Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මියන්මාර්_හමුදා_සහය_ඉවතට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මියන්මාර්_හමුදා_සහය_ඉවතට

රෝහින්ග්‍යා අර්බුදය: ඇමරිකාව හමුදා සහාය ඉවත්කර ගනී

බංග්ලාදේශයට පළා ආ රෝහින්ග්‍යා මුස්ලිම්වරුන්

රෝහින්ග්‍යා මුස්ලිම්වරුන්ට සලකන ආකාරය පදනම් කරගනිමින් එක්සත් ජනපදය විසින් මියන්මාරයට ලබා දෙනු ලැබ තිබූ සිය හමුදා සහාය ඒකක ඉවත් කර ගනී. එමෙන්ම මියන්මාරයේ හමුදා බලධාරීන්ට සංචාරක තහනමක් සහ රටට ආර්ථික සම්බාධක පැනවීම පිළිබඳව ද සළකා බලමින් සිටින බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් පවසන්නේ මේවන විට රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් මිලියනයකට ආසන්න පිරිසක් බංග්ලාදේශයට පළාගොස් ඇති බවය. තමන් කැරලිකරුවන් සමඟ සටනක් සිදුකරන බවත් සාමාන්‍ය ජනතාව ඉලක්කයක් වී නොමැති බවත් මියන්මාර හමුදාව පවසයි.

රෝහින්යා මුස්ලිම්වරුන් තවමත් දහස් ගණනින් බංග්ලාදේශයට පැමිණෙමින් සිටින බව එහි සිටින එක්සත් ජාතීන්ගේ නියෝජිතයා පැවසීය

කෙසේ නමුත් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසන්නේ මියන්මාරයේ රඛායින් ප්‍රාන්තයේ සිදුවීම් තමන්ගේ බලවත් සැළකිල්ලට භාජනය වී ඇති බවය.

රඛායින් ප්‍රාන්තයේ සිදුවීම් 'ජන සංහාරයක් සඳහා දියහැකි හොඳම නිදසුනක්' ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් හඳුන්වනු ලැබිණි. රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් තවමත් දහස් ගණනින් බංග්ලාදේශයට පැමිණෙමින් සිටින බව එහි සිටින එක්සත් ජාතීන්ගේ නියෝජිතයා පැවසීය. රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් පරම්පරා කිහිපයක් මියන්මාරයේ ජීවත්වෙමින් සිටින නමුත් එරට බලධාරීන් සලකන්නේ ඔවුන් බංග්ලාදේශයෙන් පැමිණි නීතිවිරෝධී සංක්‍රමණිකයන් ලෙසිනි.

රෝහින්ග්‍යා ප්‍රජාව, මියන්මාරයේ වෙසෙන සුළු ජන කණ්ඩායම් ගණනාවක් අතරින් එකකි. මේ වසර මුල දී එරට විසූ රෝහින්ග්‍යා ජනගහනය දස ලක්ෂයක් පමණ විය. මියන්මාරයේ මුස්ලිම් භක්තිකයන්ගෙන් බහුතරය නියෝජනය කරන රෝහින්ග්‍යාවරුන් වැඩි වශයෙන්ම ජීවත් වන්නේ රඛයින් ප්‍රාන්තය තුළය. තමන්ගේම භාෂාවකට සහ සංස්කෘතියකට උරුමකම් කියන ඔවුන් පවසන්නේ තමන් අරාබි වෙළෙන්දන්ගෙන් පැවත එන බවය.

තමන් පරම්පරා ගණනක සිට රඛයින් ප්‍රාන්තයේ වෙසෙන බවත් රෝහින්ග්‍යාවරු පවසති. නමුත් බහුතර බෞද්ධයන් වෙසෙන මියන්මාරයේ ආණ්ඩුව රෝහින්ග්‍යාවරුන් එරට පුරවැසියන් ලෙස පිළිගැනීම ප්‍රතික්ෂේප කරයි. රෝහින්ග්‍යාවරුන් එරට වෙසෙන ජන ප්‍රජාවක් වශයෙන් හෝ පිළිනොගන්නා මියන්මාර ආණ්ඩුව 2014 පැවති සංගණනයෙන්ද ඔවුන් ඉවත් කර තිබිණි.

[QUOTE="50KG, post: 22408531, member: 558780"] [b]මියන්මාර්_හමුදා_සහය_ඉවතට[/b] [B][SIZE=4]රෝහින්ග්‍යා අර්බුදය: ඇමරිකාව හමුදා සහාය ඉවත්කර ගනී[/SIZE][/B] [IMG]https://ichef-1.bbci.co.uk/news/624/cpsprodpb/39F4/production/_98463841_da7b2e93-6070-4eb6-93e7-15c138ecbf54.jpg[/IMG] බංග්ලාදේශයට පළා ආ රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් [SIZE=4]රෝහින්ග්‍යා මුස්ලිම්වරුන්ට සලකන ආකාරය පදනම් කරගනිමින් එක්සත් ජනපදය විසින් මියන්මාරයට ලබා දෙනු ලැබ තිබූ සිය හමුදා සහාය ඒකක ඉවත් කර ගනී. එමෙන්ම මියන්මාරයේ හමුදා බලධාරීන්ට සංචාරක තහනමක් සහ රටට ආර්ථික සම්බාධක පැනවීම පිළිබඳව ද සළකා බලමින් සිටින බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.[/SIZE] [SIZE=4]එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් පවසන්නේ මේවන විට රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් මිලියනයකට ආසන්න පිරිසක් බංග්ලාදේශයට පළාගොස් ඇති බවය. තමන් කැරලිකරුවන් සමඟ සටනක් සිදුකරන බවත් සාමාන්‍ය ජනතාව ඉලක්කයක් වී නොමැති බවත් මියන්මාර හමුදාව පවසයි.[/SIZE] [IMG]https://ichef.bbci.co.uk/news/624/cpsprodpb/6104/production/_98463842_3ac3eb4f-c8d3-4ea8-bcd6-17a3d21c6c61.jpg[/IMG] රෝහින්යා මුස්ලිම්වරුන් තවමත් දහස් ගණනින් බංග්ලාදේශයට පැමිණෙමින් සිටින බව එහි සිටින එක්සත් ජාතීන්ගේ නියෝජිතයා පැවසීය [SIZE=4]කෙසේ නමුත් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසන්නේ මියන්මාරයේ රඛායින් ප්‍රාන්තයේ සිදුවීම් තමන්ගේ බලවත් සැළකිල්ලට භාජනය වී ඇති බවය.[/SIZE] [SIZE=4]රඛායින් ප්‍රාන්තයේ සිදුවීම් 'ජන සංහාරයක් සඳහා දියහැකි හොඳම නිදසුනක්' ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් හඳුන්වනු ලැබිණි. රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් තවමත් දහස් ගණනින් බංග්ලාදේශයට පැමිණෙමින් සිටින බව එහි සිටින එක්සත් ජාතීන්ගේ නියෝජිතයා පැවසීය. රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් පරම්පරා කිහිපයක් මියන්මාරයේ ජීවත්වෙමින් සිටින නමුත් එරට බලධාරීන් සලකන්නේ ඔවුන් බංග්ලාදේශයෙන් පැමිණි නීතිවිරෝධී සංක්‍රමණිකයන් ලෙසිනි.[/SIZE] [SIZE=4]රෝහින්ග්‍යා ප්‍රජාව, මියන්මාරයේ වෙසෙන සුළු ජන කණ්ඩායම් ගණනාවක් අතරින් එකකි. මේ වසර මුල දී එරට විසූ රෝහින්ග්‍යා ජනගහනය දස ලක්ෂයක් පමණ විය. මියන්මාරයේ මුස්ලිම් භක්තිකයන්ගෙන් බහුතරය නියෝජනය කරන රෝහින්ග්‍යාවරුන් වැඩි වශයෙන්ම ජීවත් වන්නේ රඛයින් ප්‍රාන්තය තුළය. තමන්ගේම භාෂාවකට සහ සංස්කෘතියකට උරුමකම් කියන ඔවුන් පවසන්නේ තමන් අරාබි වෙළෙන්දන්ගෙන් පැවත එන බවය.[/SIZE] [SIZE=4]තමන් පරම්පරා ගණනක සිට රඛයින් ප්‍රාන්තයේ වෙසෙන බවත් රෝහින්ග්‍යාවරු පවසති. නමුත් බහුතර බෞද්ධයන් වෙසෙන මියන්මාරයේ ආණ්ඩුව රෝහින්ග්‍යාවරුන් එරට පුරවැසියන් ලෙස පිළිගැනීම ප්‍රතික්ෂේප කරයි. රෝහින්ග්‍යාවරුන් එරට වෙසෙන ජන ප්‍රජාවක් වශයෙන් හෝ පිළිනොගන්නා මියන්මාර ආණ්ඩුව 2014 පැවති සංගණනයෙන්ද ඔවුන් ඉවත් කර තිබිණි. [IMG]http://static.bbci.co.uk/frameworks/barlesque/3.21.31/orb/4/img/bbc-blocks-dark.png[/IMG] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom