Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මිරුසුවිල් සිද්ධිය හා බංකරයේ කථාව..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහින්ද රාජපක්ෂ මේ සිද්ධිය නොදුටුවේ නැත.චෝදනා එල්ල වී තිබියදීම මෙකී පිරිසට ඇප හමුදාව ගානේම අරන් දී යුද්ධයට දායක කරගත්තේ ය.සිද්ධිය සිදුවන්නේ 2000 වසරේ ය.එහෙත් මෙකී හමුදා නිළධාරියා පිළිවෙලින් 2004, 2006, හා 2007 වසර වලදී දරුණු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

රිවිරැස මෙහෙයුමේ පළමු හා දෙවන අදියර දෙකේම ඉතා විශිෂ්ඨ දස්කම් දැක්වීම වෙනුවෙන් ඔහුට රණභූමි පදක්කම හිමි වන්නේ 2005 වසරේ ය.

ඔබට පැහැදිලිද මහින්ද මොවුන්ට සලකපු විධිය...?

මහින්ද රටට කලේ අප්රමාණ විනාශයක්.එහෙත් මහින්ද කිසි දවසක ගෝඨාභයගේ වැඩ වලට අත දැම්මේ නෑ.ගෝඨාභය මෙරට හමුදාවේ විශේෂ බලඝණ වලට සැලකුවේ හද්දා ඉහලින්.ඒ අතරින් තමන්ගේ රෙජිමේන්තුව වූ ගජබා රෙජිමේන්තුවට සැලකුවේ ඊටත් ඉහළින්.

මහින්ද උත්සාහ කලේ මේ සිද්ධිය සමතයකට පත් කරන්න.මොවුන් විතරක් නෙවෙයි.මෙවන් සිද්ධි රාශියක් තියෙනවා.මහින්දට යුධ අපරාධ කියලා එල්ල වුනේ අන්න ඒ සිද්ධි.

තමන් කුණු බැනුම් අහගෙන මහින්ද මොවුන් ආරක්ෂා කලා.මහින්දට ඇත්ත කතාව කියන්න වුනේ නෑ.මහින්දගේ සරම යට තියන් රැක්ක හොරු හිටියා.හැබැයි ඒ අතරේ නොකර බැරි නිසා දෙමළු මරපු මෙවන් විශිෂ්ඨ සෙබළුත් හිටියා.

ඔබ ඉවසිල්ලෙන් බලාගෙන හිටියොත් ඉදිරියේදී වැටහේවි.මෙවන් සිදුවීම් සියයකට ආසන්න ප්රමාණයක් එළීයට එනවා.

[QUOTE="Dennied, post: 18570713, member: 517521"] [SIZE="5"][COLOR="DarkRed"][LEFT]මහින්ද රාජපක්ෂ මේ සිද්ධිය නොදුටුවේ නැත.චෝදනා එල්ල වී තිබියදීම මෙකී පිරිසට ඇප හමුදාව ගානේම අරන් දී යුද්ධයට දායක කරගත්තේ ය.සිද්ධිය සිදුවන්නේ 2000 වසරේ ය.එහෙත් මෙකී හමුදා නිළධාරියා පිළිවෙලින් 2004, 2006, හා 2007 වසර වලදී දරුණු තුවාල ලබා රෝහල් ගත කර තිබේ. රිවිරැස මෙහෙයුමේ පළමු හා දෙවන අදියර දෙකේම ඉතා විශිෂ්ඨ දස්කම් දැක්වීම වෙනුවෙන් ඔහුට රණභූමි පදක්කම හිමි වන්නේ 2005 වසරේ ය. ඔබට පැහැදිලිද මහින්ද මොවුන්ට සලකපු විධිය...? මහින්ද රටට කලේ අප්රමාණ විනාශයක්.එහෙත් මහින්ද කිසි දවසක ගෝඨාභයගේ වැඩ වලට අත දැම්මේ නෑ.ගෝඨාභය මෙරට හමුදාවේ විශේෂ බලඝණ වලට සැලකුවේ හද්දා ඉහලින්.ඒ අතරින් තමන්ගේ රෙජිමේන්තුව වූ ගජබා රෙජිමේන්තුවට සැලකුවේ ඊටත් ඉහළින්. මහින්ද උත්සාහ කලේ මේ සිද්ධිය සමතයකට පත් කරන්න.මොවුන් විතරක් නෙවෙයි.මෙවන් සිද්ධි රාශියක් තියෙනවා.මහින්දට යුධ අපරාධ කියලා එල්ල වුනේ අන්න ඒ සිද්ධි. තමන් කුණු බැනුම් අහගෙන මහින්ද මොවුන් ආරක්ෂා කලා.මහින්දට ඇත්ත කතාව කියන්න වුනේ නෑ.මහින්දගේ සරම යට තියන් රැක්ක හොරු හිටියා.හැබැයි ඒ අතරේ නොකර බැරි නිසා දෙමළු මරපු මෙවන් විශිෂ්ඨ සෙබළුත් හිටියා. ඔබ ඉවසිල්ලෙන් බලාගෙන හිටියොත් ඉදිරියේදී වැටහේවි.මෙවන් සිදුවීම් සියයකට ආසන්න ප්රමාණයක් එළීයට එනවා.[/LEFT][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom