බෙදුම්වාදීන් විසින් රකිනේ පළාතේ ආරක්ෂක මුර පොලවලට පහරදීමත් සමගයි.එය 2011 වර්ෂයේ පටන් ක්‍රමයෙන් වර්ධනය වූවකි.අර්බුදය 2012 වර්ෂයේදි උච්චතම ස්ථානයට පත් වන්නේ දහස් ගණනක් මුස්ලිම් වැසියන් සරණාගතයන් බවට පත් වෙමින් කඳවුරුවලට කොටුවීමත් තවත් පිරිසක් බංග්ලාදේශයට පලායෑමත් සමගයි.2016 වර්ෂයේදී යළිත් වරක් අර්බුදය කරළියට පැමිණියේය.[/SIZE] [CENTER][IMG]https://i.imgur.com/ix4Krqt.png[/IMG][/CENTER] [B][CENTER]අසල්වැසි තායිලන්තය මෙන්ම මියන්මාරයට අද ඉස්ලාමීය බෙදුම්වාදීන්ගෙන් බැට කන්නට සිදුව තිබේ[/CENTER][/B] [SIZE="3"]2.මුස්ලිම් බෙදුම්වාදීන්ගේ ප්‍රහාර හමුවේ බෞද්ධයන්ට ප්‍රදේශයට අතහැර යෑමට සිදුවිය.ඉස්ලාමිකයන්ට මියන්මාරය තුල වෙනම රාජ්‍යයක් බිහිකිරීමේ අරමුණින් යුතුව එකමුතු වූ මුස්ලිම් බෙදුම්වාදීන්ට මුස්ලිම් රටවලින් ආධාර ලැබේ.තත්ත්වය පාලනය කිරීමට මියන්මාරයේ හමුදාව මැදිහත් වූ අතර ගැටුම්වලින් පුද්ගලයින් 402ක් මිය ගිය බව වාර්තා විය.ඉන් 370ක් මුස්ලිම් ත්රස්තවාදීන්ය.මියගිය වුන් අතර පොලිස් නිලධාරීන් 15 දෙනෙක් සහ සිවිල් වැසියන් 17 විය.ඩෙන්මාර්කයේ පිහිටුවා තිබෙන යුරෝපියානු රොහින්ග්‍යා සභාව නිකුත් කල වාර්තාවකට අනුව නම් රකිනේ පළාතේ ගැටුම්වලින් මුස්ලිම් ජාතිකයෝ 2000-3000 අතර පිරිසක් මිය ගොස් තිබේ.[/SIZE] [CENTER][IMG]https://i.imgur.com/4mxyg3u.jpg[/IMG][/CENTER] [B][CENTER]මියන්මාරයේ උතුරු යැංගුන් හි සිට කි.මී. 550 දුරින් පිහිටා ඇති මෙයික්ටිලා හි ගැටුම්වලින් විනාශ වූ ගොඩනැගිලිවල සුන්බුන් මතින් ඇවිදයන පුද්ගලයෙක්,2013 මාර්තු 25.[/CENTER][/B] [SIZE="3"]3.ජාත්‍යන්තර සංක්‍රමණ සංවිධානයට අනුව ගැටුම් ආරම්භ වීමත් සමග රොහින්ග්‍යා සරණාගතයෝ 18,000කට වැඩි පිරිසක් බංග්ලාදේශයට පළා ගොස් තිබේ.[/SIZE] [CENTER][IMG]https://i.imgur.com/s5Yh1AL.jpg[/IMG][/CENTER] [B][CENTER]රොහින්ග්‍යා සරණාගතයෝ ඩාර් පයින්ග් කඳවුරේ ජීවත්වන අයුරු,උතුරු සිට්වේ,රකිනේ ප්‍රදේශය,මියන්මාරය,2017 මාර්තු 17.[/CENTER][/B] [SIZE="3"]4.සැප්තැම්බර් මස 3දා මොස්කව් හි මියන්මාර තානාපති කාර්යාලය ඉදිරිපිටට රැස්වූ සියගණනක පිරිසක් මියන්මාර රජයට එරෙහිව විරෝධය ප්‍රකාශ කලහ.සැප්තැම්බර් මස 4දා චෙච්නියාවේ අගනුවර වන ග්‍රොස්නි නගරයේ වීදිවලට රැස් වූ මුස්ලිම් ජාතිකයින් දහස් ගණනක්ද සිය විරෝධය පළ කරන ලදි.ඉන්දුනීසියාවේ මියන්මාර තානාපති කාර්යාලය අවට රැස්වූ සියගණනක් මුස්ලිම් කාන්තාවන් මියන්මාර් රජයට එරෙහිව සිය විරෝධය පළ කරන ලදි.ඊට අමතරව මලයාසියාව,තුර්කිය,ඕස්ට්‍රේලියාව සහ තවත් රටවල් කිහිපයක විරෝධතා ව්‍යාපාර පැවැත්විණි.[/SIZE] [CENTER][IMG]https://i.imgur.com/KQOzVTM.jpg[/IMG][/CENTER] [B][CENTER]රොහින්ග්යාවරුන්ට සහාය පළ කිරීමට චෙච්නියාවේ ග්‍රොස්නි නගරයට රැස්වූ එරට මුස්ලිම් ජනයා[/CENTER][/B] [SIZE="3"]5.මියන්මාර් බෞද්ධයෝ සහ මුස්ලිම් ජනයා අතර ඇති මෙම විරසකය මීට සියවසකට පමණ පෙර නිර්මාණය වූවකි.මියන්මාර බෞද්ධයෝ,රොහින්ග්‍යා සුළුතරය දකින්නේ අනවසර පදිංචිකරුවන් සහ පහත් කුලයේ පිරිසක් ලෙසයි.ඉතිහාසඥයින්ට අනුව රොහින්ග්යාවරුන් බෙංගාලයේ සිට මියන්මාරයේ රකිනේ ප්‍රදේශයේ බටහිර පලාතට සංක්‍රමණය වීම ඇරඹෙන්නේ 19 වන සියවසේදීය.ඒ බ්‍රිතාත්‍යය යටත්විජිත බලධාරීන්ගේ අධීක්ෂණය යටතේය.රොහින්ග්යාවරුන් ලාභදායක ශ්‍රමිකයෝ ලෙස සැලකිණි.[/SIZE] [CENTER][IMG]https://i.imgur.com/jvk5hbh.jpg[/IMG][/CENTER] [SIZE="3"]6.මියන්මාරයේ පුරවැසියන් වීමට දිගින් දිගටම උත්සාහ කල රොහින්ග්යාවරුන්ව පිළිගන්නට මියන්මාරය අකැමැතිය.බංග්ලාදේශය මුස්ලිම් රාජ්‍යයක් වුවද රොහින්ග්යාවරුන් පුරවැසියන් ලෙස බාර ගන්නට සූදානම් නැත.මියන්මාර වාර්තාවලට අනුව එරට ජනගහනයෙන් 1.6% ප්‍රතිශතයක් රොහින්ග්යාවරුය.1982 වර්ෂයේ බුරුම පුරවැසි පනතට අනුව ඔවුන් මියන්මාර පුරවැසියෝ වශයෙන් පිළිනොගැනේ.ඒ අනුව මොවුන්ට වෛද්‍ය සහ අධ්‍යාපන පහසුකම් ලබා ගැනීමේ අයිතියද අහිමිය.[/SIZE] [CENTER][IMG]https://i.imgur.com/utumlIx.jpg[/IMG][/CENTER] [SIZE="3"]7.ප්රශ්නය තවත් උග්‍ර වන්නේ රොහින්ග්‍යා බෙදුම්වාදී ව්‍යාපාරය 1940 දශකයේදී පාකිස්ථානය දිනාගැනීමේ ව්‍යාපාරයට සම්බන්ධ වීමෙන්ය.මුස්ලිම් බහුතරය ජීවත් වූ රකිනේ ප්‍රදේශයේ උතුරුදිග කොටස ,1947 වර්ෂයේ පටන් නැගෙනහිර පාකිස්ථානයේ(බංග්ලාදේශය)සටන් සදහා එක් වීමට ගිය ඉස්ලාමීය අන්තවාදීන්ගේ නැවතුම් පොළ බවට පත් විය.[/SIZE] [CENTER][IMG]https://i.imgur.com/402IDUX.jpg[/IMG][/CENTER] [B][CENTER]2012 වර්ෂයේදී රොහින්ග්‍යා සහයෝගිතා සංවිධානය විසින් හිස ගසා ඝාතනය කල මියන්මාරයේ ඉංජිනේරුවන් තිදෙනෙක්[/CENTER][/B] [SIZE="3"]8.1948 වර්ෂයේදී බුරුමය බ්‍රිතාන්‍යය අධිරාජ්‍යයෙන් නිදහස හිමි කරගත් වහාම එම කලාපය තුල යුද නීතිය පනවන ලදි.[/SIZE] [CENTER][IMG]https://i.imgur.com/HTyBZHC.jpg[/IMG][/CENTER] [SIZE="3"]9.1961 වර්ෂයේදී බුරුම හමුදාව රකිනේ ප්‍රදේශයේ සිටි මුජහිදීන් සටන්කාමීන් වැඩිදෙනෙක් මුලිනුපුටා දමන්නට සමත් විය.නමුත් 1972 වර්ෂයේදී රොහින්ග්‍යා විමුක්ති පක්ෂය ද 1974 වර්ෂයේදී රොහින්ග්‍යා දේශප්‍රේමී පෙරමුණ ද නිර්මාණය වීමත් සමග ශක්තිමත්ව ගරිල්ලා යුද්ධයකට අවතීරණය වන්නට ඉස්ලාමීය බෙදුම්වාදීන් සමත් විය.[/SIZE] [CENTER][IMG]https://i.imgur.com/fjwYm4A.jpg[/IMG][/CENTER] [SIZE="3"]10.1978 වර්ෂයේදී කලාපයේ ඉස්ලාමීය අන්තවාදීන්ට එරෙහිව බුරුම හමුදාව කින්ග් ඩ්‍රැගන් නමින් හමුදා මෙහෙයුමක් දියත් කරන ලදි.එහි ප්‍රතිඵලයක් ලෙස රොහින්ග්යාවරුන් 250,000 පමණ බංග්ලාදේශයට පළාගියහ.[/SIZE] [CENTER][IMG]https://i.imgur.com/pdOWhdm.jpg[/IMG][/CENTER] [SIZE="3"]11.1990 සහ 2000 දශක වලදී රොහින්ග්‍යා අන්තවාදීන් අල්කයිඩා සංවිධානය සමග යළි මිත්‍ර වේ.මොවුන් පුහුණු කරන ලද්දේ ඇෆ්ගනිස්ථානයේ රහස් කඳවුරු වලය.1968 වර්ෂයේදී නිර්මාණය කල ආරකන් විමුක්ති හමුදාව 2010 දශකය ආරම්භයේ පටන් කලාපය තුල ඔවුන්ගේ යුදමය ක්‍රියාකාරකම් වැඩි කරන ලදි.මොවුන්ට සහාය ලබාදෙන්නේ සෞදි අරාබිය සහ පාකිස්ථානය යන රටවල පෞද්ගලික දානපතියන් බවයි පැවසෙන්නේ.[/SIZE] [CENTER][YOUTUBE]Xr3g89N9yiw[/YOUTUBE][/CENTER] [SIZE="3"][CENTER]රොහින්ග්‍යා ප්රශ්නය දෙස මතුපිටින් බැලූ කල පෙනෙන්නේ බෞද්ධ-මුස්ලිම් ගැටුමකි.මෙම ලිපි පෙලේ ඊළඟ කොටසින් රොහින්ග්‍යා අර්බුදයේ නොදුටු පැත්ත කතා කරමු.[/CENTER][/SIZE] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1814678"][COLOR="Blue"][CENTER]තිරය පිටුපස-රොහින්ග්‍යා අර්බුදය[/CENTER][/COLOR][/URL] Source:sputniknews.com -HarshaLulzSec- [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom