Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මිල්ටන් මල්ලවාරච්චි- සදා රැදී හඩ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිල්ටන් මල්ලවාරච්චි- සදා රැදී හඩ

කොහොම පටන් ගෙන මොනව

ලියන්නද නැත මට වැටහෙන්නේ

මිල්ටන් සමුගෙන ඊයේට වසර 18යි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

"අපමණ සිතිවිලි බිහි වී තෙරපී

එකිනෙක පැටලෙන්නේ

කොහොම පටන්ගෙන මොනව ලියන්නද

නැත මට වැටහෙන්නේ..."

සුපෙම් හදවත් නැළවූ බිඳුණු හදවත් සැනසූ ළයාන්විත, ප්‍රේමණීය ජීවමාන ගී හඬ සදහටම ගොළු වී වසර 18 ක් ගතවිය. ඒ ජීවමාන ගී හඬ ගොළු වී ගියද, ඔහු ගැයූ මියුරු ගී හඬ සදා අමරණීය ලෙස අප දෙසවන්හි රැව් පිළිරැව් දෙමින් පවතී. ඔහු මියගිය පසු උපන් නව පරපුර පවා තමන් කිසිදා දැසින් දැක නැති මේ අසහාය ගායකයානන්ගේ ගීත මහත් රුචියකින් ශ්‍රවණය කර රස විඳිති.

තම දිවියේ පනස්හතර වැනි විය සපිරීමට දින විසිඅටක් ඉතිරිව තිබියදී 1998 මාර්තු 10 වැනිදා දිවියෙන් සමුගත් ආදරණීය ගායක මිල්ටන් මල්ලවාරච්චි ගායනවේදියාණන්ගේ 18 වැනි ගුණ සමරුව ඊයේ (10 දා) යෙදී තිබිණි.

ඔහුගේ ජීවමාන රුව හඬ අද අප අතර නැතත් ඔහුගේ ප්‍රේමනීය මෝහනීය ගී හඬ එදා මෙදාතුර පමණක් නොව මතුවටත් ඇසෙනු ඇත.

1944 අප්‍රේල් 07 වැනිදා කෝට්ටේදී ඉපිද කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයෙන් අධ්‍යාපනය හැදැරූ මිල්ටන් මල්ලවාරච්චි පාසල් වියෙහිදී බොහෝ අගහිඟකම් මැද තම ආදරණීය මවත් සමඟ ජීවිත සටන ජය ගැනීමට වෙර දැරූ දිරිය දරුවකු විය. උපසේන මල්ලවාරච්චි සහ ඇග්නස් වික්‍රමාරච්චි යුවළගේ පුතු ලෙස උපන් මිල්ටන්ට බාල වියේදීම පිය සෙනෙහස අහිමි විය.

සිය දුෂ්කර කටුක බාල විය ගැන සංවේදී කතාව මිල්ටන් පසු කලෙක ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වැඩසටහනක් වූ "මතක සටහන්" වැඩසටහනට 1991.04.16 වැනිදා මෙසේ පවසා තිබිණි.

"කුඩා කාලයේ ඉඳලා මාව හදා වඩාගන්න මගේ අම්මා සෑහෙන දුකක් විඳලා තියෙනවා. ඒ දවස්වල අපි දෙන්නට ජීවත් වෙන්න හරියට ආදායමක් තිබුණේ නෑ. ඒ නිසා උදේ පාන්දරින්ම අම්මා නැගිටලා ලිපේ ගිනි කකා කඩවලට උදේ පාන්දරින්ම ඉඳිආප්ප, ආප්ප වගේ කඩයප්පන් හදනවා. ඒවා කඩවලට අරන් ගියේ මමයි. ඉඳහිටලා ඒ අතීතය මතක් වෙන විට මට මහා දුකක් ඇති වෙනවා."

එසේ තම බාලවිය සහ මව ගැන නිතර සිහිපත් කළ මිල්ටන් මල්ලවාරච්චි ගායකයානන් තම මවට අසීමිතව ආදරය කරමින් ඇයට සත්කාර කළ ආදරණීය පුතකු විය. ඔහු ජීවත්ව සිටියදී සිය මියගිය මවට පිං පමුණුවා සෑම මාසයකම සංඝරත්නය විෂයයෙහි දානමය පිංකමක් සිදු කළේය.

අධ්‍යාපන කටයුතු නිමවීමෙන් පසු වැලිකඩ සමුපකාරයේ බිල් ලිපිකරුවකු ලෙස සිය ප්‍රථම රැකියාවට පිවිසි මිල්ටන් පසුව නවලෝක ව්‍යාපාරයේ මුදල් අයකැමිවරයෙක් ලෙස ද කටයුතු කළේය. සංගීත ක්ෂේත්රයට යොමු වූ මුල් අවදියේ ගායකයකු ලෙස හින්දි ගීත ගායනයට වඩාත් යොමු වූ ඔහු ගිටාරය, ඩොල්කිය, තබ්ලාව වයමින් වාදකයකු ලෙස ද දස්කම් දැක්වීය.

'ශාක්‍යන්ස්' සහ 'ලා සිලනියස්' සංගීත කණ්ඩායම්වල 1965 සිට ගායකයකු හා වාදකයකු ලෙස කටයුතු කළ මිල්ටන් 1969 වසරේ 'ඔරුවක පාවෙන රෑ ගණ අඳුරේ' ගීතය පටිගත කරමින් ගායන ලොවට අවතීර්ණ විය. මේ සමඟ ඔහු 'සංසාර සෙවනැල්ල', 'රන්කූඩුව ඔබ සැදූ', 'මංගලේ නෙත් මංගලේ' යන ස්වතන්ත්‍ර ගීත 03 ද ගයමින් ගුවන් විදුලි ගායකයකු ලෙස රරසිකයන් අතරට පැමිණියේය. එම ගීත තුළින් මිල්ටන් මල්ලවාරච්චිට අනන්‍ය වූ ගායන ශෛලියක් බිහි වූ අතර ඉන්පසු ඔහු ගැයූ මියුරු ගීත සියල්ලම සුවහසක් රසික රසිකාවියන්ගේ ආකර්ෂණය දිනාගත් මනමෝහනීය ප්‍රේමණීය ගීතාවලියක් බවට පත් විය. මිල්ටන් ගීත ශ්‍රාවකයන් අතර ජනප්‍රිය වෙද්දී ගුවන් විදුලියේ ප්‍රේමකීර්ති ද අල්විස් හා ආරියදාස පීරිස් මැදිහත් වීමෙන් හඬ පරීක්ෂණයකට යොමුවීමට ඔහුට සිදු වූ අතර ඔහු 1970 වසරේදී A ශ්‍රේණියේ ගායකයකු ලෙස සමත් විය. ගායකයකු ලෙස ජනප්‍රිය මිල්ටන් මල්ලවාරච්චි 1973 දෙසැම්බර් 23 වැනිදා ස්වර්ණමාලා මාලතී කුල කුමරිය සමඟින් විවාහ වූ අතර පසුව දරුවන් 4 දෙනකුගේ පිය පදවිය ද ලබන ලදී.

එකල වික්ටර් රත්නායකයන්ගේ සංගීතයෙන් නිර්මාණය වූ ගීත රැසක්ම මිල්ටන්ගේ හඬින් 1975 වසර දක්වා වරින්වර ගුවන් විදුලියේ සරල ගී ලෙසින් බිහිවිය. සීතල ලන පිනි, පා සිනහා ඈ නැලවේවි, ඔබේ නෙත් එපා, සුඛ වේදනා, දුක් වේදනා වැනි එවැනි ගීත රචනා කරන ලද්දේ කරුණාරත්න අබේසේකර විසිනි. යෞවන වයසේ පසු වූ මිල්ටන්ගේ මෙම ගීතාවලිය ගුවන් විදුලි ශ්‍රාවකයාගේ සිත් ඇද බැඳගත්තේය. 1969 දී සතිස්චන්ද්‍ර එදිරිසිංහ අධක්ෂණය කළ මාතර ආච්චි චිත්‍රපටයට සිරි කුලරත්න රචනා කළ රන් දේදුණු රන් පාටින් යන තේමා ගීතය සංගීතඥ වික්ටර් රත්නායකයන්ගේ මඟපෙන්වීම මත ගායනා කිරීමට මිල්ටන්ට අවස්ථාව ලැබිණි. එහිදී රෝහණ වීරසිංහ, ලක්ෂ්මන් වීරසිංහ, ආනන්ද වීරසිරි හා ලක්ෂ්මන් රුද්‍රිගු යන ශිල්පීන් මුල්වරට පසුබිම් ගායනයෙන් ඔහුට සහය දැක්වීය. මේ කාලයේදී ඩබ්ලිව්. ඒ. පී. ද සිල්වා අධ්‍යක්ෂණය කළ පූජිතයෝ චිත්‍රපටයට එම්. එස්. ප්‍රනාන්දු සමඟ සක්වල රත්වන පලිඟු තලාවක යන ගීතය ගැයීමට මිල්ටන්ට අවස්ථාව ලැබිණි.

1974 වසරේදී සිනමා නළු ගාමිණී ෙµdන්සේකා වෙනුවෙන් සැණකෙළිය චිත්‍රපටයේ ගායනා කළ රැයක් උපද්දා (ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්) ඉන්ද්‍රdනි පෙරේරා සමඟ ගායනා කළ සමනළ රෑනක් (ගී පද - කරුණාරත්න අබේසේකර) ගීත චිත්‍රපට ගායනය සඳහා මිල්ටන්ගේ හඬ ඉතා උචිත බවට සාධකයත් විය. 1975 වසරේදී සිරිල් මල්ලි චිත්‍රපටයට ගාමිණී ෙµdන්සේකාගේ රංගනය වෙනුවෙන් ගායනා කළ ඒක් කලී මේ හින්දි ගීතය මෙරට ප්‍රථම හින්දි සිනමා ස්වතන්ත්‍ර ගීත නිර්මාණය විය. (ගීත රචනය - රවිලාල් විමලධර්ම/ සංගීතය - එම්. රොක්සාමි)

1976 වසරේදී තිරගත වූ ගංගා චිත්‍රපටයේ සිනහව අතරින් කඳුළක් උපන්නා/ 1978 මධුවන්ති චිත්‍රපටයේ පැතුම් නිනව්වේ ආශා සුන්වී/ 1978 අපේක්ෂා චිත්‍රපටයේ ඇන්ජලීන් ගුණතිලක සමඟ ගායනා කළ (සඳ තනිවෙලා/ කලක් ඇවෑමෙන්) 1978 අහසින් පොළවට චිත්‍රපටයේ (උපුල් නුවන් විදහා) 1976 දුහුල් මලක් චිත්‍රපටයේ (රෝමය ලෙස) 1981 ආරාධනා චිත්‍රපටයේ මාලනී බුලත්සිංහල සමඟ ගායනා කළ සීත අරනේ 1990 මිහිදුම් සිහින චිත්‍රපටයේ චන්ද්‍රිකා සිරිවර්ධන සමඟ ගායනා කළ ගුම් ගුම් බිඟුන්ගේ යන ගීත හා නිල්ල සොයා චිත්‍රපටයට ගායනා කළ (යෞවන උයනේ/ නිල්ල නඟන/ මියුරු පෙම් මදිරාවේ) යුග ගායනා - ඇන්ජලින් ගුණතිලක හා කෙල්ලේ මා ආදර යන ගීතයක් ඔහුගේ පසුබිම් ගායනයෙන් මං සලකුණු වේ.

එකල ගාමිණී මිල්ටන් සරත් සුසංයෝගයෙන් බිහි වූ චිත්‍රපට ගී රැල්ලක් රසිකයා වශී කිරීමට සමත් විය. 1978 ආශා දැසින් චිත්‍රපටයේ මුළු මදහාසේ, අනංග රන් හීයෙන්, විකසිත පැතුමන් 1981 චංචල රේඛා චිත්‍රපටයේ මී අඹ අත්තේ, කීන දම් මිටක් යන නීලා වික්‍රමසිංහ සමඟ ගායනා කළ යුග ගීතයන් ද 1986 යළි හමුවෙන්නයි චිත්‍රපටයේ ඔබයි මමයි 1980 මල් කැකුළු චිත්‍රපටයේ ලස්සන දැසක් (ශ්‍යාමි ෙµdන්සේකා සමඟ) යන ගීත රැසක්ම ශ්‍රාවක උන්මාදයට හේතු වූ බව කිව යුතුය. ඈතින් ඈතට චිත්‍රපටයේ කැන්දන් යන්නම් ගීතය සඳහා මිල්ටන් 1984 වසරේ හොඳම ගායකයා සම්මානයෙන් පිදුම් ලැබීය. රඟපෑම මෙන්ම ගුවන් ගමන් ද ප්‍රතික්ෂේප කළ මිල්ටන් චිත්‍රපට දෙකකට පමණක් රංගනයෙන් දායකත්වය සැපයීය. ඒ සේන සමරසිංහගේ මල් කැකුළු (1980) හා යළි හමුවෙන්නයි (1980) චිත්‍රපටයි. සදාකල් රැඳේවා, සිංහ පැටව්, දොaංකාරය, අයිය නගෝ, මිස් ලංකා, වන රැජින, සෙබළියෝ, සාගර පෙරළිය, ඔට්ටුයි බැරුවට යන පාකිස්තාන නේපාල හා බංග්ලාදේශ චිත්‍රපට රැසක් සඳහා ද සිංහල ගීත මිල්ටන් මල්ලවාරච්චි විසින් ගායනා කිරීම සුවිශේෂීය. මිල්ටන්ගේ මියුරු ගීතාවලිය 1994 දී තිරගත වූ සඳ මඩල චිත්‍රපටයේ මද්දුම බණ්ඩාර පුත්තු (ලතා වල්පොල සමඟ) 1998 මොහොතින් මොහොත චිත්‍රපටයේ ඔබ දෙඩූ ඒ ගීතයේ හා 1999 රූ රූ චිත්‍රපටයේ දමයන්ති ජයසූරිය සමඟ ගැයූ සුදුසේල මුතු මාල ගීතයෙන් අවසන් විය.

ග්‍රැමෙµdන් යුගයේ අවසන් ගායනය මෙන්ම කැසට් යුගයේ මුල් ගායනය සිදුකිරීමට ලැබීම ද මිල්ටන් මල්ලවාරච්චි ලද භාග්‍යයකි. විජය රාමනායකගේ තරංගා සමාගමෙන් නිකුත් කළ 1978 සඳෙන් එහා ගීතාවලිය අලෙවි වාර්තා පිහිටුවනු ලැබීය. ඉන්පසු සිංග් ලංකා සමාගම සමඟ එකතුව 1990 දශකය දක්වා ගායනා කළ ගීතාවලිය සංගීත රසිකයන්ට අතිsශය වටිනා ගීත රාශියක් හඳුන්වා දුන්නේය. මිල්ටන්ගේ හඬ වඩාත්ම උචිත වූයේ ප්‍රේම ගීතය සඳහා වුවද ඉන් බාහිර ගීත රාශියක් ද ඔහුගේ හඬින් ගායනා විය. අඳුරින් පිරි, හිතවතානන්ගේ, තැලුවේ නුඹටයි, වීදි කොනේ, පැණි කුරුල්ලනේ, සැන්දැවේ රන්වලා, පලතුරු විකුණන මලනුවනේ, යාලේ අයාලේ ගියා, පුංචි සිනා කොහේදොa, සමනල ලෝකේ, සඳ රංගා, පුංචි මල්ලියේ, පුංචි කාලේ යන විවිධ තේමා මෙන්ම දරාගන්න බැරි මව්ගුණ ගීතය මරු කතරේ, ඇසළ සඳට යන බෞද්ධ හා මව්ගුණ ගීත ද නව තරු කැන් හා රන් දහබිඳු යන දේශාභිමානී මෙන්ම තම දරුවන් සිවුදෙනා වෙනුවෙන් ගායනා කළ 'රනිල් පුතේ', 'දුවේ හර්ෂණී', 'පිපුණු මල් දෙකක්' හා 'තාරක පුතේ' ගීතයන් ද රසික හදවත් අමන්දානන්දයට පත් කළේය.

මිල්ටන්ට පද රචනා කළ පද රචකයන් සංඛ්‍යාව 40 කට වැඩිය. කරුණාරත්න අබේසේකර, ප්‍රේමකීර්ති ද අල්විස්, කේ. ඩී. කේ. ධර්මවර්ධන, අජන්තා රණසිංහ, ක්ලැරන්ස් විෙ-වර්ධන, බණ්ඩාර කේ. විෙ-තුංග, සෝමපාල ලීලානන්ද, උපාලි ධනවලවිතාන ඒ අතරින් ප්‍රමුඛය.

මිල්ටන්ට ගීත නිර්මාණය කළ සංගීතඥයන් ද 30 කට වැඩි සංඛ්‍යාවකි. ක්ලැරන්ස් විෙ-වර්ධන, මොහොමඩ් සාලි, රොක්සාමි, පැටි්රක් දෙනිපිටිය, සරත් දසනායක, ස්ටැන්ලි පීරිස්, වික්ටර් රත්නායක, මෙල්රෝයි ධර්මරත්න, රෝහණ වීරසිංහ ඉන් ප්‍රමුඛය. ගීත 113 ක ඊ. පී./ එල්. පී ග්‍රැමෙµdaන් සඳහා මිල්ටන් මල්ලවාරච්චි ගායනා කළ අතර මෙයින් ස්ටැන්ලි පීරිස් නව සංගීත අධ්යක්ෂවරයකු ලෙස දොරට වැඩියේය. ඒ අමා රන් හැඟුම් ගීතයෙනි. මිල්ටන් මල්ලවාරච්චි මුල්ම යුග ගීතය ගායනා කළේ චිත්‍රා සුරවීර සමඟ වන අතර එය බිංදු බිංදු ගීතයයි. ලතා වල්පොල, නීලා වික්‍රමසිංහ, අමිතා වැදිසිංහ, රුක්මණී දේවි, ඇන්ජලින් ගුණතිලක, ඉන්ද්‍රdණි පෙරේරා, මාලිනී බුලත්සිංහල, සුජාතා අත්තනායක, චන්ද්‍රිකා සිරිවර්ධන, චන්ද්‍රලේඛා පෙරේරා, දමයන්ති ජයසූරිය, දීපිකා ප්‍රියදර්ශනී, සංජීවනී වීරසිංහ වැනි ගායිකාවන් සමඟ ද ඔහු යුග ගීත ගායනා කළේය. ගුවන් විදුලි ශිල්පී කේ. ඩී. කේ. ධර්මවර්ධන ගීත රචකයකු ලෙස ද දොරට වැඩියේ මිල්ටන්ගේ බලවත් ඉල්ලීම පරිදි වන අතර ආදරයේ මිහිර රැඳී එම ගීතයයි. සංගීතඥ රෝහණ වීරසිංහ, ලක්ෂ්මන් විෙ-සේකර, ආනන්ද වීරසිරි හා ලක්ෂ්මන් රොඩ්රිගු යන කලාකරුවන් ද මුලින්ම දොරට වැඩියේ මිල්ටන් මල්ලවාරච්චි මාතර ආච්චි චිත්‍රපටය සඳහා ගැයූ 'රන් දේදුනු' ගීතය සමඟ වීම ද විශේෂත්වයකි.

ඔහුගේ ජ්‍යෙෂ්ඨ පුතු වන රනිල් පාසල් කාලයේදී ක්‍රිකට් ක්‍රීඩා කරනු දක්නට ලැබීම ඔහු ඉතා සතුටින් බලා සිටියේය. ඔහු මෙන්ම හර්ෂණී, නදීජා දියණියන් දෙදෙනාට ද තාරක බාල පුතුට ද යහපත් අනාගතයක් හිමිවනු දැකීම ඔහුගේ නිබඳ ආශාව විය. මේ වන විට පියාගේ අඩි පාරේ යමින් පෙරට යන රනිල් පුතු පිය උරුමය ගීත මංකොල්ලකරුවන්ගෙන් ආරක්ෂා කිරීමේ සටනේ ප්‍රමුඛයා වී සිටියි. මිල්ටන් මල්ලවාරච්චිගේ තුන්වැනි පරම්පරාව ලෙස තවමත් හිරිමල්වියේ පසුවන පවන් මල්ලවාරච්චි (රනිල්ගේ පුතු) සංගීතයෙන් පෙරට එමින් සිටී. මිල්ටන් මල්ලවාරච්චිගේ බිරිඳ දියණියන් දෙදෙනා හා බාල පුතු ද මේ වන විට පදිංචිව සිsටින්නේ ඔස්ටේ්රලියාවේය. දශක තුනක පමණ කාලයක් සිය මධුර ගී හඬින් රසිකයන් සනසාලූ ආදරණීය ගායනවේදී මිල්ටන් මල්ලවාරච්චි කලාකරුවාණනි.... අප සිත් සුවපත් කළ පින් මහිමයෙන් ඔබ නිවනේ සැනසේවා... යෑයි අපි පතන්නෙමු...·

(තොරතුරු ලබා දී සහාය වූ මිල්ටන් මල්ලවාරච්චි අනුස්මරණ පදනමේ නන්ද දයානාථ විතානගේ මහතාට විශේෂ ස්තුතිය)

සිරිමෙවන් කස්තුරිආරච්චි

[QUOTE="saturn, post: 19840605, member: 529032"] [b]මිල්ටන් මල්ලවාරච්චි- සදා රැදී හඩ[/b] [FONT=Times New Roman][SIZE=5] [SIZE=5][COLOR=#336600]කොහොම පටන් ගෙන මොනව ලියන්නද නැත මට වැටහෙන්නේ [/COLOR][/SIZE][SIZE=4]මිල්ටන් සමුගෙන ඊයේට වසර 18යි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.[/SIZE] [IMG]http://www.divaina.com/2016/03/11/milta1.jpg[/IMG][SIZE=5][COLOR=#336600] [/COLOR][/SIZE][SIZE=4]"අපමණ සිතිවිලි බිහි වී තෙරපී එකිනෙක පැටලෙන්නේ කොහොම පටන්ගෙන මොනව ලියන්නද නැත මට වැටහෙන්නේ..." සුපෙම් හදවත් නැළවූ බිඳුණු හදවත් සැනසූ ළයාන්විත, ප්‍රේමණීය ජීවමාන ගී හඬ සදහටම ගොළු වී වසර 18 ක් ගතවිය. ඒ ජීවමාන ගී හඬ ගොළු වී ගියද, ඔහු ගැයූ මියුරු ගී හඬ සදා අමරණීය ලෙස අප දෙසවන්හි රැව් පිළිරැව් දෙමින් පවතී. ඔහු මියගිය පසු උපන් නව පරපුර පවා තමන් කිසිදා දැසින් දැක නැති මේ අසහාය ගායකයානන්ගේ ගීත මහත් රුචියකින් ශ්‍රවණය කර රස විඳිති.[/SIZE] [IMG]http://www.divaina.com/2016/03/11/mil2.jpg[/IMG][SIZE=4]තම දිවියේ පනස්හතර වැනි විය සපිරීමට දින විසිඅටක් ඉතිරිව තිබියදී 1998 මාර්තු 10 වැනිදා දිවියෙන් සමුගත් ආදරණීය ගායක මිල්ටන් මල්ලවාරච්චි ගායනවේදියාණන්ගේ 18 වැනි ගුණ සමරුව ඊයේ (10 දා) යෙදී තිබිණි. ඔහුගේ ජීවමාන රුව හඬ අද අප අතර නැතත් ඔහුගේ ප්‍රේමනීය මෝහනීය ගී හඬ එදා මෙදාතුර පමණක් නොව මතුවටත් ඇසෙනු ඇත. 1944 අප්‍රේල් 07 වැනිදා කෝට්ටේදී ඉපිද කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයෙන් අධ්‍යාපනය හැදැරූ මිල්ටන් මල්ලවාරච්චි පාසල් වියෙහිදී බොහෝ අගහිඟකම් මැද තම ආදරණීය මවත් සමඟ ජීවිත සටන ජය ගැනීමට වෙර දැරූ දිරිය දරුවකු විය. උපසේන මල්ලවාරච්චි සහ ඇග්නස් වික්‍රමාරච්චි යුවළගේ පුතු ලෙස උපන් මිල්ටන්ට බාල වියේදීම පිය සෙනෙහස අහිමි විය. සිය දුෂ්කර කටුක බාල විය ගැන සංවේදී කතාව මිල්ටන් පසු කලෙක ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වැඩසටහනක් වූ "මතක සටහන්" වැඩසටහනට 1991.04.16 වැනිදා මෙසේ පවසා තිබිණි. "කුඩා කාලයේ ඉඳලා මාව හදා වඩාගන්න මගේ අම්මා සෑහෙන දුකක් විඳලා තියෙනවා. ඒ දවස්වල අපි දෙන්නට ජීවත් වෙන්න හරියට ආදායමක් තිබුණේ නෑ. ඒ නිසා උදේ පාන්දරින්ම අම්මා නැගිටලා ලිපේ ගිනි කකා කඩවලට උදේ පාන්දරින්ම ඉඳිආප්ප, ආප්ප වගේ කඩයප්පන් හදනවා. ඒවා කඩවලට අරන් ගියේ මමයි. ඉඳහිටලා ඒ අතීතය මතක් වෙන විට මට මහා දුකක් ඇති වෙනවා." එසේ තම බාලවිය සහ මව ගැන නිතර සිහිපත් කළ මිල්ටන් මල්ලවාරච්චි ගායකයානන් තම මවට අසීමිතව ආදරය කරමින් ඇයට සත්කාර කළ ආදරණීය පුතකු විය. ඔහු ජීවත්ව සිටියදී සිය මියගිය මවට පිං පමුණුවා සෑම මාසයකම සංඝරත්නය විෂයයෙහි දානමය පිංකමක් සිදු කළේය. අධ්‍යාපන කටයුතු නිමවීමෙන් පසු වැලිකඩ සමුපකාරයේ බිල් ලිපිකරුවකු ලෙස සිය ප්‍රථම රැකියාවට පිවිසි මිල්ටන් පසුව නවලෝක ව්‍යාපාරයේ මුදල් අයකැමිවරයෙක් ලෙස ද කටයුතු කළේය. සංගීත ක්ෂේත්රයට යොමු වූ මුල් අවදියේ ගායකයකු ලෙස හින්දි ගීත ගායනයට වඩාත් යොමු වූ ඔහු ගිටාරය, ඩොල්කිය, තබ්ලාව වයමින් වාදකයකු ලෙස ද දස්කම් දැක්වීය. 'ශාක්‍යන්ස්' සහ 'ලා සිලනියස්' සංගීත කණ්ඩායම්වල 1965 සිට ගායකයකු හා වාදකයකු ලෙස කටයුතු කළ මිල්ටන් 1969 වසරේ 'ඔරුවක පාවෙන රෑ ගණ අඳුරේ' ගීතය පටිගත කරමින් ගායන ලොවට අවතීර්ණ විය. මේ සමඟ ඔහු 'සංසාර සෙවනැල්ල', 'රන්කූඩුව ඔබ සැදූ', 'මංගලේ නෙත් මංගලේ' යන ස්වතන්ත්‍ර ගීත 03 ද ගයමින් ගුවන් විදුලි ගායකයකු ලෙස රරසිකයන් අතරට පැමිණියේය. එම ගීත තුළින් මිල්ටන් මල්ලවාරච්චිට අනන්‍ය වූ ගායන ශෛලියක් බිහි වූ අතර ඉන්පසු ඔහු ගැයූ මියුරු ගීත සියල්ලම සුවහසක් රසික රසිකාවියන්ගේ ආකර්ෂණය දිනාගත් මනමෝහනීය ප්‍රේමණීය ගීතාවලියක් බවට පත් විය. මිල්ටන් ගීත ශ්‍රාවකයන් අතර ජනප්‍රිය වෙද්දී ගුවන් විදුලියේ ප්‍රේමකීර්ති ද අල්විස් හා ආරියදාස පීරිස් මැදිහත් වීමෙන් හඬ පරීක්ෂණයකට යොමුවීමට ඔහුට සිදු වූ අතර ඔහු 1970 වසරේදී A ශ්‍රේණියේ ගායකයකු ලෙස සමත් විය. ගායකයකු ලෙස ජනප්‍රිය මිල්ටන් මල්ලවාරච්චි 1973 දෙසැම්බර් 23 වැනිදා ස්වර්ණමාලා මාලතී කුල කුමරිය සමඟින් විවාහ වූ අතර පසුව දරුවන් 4 දෙනකුගේ පිය පදවිය ද ලබන ලදී. එකල වික්ටර් රත්නායකයන්ගේ සංගීතයෙන් නිර්මාණය වූ ගීත රැසක්ම මිල්ටන්ගේ හඬින් 1975 වසර දක්වා වරින්වර ගුවන් විදුලියේ සරල ගී ලෙසින් බිහිවිය. සීතල ලන පිනි, පා සිනහා ඈ නැලවේවි, ඔබේ නෙත් එපා, සුඛ වේදනා, දුක් වේදනා වැනි එවැනි ගීත රචනා කරන ලද්දේ කරුණාරත්න අබේසේකර විසිනි. යෞවන වයසේ පසු වූ මිල්ටන්ගේ මෙම ගීතාවලිය ගුවන් විදුලි ශ්‍රාවකයාගේ සිත් ඇද බැඳගත්තේය. 1969 දී සතිස්චන්ද්‍ර එදිරිසිංහ අධක්ෂණය කළ මාතර ආච්චි චිත්‍රපටයට සිරි කුලරත්න රචනා කළ රන් දේදුණු රන් පාටින් යන තේමා ගීතය සංගීතඥ වික්ටර් රත්නායකයන්ගේ මඟපෙන්වීම මත ගායනා කිරීමට මිල්ටන්ට අවස්ථාව ලැබිණි. එහිදී රෝහණ වීරසිංහ, ලක්ෂ්මන් වීරසිංහ, ආනන්ද වීරසිරි හා ලක්ෂ්මන් රුද්‍රිගු යන ශිල්පීන් මුල්වරට පසුබිම් ගායනයෙන් ඔහුට සහය දැක්වීය. මේ කාලයේදී ඩබ්ලිව්. ඒ. පී. ද සිල්වා අධ්‍යක්ෂණය කළ පූජිතයෝ චිත්‍රපටයට එම්. එස්. ප්‍රනාන්දු සමඟ සක්වල රත්වන පලිඟු තලාවක යන ගීතය ගැයීමට මිල්ටන්ට අවස්ථාව ලැබිණි. 1974 වසරේදී සිනමා නළු ගාමිණී ෙµdන්සේකා වෙනුවෙන් සැණකෙළිය චිත්‍රපටයේ ගායනා කළ රැයක් උපද්දා (ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්) ඉන්ද්‍රdනි පෙරේරා සමඟ ගායනා කළ සමනළ රෑනක් (ගී පද - කරුණාරත්න අබේසේකර) ගීත චිත්‍රපට ගායනය සඳහා මිල්ටන්ගේ හඬ ඉතා උචිත බවට සාධකයත් විය. 1975 වසරේදී සිරිල් මල්ලි චිත්‍රපටයට ගාමිණී ෙµdන්සේකාගේ රංගනය වෙනුවෙන් ගායනා කළ ඒක් කලී මේ හින්දි ගීතය මෙරට ප්‍රථම හින්දි සිනමා ස්වතන්ත්‍ර ගීත නිර්මාණය විය. (ගීත රචනය - රවිලාල් විමලධර්ම/ සංගීතය - එම්. රොක්සාමි) 1976 වසරේදී තිරගත වූ ගංගා චිත්‍රපටයේ සිනහව අතරින් කඳුළක් උපන්නා/ 1978 මධුවන්ති චිත්‍රපටයේ පැතුම් නිනව්වේ ආශා සුන්වී/ 1978 අපේක්ෂා චිත්‍රපටයේ ඇන්ජලීන් ගුණතිලක සමඟ ගායනා කළ (සඳ තනිවෙලා/ කලක් ඇවෑමෙන්) 1978 අහසින් පොළවට චිත්‍රපටයේ (උපුල් නුවන් විදහා) 1976 දුහුල් මලක් චිත්‍රපටයේ (රෝමය ලෙස) 1981 ආරාධනා චිත්‍රපටයේ මාලනී බුලත්සිංහල සමඟ ගායනා කළ සීත අරනේ 1990 මිහිදුම් සිහින චිත්‍රපටයේ චන්ද්‍රිකා සිරිවර්ධන සමඟ ගායනා කළ ගුම් ගුම් බිඟුන්ගේ යන ගීත හා නිල්ල සොයා චිත්‍රපටයට ගායනා කළ (යෞවන උයනේ/ නිල්ල නඟන/ මියුරු පෙම් මදිරාවේ) යුග ගායනා - ඇන්ජලින් ගුණතිලක හා කෙල්ලේ මා ආදර යන ගීතයක් ඔහුගේ පසුබිම් ගායනයෙන් මං සලකුණු වේ. එකල ගාමිණී මිල්ටන් සරත් සුසංයෝගයෙන් බිහි වූ චිත්‍රපට ගී රැල්ලක් රසිකයා වශී කිරීමට සමත් විය. 1978 ආශා දැසින් චිත්‍රපටයේ මුළු මදහාසේ, අනංග රන් හීයෙන්, විකසිත පැතුමන් 1981 චංචල රේඛා චිත්‍රපටයේ මී අඹ අත්තේ, කීන දම් මිටක් යන නීලා වික්‍රමසිංහ සමඟ ගායනා කළ යුග ගීතයන් ද 1986 යළි හමුවෙන්නයි චිත්‍රපටයේ ඔබයි මමයි 1980 මල් කැකුළු චිත්‍රපටයේ ලස්සන දැසක් (ශ්‍යාමි ෙµdන්සේකා සමඟ) යන ගීත රැසක්ම ශ්‍රාවක උන්මාදයට හේතු වූ බව කිව යුතුය. ඈතින් ඈතට චිත්‍රපටයේ කැන්දන් යන්නම් ගීතය සඳහා මිල්ටන් 1984 වසරේ හොඳම ගායකයා සම්මානයෙන් පිදුම් ලැබීය. රඟපෑම මෙන්ම ගුවන් ගමන් ද ප්‍රතික්ෂේප කළ මිල්ටන් චිත්‍රපට දෙකකට පමණක් රංගනයෙන් දායකත්වය සැපයීය. ඒ සේන සමරසිංහගේ මල් කැකුළු (1980) හා යළි හමුවෙන්නයි (1980) චිත්‍රපටයි. සදාකල් රැඳේවා, සිංහ පැටව්, දොaංකාරය, අයිය නගෝ, මිස් ලංකා, වන රැජින, සෙබළියෝ, සාගර පෙරළිය, ඔට්ටුයි බැරුවට යන පාකිස්තාන නේපාල හා බංග්ලාදේශ චිත්‍රපට රැසක් සඳහා ද සිංහල ගීත මිල්ටන් මල්ලවාරච්චි විසින් ගායනා කිරීම සුවිශේෂීය. මිල්ටන්ගේ මියුරු ගීතාවලිය 1994 දී තිරගත වූ සඳ මඩල චිත්‍රපටයේ මද්දුම බණ්ඩාර පුත්තු (ලතා වල්පොල සමඟ) 1998 මොහොතින් මොහොත චිත්‍රපටයේ ඔබ දෙඩූ ඒ ගීතයේ හා 1999 රූ රූ චිත්‍රපටයේ දමයන්ති ජයසූරිය සමඟ ගැයූ සුදුසේල මුතු මාල ගීතයෙන් අවසන් විය. ග්‍රැමෙµdන් යුගයේ අවසන් ගායනය මෙන්ම කැසට් යුගයේ මුල් ගායනය සිදුකිරීමට ලැබීම ද මිල්ටන් මල්ලවාරච්චි ලද භාග්‍යයකි. විජය රාමනායකගේ තරංගා සමාගමෙන් නිකුත් කළ 1978 සඳෙන් එහා ගීතාවලිය අලෙවි වාර්තා පිහිටුවනු ලැබීය. ඉන්පසු සිංග් ලංකා සමාගම සමඟ එකතුව 1990 දශකය දක්වා ගායනා කළ ගීතාවලිය සංගීත රසිකයන්ට අතිsශය වටිනා ගීත රාශියක් හඳුන්වා දුන්නේය. මිල්ටන්ගේ හඬ වඩාත්ම උචිත වූයේ ප්‍රේම ගීතය සඳහා වුවද ඉන් බාහිර ගීත රාශියක් ද ඔහුගේ හඬින් ගායනා විය. අඳුරින් පිරි, හිතවතානන්ගේ, තැලුවේ නුඹටයි, වීදි කොනේ, පැණි කුරුල්ලනේ, සැන්දැවේ රන්වලා, පලතුරු විකුණන මලනුවනේ, යාලේ අයාලේ ගියා, පුංචි සිනා කොහේදොa, සමනල ලෝකේ, සඳ රංගා, පුංචි මල්ලියේ, පුංචි කාලේ යන විවිධ තේමා මෙන්ම දරාගන්න බැරි මව්ගුණ ගීතය මරු කතරේ, ඇසළ සඳට යන බෞද්ධ හා මව්ගුණ ගීත ද නව තරු කැන් හා රන් දහබිඳු යන දේශාභිමානී මෙන්ම තම දරුවන් සිවුදෙනා වෙනුවෙන් ගායනා කළ 'රනිල් පුතේ', 'දුවේ හර්ෂණී', 'පිපුණු මල් දෙකක්' හා 'තාරක පුතේ' ගීතයන් ද රසික හදවත් අමන්දානන්දයට පත් කළේය. මිල්ටන්ට පද රචනා කළ පද රචකයන් සංඛ්‍යාව 40 කට වැඩිය. කරුණාරත්න අබේසේකර, ප්‍රේමකීර්ති ද අල්විස්, කේ. ඩී. කේ. ධර්මවර්ධන, අජන්තා රණසිංහ, ක්ලැරන්ස් විෙ-වර්ධන, බණ්ඩාර කේ. විෙ-තුංග, සෝමපාල ලීලානන්ද, උපාලි ධනවලවිතාන ඒ අතරින් ප්‍රමුඛය. මිල්ටන්ට ගීත නිර්මාණය කළ සංගීතඥයන් ද 30 කට වැඩි සංඛ්‍යාවකි. ක්ලැරන්ස් විෙ-වර්ධන, මොහොමඩ් සාලි, රොක්සාමි, පැටි්රක් දෙනිපිටිය, සරත් දසනායක, ස්ටැන්ලි පීරිස්, වික්ටර් රත්නායක, මෙල්රෝයි ධර්මරත්න, රෝහණ වීරසිංහ ඉන් ප්‍රමුඛය. ගීත 113 ක ඊ. පී./ එල්. පී ග්‍රැමෙµdaන් සඳහා මිල්ටන් මල්ලවාරච්චි ගායනා කළ අතර මෙයින් ස්ටැන්ලි පීරිස් නව සංගීත අධ්යක්ෂවරයකු ලෙස දොරට වැඩියේය. ඒ අමා රන් හැඟුම් ගීතයෙනි. මිල්ටන් මල්ලවාරච්චි මුල්ම යුග ගීතය ගායනා කළේ චිත්‍රා සුරවීර සමඟ වන අතර එය බිංදු බිංදු ගීතයයි. ලතා වල්පොල, නීලා වික්‍රමසිංහ, අමිතා වැදිසිංහ, රුක්මණී දේවි, ඇන්ජලින් ගුණතිලක, ඉන්ද්‍රdණි පෙරේරා, මාලිනී බුලත්සිංහල, සුජාතා අත්තනායක, චන්ද්‍රිකා සිරිවර්ධන, චන්ද්‍රලේඛා පෙරේරා, දමයන්ති ජයසූරිය, දීපිකා ප්‍රියදර්ශනී, සංජීවනී වීරසිංහ වැනි ගායිකාවන් සමඟ ද ඔහු යුග ගීත ගායනා කළේය. ගුවන් විදුලි ශිල්පී කේ. ඩී. කේ. ධර්මවර්ධන ගීත රචකයකු ලෙස ද දොරට වැඩියේ මිල්ටන්ගේ බලවත් ඉල්ලීම පරිදි වන අතර ආදරයේ මිහිර රැඳී එම ගීතයයි. සංගීතඥ රෝහණ වීරසිංහ, ලක්ෂ්මන් විෙ-සේකර, ආනන්ද වීරසිරි හා ලක්ෂ්මන් රොඩ්රිගු යන කලාකරුවන් ද මුලින්ම දොරට වැඩියේ මිල්ටන් මල්ලවාරච්චි මාතර ආච්චි චිත්‍රපටය සඳහා ගැයූ 'රන් දේදුනු' ගීතය සමඟ වීම ද විශේෂත්වයකි. ඔහුගේ ජ්‍යෙෂ්ඨ පුතු වන රනිල් පාසල් කාලයේදී ක්‍රිකට් ක්‍රීඩා කරනු දක්නට ලැබීම ඔහු ඉතා සතුටින් බලා සිටියේය. ඔහු මෙන්ම හර්ෂණී, නදීජා දියණියන් දෙදෙනාට ද තාරක බාල පුතුට ද යහපත් අනාගතයක් හිමිවනු දැකීම ඔහුගේ නිබඳ ආශාව විය. මේ වන විට පියාගේ අඩි පාරේ යමින් පෙරට යන රනිල් පුතු පිය උරුමය ගීත මංකොල්ලකරුවන්ගෙන් ආරක්ෂා කිරීමේ සටනේ ප්‍රමුඛයා වී සිටියි. මිල්ටන් මල්ලවාරච්චිගේ තුන්වැනි පරම්පරාව ලෙස තවමත් හිරිමල්වියේ පසුවන පවන් මල්ලවාරච්චි (රනිල්ගේ පුතු) සංගීතයෙන් පෙරට එමින් සිටී. මිල්ටන් මල්ලවාරච්චිගේ බිරිඳ දියණියන් දෙදෙනා හා බාල පුතු ද මේ වන විට පදිංචිව සිsටින්නේ ඔස්ටේ්රලියාවේය. දශක තුනක පමණ කාලයක් සිය මධුර ගී හඬින් රසිකයන් සනසාලූ ආදරණීය ගායනවේදී මිල්ටන් මල්ලවාරච්චි කලාකරුවාණනි.... අප සිත් සුවපත් කළ පින් මහිමයෙන් ඔබ නිවනේ සැනසේවා... යෑයි අපි පතන්නෙමු...· (තොරතුරු ලබා දී සහාය වූ මිල්ටන් මල්ලවාරච්චි අනුස්මරණ පදනමේ නන්ද දයානාථ විතානගේ මහතාට විශේෂ ස්තුතිය) සිරිමෙවන් කස්තුරිආරච්චි[/SIZE] [/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom