මියුසික් ලවස්ලට

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මියුසික් ලවස්ලට

    මියුසික් ලවස්ලට
    ඒ කියන්නේ කොලිටියට අහන්න ආස අයට
    ඔන්න ආයෙමත් ටොරානා එකෙන් තැටි ගහන්න යන්නේ...
    ඉස්සෙල්ලම ක්ලැරන්ස් ගේ එකක්..
    තව මාසයක් විතර යනකොට එලියට එයි..
    වෙලාවට මගෙ ලග ප්ලේයර් එකක් තියනව..
    හුගක් පරන භාන්ඩයක්..
    වැඩ කරන්නේ වෑල්ව් ඈම්ප් එකක් එක්ක..
    කොලිටියට සවුන්ඩ්ස් අහන්නනම් වෑල් ඈම්ප් තමයි ඉතින්...
    මගෙ ලග තියෙන්නෙත් හදාගත්ත එකක්...
    ඔන්න මම ආරන්චිය දුන්න...
    බා බායි
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ඉයා...ඇම් ප්‍රොමෝටින්ග් වෑල් ඈම්ප්
    පේ මී 38000
    අයි විල් ප්‍රෙපෙයා වන් ෆොර් යූ
    වන් සයිඩ් 10 වොට්ස්...