Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මිරිහාන ස්පා 7ක් වටලා කතුන් 28ක් අත්අඩංගුවට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආයුර්වේද සම්බාහන මුවාවෙන් කාන්තාවන් මුදලට අලෙවි කිරීමේ මධ්‍යස්ථාන දොළහක් වටලා, මුදලට අලෙවි වීම සදහා රැදී සිටි කාන්තාවන් විසිඅට දෙනකු ඇතුළු තිස්පස් දෙනකු අත්අඩංගුවට ගත් බව මිරිහාන මූලස්ථාන පොලිසිය පවසයි.මේ අතර, ස්පා මධ්‍යස්ථාන හතක රැඳී සිටි කළමනාකරුවන් හත් දෙනකු ද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.මිරිහාන පොලිස් වසමේ ස්ථාන රැසක ආයුර්වේද සම්බාහනය මුවාවෙන් කාන්තාවන් මුදලට අලෙවි කරන ස්පා මධ්‍යාස්ථාන පිළිබඳව ප්‍රදේශ වාසීන්ගෙන් අවස්ථා කිහිපයකදී ලැබී තිබූ තොරතුරු වලට අනුව, මිරිහාන මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක මංජුල තුෂාර මහතා නුගේගොඩ අධිකරණයෙන් සෝදිසි වරෙන්තුවක් ලබාගෙන උපාය දූතයන් යොදවා මෙම වැටලීම සිදු කර තිබුණි.

මේ සඳහා කණ්ඩායම් දහයක නිලධාරීන් හතළිස් දෙනකු සහභාගි වී සිටි බව පැවැසේ.එම වැටලීමේ දී පිටකෝට්ටේ, බැද්දගාන, නුගේගොඩ, දෙල්කඳ, විජේරාම, නාවින්න, උඩහමුල්ල, ඇඹුල් ල්දෙණිය ඇතුළු ප්‍රදේශ කිහිපයක පවත්වා ගෙන ගිය ස්පා මධ්‍යස්ථාන 12ක් පරීක්ෂාවට ලක් කළ අතර, එහි දී ආයුර්වේද සම්බාහනය මුවාවෙන් මුදලට අලෙවි වීම සඳහා රැඳී සිටි කාන්තාවන් 28 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

මෙසේ වැටලූ ස්ථාන කිහිපයක රැඳී සිට, අන්තර්ජාලය හරහා දැන්වීම පළ කොට මෙම ස්පා මධ්‍යස්ථාන වලට පිරිමි පුද්ගලයන් ගෙන්වාගෙන ගණිකා වෘත්තියේ යෙදුණු කාන්තාවන් ද සිටි බව පැවැසේ.මෙම ස්ථානවලට ඇතුළු වීම සඳහා රුපියල් දහසක මුදලක් අය කරන අතර, පැමිණෙන පුද්ගලයන්ට සපයන සේවාව අනුව රුපියල් 8,000 දක්වා අයකිරීම් කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් කාන්තාවන් අතර අනුරාධපුරය, රත්නපුර, අවිස්සාවේල්ල, නුවරඑළිය, ගලෙන්බිඳුණුවැව, පොළොන්නරුව, මාතලේ, නුවර ඇතුළු ප්‍රදේශ රැසක 18-45 අතර වයසේ පසු වන කාන්තාවන් සිටි බවත්, ඔවුන් කොළඹ ප්‍රදේශයේ සුපිරි ආයතනවල සේවය කරන බව නිවෙස්වලට පවසා, මෙසේ ස්පා මධ්‍යස්ථානවල සේවයේ යෙදී සිට ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවෝ පිරිස ඊයේ (15) නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියහ.

[QUOTE="SLK_sri, post: 29819856, member: 569192"] ආයුර්වේද සම්බාහන මුවාවෙන් කාන්තාවන් මුදලට අලෙවි කිරීමේ මධ්‍යස්ථාන දොළහක් වටලා, මුදලට අලෙවි වීම සදහා රැදී සිටි කාන්තාවන් විසිඅට දෙනකු ඇතුළු තිස්පස් දෙනකු අත්අඩංගුවට ගත් බව මිරිහාන මූලස්ථාන පොලිසිය පවසයි.මේ අතර, ස්පා මධ්‍යස්ථාන හතක රැඳී සිටි කළමනාකරුවන් හත් දෙනකු ද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.මිරිහාන පොලිස් වසමේ ස්ථාන රැසක ආයුර්වේද සම්බාහනය මුවාවෙන් කාන්තාවන් මුදලට අලෙවි කරන ස්පා මධ්‍යාස්ථාන පිළිබඳව ප්‍රදේශ වාසීන්ගෙන් අවස්ථා කිහිපයකදී ලැබී තිබූ තොරතුරු වලට අනුව, මිරිහාන මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක මංජුල තුෂාර මහතා නුගේගොඩ අධිකරණයෙන් සෝදිසි වරෙන්තුවක් ලබාගෙන උපාය දූතයන් යොදවා මෙම වැටලීම සිදු කර තිබුණි. [CENTER][/CENTER] මේ සඳහා කණ්ඩායම් දහයක නිලධාරීන් හතළිස් දෙනකු සහභාගි වී සිටි බව පැවැසේ.එම වැටලීමේ දී පිටකෝට්ටේ, බැද්දගාන, නුගේගොඩ, දෙල්කඳ, විජේරාම, නාවින්න, උඩහමුල්ල, ඇඹුල් ල්දෙණිය ඇතුළු ප්‍රදේශ කිහිපයක පවත්වා ගෙන ගිය ස්පා මධ්‍යස්ථාන 12ක් පරීක්ෂාවට ලක් කළ අතර, එහි දී ආයුර්වේද සම්බාහනය මුවාවෙන් මුදලට අලෙවි වීම සඳහා රැඳී සිටි කාන්තාවන් 28 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. මෙසේ වැටලූ ස්ථාන කිහිපයක රැඳී සිට, අන්තර්ජාලය හරහා දැන්වීම පළ කොට මෙම ස්පා මධ්‍යස්ථාන වලට පිරිමි පුද්ගලයන් ගෙන්වාගෙන ගණිකා වෘත්තියේ යෙදුණු කාන්තාවන් ද සිටි බව පැවැසේ.මෙම ස්ථානවලට ඇතුළු වීම සඳහා රුපියල් දහසක මුදලක් අය කරන අතර, පැමිණෙන පුද්ගලයන්ට සපයන සේවාව අනුව රුපියල් 8,000 දක්වා අයකිරීම් කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ. [CENTER][/CENTER] අත්අඩංගුවට ගත් කාන්තාවන් අතර අනුරාධපුරය, රත්නපුර, අවිස්සාවේල්ල, නුවරඑළිය, ගලෙන්බිඳුණුවැව, පොළොන්නරුව, මාතලේ, නුවර ඇතුළු ප්‍රදේශ රැසක 18-45 අතර වයසේ පසු වන කාන්තාවන් සිටි බවත්, ඔවුන් කොළඹ ප්‍රදේශයේ සුපිරි ආයතනවල සේවය කරන බව නිවෙස්වලට පවසා, මෙසේ ස්පා මධ්‍යස්ථානවල සේවයේ යෙදී සිට ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවෝ පිරිස ඊයේ (15) නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියහ. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom