Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මිල්ලන්ගොඩ ඇත්රජුට දීඝායු වේවා..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිල්ලන්ගොඩ ඇත්රජුට දීඝායු වේවා..

මිල්ලන්ගොඩ ඇත්රජුට සෙත් පිරිත් සඡ්ඣායනයක්

කෑගල්ල - එම්. බී. පහළවත්ත

"ශ්‍රී දළදා සමිඳුන් තම හිස මත තබා වැඩම කරමින් සමස්ත ලෝකයාටම මහත් කීර්තියක් ලබා දුන් මෙම ඇත් රාජාට දළදා හාමුදුරුවන්ගේ ආශිර්වාදය පිහිට ලැබ සෞඛ්‍ය සම්පන්නව චිරාත්කාලයක් ජීවත් වීමට වාසනාව ලැබේවා" යෑයි ගල්බඩ සහ පරණකුරු දෙකෝරළයේ උප ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති පණ්ඩිත රන්දිලිගම ජිනරතන හිමියෝ පැවසූහ.වයෝවෘද්ධව අසනීපයෙන් පෙළෙන දකුණු ආසියාවේ දිගම දළ ඇතා වන මිල්ලන්ගොඩ රාජා ඇතාට සෙත් පතා පිරිත් සඡ්ඣායනයක් කිරීමෙන් පසු උන්වහන්සේ එසේ කීහ.

අවුරුදු 75 ක් පමණ වයස ඇති මිල්ලන්ගොඩ රාජා ඇතා අසනීප වී බිම වැතිරී සිටිද්දී නැවත නොනැගිටී යෑයි යන අදහස ඇතිව මිල්ලන්ගොඩ මහතා විසින් ඇතාට පිරිතක් කියා සෙත්පතා දානමය කටයුත්තක් කරමු යෑයි යන අදහස මත 28 දා පස්වරුවේ භික්ෂූන් පහළොස් නමක් කැඳවා අෂ්ට පරිස්කාර දක්ෂිණාවක් කර ඇතාට සෙත් පැතීය.

නැඟී සිටීමට නොහැකි ඇතාට කරන ලද ප්‍රතිකාර හා බෙහෙත් සේලයින් විදීම නිසා නැඟී සිටීමට හැකිවී ඇත.

මෙම සද්දන්තයාගේ දත් වැටීම හා සෙලවීම නිසා කොළ අතු සපා කෑමට අපහසු නිසාත් දියර ආහාර පමණක් ලබාදීමට කටයුතු යොදා ඇත.

ඇතා අසනීපයෙන් සිටින වග දැනගත් ජනාධිපතිතුමා පෝෂ්‍යජනක ආහාර ලබා දීමට කටයුතු යොදා තිබිණ. ඒ අනුව වනජීවී දෙපාර්තමේන්තුව මගින් පෝෂ්‍ය ජනක ආහාර එක් වතාවක් පමණක් ලබාදී ඇති අතර එය ඇතාට සතියකටවත් ප්‍රමාණවත් නොවීය.

ඇත් රාජාට සෙත්පතා පිරිත් සඡ්Cධායනා කර අටපිරිකර පූජාවක්ද කළ අතර මිල්ලන්ගොඩ මහතා විසින් අටපිරිකර ඇතාට පෙන්වීමෙන් පසු හොඬයෙන් එය ස්පර්ශ කර මහා සංඝයා වෙත පිරිනැමීම ඉතාමත්ම සංවේගජනක අවස්ථාවක් විය. පිරිත් නූල හොඬින් අල්ලා ගෙන සිටි අතර පිරිත් දේශනය හා පිරිත් නූල් බැඳ අවසන් වූ පසු ඇතා විසින් මහත් ආයාසයෙන් හොඬය උස්සා මහා සංඝයා වහන්සේ වෙත ආචාර කිරීම කාගේත් විමතියට හේතු විය.

මිනිසකුට වඩා කෘතගුණ දන්නා මෙම ඇතාට තවත් ටික කාලයක් හෝ රැක ගැනීමට කටයුතු කිරීම සියලු දෙනාගේම වගකීම විය යුතු වේ.

කට්ටියම හදවතින් අපිටත් වඩා පින් තිබූ මේ හස්තිරාජයාට ඉක්මන් සුව පතල මෙවරත් දළදා වහන්සේට පිට දීමට හකිවේවායි පතමු.

[QUOTE="pawusi, post: 10512700, member: 150474"] [b]මිල්ලන්ගොඩ ඇත්රජුට දීඝායු වේවා..[/b] [CENTER][SIZE=6][COLOR=#000000][FONT=Times New Roman][COLOR=#000080]මිල්ලන්ගොඩ ඇත්රජුට සෙත් පිරිත් සඡ්ඣායනයක්[/COLOR][/FONT][/COLOR][/SIZE] [COLOR=#000000][FONT=Times New Roman][FONT=Times New Roman]කෑගල්ල - එම්. බී. පහළවත්ත[/FONT][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Times New Roman][FONT=Times New Roman][SIZE=5][SIZE=4][IMG]http://www.divaina.com/2011/06/30/1.jpg[/IMG] [SIZE=5]"ශ්‍රී දළදා සමිඳුන් තම හිස මත තබා වැඩම කරමින් සමස්ත ලෝකයාටම මහත් කීර්තියක් ලබා දුන් මෙම ඇත් රාජාට දළදා හාමුදුරුවන්ගේ ආශිර්වාදය පිහිට ලැබ සෞඛ්‍ය සම්පන්නව චිරාත්කාලයක් ජීවත් වීමට වාසනාව ලැබේවා" යෑයි ගල්බඩ සහ පරණකුරු දෙකෝරළයේ උප ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති පණ්ඩිත රන්දිලිගම ජිනරතන හිමියෝ පැවසූහ.වයෝවෘද්ධව අසනීපයෙන් පෙළෙන දකුණු ආසියාවේ දිගම දළ ඇතා වන මිල්ලන්ගොඩ රාජා ඇතාට සෙත් පතා පිරිත් සඡ්[/SIZE][/SIZE][/SIZE][/FONT][FONT=Times New Roman][SIZE=5]ඣා[/SIZE][/FONT][FONT=Times New Roman][SIZE=5]යනයක් කිරීමෙන් පසු උන්වහන්සේ එසේ කීහ.[/SIZE][/FONT][/FONT][/COLOR][SIZE=5] [/SIZE] [SIZE=5][COLOR=#000000][FONT=Times New Roman][FONT=Times New Roman]අවුරුදු 75 ක් පමණ වයස ඇති මිල්ලන්ගොඩ රාජා ඇතා අසනීප වී බිම වැතිරී සිටිද්දී නැවත නොනැගිටී යෑයි යන අදහස ඇතිව මිල්ලන්ගොඩ මහතා විසින් ඇතාට පිරිතක් කියා සෙත්පතා දානමය කටයුත්තක් කරමු යෑයි යන අදහස මත 28 දා පස්වරුවේ භික්ෂූන් පහළොස් නමක් කැඳවා අෂ්ට පරිස්කාර දක්ෂිණාවක් කර ඇතාට සෙත් පැතීය.[/FONT][/FONT][/COLOR][/SIZE][SIZE=5] [/SIZE] [SIZE=5][COLOR=#000000][FONT=Times New Roman][FONT=Times New Roman]නැඟී සිටීමට නොහැකි ඇතාට කරන ලද ප්‍රතිකාර හා බෙහෙත් සේලයින් විදීම නිසා නැඟී සිටීමට හැකිවී ඇත.[/FONT][/FONT][/COLOR][/SIZE][SIZE=5] [/SIZE] [SIZE=5][COLOR=#000000][FONT=Times New Roman][FONT=Times New Roman]මෙම සද්දන්තයාගේ දත් වැටීම හා සෙලවීම නිසා කොළ අතු සපා කෑමට අපහසු නිසාත් දියර ආහාර පමණක් ලබාදීමට කටයුතු යොදා ඇත.[/FONT][/FONT][/COLOR][/SIZE][SIZE=5] [/SIZE] [SIZE=5][COLOR=#000000][FONT=Times New Roman][FONT=Times New Roman]ඇතා අසනීපයෙන් සිටින වග දැනගත් ජනාධිපතිතුමා පෝෂ්‍යජනක ආහාර ලබා දීමට කටයුතු යොදා තිබිණ. ඒ අනුව වනජීවී දෙපාර්තමේන්තුව මගින් පෝෂ්‍ය ජනක ආහාර එක් වතාවක් පමණක් ලබාදී ඇති අතර එය ඇතාට සතියකටවත් ප්‍රමාණවත් නොවීය.[/FONT][/FONT][/COLOR][/SIZE][SIZE=5] [/SIZE] [SIZE=5][COLOR=#000000][FONT=Times New Roman][FONT=Times New Roman]ඇත් රාජාට සෙත්පතා පිරිත් සඡ්Cධායනා කර අටපිරිකර පූජාවක්ද කළ අතර මිල්ලන්ගොඩ මහතා විසින් අටපිරිකර ඇතාට පෙන්වීමෙන් පසු හොඬයෙන් එය ස්පර්ශ කර මහා සංඝයා වෙත පිරිනැමීම ඉතාමත්ම සංවේගජනක අවස්ථාවක් විය. පිරිත් නූල හොඬින් අල්ලා ගෙන සිටි අතර පිරිත් දේශනය හා පිරිත් නූල් බැඳ අවසන් වූ පසු ඇතා විසින් මහත් ආයාසයෙන් හොඬය උස්සා මහා සංඝයා වහන්සේ වෙත ආචාර කිරීම කාගේත් විමතියට හේතු විය. [/FONT][/FONT][/COLOR][/SIZE][SIZE=5] [/SIZE] [SIZE=5][COLOR=#000000][FONT=Times New Roman][FONT=Times New Roman]මිනිසකුට වඩා කෘතගුණ දන්නා මෙම ඇතාට තවත් ටික කාලයක් හෝ රැක ගැනීමට කටයුතු කිරීම සියලු දෙනාගේම වගකීම විය යුතු වේ.[/FONT][/FONT][/COLOR][/SIZE] [COLOR=Red][B][SIZE=5]කට්ටියම හදවතින් අපිටත් වඩා පින් තිබූ මේ හස්තිරාජයාට ඉක්මන් සුව පතල මෙවරත් දළදා වහන්සේට පිට දීමට හකිවේවායි පතමු.[/SIZE][/B][/COLOR]:nerd: [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom