Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Yesterday at 10:23 PM
land for sale
justasking
Updated:
Yesterday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මිරිසුවිල් / ISIS
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිරිසුවිල් සමූහ ඝාතකයා වීරයෙක් කරන උන් සහ ISIS ත්රස්තවාදීන් අතර වෙනස කුමක්ද?

2000 දී හමුදා පාලනය යටතේ පැවති යාපනය මිරුසුවිල්හිදී වයස අවුරුදු පහක දරුවකු ඇතුළු දරුවන් 3 ක් සමග දෙමළ සාමාන්‍ය වැසියන් අට දෙනෙකුගේ බෙලි කපා මරා දැමූ බවට වූ චෝදනා සැකයකින් තොරව ඔප්පු වූ ශ්‍රී ලංකා යුද හමුදාවේ රත්නායක මුදියන්සේලාගේ සුනිල් රත්නායකට අධිකරණය විසින් ජුනි 25දා මරණ දඬුවම නියම කරන ලදී.

2000 දෙසැම්බර් 20 වෙනිදා උඩුප්පිලිහි අවතැන් කඳවුරේ සිට මිරුසුවිල් හි පිහිට තම ඉඩම වෙත දර කපා ගෙන යෑමට පැමිණි මෙම පිරිස රැගෙන ගිය හමුදා භටයන් පිරිසක් ක්‍රිස් වර්ගයේ පිහියකින් මොවුන්ගේ බෙලි කපා ඝාතනය කර වැසිකිලි වලකට දමා තිබිණ. ඝාතනය සියැසින් දුටු පොන්නදුරෙයි මහේෂ්වරන් නමැත්තා හමුදා අත් අඩංගුවෙන් මිදී පලා ගොස් සිද්ධිය හෙලිදරව් කිරීමෙන් පසු හමුදා භටයන් 5 ක් අත් අඩංගුවට ගත්තෙය. ඉහත කී සුනිල් රත්නායක ප්‍රධාන ඝාතකයා ලෙස හඳුනාගත් අතර තමා විසින් ඝාතනය සිදුකළා යැයි ඔහු පිලිගත්තේය. වැසිකිලි වලක සඟවා තිබූ මළ සිරුරු යුධ හමුදා පොලීසියට පෙන්වූවේද ඔහු විසින්ම බවත් අධිකරණයේදී කියැවින.

2002 දී ආරම්භ වූ නඩු විභාගය වසර 13 ක් පුරා විභාග කර මෙලෙස දඬුවම් නියම කිරිම විශේෂත්වයකි. ශ්‍රී ලංකාවේ යුධ හමුදා සාමාජිකයෙකු ක්රියන්විතයක් අතරතුර යුද නීතියට පිටින් සිදුකළ නීති විරෝධී මනුෂ්‍ය ඝාතනයකට ශ්‍රී ලංකාවේ අධිකරනයක් විසින් දඬුවම් නියම කළ එකම අවස්ථාව මෙය නොවේ. ප්‍රේමවතී මනම්පේරි ඝාතනය, ක්‍රිෂාන්ති කුමාරස්වාමි ඝාතනය, ඇඹිලිපිටිය සිසු ඝාතනය ආදී මෙවැනි සිදුවීම් වලට උදාහරන ඉතිහාසයේ ඕනෑ තරම් දක්නට ඇත.

ලෝකයේ ඕනෑම හමුදාවක අපරාධකරුවන් සිටිය හැක. හමුදාවේදී ප්රචන්ඩත්වයට හුරු කරවන නිසා ඔවුන් කරන අපරාධවල සාහසිකත්වය ද අධික විය හැක. පුහුනුවේදී විනය ගරුකත්වය දැඩිව ආරෝපනය කළ ද හමුදාවක් වැනි ලක්ෂ ගණනකින් සැදුම් ලත් සංස්ථාවකට සිවිල් සමාජයේ මෙන්ම අපරාධකරුවන් හෝ සමාජ විරෝධීන් ද ඇතුල්වීමේ ඉඩකඩ හොඳාකාරවම පවතී. හමුදා සෙබලුන් අතර හමුදා නීතිය රැකීමට, විනය රැකීමට හමුදාව තුලම මිලිටරි පොලීසියක් පිහිටුවා ඇත්තේ ද හමුදාව තුලම හමුදා අධිකරණ පිහිටුවා ඇත්තේ ද එබැවිනි.

තම රටේ ආරක්ෂක අංශ සාමාජිකයන් අපරාධයක් සිදුකළ විට ශිෂ්ඨ රාජ්‍යවල සිදුවන්නේ ඔවුන්ව හමුදාවෙන් නෙරපා ඒ අයට එරෙහිව හමුදා නීතිය අනුව හෝ සාමාන්‍ය නීතිය අනුව හෝ දඬුවම් දීමයි.

2006 දී ඉරාකයේ 'මහමුඩියා' හීදී පවුලක් සමූලඝාතනය කල ඇමරිකානු සොල්දාදුවන් 5 දෙනෙකුට ඇමරිකානු ෆෙඩරල් අධිකරනයක් මගින් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් දීම මීට එක් උදාහරනයකි.

එනයින් යුධ හමුදා පොලීසිය, අපරාධ විමර්ෂන අංශය හා අධිකරනය මේ නඩුවේදී ක්‍රියාකල ආකාරයෙන් වින්දිතයින්ට යුත්කිය ඉටුවීම මෙන්ම කොටි හිතවාදීන් විසින් ජාත්‍යන්තරයට රැගෙනගොස් විශාල ප්‍රචාරයක් දියත්කල හැකිව තිබූ සිදුවීමක් ලංකා හමුදාවේ ගෞරවයද ආරක්ෂා වෙන පරිදි අවසානයකට ගෙන ඒමට හැකිවීමත් ප්‍රශංසනීය ය.

මේ සිද්ධි දාමයේ අතිශය පිලිකුල් සහගත කාරනය නම් මෙතරම් සාහසික ආරාධයක් සිදුකොට වසර 13 ක් පුරා නඩු අසා නීතියෙන් වරදකරුවෙකු වූ ඝාතකයෙකු 'යුධ වීරයෙකු' කරගැනීමට තරම් මනෝන්ධකාරයට පත්වූ ජාතිවාදී මුග්ධයින් පිරිසක් දකුනේ ඉතිරිව සිටීමයි. අධිකරනයකින් දඬුවම් ලැබූ කුඩා දරුවන් පවා බෙලි කපා ම්ලේච්ඡ ලෙස ඝාතනය කළ ඝාතකයෙක් වෙනුවෙන් ෆේස්බුක් පිටු නිර්මානය කොට ඔහු වෙනුවෙන් කවි ලියන එකම රට ලංකාව විය හැක.

ඔවුන්ට අනුව මෙය 'දිගුදුර මෙහෙයුමකදී' ත්රස්තවාදීන් මරාදැමීමකි. දිගුදුර මෙහෙයුම් සිදුවූයේ කොටි පාලන ප්‍රදේශවල කිලෝමීටර් 5-10 ඇතුලට වන්න විනා හමුදාව විසින් මුදාගෙන අධි ආරක්ෂිත කලාප බවට පත්කොට තිබූ ගම්මාන වල නොවේ. අනෙක් අතට දිගුදුර මෙහෙයුම්වලදී සිදුවන්නේ තෝරාගත් ත්‍රස්ථ ඉලක්කවලට පහරදීම මිස දර කපා ගෙන යන්නට ආ අවුරුදු 5 දරුවන්ගේ බෙලි කපා මරාදැමීම වැනි අපරාධ නොවේ.

මේ අපරාධය දිගු-දුර මෙහෙයුම් වලට ගාවා ගැනීම දැඩි දුශ්කරතා මධ්‍යයේ ඒ මෙහෙයුම් සිදුකල සැබෑ රණවිරුවන්ට ද සිදුකරන අපහාසයකි.මීට පෙරත් දකුනේ සිදුවූ අපරාධයනට හමුදා සාමාජිකයින් දඬුවම් ලබද්දී මෙසේ හඬනගන්නට කිසිවෙක් ඉදිරිපත් වුයේ නැත. මේ ඝාතකයා වෙනුවෙන් හඬ නගන දකුනේ සිංහල-ෆැසිස්ට් වාදීන්ට ඒ සඳහා ඇති එකම හේතුව ඝාතනයට ලක්වූ මනුෂ්‍යයින් උතුරේ දමිල බස කථාකරන්නන් වීම පමනකි.

වයස 5ක දරුවෙක්ගේ ගෙල කපා මරාදැමීම වැනි බිහිසුණු අපරාධයකට වැරදිකරුවෙකු වූ අයෙකුට වීරත්වය ආරූඪ කරන්නට යන්නන්ගේ මානසිකත්වයත් මැදපෙරදිග ISIS ත්‍රස්ථවාදීන් බෙලිකපද්දී හුරේ දමන ඉස්ලාමීය අන්තවාදීන්ගේ මානසිකත්වයත් අතර ඇති වෙනස කුමක්ද?

දකුනේ ඇතැම් කොටස් සමග මුල්බැසගත් මේ සාහසික අන්තවාදය පෝෂණය කිරීමට බලයෙන් පහකල රාජපක්ශ රෙජීමය හා ඔවුන්ගේ ජඩමාධ්‍ය පසුගිය වසර 10 පුරා ගෙනගිය ප්‍රචාර දැඩි ලෙස ඉවහල් වූ බව නොකිවමනාය.

යුද්ධයෙන් දකුණටත් වඩා උතුරේ දමිල ජනයා බැටකා තිබියදී රාජපක්ෂ රෙජීමය විසින් දකුනේ ජනයාට නිතර දෙවේලේ සිංහලයාට වින කැටීමට බලාසිටින බෙදුම්වාදී දමිලයින්ගේ හා ඉන් දකුණ බේරා ගැනීමට පහලවූ අසිරිමත් වීරයෙක්ගේ නාටකයක් පෙන්වනු ලැබීය. "දුෂ්ඨ දමිලයාගේ" මානව හිමිකම් ගැන කථාකරන සියල්ලෝම ජාතිද්‍රෝහීන් බවට නිරායාසයෙන් පත්විය.මදක මෝදක වීරවංසලා, ගුනදාස අමරසේකරලා මෙන්ම දැන් සෝවාන් ඵලයට පත්වූවාක් මෙන් සිටින හෙල උරුමයේ චම්පික-රතන නඩයද මේ නාඩගමේ පොතේගුරාලා විය.

ආරක්ෂක අංශවල සුලු පිරිසක් අතින් යුද්ධය අවසානයේ මානව හිමිකම් කඩවීම් හා සිවිල් ජනයාට එරෙහි යුධ අපරාධ ඝනයේ ලා සැලකිය හැකි අපරාධ සිදුව ඇති බවට ඕනෑ තරම් සාක්ෂි තිබියදී වගකිවයුත්තන් නීතිය හමුවට ගෙනැවිත් දිනූ යුද්ධයේ සුජාතභාවය ජාත්‍යන්තරය ඉදිරියේත් ශිෂ්ඨාචාර ගත මානව වර්ගයාගේ හෘද සාක්කිය ඉදිරියේත් ආරක්ෂා කරගන්නවා වෙනුවට රෙජීමය කෙළේ වීරවංස, හෙලඋරුමය වැනි වර්ගවාදී කොටස් යොදා උතුරේ දමිල ජනතාවටත්, මානව හිමිකම් වෙනුවෙන් කථාකල සිවිල් සංවිධාන වලටත් කොටි ලේබල් ඇලවීමය.

රෙජිමාධිපතියා විසින් දකුනේ ජනයාටද මර්දනයේ හස්ථය පතුරුවද්දීත් දකුනේ බහුතර මතය වූයේ "උතුරේ බෙදුම්වාදී දමිලයාව" ආන්ඩු මට්ටු කොට තබාගත හැකි ඒකාධිපතියෙක් යටතේ සිටීම සැපකිය යන්නය. (පසුකාලීනව මෙයට මුසල්මානුවාත් ඇතුලත් විය ). දැන් සියල්ලන්ටම වඩා සුදනුන් වන්නට දැඟලුවද රාජපක්ෂලා මුසල්මානුවන් ඉලක්ක කරගෙන එල්ල කල නින්දිත ප්‍රහාරය සාධාරනීකරනය කිරීමට ඉදිරියෙන්ම සිටියේද හෙල උරුමය බව අපට අමතක නැත.

දකුනේ බහුතරයක්ද මෙම මතවලට රැවටුනු බව පසුගිය ජනාධිපතිවරනයේ තමන්ව වසර ගනනාවක් පුරා මර්දනය කළ ඒකාධිපතියාට බහුතර සිංහල කතිරය ගැසීමෙන් පෙනී යයි.

වර්ගවාදයෙන් මොළ සෝදනු ලැබූ සමාජයක් නැවතත් සහජීවනයට හුරු පුරුදු කිරීම පහසු නැත.

තමන්ට විරුද්ධව චන්දය දුන් ශ්‍රී ලාංකිකයින් ඊලාම්වාදීන් යැයි කියමින් පන්සල් ගානෙ ගොස් ජාතිවාදය වපුරන මුග්ධ වහල් හිමියෙක් හා ඔහුගේ වහලුන් රැල හමුවේ මෙය කිරීම තවත් දුෂ්කරය.

එහෙත් ඒකීය ශ්‍රී ලාංකික ජාතියක් බිහිකර ගැනීමට නම් ජාතිවාදයෙන් සන්තර්පනය කළ අප සමාජයට මානසික පුනරුත්ථාපනයක් ලබාදීමේ වැදගත්කම මේ නඩු තීන්දුවට දකුනේ සමාජය ඇක්වූ ප්‍රතිචාර හරහා අපට ගම්‍ය විය යුතුය.

එසේම මේ නඩු තීන්දුව සමග අපරාධයක් කොතරම් කාලයක් තිස්සේ වසන් කිරීමට තැත්කළද නීතියේ හස්ථය කවදා හෝ තමා වෙතද දිගුවන බව රතුපස්වල ඝාතනය, ත්රිකුනාමලයේ පාසැල් සිසුන් ඝාතනය වැනි තිරස්චීන අපරාධ සිදුකළ උන්ද මතක තබාගත යුතුය.

-නිපුණ වන්නිනායක විසිනි-

[QUOTE="Anti BBS, post: 18591766, member: 525431"] [B][SIZE=5]මිරිසුවිල් සමූහ ඝාතකයා වීරයෙක් කරන උන් සහ ISIS ත්රස්තවාදීන් අතර වෙනස කුමක්ද?[/SIZE][/B] [IMG]http://s3.lankaenews.com/si_news_image/Mirusuvil_murderer_Sunil_and_place.jpg[/IMG][SIZE=4] [/SIZE] [SIZE=4]2000 දී හමුදා පාලනය යටතේ පැවති යාපනය මිරුසුවිල්හිදී වයස අවුරුදු පහක දරුවකු ඇතුළු දරුවන් 3 ක් සමග දෙමළ සාමාන්‍ය වැසියන් අට දෙනෙකුගේ බෙලි කපා මරා දැමූ බවට වූ චෝදනා සැකයකින් තොරව ඔප්පු වූ ශ්‍රී ලංකා යුද හමුදාවේ රත්නායක මුදියන්සේලාගේ සුනිල් රත්නායකට අධිකරණය විසින් ජුනි 25දා මරණ දඬුවම නියම කරන ලදී. [/SIZE] [SIZE=4]2000 දෙසැම්බර් 20 වෙනිදා උඩුප්පිලිහි අවතැන් කඳවුරේ සිට මිරුසුවිල් හි පිහිට තම ඉඩම වෙත දර කපා ගෙන යෑමට පැමිණි මෙම පිරිස රැගෙන ගිය හමුදා භටයන් පිරිසක් ක්‍රිස් වර්ගයේ පිහියකින් මොවුන්ගේ බෙලි කපා ඝාතනය කර වැසිකිලි වලකට දමා තිබිණ. ඝාතනය සියැසින් දුටු පොන්නදුරෙයි මහේෂ්වරන් නමැත්තා හමුදා අත් අඩංගුවෙන් මිදී පලා ගොස් සිද්ධිය හෙලිදරව් කිරීමෙන් පසු හමුදා භටයන් 5 ක් අත් අඩංගුවට ගත්තෙය. ඉහත කී සුනිල් රත්නායක ප්‍රධාන ඝාතකයා ලෙස හඳුනාගත් අතර තමා විසින් ඝාතනය සිදුකළා යැයි ඔහු පිලිගත්තේය. වැසිකිලි වලක සඟවා තිබූ මළ සිරුරු යුධ හමුදා පොලීසියට පෙන්වූවේද ඔහු විසින්ම බවත් අධිකරණයේදී කියැවින.[/SIZE] [SIZE=4]2002 දී ආරම්භ වූ නඩු විභාගය වසර 13 ක් පුරා විභාග කර මෙලෙස දඬුවම් නියම කිරිම විශේෂත්වයකි. [/SIZE][SIZE=4]ශ්‍රී ලංකාවේ යුධ හමුදා සාමාජිකයෙකු ක්රියන්විතයක් අතරතුර යුද නීතියට පිටින් සිදුකළ නීති විරෝධී මනුෂ්‍ය ඝාතනයකට ශ්‍රී ලංකාවේ අධිකරනයක් විසින් දඬුවම් නියම කළ එකම අවස්ථාව මෙය නොවේ. ප්‍රේමවතී මනම්පේරි ඝාතනය, ක්‍රිෂාන්ති කුමාරස්වාමි ඝාතනය, ඇඹිලිපිටිය සිසු ඝාතනය ආදී මෙවැනි සිදුවීම් වලට උදාහරන ඉතිහාසයේ ඕනෑ තරම් දක්නට ඇත[/SIZE]. [SIZE=4]ලෝකයේ ඕනෑම හමුදාවක අපරාධකරුවන් සිටිය හැක. හමුදාවේදී ප්රචන්ඩත්වයට හුරු කරවන නිසා ඔවුන් කරන අපරාධවල සාහසිකත්වය ද අධික විය හැක. පුහුනුවේදී විනය ගරුකත්වය දැඩිව ආරෝපනය කළ ද හමුදාවක් වැනි ලක්ෂ ගණනකින් සැදුම් ලත් සංස්ථාවකට සිවිල් සමාජයේ මෙන්ම අපරාධකරුවන් හෝ සමාජ විරෝධීන් ද ඇතුල්වීමේ ඉඩකඩ හොඳාකාරවම පවතී. හමුදා සෙබලුන් අතර හමුදා නීතිය රැකීමට, විනය රැකීමට හමුදාව තුලම මිලිටරි පොලීසියක් පිහිටුවා ඇත්තේ ද හමුදාව තුලම හමුදා අධිකරණ පිහිටුවා ඇත්තේ ද එබැවිනි. තම රටේ ආරක්ෂක අංශ සාමාජිකයන් අපරාධයක් සිදුකළ විට ශිෂ්ඨ රාජ්‍යවල සිදුවන්නේ ඔවුන්ව හමුදාවෙන් නෙරපා ඒ අයට එරෙහිව හමුදා නීතිය අනුව හෝ සාමාන්‍ය නීතිය අනුව හෝ දඬුවම් දීමයි.[/SIZE] [SIZE=4]2006 දී ඉරාකයේ 'මහමුඩියා' හීදී පවුලක් සමූලඝාතනය කල ඇමරිකානු සොල්දාදුවන් 5 දෙනෙකුට ඇමරිකානු ෆෙඩරල් අධිකරනයක් මගින් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් දීම මීට එක් උදාහරනයකි.[/SIZE] [SIZE=4]එනයින් යුධ හමුදා පොලීසිය, අපරාධ විමර්ෂන අංශය හා අධිකරනය මේ නඩුවේදී ක්‍රියාකල ආකාරයෙන් වින්දිතයින්ට යුත්කිය ඉටුවීම මෙන්ම කොටි හිතවාදීන් විසින් ජාත්‍යන්තරයට රැගෙනගොස් විශාල ප්‍රචාරයක් දියත්කල හැකිව තිබූ සිදුවීමක් ලංකා හමුදාවේ ගෞරවයද ආරක්ෂා වෙන පරිදි අවසානයකට ගෙන ඒමට හැකිවීමත් ප්‍රශංසනීය ය.[/SIZE] [SIZE=4]මේ සිද්ධි දාමයේ අතිශය පිලිකුල් සහගත කාරනය නම් මෙතරම් සාහසික ආරාධයක් සිදුකොට වසර 13 ක් පුරා නඩු අසා නීතියෙන් වරදකරුවෙකු වූ ඝාතකයෙකු 'යුධ වීරයෙකු' කරගැනීමට තරම් මනෝන්ධකාරයට පත්වූ ජාතිවාදී මුග්ධයින් පිරිසක් දකුනේ ඉතිරිව සිටීමයි. අධිකරනයකින් දඬුවම් ලැබූ කුඩා දරුවන් පවා බෙලි කපා ම්ලේච්ඡ ලෙස ඝාතනය කළ ඝාතකයෙක් වෙනුවෙන් ෆේස්බුක් පිටු නිර්මානය කොට ඔහු වෙනුවෙන් කවි ලියන එකම රට ලංකාව විය හැක.[/SIZE] [SIZE=4]ඔවුන්ට අනුව මෙය 'දිගුදුර මෙහෙයුමකදී' ත්රස්තවාදීන් මරාදැමීමකි. දිගුදුර මෙහෙයුම් සිදුවූයේ කොටි පාලන ප්‍රදේශවල කිලෝමීටර් 5-10 ඇතුලට වන්න විනා හමුදාව විසින් මුදාගෙන අධි ආරක්ෂිත කලාප බවට පත්කොට තිබූ ගම්මාන වල නොවේ. අනෙක් අතට දිගුදුර මෙහෙයුම්වලදී සිදුවන්නේ තෝරාගත් ත්‍රස්ථ ඉලක්කවලට පහරදීම මිස දර කපා ගෙන යන්නට ආ අවුරුදු 5 දරුවන්ගේ බෙලි කපා මරාදැමීම වැනි අපරාධ නොවේ.[/SIZE] [SIZE=4]මේ අපරාධය දිගු-දුර මෙහෙයුම් වලට ගාවා ගැනීම දැඩි දුශ්කරතා මධ්‍යයේ ඒ මෙහෙයුම් සිදුකල සැබෑ රණවිරුවන්ට ද සිදුකරන අපහාසයකි.[/SIZE][SIZE=4]මීට පෙරත් දකුනේ සිදුවූ අපරාධයනට හමුදා සාමාජිකයින් දඬුවම් ලබද්දී මෙසේ හඬනගන්නට කිසිවෙක් ඉදිරිපත් වුයේ නැත. මේ ඝාතකයා වෙනුවෙන් හඬ නගන දකුනේ සිංහල-ෆැසිස්ට් වාදීන්ට ඒ සඳහා ඇති එකම හේතුව ඝාතනයට ලක්වූ මනුෂ්‍යයින් උතුරේ දමිල බස කථාකරන්නන් වීම පමනකි.[/SIZE] [SIZE=4]වයස 5ක දරුවෙක්ගේ ගෙල කපා මරාදැමීම වැනි බිහිසුණු අපරාධයකට වැරදිකරුවෙකු වූ අයෙකුට වීරත්වය ආරූඪ කරන්නට යන්නන්ගේ මානසිකත්වයත් මැදපෙරදිග ISIS ත්‍රස්ථවාදීන් බෙලිකපද්දී හුරේ දමන ඉස්ලාමීය අන්තවාදීන්ගේ මානසිකත්වයත් අතර ඇති වෙනස කුමක්ද?[/SIZE] [SIZE=4]දකුනේ ඇතැම් කොටස් සමග මුල්බැසගත් මේ සාහසික අන්තවාදය පෝෂණය කිරීමට බලයෙන් පහකල රාජපක්ශ රෙජීමය හා ඔවුන්ගේ ජඩමාධ්‍ය පසුගිය වසර 10 පුරා ගෙනගිය ප්‍රචාර දැඩි ලෙස ඉවහල් වූ බව නොකිවමනාය. යුද්ධයෙන් දකුණටත් වඩා උතුරේ දමිල ජනයා බැටකා තිබියදී රාජපක්ෂ රෙජීමය විසින් දකුනේ ජනයාට නිතර දෙවේලේ සිංහලයාට වින කැටීමට බලාසිටින බෙදුම්වාදී දමිලයින්ගේ හා ඉන් දකුණ බේරා ගැනීමට පහලවූ අසිරිමත් වීරයෙක්ගේ නාටකයක් පෙන්වනු ලැබීය. [/SIZE][SIZE=4]"දුෂ්ඨ දමිලයාගේ" මානව හිමිකම් ගැන කථාකරන සියල්ලෝම ජාතිද්‍රෝහීන් බවට නිරායාසයෙන් පත්විය.[/SIZE][SIZE=4]මදක මෝදක වීරවංසලා, ගුනදාස අමරසේකරලා මෙන්ම දැන් සෝවාන් ඵලයට පත්වූවාක් මෙන් සිටින හෙල උරුමයේ චම්පික-රතන නඩයද මේ නාඩගමේ පොතේගුරාලා විය. [/SIZE] [SIZE=4]ආරක්ෂක අංශවල සුලු පිරිසක් අතින් යුද්ධය අවසානයේ මානව හිමිකම් කඩවීම් හා සිවිල් ජනයාට එරෙහි යුධ අපරාධ ඝනයේ ලා සැලකිය හැකි අපරාධ සිදුව ඇති බවට ඕනෑ තරම් සාක්ෂි තිබියදී වගකිවයුත්තන් නීතිය හමුවට ගෙනැවිත් දිනූ යුද්ධයේ සුජාතභාවය ජාත්‍යන්තරය ඉදිරියේත් ශිෂ්ඨාචාර ගත මානව වර්ගයාගේ හෘද සාක්කිය ඉදිරියේත් ආරක්ෂා කරගන්නවා වෙනුවට රෙජීමය කෙළේ වීරවංස, හෙලඋරුමය වැනි වර්ගවාදී කොටස් යොදා උතුරේ දමිල ජනතාවටත්, මානව හිමිකම් වෙනුවෙන් කථාකල සිවිල් සංවිධාන වලටත් කොටි ලේබල් ඇලවීමය. [/SIZE] [SIZE=4]රෙජිමාධිපතියා විසින් දකුනේ ජනයාටද මර්දනයේ හස්ථය පතුරුවද්දීත් දකුනේ බහුතර මතය වූයේ "උතුරේ බෙදුම්වාදී දමිලයාව" ආන්ඩු මට්ටු කොට තබාගත හැකි ඒකාධිපතියෙක් යටතේ සිටීම සැපකිය යන්නය. (පසුකාලීනව මෙයට මුසල්මානුවාත් ඇතුලත් විය ). දැන් සියල්ලන්ටම වඩා සුදනුන් වන්නට දැඟලුවද රාජපක්ෂලා මුසල්මානුවන් ඉලක්ක කරගෙන එල්ල කල නින්දිත ප්‍රහාරය සාධාරනීකරනය කිරීමට ඉදිරියෙන්ම සිටියේද හෙල උරුමය බව අපට අමතක නැත.[/SIZE] [SIZE=4]දකුනේ බහුතරයක්ද මෙම මතවලට රැවටුනු බව පසුගිය ජනාධිපතිවරනයේ තමන්ව වසර ගනනාවක් පුරා මර්දනය කළ ඒකාධිපතියාට බහුතර සිංහල කතිරය ගැසීමෙන් පෙනී යයි. [/SIZE] [SIZE=4]වර්ගවාදයෙන් මොළ සෝදනු ලැබූ සමාජයක් නැවතත් සහජීවනයට හුරු පුරුදු කිරීම පහසු නැත. [/SIZE] [SIZE=4]තමන්ට විරුද්ධව චන්දය දුන් ශ්‍රී ලාංකිකයින් ඊලාම්වාදීන් යැයි කියමින් පන්සල් ගානෙ ගොස් ජාතිවාදය වපුරන මුග්ධ වහල් හිමියෙක් හා ඔහුගේ වහලුන් රැල හමුවේ මෙය කිරීම තවත් දුෂ්කරය.[/SIZE] [SIZE=4]එහෙත් ඒකීය ශ්‍රී ලාංකික ජාතියක් බිහිකර ගැනීමට නම් ජාතිවාදයෙන් සන්තර්පනය කළ අප සමාජයට මානසික පුනරුත්ථාපනයක් ලබාදීමේ වැදගත්කම මේ නඩු තීන්දුවට දකුනේ සමාජය ඇක්වූ ප්‍රතිචාර හරහා අපට ගම්‍ය විය යුතුය.[/SIZE] [SIZE=4]එසේම මේ නඩු තීන්දුව සමග අපරාධයක් කොතරම් කාලයක් තිස්සේ වසන් කිරීමට තැත්කළද නීතියේ හස්ථය කවදා හෝ තමා වෙතද දිගුවන බව රතුපස්වල ඝාතනය, ත්රිකුනාමලයේ පාසැල් සිසුන් ඝාතනය වැනි තිරස්චීන අපරාධ සිදුකළ උන්ද මතක තබාගත යුතුය.[/SIZE] [B]-නිපුණ වන්නිනායක විසිනි-[/B] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom